29 November 2016

තනි තරුව

හද පළුව තනි තරුව
නුඹ කොහොම මැව්වාද...

අද හවස එනු කැටුව
පෙර මඟම බැලුවාද...

තනි තරුව නුඹ නැතිව
හිත තවම තනියෙන්ද....

මල් මිටක් අත ඇතිව
හිත ලගම පිපුනේද.....

------------------------------------------------------------------------
ප.ලි. - දනාගේ කවි සංකල්පනාවක්.

1 comment:

  1. සිත විඳින පෙම් හැඟුම උතුරලා යන දිනෙක
    නැත දුරින් ඉඳිමි මම අඩ හඳට අත ළඟක
    නෙත පිනන හැඩ මැවෙන අත රැදුණු රූ මලක
    තෙත මකනු හැකිවේද තරුවකට අඩ සඳක........

    ජයවේවා!!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.