අද මම පොඩි ගණිත ගැටළුවක් අරගෙන ආවා. විවේකයක් තියෙනවා නම් පොඩ්ඩක් මේක විසඳලා බලන්න. එච්චර ලොකු අමාරු ගැටළුවක් නෙමේ. සාමාන්‍ය පෙළ දැනුමෙන් විසදගන්න පුළුවන් තරමේ ගැටළුවක්.
ඔන්න මේකයි ගැටළුව... !
මේ ටිකේ ලියන්ඩ දේවල් මොකුත් මතක් වෙන්නේ නැති නිසයි මෙහෙම දකින ගණිත ගැටළුවක් එහෙම අරගෙන එන්නේ. විසදලා උත්තරේ පහලින් කොමෙන්ට් කරගෙනම යන්නකො.
එහෙනම් මම ගියාවේ.
ඉක්මනින් මේ තෙල් පෝලිම් නැති වේවා කියලා පතනවා !

දැන් නං මල්ලි රතු පාටේ අය
ReplyDeleteආයෙත් වැටී ඇත සීයේට තුනට
මල්ලි කැමති නං මා හමුවෙන්ට
තෙපලමු දෙන්නම මේ ගැන hodata
අපිට රතු සමචතුරස්‍රයෙ පැත්තක දිග ගණනය කරන්න පුලුවන් මූල(3^2+1^2). සමචතුරස්‍රයක වර්ගඵලය එහි එක පැත්තක දිගේ වර්ගය නිසා අන්තිම උත්තරේ වෙන්නෙ
ReplyDelete(මූල(3^2+1^2))^2= (3^2+1^2)=10 ඝ.සෙ.මි
වර්ග සෙන්ටිමීටර
Deleteස්තුතියි ඇනෝ.. ඔව් එය වර්ග සෙමි විය යුතුයි.
DeleteGrid එක: 5×5 = 25 කුඩා කොටු
ReplyDeleteරතු හතරැස් එක tilted (අලකා) කොටස් ගණනය:
Pick's Theorem භාවිතා කිරීම:
රතු square එකේ vertices බලන්න (grid points මත):
(1,0), (4,1), (3,4), (0,3) ලෙස ගත හැක
Side length² = (4-1)² + (1-0)² = 9 + 1 = 10
∴ වර්ගඵලය = 10 cm²
අසංග කොළොම්පුරේ