නුබ ට නිදියන්න
නිදි යහන කුමකටද....
තරැ අහසෙ දිදුලන්න
හිරැ එන්නෙ කුමකටද....
සිසිලසින් දැවටෙන්න
උනුසුමක් කුමකටද ....
තව ටිකෙන් නිදියන්න
නැලවිලිත් කුමකටද ....
------------------------------------------------------------------------
කාව්‍ය සංකල්පනාව දනාගෙනි.
නුබ කියන වචනයේ තේරුම අහසකියන එකයි ඔබටාවෂ්‍ය වන්නේ නුඹ කියන වචනය යෙදීමට නම් ගූගල් ඉන්පුට් ටූල්ස් වලින් එයටයිප් කරන්නේ මෙහෙමයි numba.
ReplyDeleteඒ වගේමයි තරු හිරු කියන වචන ඔබ ලියා තිබෙන්නේ තරැ හිරැ යනුවෙන්. එය නිවැරැදි කරන්න.
ඔය වියරණ බම්බු වැඩක් නෑ. දැන් මෙතන නුබ කිව්වෙ කාටහරි කෙනෙකුට කියලා තේරුනානෙ. තරැ හිරැ කියපු එකත් තේරුනානෙ. වෙන විදිහකට ලියන්නෙ මොකටද?
Deleteඔබටාවෂ්‍ය
Deleteඊට අමතරව, උනුසුමක් යන්න උණුසුමක් ලෙසද, නැලවිලිත් යන්න නැළවිලිත් ලෙසද වෙනස් විය යුතු යැයි සිතේ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteවිචාරකයට එකගයි. මොකද තේරුම එන්නෙ අහසට නිදියන්න නිදි යහන් මොකටද කියල අහනව වගේ. ඒක නිසා සිංහල හරි ලස්සන භාෂාවක් . අපි හැම වෙලේම පොඩ්ඩක් මහන්සි වෙලා හරි දේම ලියන්න බලමු. ඔයාගෙ නිර්මාණය රස වින්දා.
ReplyDeleteවිචාරකයට එකගයි.
Deleteමොකක්ද මේකෙ තේරුම?
-විචාරක Wicharaka
මට මේ කවි පංතිය දැක්කම මතක් උනේ අපේ පරණ කවි සංවාදේ. මතකද ඔයාට මල්ලී ?
ReplyDelete