කාළය සෑහෙන ඉක්මනින්ම ගත වෙනවා. ලබපු අළුත් අවුරුද්දේ එක දවසකුත් ඉවර වේගෙන යන්නේ. ඒ නිසා අපි ගතවෙන සෑම තත්පරේකදීම වැඩදයි දෙයක් කරන්න හිතාගන්න ඕන.
ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද වැඩ අධික අවුරුද්දක් වේවි. ඒකට ලොකුම හේතුව වෙන්නේ මල ලැබෙන්න යන ප්‍රොමෝශන් එක නිසා. ඒ ප්‍රොමෝශන් එක ලැබුනහම මම බ්ලොග් පෝස්ට් එකකින්ම කියන්නම්.
මගෙත් එක්ක අවුරුද්ද පුරාම හිටපු සියළු දෙනාටම සුබම සුබ නව වසරක් වේවා කියලා පතනවා. !
එහෙනම් මම ගියාවේ.
ඔබටත් පවුලේ අයටත් එසේම වේවා! ලබන්නා වූ නව වසරේ උසස්වීම් ලැබී රැකියා කටයුතු වැඩි දියුණු වේවා!!
ReplyDeleteසුබ නව වරස් වේවා !
ReplyDelete