ඔහොම පොඩියක් ඉන්න
දන්නවද.....
දැනෙන වද....
මතකයට ගෙනෙනවද...
එදා වැටුනා හරි හරියට
හිරිපොදද...කුඩේ යටටම
අදත් වහිනවා හරි හරියට
නුඹත් තෙමෙනවා මහ වැස්සට
නොකිව්වත් දුක් දොම්නස් මැද
කුඩයක් වත් නැ හිස් මුදුන මත....
හිරි පොදට ගුලිවෙන්න
තව තවත් ලං වෙන්න
උස් ගසක් තෙමි තෙමී ඇත
කදු මුදුන මත හුදකලාවක....
----------------------------------------------------------------------------------------------
ප. ලි. - දනාගේ කවි සිතුවිල්ලක්.
මෙහෙත් වහිනවා අද
ReplyDeleteවැස්සත් ලස්සනයි.
ReplyDeleteජයවේවා!!!
මෙහෙත් හරි වැස්ස.
ReplyDelete