tag:blogger.com,1999:blog-5940820833829740850.post8774886971085859053..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: මැල්ලුම් ගැනසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-5940820833829740850.post-61335718290800395862017-11-17T11:30:27.980+05:302017-11-17T11:30:27.980+05:30ඇයි ලංකාවෙන් අපනයනය කරනව නේද හැම දෙයක්මඇයි ලංකාවෙන් අපනයනය කරනව නේද හැම දෙයක්මAnonymoushttps://www.blogger.com/profile/07644272988633163281noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54123673220477778542013-11-23T12:11:25.806+05:302013-11-23T12:11:25.806+05:30අගුණ කොළ මැල්ලුම අපේ ආච්චි මට හදල දෙනවා ලංකාවට ගිය...අගුණ කොළ මැල්ලුම අපේ ආච්චි මට හදල දෙනවා ලංකාවට ගියාම. මෙහෙදිනම් මොන අගුණ කොලද?කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62301729082020415262013-11-22T20:10:41.727+05:302013-11-22T20:10:41.727+05:30අගුණ කොළ වලට මමත් ආසයි.. ඇයි තෙබු රසයි නේ? සම්බෝල ...අගුණ කොළ වලට මමත් ආසයි.. ඇයි තෙබු රසයි නේ? සම්බෝල හදලා... සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51140488213833228252013-11-22T12:21:19.047+05:302013-11-22T12:21:19.047+05:30Anonymous :
කමෙන්ටුවට බොහොම ස්තූතියි !
සිරාගෙ කාම...Anonymous :
කමෙන්ටුවට බොහොම ස්තූතියි !

සිරාගෙ කාමරේ :
ඔවු වතුර වැඩියෙන් බොන්න ඕන.. එතකොට හොඳට මුත්‍රා පෙරෙනවා !
ඉස්සර නුවර ඉන්න කාලෙදි නම් ඔහොම්මමයි.. සීතලට වතුර බොනවා චූ කරලා ඉවරයක් නෑ.. :)

Maneka :
අපේ අම්මා නං ගොටුකොළ උයන්න දෙන්නේ නෑ.. ගුණේ අඩු වෙනවා කියලා. ඔන්න මැල්ලුං කෑවහම ඇස් හොඳට පේනවලු. ඒ නිසා මනේත් හොඳට මැල්ලුම් කන්න.

සමී :
අපොයි ඔවු.. අපේ තාත්තා වෙලකින් කඩාගෙන ඇවිත් දවස් දෙක තුනක්ම කෑවා.. තෙබු වගේම ගෙද කියලා ජාතියකුත් තියෙනවා.

Dinesh :
අන්න මැල්ලුම් වල අගේ දන්න කෙනෙක්.. හිහ් :)
මදාරාව බැන්ද කාලෙක හොඳට මැල්ලුම් කෑවෑකි එහෙනම්

සයුරි :
ඕ... සම්බෝල ගැන තමා.

ධාරා :
ඌෂ්ණෙට කට පැලෙන එකට කියාපුම කෑම තමා කතුරුමුරුංගා. :)

SilentSahan :
තෙබු ගැන මතක් කරන්න එපා. අපේ තාත්තා වෙලකින් කඩාගෙන ඇවිත් උයලා දුන්නා. හරි අමාරුවෙන් කෑවේ :(සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61508064720210503822013-11-22T12:11:51.824+05:302013-11-22T12:11:51.824+05:30රජ වීදිය :
අපේ අම්මත් කිව්වා.. :)
සරත් ලංකාප්‍රිය...රජ වීදිය :
අපේ අම්මත් කිව්වා.. :)

සරත් ලංකාප්‍රිය :
ඒ මොකෑ ඒ ගෑස් හැදෙනවයි කිව්වේ.. මම නම් ඒ කතාව අහලා නෑ.. වෙදමහත්තයෙක්ගෙන් අහලම බලන්ඩ ඕන.

