26 November 2015

සද පායා දුර ඇතට....

සඳ පායා දුර ඈතට....
හත්දින්නත් ඇත තනියට....
හරි එලියයි....මුලු අහසම....
හිත පාලුයි මුලු දවසෙම.....

ප.ලි. - මේ කවි සිතුවිල්ල මගේ එකක් නෙමේ. අපේ දනාගේ සිතුවිල්ලක්. කාලෙකට පස්සේ දනාගේ කවි සිතුවිල්ලක් එක්ක බ්ලොග් අඩවියට ගොඩ උනා. පුලු පුලුවන් හැටියට දිගටම එන්නම්කෝ.

8 comments:

  1. අදද නිවාස අඩස්සියෙන් රිලීස් උනේ.

    ReplyDelete
  2. මචෝ දනාට කියපන් සද නෙවෙයි සඳ කියලා ලියන්න කියලා.

    ReplyDelete
  3. කාලෙකින් මෙන්න ඇවිත් ආයේ ලියමු

    ReplyDelete
  4. මොකක්ද බං හැමදාම මේ වගේ විකාර කරල අපිව අමාරුවේ දාන්නේ..

    ReplyDelete
  5. දනා මතක් කරාය කියන්න...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.