09 April 2016
නුබ හරිම නපුරුයී...
අද හරිම අදුරැයි.....
සද තවම නොපෙනෙයි.....
කළු වරට පිපෙන කල.....
මල් හරිම සුවදයි......
රෑ මැදිරි එලියයී......
රැහැයි නද කටුකයි...
හද නිතර කකියයි.....
නුබ හරිම නපුරුයී....
ප.ලි. - මේ කවි සංකල්පනාවත් අපේ දනාගෙන්. දනා මේවා දුකට ලියන කවි ද මන්දා..
අළුත් ලිපි
පැරණි ලිපි
මුල් පිටුව
View mobile version
සංකල්පනා RSS සබැඳිය :
Posts (Atom)