මින් විසිතුරු :
පිලිතුරු කමෙන්ටුවට ස්තූතියි මින් විසිතුරු !
දිගටම මේ පැත්තේ එන්න.

sandunsevana.blogspot.com :
කාලා බලන්ඩ... සමහරවිට තිත්තක් නැතුව ඇති.. එදා කෑවට පස්සේ නං මට තිත්තයි කියලා හිතුනා.

තුශානි :
හොඳයි තුශානි. හදලා කාලම බලමු !

S. L. මැලේ රාළ :
හා..ගිහින් එන්න !

Damith Gunawardane :
හ්ම්.. නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් !

Chathuranga Priyashad :
අඟුණකොළ වලට මාත් සෑහෙන ආසයි !

නදී :
ඔයාලෑ දුවලා දෙන්නා කන්න ආස එහෙමද ? අපේ අම්මට කියලා ඒ ක්‍රමේට හදවගෙන බලන්න ඕන. ඒ උනාට අපේ අම්මා නං කැමතිම නෑ අගුණකොළ මලවනවට :(සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34180988927243037792013-11-22T12:04:01.013+05:302013-11-22T12:04:01.013+05:30රාජ් :
හ්ම්... ඒකනේ... :)
සිඟිති :
වෙලාවක ඒ පැත්ත...රාජ් :
හ්ම්... ඒකනේ... :)

සිඟිති :
වෙලාවක ඒ පැත්තේ ආවහම හදාගෙන කමු... දෙන්නම් එන්ඩලාකෝ .

SilentSahan :
අර මොකෝ... ?
එදා හදපු විදිහටද මන්දා.. සෑහෙන තිත්ත ගතියට දැනුනා.

දිලිනි :
උනුවතුර විතරමද බොන්නේ ? ඒක හොඳා..

මාරයාගේ හෝරාව :
ඒක වෙන්ඩ ඇති.. ගියපාර කැබැල්ල දළු මැල්ලුමට උනා වගේ සීන් එකක් වෙල තිත්ත ගතියක් ආවද දන්නේ නෑ.. කොයිහැටි වෙතත් ගොඩ දෙනෙක් කියන නිසා ආයෙම වතාවක් හදවගෙන කාලා බලන්ඩ ඕන..

මැල්ලුම් සම්බෝල අවුල හදන්නම් :)

Bindi :
කිරි අගුණ සම්බෝල නම් මම කාලම නෑ.. එහෙම කන්ඩ ආස නෑ..

ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
ඉස්සරම සිංහල පොතක තිබුනා වාගේ මතකයි... කොයි පංතියේද කියලා නිච්චි නෑ. :(

Il mondo di una povera pazza :
අහපු සමහර ප්‍රශ්න වලට මින් විසිතුරු උත්තර දීලා තියෙන්නේ. අර කිව්වත් වගේ මම පින්තූර ටිකක් හොයලා දාන්නම්. නෙට් එකෙත් හෙව්වා ඒ උනාට එච්චරම හොඳ පින්තූරයක් හම්බ උනේ නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-32817849354338989372013-11-22T11:59:58.164+05:302013-11-22T11:59:58.164+05:30තෙබු කොළත් යාන්තමට මාංසල ගතියක් තියෙනවා.. කඳත් එහෙ...තෙබු කොළත් යාන්තමට මාංසල ගතියක් තියෙනවා.. කඳත් එහෙමයි.. සීනි වැඩි අයට හොඳයි කියලා කියනවා.. ( සතියකට 3 පාරකට වඩා කන්න හොඳ නැහැ..ලේ වල සීනි නැති වෙලා කලන්තේම දානවා ) .. සම්බෝලේ හැදුවම මිහිරි රසක් නම් නැහැ.. බෙහෙතට හොඳයි.. අඟල් 4 ක් විතර කොළේ දිගයි.. ලා පාටයි.. කඳ ඇවිල්ලා ලා කහ/දුඹුරු පාටයි..

