tag:blogger.com,1999:blog-5940820833829740850.post8836926510703787817..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ඔතෙලෝ සිංඩ්රෝමයසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-5940820833829740850.post-44557778834866951902014-07-25T17:18:30.459+05:302014-07-25T17:18:30.459+05:30අද ලංකාවේ ගත්තම බොහොමයක් තරුණියට මෙමෙ රෝගය තිබෙනවා...අද ලංකාවේ ගත්තම බොහොමයක් තරුණියට මෙමෙ රෝගය තිබෙනවා. මගේ බිරිදටත් මෙමෙ රෝගය තිබෙනවා. එයා සැක කරනවා මම මගේම නංගි එක්ක සම්බන්දයක් තියෙනවා කියල. නමුත් මෙයට බෙහෙත් තියෙනව. අවාසනාවකට මගේ බිරිද පිළිගන්නේ නැහැ එයට මෙම රෝගය තිබෙන බව. මෙම රෝගය තිබෙන කාන්තාවක් හෝ පිරිමියෙක් සමග විවාහ වන තැනැත්තා හෝ තැනැත්තියගේ අනාගතයනම් අදුරුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29069152858085065542013-12-27T21:00:45.889+05:302013-12-27T21:00:45.889+05:30මමත් අද තමයි ඔතෙලෝ කතාව දැන ගත්තේ මමත් අද තමයි ඔතෙලෝ කතාව දැන ගත්තේ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-91059418835281975222013-12-24T22:21:08.561+05:302013-12-24T22:21:08.561+05:30සිඟිති :
සිඟිති හරි සිඟිති !
ටිකක් විතරවත් තියෙන්න...සිඟිති :
සිඟිති හරි සිඟිති !
ටිකක් විතරවත් තියෙන්න ඕන.. ලෙඩක් තරම්ම උත්සන්න නොවී !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54100097189672200112013-12-24T15:29:00.562+05:302013-12-24T15:29:00.562+05:30ලාවට හීනියට වගේ ඔය ඔතෙලෝ සින්ඩ්‍රෝමය තියෙන්නත් ඕන ...ලාවට හීනියට වගේ ඔය ඔතෙලෝ සින්ඩ්‍රෝමය තියෙන්නත් ඕන ඉතිං. නැත්තං සින්ඩ්රෝමෙ හැදෙන කොට අස්සය පැනල ගිහිං ඉදිවි. පරාර්ථකාමී වෙලා ආදරේ කරන්නත් බෑ නෙව. නැද්ද මධුවො...?සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37777566322449744272013-12-23T15:36:15.895+05:302013-12-23T15:36:15.895+05:30Gihan (ගිහාන්) :
ඔවු.. ගොඩක් දේවල් හිතේ හිරකරගෙන ඉ...Gihan (ගිහාන්) :
ඔවු.. ගොඩක් දේවල් හිතේ හිරකරගෙන ඉන්නකොට තමා සැකය අවිස්වාසය වගේ දේවල් වැඩි වෙන්නේ.. ඒ නිසා ඒවා කතා කරලා විසදගන්න පුලුවං නං හොඳා !

Chathuranga Priyashad :
ඒකනේ.. ඔන්න ඕවා පාඩම් හැටියට හිතේ තියාගන්ඩ... හික්ස් :)

සිරාගෙ කාමරේ :
ඒක නං ඇත්ත සිරා... සමහර මරණ වලට ආසන්නම හේතු වෙන්නේ සැකය අවිස්වාසය වගේ දේවල් !

කෝරලේ මහත්තයා :
මාත් ප්‍රාර්ථනා කරන්නේ එහෙම තමා.. !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18978746510208972172013-12-23T15:32:49.834+05:302013-12-23T15:32:49.834+05:30රජ වීදිය :
අනිවාර්යෙන්ම ඔහොම එවුං ඇති :)
Wicharak...රජ වීදිය :
අනිවාර්යෙන්ම ඔහොම එවුං ඇති :)

Wicharaka Asami Dakimi Sඔයම :
ඔවු විචාරකයෝ... කතා බහ කරලා ඕනම ප්‍රශ්නයක් විසදා ගත්තෑකි !

SilentSahan :
හෑ... මට ඉහිං කනිං වාගේ තේරුනා මේ උන්දෑ මොකාටෙයි එන්ඩ හදන්නේ කියලා... !

