tag:blogger.com,1999:blog-5940820833829740850.post8253156748717621560..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: නියම උදව්වසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-5940820833829740850.post-86282940422062767122017-11-08T20:11:41.953+05:302017-11-08T20:11:41.953+05:30වපුරන්නාගෙ උපමාවෙන් තමන් හොඳ දෙයක් කලොත් තමන්ට හොඳ...වපුරන්නාගෙ උපමාවෙන් තමන් හොඳ දෙයක් කලොත් තමන්ට හොඳවත් නරක දෙයක් කලොත් නරකවත් කියලා නෙවෙයි කියන්නේ.. වපුරන්නාගෙ උපමාවෙන් කියන්නේ දේව වචනය තේරුම් මිනිස්සුගෙ හිත් වල පැල වෙන ක්රම 4ක් ගැනයි.. බොරු කියන්න එපා බයිබලය කියවලා තියනවා කියලා..rachilahttps://www.blogger.com/profile/15361920815081239749noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38151689016102277922011-11-19T12:13:22.586+05:302011-11-19T12:13:22.586+05:30මේක මම ඊයේ පෙරේදා දවසක මුහුණු පොතේ දාපු එකක්
&quo...මේක මම ඊයේ පෙරේදා දවසක මුහුණු පොතේ දාපු එකක්

"අනුන්ට උදව් කරන විට එය හෘදයාංගමව හැකි උපරිමෙන් කරන්න. එයින් සතුටක් ඔබට තිබේවි. අනුන්ට උදව් කරන විට පෙරළා කිසිදු උදව්වක් බලාපොරොත්තු නොවෙමින් හැකි උපරිමෙන් කරන්න. එයින් විශාල සතුටක් ඔබට තිබේවි. මන්ද යත් අනාගතයේදී හෝ උදව්වක් බලාපොරොත්තු වෙමින් කිසිවෙකුට උදව්වක් තමන් කරන්නේ නම් එය උපකාරයකටත් වඩා "ගනුදෙනුවක්" යැයි කීම උචිතය. දෙපාර්ශවයෙන්ම දෙපාර්ශවයට කටයුතු සිදුවන්නේ ගනුදෙනු තුළය. ගනුදෙනුවලදී දෙපාර්ශවයම සෑහීමකට පත්කිරීම තරමක් අපහසු කරුණකි...............

කිසිවිටෙකත් අනුන් තවකෙක්ට උදව් කරන ආකාරය ගැන සිතමින් ඒ අයුරින් තමන් අනුන්ට උදව් කරමියි සිතා තම කටයුතු හැඩ ගස්වා ගන්නට වෑයම් නොකරන්න. නාගයාගේ ගතිගුණ කුමක් වුවත් තාපසතුමා තමන්ගේ ගුණය වෙනස් නොකරමින් නාගයාට උපකාර කළ අයුරු සිහියට නගාගන්න......... "Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63944407371299677462011-11-10T19:06:13.518+05:302011-11-10T19:06:13.518+05:30සිරාවටම,
අපි කාටවත් උදව්වක් කරලා ප්රති උදව් බලාපො...සිරාවටම,
අපි කාටවත් උදව්වක් කරලා ප්රති උදව් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ...එතකොට අවසානයේ හිත් රිදීමක් විතරයි ඉතිරි වෙන්නේ....ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-32837058308223060032011-11-10T10:46:05.291+05:302011-11-10T10:46:05.291+05:30@හිතුවක්කාරි :
ආයේ එහෙම ඒවා කරන්න යන්නෙපා. ඒ උනාට ...@හිතුවක්කාරි :
ආයේ එහෙම ඒවා කරන්න යන්නෙපා. ඒ උනාට උදවුවක් ඉල්ලුවාම නොකර ඉන්න බැරි එකනේ අවුල.

@මන්තරකාරි :
අද ඉතින් ඉවරයි. මන්තරයක් මතුරලා හරි හොයා ගනීවි.

@පිණිබිඳු... :
හිත රිදුනේ නෑ කියලා කියන්නත් අමාරුයි ඈ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-72313785846855582202011-11-10T10:44:09.471+05:302011-11-10T10:44:09.471+05:30@Kasun :
ඒක හරි බං. අපි ඉතින් පෘතග්ජන මිනිස්සු නේ....@Kasun :
ඒක හරි බං. අපි ඉතින් පෘතග්ජන මිනිස්සු නේ. කොච්චර හොදක් කිව්වත් කරන්නෙම එපා කියන දේමයි නේ.

@ප්රසංග :
කොහෙත් වෙන්නේ ඕකයි. උදවු කරන්න ගිය එකාටමයි කෙල වෙන්නේ

@ලහිරු :
මාත් එහෙම එවුන්ව දැකල තියෙනවා. ගොඩක් වෙලාවට ඔහොම පරණ ඒවා ඇඳගෙන දගලන්නේ වලියක් එහෙම යන්න ගියාම.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12060293400228979402011-11-10T10:41:30.302+05:302011-11-10T10:41:30.302+05:30@nawammawatha :
ඒක ඉතින් මම් අනිවාර්යෙන්ම දන්නවා. ...@nawammawatha :
ඒක ඉතින් මම් අනිවාර්යෙන්ම දන්නවා. :)

@හිතුමතේ :
අපිට මිනිස්සුන්ව හදන්න බෑ. අපි හැදෙන එක විතරයි කරන්න පුලුවන් වෙන්නේ.