පොටෝ එකක් ගහලා බ්ලොගේ දාන්නම්කො මන් ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66601083491497851722013-11-22T09:09:27.692+05:302013-11-22T09:09:27.692+05:30ඔය මොන මැල්ලුම් තිබුණත් මම නං ආස කතුරුමුරංගාවලට. ක...ඔය මොන මැල්ලුම් තිබුණත් මම නං ආස කතුරුමුරංගාවලට. කතුරුමුරංගා කිරි හොද්දටත් ආස යි! ඊට පස්සේ තමයි අනිත් ඔක්කොම මැල්ලුම් ජාති එන්නේ. ඔය "ගොනු කෑ කොළ" කතාව මමත් අහලා තියෙනෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-91769302510852531212013-11-22T02:12:10.185+05:302013-11-22T02:12:10.185+05:30ගොටුකොල මැල්ලුම්? ඔය කියන්නේ සම්බෝලේ ගැන නේද?ගොටුකොල මැල්ලුම්? ඔය කියන්නේ සම්බෝලේ ගැන නේද?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63746825110896529952013-11-22T01:57:37.940+05:302013-11-22T01:57:37.940+05:30මැල්ලුම් කන එක කෝකටත් හොදයිනේ.. ඒකනේ අපි අමාරුවෙන්...මැල්ලුම් කන එක කෝකටත් හොදයිනේ.. ඒකනේ අපි අමාරුවෙන් හරි ලංකාවේ කඩේකට ගිහින් කොළ ටිකක් උස්සන් එන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-82331281285761133732013-11-22T01:08:55.237+05:302013-11-22T01:08:55.237+05:30මං කැමතිම මැල්ලුම් මුකුණුවැන්න මැල්ලුම.. ගොටුකොල ල...මං කැමතිම මැල්ලුම් මුකුණුවැන්න මැල්ලුම.. ගොටුකොල ලුනුමිරිසකට නියමයි උම්බලකඩ දාලා.. අනික් මැල්ලුම් නම් කනෙ නෑ.. අක්කපාන කොල කන්න පුලුවන් කියල ඇහුවෙත් අදමයි..

තෙබු ගැන අහල තියනවද ?සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64406989372223506962013-11-21T20:44:12.208+05:302013-11-21T20:44:12.208+05:30අපෝ මට නං ඔය මැල්ලුම් ජාති කොයිවත් අරහං! ගොටුකොල ...අපෝ මට නං ඔය මැල්ලුම් ජාති කොයිවත් අරහං! ගොටුකොල නම් උයලා කන්ඩ කැමති! බට් නොට් මැල්ලුං! අපේ අම්මා මට මැල්ලුං කවන්ඩ හෙන යුද්දයක් කරන්නෙ එදා ඉඳලම.... අඟුණකොළ හදලා තිබ්බොත් මං අහනවා .. අහවල් එහෙකටද අගුණකොල කන්නේ කියලා! ඒකේ ගුණ නැති හන්දනේ අගුණකොළ කියන්නේ! හෙහෙ ඔන්න මගේ කෙස් පැලෙන තර්ක! හික් හික්