ධාරා :
අන්න හරි ධාරා.. ඔතෙලෝ කියන්නේ කළු ජාතික ජෙනරල් කෙනෙක් ! ඒක නේන්නං.. මේ චූටි කෙලී දන්න දේවල් හැබෑට !

කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
බයවෙන්ඩෙපා.. ඔයාට මං ඉන්නවනේ ! :)

තුශානි :
ඔවු.. ගොඩක් භයානකයි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21004519454103755132013-12-23T15:27:34.677+05:302013-12-23T15:27:34.677+05:30ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
ගංජා ගැට ???...ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
ගංජා ගැට ??? ඒ මොනවද ඒ...

ලහිරු :
තියෙනවා නේන්නං.. !
චුට්ට චුට්ට තියෙනවා !

sandunsevana.blogspot.com :
ඒක තමා.. ඔය ලෙඩේට කරන්නෙත් මනෝ විද්‍ය උපදේශනය කියලා අපේ මලයා මට කියලාඅ දුන්නා.

වර්ෂා ( Rain_Girl ) :
හෑ.. ? මොකද්ද ඒ විශය ? සිංහල වලට ද ? නාට්‍ය හා රංග කළාවට ද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52579276446522178202013-12-23T15:23:51.863+05:302013-12-23T15:23:51.863+05:30දේශක යා :
ඒකනේ දේශකයා... පරිස්සමින් !
ඕනම දෙයක් ඕන...දේශක යා :
ඒකනේ දේශකයා... පරිස්සමින් !
ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ... :)

යක්ෂයා :
ඕ.. මාත් දන්න එහෙම කෙනෙක්ගේ අත්දැකීමක් තියෙනවා..

Podi Kumarihami :
ඕම්කාරා ෆිල්ම් එක බලලා නෑ පොඩ්ඩි. බලන්න ඕන... දැන් ඉතින් උරහිසට හේත්තු වෙලා මිනි තියටර් වල ෆිල්ම් බලන්න පුලුවං නේ :)

Anonymous :
ඒක ඇත්ත... අඩුවෙන්නත් බෑ.. වැඩි වෙන්නත් බෑ... :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-70681633393931945562013-12-22T17:52:17.970+05:302013-12-22T17:52:17.970+05:30අපොයි දෙයියනේ කියල ඔය ලේදෙනම් හැදෙන්න හොඳ නැහැ අපොයි දෙයියනේ කියල ඔය ලේදෙනම් හැදෙන්න හොඳ නැහැ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-85869959184762475272013-12-21T21:21:38.697+05:302013-12-21T21:21:38.697+05:30මේ මානසික රෝගය බොහොම භයානක එකක්...සමහර වෙලාවට පලි ...මේ මානසික රෝගය බොහොම භයානක එකක්...සමහර වෙලාවට පලි ගන්න ගියාම සහකාරියගෙ පවුලෙ කීප දෙනෙකුත් එක්කම වල පල්ලට යවපු අවස්ථා මම අහලා තියෙනවා...ඒ නිසා තමන්ට හැම වෙලේම තමන්ගෙ සහකාරියව හෝ සහකාරයව සැක හිතෙනවා නම් බදින්න කලියෙන් මානසික වෛද්‍යවරයෙක් හමුවෙලා ඒ ගැන කථා බහ කරන එක තමයි හොදම වැඩේ....
සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52876282179746150832013-12-21T08:14:02.069+05:302013-12-21T08:14:02.069+05:30ස්තූතියි මධූ ඔතෙලෝ ගැන දැම්මට.
සැකය කියන්නෙ ආදරයෙ...ස්තූතියි මධූ ඔතෙලෝ ගැන දැම්මට.

