06 May 2021

ගැලනිගම අම්බලම

 ගැලනිගම අම්බලම කියන්නේ රයිගම් රාජධානියේ පුරාවස්තූ අතර තවත් එක ස්ථානයක්. ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ගය  කිට්ටුවම තමයි මේ අම්බලම පිහිටා තියෙන්නේ.

දැනට පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් සංරක්ෂණය කරන ස්ථානයක් . !


එහෙනං පින්තූරයක් බලලා ඉම්මුකෝ.

 


 ඉතිහාස කරුණු නම් හොයාගන්න හම්බ උනේ නෑ. ඒවත් හොයාගත්තොත් පෝස්ට් එක අප්ඩේට කරන්නම්.

එහෙනම් මම ගියාවේ !

4 comments:

  1. //පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් සංරක්ෂණය කරන // එහෙම ගතියක් නම් පේන්නේ නෑ බැලූ බැල්මට :))

    ReplyDelete
  2. අපූරුයි! තවම කරුණු හොයා ගත්තේ නැත?

    ReplyDelete
  3. බ්ලොග් එකතු කරන්න කියවන්න මේ පැත්තේ එන්න https://sithuvili.net/

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.