මධු ගොටුකොල උයලා කාල තියනවද? මේක ගොඩ දෙනෙක් නොදන්න එකක්! Manekahttps://www.blogger.com/profile/05782122746835154229noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49323556057255669662013-11-21T20:27:09.015+05:302013-11-21T20:27:09.015+05:30ජලය වැඩිපුර පානය කරනවා නම් මුත්‍රා ගල් හැදෙන අවධාන...ජලය වැඩිපුර පානය කරනවා නම් මුත්‍රා ගල් හැදෙන අවධානම සෑහෙන්න අඩු වෙනවලු...අන්න ඒ නිසාම තමයි මමත් සෑහෙන්න වතුර බොන්නෙ...අපේ ඔපීසියෙ නුවර එළි සිසිල සෑහෙන්න වැඩියි...සමහර කෙල්ලො සීතලට අදින ජර්සි පවා ඇදගෙන වැඩ කරන්නෙ...එහෙම තත්වයක් යටතේ සුළු දිය පිට කරන්න දවසට කීප වතාවක්ම යන්න එන්න වෙන එක තමයි ඉතිං තියෙන අවුල...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77393836972940736692013-11-21T20:14:41.008+05:302013-11-21T20:14:41.008+05:30kidney stones can form within the kidney,ureter,o...kidney stones can form within the kidney,ureter,or bladder,they can b in different shapes and sizes,frm microscopically till the size of potatoes,causes of stone formation is unknown but smtms it may result of over usage of some medicines such as diuretics,,and sme inflammatory diseases of kidney,if there is any blockage of filtration of urine in kidney will lead to clumping of small crystals in the urine together and formation of stones,,symptoms include sudden onset of pain in groin and frequent urinary infections...drink plenty of water and plz consult ur doctor if symptoms continue,,,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19507346922314623682013-11-21T18:54:30.578+05:302013-11-21T18:54:30.578+05:30aguna kola walata tel chuttak dala malewwama rahai...aguna kola walata tel chuttak dala malewwama rahai thawath.podi aya kanna kamathi ehema.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45040061897588740432013-11-21T18:53:06.399+05:302013-11-21T18:53:06.399+05:30mam nam aguna kola walata kamati raahaaaai ewa.muk...mam nam aguna kola walata kamati raahaaaai ewa.mukunu wanna nam asa naනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-74982979664016678532013-11-21T17:43:18.073+05:302013-11-21T17:43:18.073+05:30මාත් ගොනිකා කොල කාලා නෑ. හොයන් කාලා බලන්න ඕන. අගුණ...මාත් ගොනිකා කොල කාලා නෑ. හොයන් කාලා බලන්න ඕන. අගුණ කොල නම් මාත් කැමතිම කෑමක්.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43091149243613315482013-11-21T17:42:38.790+05:302013-11-21T17:42:38.790+05:30මැල්ලුම් කිවුවම ඉතින් පොල් මැල්ලුමත් නරකම නැ.උබෙ ප...මැල්ලුම් කිවුවම ඉතින් පොල් මැල්ලුමත් නරකම නැ.උබෙ පොස්ට් එකයි මාරයගෙ කොමන්ටුවයි දෙකම මරුDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31575485879890698142013-11-21T16:10:35.789+05:302013-11-21T16:10:35.789+05:30බඩගිනියි කාලා එන්නම් බඩගිනියි කාලා එන්නම් S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-24682491306013590512013-11-21T15:36:46.262+05:302013-11-21T15:36:46.262+05:30ලියල දැම්ම කොළ මැල්ලුම රසවත් වගේම ගුණවත්..
මාර අ...ලියල දැම්ම කොළ මැල්ලුම රසවත් වගේම ගුණවත්..

මාර අයියත් කියලා තිබුනා වගේ අක්කපාන කොළ මැල්ලුම තිත්ත නම් නෑ... ආපහු සැරයක් හදලා කාලා බලන්නකෝ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-1857929466086599262013-11-21T14:52:24.049+05:302013-11-21T14:52:24.049+05:30මමත් අක්කපාන හා ගොනිකා කොළ ඇරැනුකොට අනික් ඔක්කොම ව...මමත් අක්කපාන හා ගොනිකා කොළ ඇරැනුකොට අනික් ඔක්කොම වගේ කාලා තියෙනවා. මධු මල්ලි කෑම විස්තර කරන කොට කටට කෙළත් ඉනුවා. ඒත් අපිට මහෙදි ගන්න තියෙන්නේ මුකුණුවැන්න, ගොටු කොළ , කතුරැ මුරැංගා හා කංකුන් විතරයි. මාරයටත් ස්තූතියි අක්කපාන ගැන පැහැදිලි කරාට. ඊළඟට ලංකාවට ගියාම අක්කපාන සම්බෝලයක් කන්නම ඕනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52537238635193114252013-11-21T14:51:36.731+05:302013-11-21T14:51:36.731+05:30Il mondo di una povera pazza :
මම දන්න විදිහට මුත්...Il mondo di una povera pazza :
මම දන්න විදිහට මුත්‍රාශයේ හැදෙන ගල් ජාතියකට තමා මුත්‍රා ගල් කියන්නේ. වතුර අඩුවෙන් බීවහම මුත්‍රා පෙරෙන එක හොර වෙනවා. එතකොට අපද්‍රව්‍ය එකතු වෙලා කුඩා ගලක් හැදෙනවා. අන්න ඒක තමා මුත්‍රා ගල් !

