නුබලාගේ වහල්භාවය
නුබලාට ආඩම්බරයක් නම්,
නුබලාගේ ගෙලවලට
බැඳි දම්වැල්....
නුබලාට ලස්සන නම්,
ඒ නුබලා ආඩම්බරයෙන්
පළදින දම්වැල්....
ගලවා ඉවත් කිරීමට
උත්සහා කිරීම......
නුබලාගේ නොව
මගේ වරදකි...
-ඇන්ටන් චෙකොෆ්-
--------------------------------------------------------------------
ප.ලි. - බිත්තියේ එල්ලලා තිබුන කැලැන්ඩරයේ තිබුන සටහනක්.. හොදයි කියලා හිතුන නිසා බ්ලොග් එකේ පොඩි සටහනක් දැම්මා.
වටිනා කියමනක්. ස්තූතියි.
ReplyDeleteජයවේවා!!!
නුබලාගේ නෙවෙයි නුඹලාගේ
ReplyDeleteකථාව ඇත්ත
ReplyDeleteඒක තමයි. නුබලාගේ නෙවෙයි නුඹලාගේ තමයි හරි.
Deleteමෙය නොදැම්මානං එය නුඹේ වරදකි.....
ReplyDeleteමෙයට කදිම උදාහරණයක් නේද ලංකාවේ අගනගරයේ නිර්මාණය කරන ඉදිකිරීම් කරන මහාපරිමාණ ගොඩනැගිලි සංස්කෘතිය
මෙවැනි වහලුන් ගැන ජනාධිපතිත් කීවා නේද?
ReplyDelete