සඳ පායා දුර ඈතට....
හත්දින්නත් ඇත තනියට....
හරි එලියයි....මුලු අහසම....
හිත පාලුයි මුලු දවසෙම.....
ප.ලි. - මේ කවි සිතුවිල්ල මගේ එකක් නෙමේ. අපේ දනාගේ සිතුවිල්ලක්. කාලෙකට පස්සේ දනාගේ කවි සිතුවිල්ලක් එක්ක බ්ලොග් අඩවියට ගොඩ උනා. පුලු පුලුවන් හැටියට දිගටම එන්නම්කෝ.
කවිය මරු
ReplyDeleteදනාට කියන්නම්
Deleteඅදද නිවාස අඩස්සියෙන් රිලීස් උනේ.
ReplyDeleteලස්සනයි........
ReplyDeleteමචෝ දනාට කියපන් සද නෙවෙයි සඳ කියලා ලියන්න කියලා.
ReplyDeleteකාලෙකින් මෙන්න ඇවිත් ආයේ ලියමු
ReplyDeleteමොකක්ද බං හැමදාම මේ වගේ විකාර කරල අපිව අමාරුවේ දාන්නේ..
ReplyDeleteදනා මතක් කරාය කියන්න...
ReplyDelete