24 December 2012

සුබ නත්තලක් වේවා !

පහුගිය දවස් ටිකේම සෑහෙන්න කොම්පීතරෙන් ඈත් වෙලා ජීවත් උනේ. ඒ නිසා බ්ලොග් එකේ කිසිම ලිපියක් ලියන්න උනේ නෑ. නොලිව්වට මොකෝ මම බ්ලොග් කියවන එක නම් අතෑරලා නෑ. පුලු පුලුවන් වෙලාවට කට්ටියගේ බ්ලොග් වලට ගොඩ වැදිලා පෝස්ට් ටික කියෝලා කමෙන්ට් එහෙමත් දැම්මා.

ඔන්න අද නම් මුකුත් ලියන්න කියලා අදහසක් නෑ. 

අද මම මගේ බ්ලොග් අඩවියට ගොඩ උනේ සුබ පතන්ඩ. ඔන්න එහෙනම් මගේ සුබ පැතුම් පණිවිඩය !

ලෝ වැසි සියල්ලන්ට සාමය සතුට සපිරුන සුබම සුබ නත්තලක් වේවා !

ප.ලි. - ආයේ පුලුවන් වෙච්ච වෙලාවකට බ්ලොග් අඩවියේ මොනවහරි ලියන්න එන්නම්.

30 comments:

  1. එහෙනං ලෝ වැසි කතෝලිකයින්ට මගෙනුත් සුභ පැතුම් ඈ.............

    ReplyDelete
  2. කතෝලික බැතිමතුන්ට විතරක් නොවෙයි අනිත් හැම දෙනාටමත් සුබ නත්තලක් පතමි..!

    ReplyDelete
  3. නත්තල සමරන හැම කෙනෙකුටම.... සුභ නත්තලක් වේවා...

    ReplyDelete
  4. සුබම සුබ නත්තලක් වේවා.,!!

    ReplyDelete
  5. සෑහෙන කාලෙකින් බං
    සුභ නත්තලක් කිව්වා එහෙනම්

    ReplyDelete
  6. සුබම සුබ නත්තලක් වේවා.,!!

    ReplyDelete
  7. එසේම වේවා මෙයා. කෝ ඉතින් කතෝලික බැතිමතුන්ට විතරනේ සුබ පතලා තියෙන්නේ.

    ReplyDelete
  8. එසේම වේවා..නැවත බ්ලොගේට එන පාර මතක තියේවා..

    ReplyDelete
  9. මධුරංග මල්ලි ඇතුළු සියලු බ්ලොග් රචක, රචකාවියන්ටත්; බ්ලොග් රසික රසිකාවියන්ටත් ලෝ වැසි සැමටත් සුභ නත්තලක් වේවා!

    ReplyDelete
  10. සුභ නත්තලක් වේවා!

    ReplyDelete
  11. එහෙනම් ඔන්න මගෙනුත් සුබ පැතුම් ... මධුරංගටයි අනෙක් හැමෝටමයි සුබම සුබ නත්තලක් වේවා !

    ReplyDelete
  12. එසේම වේවා...!! :)

    ReplyDelete
  13. මධුරන්ගටත් සුභ නත්තලක් වේවා!!!
    කෝරලේ වලව්ව

    ReplyDelete
  14. මධුටත් සුබ නත්තලක්!!!
    නිවාඩු දවස් ටිකේ මොනා හරි ලියන්ට. :-)

    ReplyDelete
  15. මාත් ඔබ සැමට අසිරිමත් සුබ නත්තලකට සුබ පැතුම් එකතු කරනවා මේ මොහොතේ..

    ReplyDelete
  16. සුභම සුභ නත්තලක් වේවා මධුරංග අයියේ

    ReplyDelete
  17. සුභ නත්තලක් මධු අයියේ..

    ReplyDelete
  18. එසේම වේවා කිව්වා එහෙනම්!

    ReplyDelete
  19. අයියාටත් හැමෝටමත් සුභම සුභ නත්තලක්!

    ReplyDelete
  20. මම පරක්කුයි නේ...... කමක් නෑ. අයිය‍ටත් අයියගේ පවුලේ හැමෝටමත් සුබම සුබ නත්තලක් වේවා

    ReplyDelete
  21. සුභ නත්තලක් වේවා මදුරන්ග පුතාටත් පවුලේ සියලුම දෙනාටත්!

    ReplyDelete
  22. මම නම් ආවේ නත්තලත් පහු වෙලා ටික දවසක් ගියාටත් පස්සේ.සමාවෙන්න

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.