පහුගිය දවස් ටිකේම සෑහෙන්න කොම්පීතරෙන් ඈත් වෙලා ජීවත් උනේ. ඒ නිසා බ්ලොග් එකේ කිසිම ලිපියක් ලියන්න උනේ නෑ. නොලිව්වට මොකෝ මම බ්ලොග් කියවන එක නම් අතෑරලා නෑ. පුලු පුලුවන් වෙලාවට කට්ටියගේ බ්ලොග් වලට ගොඩ වැදිලා පෝස්ට් ටික කියෝලා කමෙන්ට් එහෙමත් දැම්මා.
ඔන්න අද නම් මුකුත් ලියන්න කියලා අදහසක් නෑ.
අද මම මගේ බ්ලොග් අඩවියට ගොඩ උනේ සුබ පතන්ඩ. ඔන්න එහෙනම් මගේ සුබ පැතුම් පණිවිඩය !
ලෝ වැසි සියල්ලන්ට සාමය සතුට සපිරුන සුබම සුබ නත්තලක් වේවා !
ප.ලි. - ආයේ පුලුවන් වෙච්ච වෙලාවකට බ්ලොග් අඩවියේ මොනවහරි ලියන්න එන්නම්.
එහෙනං ලෝ වැසි කතෝලිකයින්ට මගෙනුත් සුභ පැතුම් ඈ.............
ReplyDeleteඑසේම වේවා :)
ReplyDeleteකතෝලික බැතිමතුන්ට විතරක් නොවෙයි අනිත් හැම දෙනාටමත් සුබ නත්තලක් පතමි..!
ReplyDeleteනත්තල සමරන හැම කෙනෙකුටම.... සුභ නත්තලක් වේවා...
ReplyDeleteසුබම සුබ නත්තලක් වේවා.,!!
ReplyDeleteසෑහෙන කාලෙකින් බං
ReplyDeleteසුභ නත්තලක් කිව්වා එහෙනම්
සැමට සුභ නත්තලක්...
ReplyDeleteසුබම සුබ නත්තලක් වේවා.,!!
ReplyDeleteඑසේම වේවා මෙයා. කෝ ඉතින් කතෝලික බැතිමතුන්ට විතරනේ සුබ පතලා තියෙන්නේ.
ReplyDeleteඑසේම වේවා..නැවත බ්ලොගේට එන පාර මතක තියේවා..
ReplyDeleteමධුරංග මල්ලි ඇතුළු සියලු බ්ලොග් රචක, රචකාවියන්ටත්; බ්ලොග් රසික රසිකාවියන්ටත් ලෝ වැසි සැමටත් සුභ නත්තලක් වේවා!
ReplyDeleteසුභ නත්තලක් වේවා!
ReplyDeleteඑහෙනම් ඔන්න මගෙනුත් සුබ පැතුම් ... මධුරංගටයි අනෙක් හැමෝටමයි සුබම සුබ නත්තලක් වේවා !
ReplyDeleteඑසේම වේවා...!! :)
ReplyDeleteමධුරන්ගටත් සුභ නත්තලක් වේවා!!!
ReplyDeleteකෝරලේ වලව්ව
මධුටත් සුබ නත්තලක්!!!
ReplyDeleteනිවාඩු දවස් ටිකේ මොනා හරි ලියන්ට. :-)
එසේම වේවා....!! :)
ReplyDeleteඔබටත් එසේම වේවා..
ReplyDeleteමාත් ඔබ සැමට අසිරිමත් සුබ නත්තලකට සුබ පැතුම් එකතු කරනවා මේ මොහොතේ..
ReplyDeleteඅයියාටත් එසේම වේවා!!
ReplyDeleteඔන්න මාත් සුභා කිවුවා..
ReplyDeleteWish you the same
ReplyDeleteසුභම සුභ නත්තලක් වේවා මධුරංග අයියේ
ReplyDeleteසුභ නත්තලක් මධු අයියේ..
ReplyDeleteඑසේම වේවා කිව්වා එහෙනම්!
ReplyDeleteඅයියාටත් හැමෝටමත් සුභම සුභ නත්තලක්!
ReplyDeleteමම පරක්කුයි නේ...... කමක් නෑ. අයියටත් අයියගේ පවුලේ හැමෝටමත් සුබම සුබ නත්තලක් වේවා
ReplyDeleteඔබටත් එසේම වේවා !
ReplyDeleteසුභ නත්තලක් වේවා මදුරන්ග පුතාටත් පවුලේ සියලුම දෙනාටත්!
ReplyDeleteමම නම් ආවේ නත්තලත් පහු වෙලා ටික දවසක් ගියාටත් පස්සේ.සමාවෙන්න
ReplyDelete