සැකය කියන්නෙ ආදරයෙ මළගම. සැකය ඇති තැන පිවිතුරු ආදරයක් වත්. සාර්ථක විවාහ ජීවිතයක් වත් නෑ.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51293869379393471462013-12-20T14:56:49.768+05:302013-12-20T14:56:49.768+05:30අද තමා ඔතෙලෝ ගැන හරියටම දැනගත්තේ. පවුල් අතර තියන ප...අද තමා ඔතෙලෝ ගැන හරියටම දැනගත්තේ. පවුල් අතර තියන ප්‍රශ්න ගොඩාක් අඩුවෙනවා, දෙදෙනා හැම වෙලාවෙම සාකච්ඡා කරලා තීන්දු තීරණ වලට එනවනම්. මේකට හොඳම වෙලාව ආහාර ගන්න වෙලාව, අඩුම තරමේ රාත්‍රී ආහාරය වත් පවුලේ අයට එකට ගන්න පුළුවන් නම් දවස තුළ වුණ දේවල් ගැන සාකච්ඡා කරන්න පුළුවන්. මේ විදිහට එකිනෙකාට විවෘත වෙන තරමට ප්‍රශ්න අඩුයි.Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75133818386689621042013-12-20T13:04:18.862+05:302013-12-20T13:04:18.862+05:30ඔතෙලෝ නට්‍යය බලන්න නම් අවස්ථාවක් ලැබිලා නම් නෑ..
...ඔතෙලෝ නට්‍යය බලන්න නම් අවස්ථාවක් ලැබිලා නම් නෑ..

සැකේ කොච්චර භයානකයිද .... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56898594185629258082013-12-20T10:09:45.462+05:302013-12-20T10:09:45.462+05:30අප්පේ බයේ බෑ!අප්පේ බයේ බෑ!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45834870800676025152013-12-20T08:51:44.244+05:302013-12-20T08:51:44.244+05:30මම ඔතෙලෝ ෆිල්ම් එක බලලා තියෙනවා :) ඒකේ නං ඔතෙලෝට අ...මම ඔතෙලෝ ෆිල්ම් එක බලලා තියෙනවා :) ඒකේ නං ඔතෙලෝට අරගෙන තිබුණේ කළු ජාතිකයෙක්. කතාවක් පොඩ්ඩක් වෙනස්. ඒත් සමස්තයක් විදියට ගත්තොත් මේක තමයි. මම නං කියන්නේ ආදරේට සැකය කියන දේ තියෙන්න ඕනේ. නැත්තං ඉඳලා හිටලා හරි රණ්ඩු වෙන්නේවත් කොහොම ද :D හැබැයි, ඔතෙලෝ සින්ඩ්‍රෝමය තරම් දරුණුවට නෙමෙයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75775446595180381102013-12-20T00:01:21.664+05:302013-12-20T00:01:21.664+05:30වැදගත්ම ලිපියක් මධු... ඒක නෙවේ මධු කැමතිද ඔතලෝ සින...වැදගත්ම ලිපියක් මධු... ඒක නෙවේ මධු කැමතිද ඔතලෝ සින්ඩ්‍රෝමය ඔබට වැළඳී ඇතිදැයි දැනගන්න ...? බැඳපු කාලෙක මට කෝල් එකක් දෙන්නකෝ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12579474214954636682013-12-19T23:26:15.171+05:302013-12-19T23:26:15.171+05:30බොහොම හොඳ කාලීන ලිපියක්. විවාහකයන් කා තුළත් අඩු වැ...බොහොම හොඳ කාලීන ලිපියක්. විවාහකයන් කා තුළත් අඩු වැඩි වශයෙන් ඔතෙලෝ සින්ඩ්‍රෝමය තිබෙනවා. නමුත් ඔබ කියන ආකාරයේ කනගාටුදායක තත්වයට පත්වන්නේ එකිනෙකා අතර තිබෙන ගැටළු විවෘතව සාකච්ඡා නොකිරීමෙන්. අපි සමහරවිට බොහොම උගත් බුධිමත් කියලා හිතාගෙන ඉන්න විවාහකයන් අතරෙත් මේ ගැටලුව තිබෙන බව මගේ සමහර මිතුරන්ගේ විවාහ ජීවිත දෙස බැලීමෙන් මා තේරුම් අරන් තියනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53228403683283442252013-12-19T20:11:32.725+05:302013-12-19T20:11:32.725+05:30මේ දවස් වල අහන්න ලැබෙන දේවල් දිහා බැලුවමත් හිතෙනව ...මේ දවස් වල අහන්න ලැබෙන දේවල් දිහා බැලුවමත් හිතෙනව තාමත් ඔතෙලෝ වගේ අය ඉන්නව කියල.. Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64006345010321220282013-12-19T19:55:08.503+05:302013-12-19T19:55:08.503+05:30ඔතෙලෝ මතක් කරන්න එපා.විභාගේ මතක් වෙද්දි මරාගෙන මැර...ඔතෙලෝ මතක් කරන්න එපා.විභාගේ මතක් වෙද්දි මරාගෙන මැරෙන්න හිතෙනවා.. ඒක මේ අපි වගේ ඒ ලෙවල් කරන අහිංසක පුංචි ළමයින්ට නිර්දේශ කරන්න සුදුසු පොතක්ද මං අහන්නේ... ඒ මදිවට ඒක ලියලා තියෙන බාසාව තේරෙන්නෙත් නැහැ!!!!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46920914274524510462013-12-19T16:22:48.440+05:302013-12-19T16:22:48.440+05:30වටිනා කථාවක් මලේ. ආදරය කරන කොට ඊර්ෂ්‍යාව ඇතිවීම ස්...වටිනා කථාවක් මලේ. ආදරය කරන කොට ඊර්ෂ්‍යාව ඇතිවීම ස්වාභාවිකයි. ඒත් ඒ ගැන සැකකරමින් හැම විටම කාළය ගත කිරීමනම් ඒ තරම් හොඳ දෙයක් නෙමේ. හොඳම දේ තමයි මොනවා හරි තියෙනවානම් තනි තනිවම විඳවන්නේ නැතිව කථා බහ කරලා විසඳා ගන්න එක. උඹට ජය මලේ!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-60986963460328836762013-12-19T15:56:12.954+05:302013-12-19T15:56:12.954+05:30ඔතෙලෝ නාට්‍යය ගැන අහලා තිබුණට කතාව දැනගත්තේ අදයි. ...ඔතෙලෝ නාට්‍යය ගැන අහලා තිබුණට කතාව දැනගත්තේ අදයි. කාගෙ කාගෙ කිල්ලෝට වලත් හුණු ටික ටික හරි තියෙනවා නොවැ.... ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18941230320186749042013-12-19T14:51:20.106+05:302013-12-19T14:51:20.106+05:30බය හිතෙන සීන් එක ...හැබැයි හැම කෙනෙක් අතරේම අඩුවැඩ...බය හිතෙන සීන් එක ...හැබැයි හැම කෙනෙක් අතරේම අඩුවැඩි වශයෙන් මේක තියෙනවා මං හිතන්නේ ,

