නත්තල ලබන්න තව තියෙන්නේ පැය කිහිපයක් විතරයි.. ඉතිං ඒ හන්දම නත්තල් සමරන අපේ බ්ලොග් ලියන හිතවතුන්ටයි බ්ලොග් පාඨකයින්ටයි සුබ නත්තලක් පතන්න ඕන කියලා හිතුනා. ඒ නිසාමයි මේ පෝස්ට් එක ක්ෂණිකව ලියන්නේ... !
ගිය වතාවේ නං නත්තල් කාඩ් එහෙකුත් හැදුවා.. මේ වතාවේ නං කාඩ් එකක් හදන්න උනේ නෑ..
එහෙනං,
සියළුමදෙනාට ලබන්නාවු නත්තල සාමය සතුට සපිරි සුබම සුබ නත්තලක් වේවායි පතන්නෙමි !
මං එහෙනං යන්ඩ කියලා.. අද උදේ හිටං එහාට්ට මෙහාට්ට දුව දුව ඉදලා හරි මහන්සියි.. කකුල් දෙකත් කකියනවා.. !!
----------------------------------------------------------------------
ප.ලි. - හෙට ලැබෙන නත්තල් කෑම බීම මතක් වෙනකොට අද නින්ද යාවිද මන්දා.. :)
ඇයි දැන් නිදිමතයි කිව්වා නේද?
ReplyDeleteසුභම සුභ නත්තලක් මධුරංගටත් පවුලේ ඔක්කොටමත්..
සුභ වේවා.. මේ වසරේ සිට මටත් නට්ටං මචං.. :)
ReplyDeleteසුභම සුභ නත්තලක් වේවා...!
ReplyDeleteඔයාටත් සුභම සුබ නත්තලක් වගේම සුභ නවවසරක් වේවා..!!
ReplyDeleteසුබ නත්තලක් වේවා ,මධු
ReplyDeleteඔයාටත් සුබ නත්තලක් වේවා ....
ReplyDeleteසුබ නත්තලක් වේවා මල්ලිටත් පවුලෙ සියලුම දෙනාටත් !!!!! බටු මූජු හැදුවද ? :P
ReplyDeleteසුභම සුභ නත්තලක් වේවා මධුවො.
ReplyDeleteකෑම ගැන මතක් කරන්න එපා බන්. පාන්දරම බඩගිනී.
ඔබටත් සුබම සුබ නත්තලක් සහ නව වසරක් වේවා!!!
ReplyDeleteඔයාටත් සතුට සමාදානය , සැනසීම පිරිච්ච සුබ නත්තලක්
ReplyDeleteඔබටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා
ReplyDeleteසුබ නත්තලකට ආසිරි!
ReplyDeleteගොඩ කාලෙකින් දැක්කෙත් ශානුව.
Deleteසුබ නත්තලක් මධූ!!!
ReplyDeleteක්රිස්තියානි භක්තික හැමෝටම ප්රීතිමත් නත්තලක් වේවා !
ReplyDeleteසුබ නත්තලක් වේවා..
ReplyDeleteමධූටත් සුභම සුභ නත්තලක් වේවා!!!!
ReplyDeleteමධු මලේ සමාවෙයං දැනුයි පොඩි විවේනයක් ලැබුනේ යාළුවන්ගේ බ්ලොග් කියවන්න. දැන්නම් නත්තල ගෙවිලත් ඉවරයි! ඒත් කරදරයක් නැතිව ඉන්න තියෙනවානම් හැමදාම නත්තල් තමයි! උඹටත් සුභ නත්තලක් වේවා!!!
ReplyDeleteපරක්කු වුණත් එසේ ම වේවා කිව්ව ඔන්න!
ReplyDeleteසුබම සුබ නත්තලක් වේවා........මලේ..... ඔබටත් පවුලේ සියලු දෙනාටත්
ReplyDelete