එලිය පැතිරී....
ගිගුරුම් නදද..පැතිරෙයි...
හින් සීරුවට ඉකි බිදුම් හඩද සමගින්....
අහස හැඩුවා....කදුලු සැලුවා...
වියලි පොලවේ...වැලපුමට...
දුකක් හිතිලාද මන්දා....
ප.ලි. - සෑහෙන කාලෙකට පස්සේ යාලුවෙක් ලියපු කවි පද ටිකක් පල කලා. ලියන්න නං වෙලාවක් නැතිම තරම්...
යාලුවා කව්ද කියලයි මට ප්‍රශ්නය???
ReplyDeleteඅදද කොහෙද ලණුව ලිහල තියෙන්නෙ.
ReplyDeleteඅහසටත් දුක දැනිලා වෙන්නැති
ReplyDeleteලස්සනයි
ජයවේවා!
පට්ට..
ReplyDeleteමෙන්න මෙයාට බ්ලොග් මතක් වෙලා...
ReplyDeleteඅම්මෝ දැක්ක කල්
ReplyDeleteකලකට පස්සේ
ReplyDeleteකාලේකින් නේද ...
ReplyDeleteපුංචි පද පෙළක්. ගොඩක් ලස්සනයි.
ReplyDeleteමොකද බං පහුගිය දොහේ පේන්න හිටියෙ නැත්තෙ.
ReplyDeleteආ??? මෙන්න මෙයා??
ReplyDeleteමෙව්වා ඔට්ටු නෑ හරිය.....
ReplyDeleteලස්සනයි...........
ReplyDeletewassa = duka?
ReplyDelete