"ගංජා ගැට " වලට වඩා භයානකයි ගෑනු ගැට ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68678164201966367392013-12-19T13:22:41.064+05:302013-12-19T13:22:41.064+05:30ආදරයට සැකය කියන්නේ ආහාරයට ලුණු වගේ.ගානට තියෙන්න ඕන...ආදරයට සැකය කියන්නේ ආහාරයට ලුණු වගේ.ගානට තියෙන්න ඕන දෙයක්.ආදරය කොහොමත් පදනම් වෙන්නේ මට,මගේ කියන ආත්මාර්ථකාමී සිතුවිල්ලත් එක්ක නිසා සැකය, යම් පමණකින් හෝ තිබ්බේ නැත්නම් එයාව වෙනත් කෙනෙක් සතුවෙන්න බොහොම ලේසියෙන් පුලුවන්.www.amuthusithuwili.wordpress.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-42765621086291109772013-12-19T13:16:47.492+05:302013-12-19T13:16:47.492+05:30අම්මෝ පොඩ්ඩක් බයත් හිතුණා. හැබැයි මේ සිංඩ්‍රෝමය කා...අම්මෝ පොඩ්ඩක් බයත් හිතුණා. හැබැයි මේ සිංඩ්‍රෝමය කාගේ කාගේත් හිත් ඇතුලේ ටික ටික හරි තියෙනවා. ඒත් මරණ තරමට දරුණු නෑ මම හිතන්නේ. එහෙම තියනවා නම් ඉතින් තද ලෙඩක්ම තමා. :)

'ඔම්කාරා' කියන හින්දි ෆිල්ම් එක මතක් උණා. ඒකේ තියෙන්නෙත් මේ කතාව.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90257920981791965922013-12-19T12:17:50.532+05:302013-12-19T12:17:50.532+05:30මේ විදියට සැක කරලා ඛේදවාචකයකින් ඉවර වුණු හොදම යාලු...මේ විදියට සැක කරලා ඛේදවාචකයකින් ඉවර වුණු හොදම යාලුවෙක්ගෙ පෙම් සම්බන්ධයක් ගැන අත්දැකීමක් තියනවා. ඉතාම වටිනා කතාවක්CE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.com