ගැලනිගම අම්බලම කියන්නේ රයිගම් රාජධානියේ පුරාවස්තූ අතර තවත් එක ස්ථානයක්. ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ගය කිට්ටුවම තමයි මේ අම්බලම පිහිටා තියෙන්නේ.
දැනට පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් සංරක්ෂණය කරන ස්ථානයක් . !
එහෙනං පින්තූරයක් බලලා ඉම්මුකෝ.
ඉතිහාස කරුණු නම් හොයාගන්න හම්බ උනේ නෑ. ඒවත් හොයාගත්තොත් පෝස්ට් එක අප්ඩේට කරන්නම්.
එහෙනම් මම ගියාවේ !
//පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් සංරක්ෂණය කරන // එහෙම ගතියක් නම් පේන්නේ නෑ බැලූ බැල්මට :))
ReplyDelete+++++++++
ReplyDeleteඅපූරුයි! තවම කරුණු හොයා ගත්තේ නැත?
ReplyDeleteබ්ලොග් එකතු කරන්න කියවන්න මේ පැත්තේ එන්න https://sithuvili.net/
ReplyDelete