@Dinesh :
ඒකට තම මල්ලි කියන්නේ කඹුරනවා කියලා. උදවු ගත්ත එකාට පස්සේ කාලෙක අරූට කඹුරන්න වෙනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83559862120061076902011-11-10T10:38:17.449+05:302011-11-10T10:38:17.449+05:30@පැන්ඩා :
එහෙනම් අපේ ආච්චි අම්මා වගේමයි පැන්ඩලෑ ආච...@පැන්ඩා :
එහෙනම් අපේ ආච්චි අම්මා වගේමයි පැන්ඩලෑ ආච්චි අම්මා.

@Kiri :
ගනු දෙනුවක් නේන්නම්. මිනිස්සු දැන් හමදේම කරන්නේ ලාබ බලාගෙන.

@``` Outsider``` :
මොකක් හරි මතක් වෙලා වගේ හික් හික් ගාන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35016693355616175392011-11-10T10:36:22.690+05:302011-11-10T10:36:22.690+05:30@Prasanna :
ඇයි කලින් එහෙම නෙමේ වගේ ද හිටියේ ?
@අ...@Prasanna :
ඇයි කලින් එහෙම නෙමේ වගේ ද හිටියේ ?

@අකීකරු හිත :
එහෙම අය අඩු එක ගැන තමා නංගි දුක.

@රහස් පරික්ෂකයා :
මා ලන්නග විඩියෝ එක නම් තියෙනවා. දෙන්න පුලුවන් විදිහක් තියෙනවා නම් කියන්ඩෝ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35704143533514584572011-11-10T10:34:36.231+05:302011-11-10T10:34:36.231+05:30@ක්සැන්ඩර් | Xander :
ඒක හරි. මිනිස්සු කියන්නේ විස...@ක්සැන්ඩර් | Xander :
ඒක හරි. මිනිස්සු කියන්නේ විස්වාස කරන්නම බැරි කට්ටියක්.

@හිස් අහස :
ස්තුතියි මලේ. :)

@පන්සල් හංදිය :
උදව්වක් තිබ්බොත් තමා අනෙක් අතට උදවු කරන්න එන්නේ. නැත්නම් නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47459030862815963692011-11-10T10:32:39.901+05:302011-11-10T10:32:39.901+05:30@Anonymous :
ගොඩක් වෙලාවට අඩුවෙන්ම කරන දේවල් තමා ක...@Anonymous :
ගොඩක් වෙලාවට අඩුවෙන්ම කරන දේවල් තමා කරන්නම ඕන.

@malmi :
ඊට පස්සේ උදවු කරලා ඇන ගන්නවා. එහෙම නේද ? මටත් ඕකම තමා.

@නිම්ශා :
මනුස්සකම් එන්න එන්නම නැති වෙලා නොමිනිස්කම් මතුවෙන කාලයක් මේක.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2094182765578653032011-11-10T10:30:28.555+05:302011-11-10T10:30:28.555+05:30@දිල් :
අක්කා බයිබලේ කියවලා තියෙනවා උනාට මම් බයිබල...@දිල් :
අක්කා බයිබලේ කියවලා තියෙනවා උනාට මම් බයිබලේ කියවලා නෑ එහෙමට. ඉදලා හිටලා පොඩි කොටසක් දෙකක් කියවනවා.

@දිනුක ජයකොඩි :
උත්සහ කරන්න මලේ. බැරි වෙන එකක් නෑ. උත්සහවන්තයා ජය ගනී කියලා කතාවක් තියෙනවා.

@වින්චැට් කිරිල්ලී. :
කාලේ වෙනස් වෙලානේ දැන්. මොක කරන්නද ඉතින්. :(සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27059220234264517802011-11-10T10:27:45.084+05:302011-11-10T10:27:45.084+05:30@සයුරි :
ඒකනේ අක්කේ.
@පැණි දොඩම් :
මාත් දෙපාරක් ව...@සයුරි :
ඒකනේ අක්කේ.

@පැණි දොඩම් :
මාත් දෙපාරක් විතර බැලුවා. ආයෙම බලන්න ආස හිතෙන ෆිල්ම් එකක්.

@දේවා ගේ අඩවිය :
ඒක හරි මල්ලි ඒක වැරදි දෙයක් තමයි. එහෙම උදව්වක් කලාම ආයේ ම උදව්වක් බලාපොරොත්තු වෙන එක හරි නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43479084825990388642011-11-10T10:25:58.661+05:302011-11-10T10:25:58.661+05:30@ප්රාර්ථනා :
ඒක හරි. බැරි වෙලාවකවත් ආයෙම උදව්ව කර...@ප්රාර්ථනා :
ඒක හරි. බැරි වෙලාවකවත් ආයