23 February 2015

අනුන් යනමග යන්නෝ..

බොහෝ ජනයා
අනුන් යන මගම යමින්
අනුකාරක ජිවිත ගත කරති .
ප්‍රඥා වන්ත ස්වල්ප දෙනෙක් පමණක්
තමන්ටම වූ , ජිවන මාවතක්
සකසා ගනිති.

-ඍග්වේදය- 


--------------------------------------------------------------------

ප.ලි. - මේ ටිකේ සෑහෙන වැඩ ගොඩක් නිසා බ්ලොග් පැත්තේ එන්න උනේ නෑ.. බ්ලොග් එක පාලුවට යන නිසා මට මේ ලඟදි කියවන්න ලැබුනු සෘග් වේදයේ තියෙන පාඨයක් පල කරනවා. වැඩ ටික එකලාසයක් කරගෙන හිත නිදහස් කරගෙනම බ්ලොග් ලියන්න එන්නම්.

එතෙක්, ජය හා සතුට !

7 comments:

  1. සෘග් වේදය අපි කියවල දසක දෙකක් විතර වෙනවා. වෙන මක්ක හරි කිව්වනං..

    ReplyDelete
  2. වෙන මොකක් හරි තිබ්බෙම නැද්ද ඈ

    ReplyDelete
  3. අපි ඒත් බල බල හිටියේ කෝ කියලා.

    ReplyDelete
  4. උඩින්ම උබම උබේ බ්ලොගේ කොමෙන්ට් එකක් දාලා තියෙන්නේ කෝ පොස්ට් එක

    ReplyDelete
  5. මාත් දාන්න ඕනේ දවස ගානේ ලෝ වැඩ සඟරාවෙන් කවිය ගානේ. මටත් අධික වැඩ.. ජය ශ්‍රී!

    ReplyDelete
  6. වැඩ තියෙන වෙලාවට බලන පොත් නේ? :D

    ReplyDelete
  7. කතාව අැත්ත/////////////

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.