18 October 2014
ජීවන ගමනේ තවත් එක් සංධිස්ථානයක්
අද දවස මගේ ජීවිතයේ වෙනසක් ඇති කරපු දවසක්. ඒකට මූලිකම හේතුව වෙන්නේ මගේ විවාහය සිද්ධ වෙන්නේ අද වීමයි. මගේ විවාහය සිදු වෙන්නේ මොරටුව විල්ලෝරාවත්ත කාර්ලෝ බ්රෝමියෝ දේවස්ථානයේදි.
උදේ 8ට තමයි දේව මෙහෙය පැවැත්වෙන්නේ.
ඒ වෙනුවෙනුයි මේ කෙටි සටහන වෙන් වෙන්නේ.... :)
මල් කුමාරියන්ගේ මල් බොකියක්
මගේ විවාහය වෙනුවෙන් සුබ පැතුම් එක් කරපු එක් කරන හැමෝටම ස්තූතියි !!!
No comments:
කමෙන්ට් එකක් දාලම යමු ද ?
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.
අළුත් ලිපි
පැරණි ලිපි
මුල් පිටුව
View mobile version
සංකල්පනා RSS සබැඳිය :
Post Comments (Atom)
No comments:
කමෙන්ට් එකක් දාලම යමු ද ?
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.