අක්කපාන කියන්නේ පත්‍රයේ දාර තියෙන කොළ ජාතියකට !මින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71998112865277859642013-11-21T14:50:17.379+05:302013-11-21T14:50:17.379+05:30කෝප්පකොල නම් මගෙ ජනප්‍රිය මැල්ලුමක් කාලතියෙන්නෙ අම...කෝප්පකොල නම් මගෙ ජනප්‍රිය මැල්ලුමක් කාලතියෙන්නෙ අම්ම ලඟ හිටි කාලෙ තමයි.. දෙන් ඉතිං කොහෙ හොයන්නද ? මෙහේ තියෙනවා ගොටුකොල මුකුණුවැන්න ජපන් බටු කොල එහෙම.. මැල්ලුම් වැඩිය කෑවාම බඩේ ගෑස් හැදෙනවා කියලා ප්‍රසිද්ධ වෙද මහත්තයෙක් කිව්වා. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40537415869835260672013-11-21T14:45:23.868+05:302013-11-21T14:45:23.868+05:30මැල්ලුම් කෑවම හොදට ඇස් පේනවලු..මැල්ලුම් කෑවම හොදට ඇස් පේනවලු..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35179848631700548682013-11-21T14:21:26.595+05:302013-11-21T14:21:26.595+05:30දැන් මැල්ලුම් කතා දැකලා මේ හදිස්සි වැඩක් කර කර හිට...දැන් මැල්ලුම් කතා දැකලා මේ හදිස්සි වැඩක් කර කර හිටිය ගමනුත් දුවගෙන ආවේ...
ප්‍රශ්න කීපයක් තියෙනවා අහන්න.
මුත්‍රා ගල් කියන්නේ මොකක්ද?
අක්කපාන කොළ කියන්නේ මොන වගේ කොළද? ගොනිකා කොළ කියන්නෙ මොනවද? මට තේරෙන විදියට මැල්ලුම් එක්ස්පර්ට් කෙනෙක් වෙන මම මේවා කාලා නෑ වගේ. හොඳට හොයලා බලලා කන්න ඕනේ.
අඟුණ කොළ මැල්ලුම් හදනවා කියන්නේ ලිපේ තියලා ගන්න එක නේද? අපරාදෙනේ ඒවගේ රස කොළයක් එහෙම කන එක. මේ ළඟදි මගේ එක්ස්ගේ අම්මා මොනවද එවන්න ඕනේ ඇහුවම මම අම්මේ කොළ ටිකක් එවන්නකෝ කීවාම අඟුණ කොළ එවලා තිබුනා. මම නම් සුමානයක් විතරම ඒවා ලුණු මිරිස් හදලා කෑවා. ඒවා කොහෙද හලෝ තිත්ත වෙන්නේ? අනික එහෙම නම් ඔයාලා අපි කන red chicory රෙඩ් චිකරි වගේ ඒවා කෑවොත් මොනා කියයිද? තිත්ත රස තියෙන එළවළු වල වැඩි විටමිනුත් තියෙනවා. මම නම් සැලඩ් ජීවියෙක්. මොනා කෑවත් මට සැලඩ් කෑවා වගේ හරියන්නෙ නෑ. ලංකාවෙදි හෙම මගෙ අයාළුවෝ මාත් එක්ක කන්න ගියාම වැඩිපුර සැලඩ් බෝල් දෙකක් තුනක් ඉල්ලනවා.
සමාවෙන්න ඕනේ මම සැලඩ් මැල්ලුම් ඔක්කොම කියන්නේ ඉතින් කොළ වලට තමයි.
පුළුවන් නම් අර කියපු කොල ජාති වල පින්තූර දාන්න මධු. ඔයා කියපු කොළවලින් මම දන්නේ කොළ කිහිපයයි.

Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com