26 August 2015

දුකක් හිතිලාද මන්දා

එලිය පැතිරී....
ගිගුරුම් නදද..පැතිරෙයි...
හින් සීරුවට ඉකි බිදුම් හඩද සමගින්....
අහස හැඩුවා....කදුලු සැලුවා...
වියලි පොලවේ...වැලපුමට...
දුකක් හිතිලාද මන්දා....





ප.ලි. - සෑහෙන කාලෙකට පස්සේ යාලුවෙක් ලියපු කවි පද ටිකක් පල කලා. ලියන්න නං වෙලාවක් නැතිම තරම්...

14 comments:

  1. යාලුවා කව්ද කියලයි මට ප්‍රශ්නය???

    ReplyDelete
  2. අදද කොහෙද ලණුව ලිහල තියෙන්නෙ.

    ReplyDelete
  3. අහසටත් දුක දැනිලා වෙන්නැති
    ලස්සනයි
    ජයවේවා!

    ReplyDelete
  4. මෙන්න මෙයාට බ්ලොග් මතක් වෙලා...

    ReplyDelete
  5. අම්මෝ දැක්ක කල්

    ReplyDelete
  6. කාලේකින් නේද ...

    ReplyDelete
  7. පුංචි පද පෙළක්. ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  8. මොකද බං පහුගිය දොහේ පේන්න හිටියෙ නැත්තෙ.

    ReplyDelete
  9. ආ??? මෙන්න මෙයා??

    ReplyDelete
  10. මෙව්වා ඔට්ටු නෑ හරිය.....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.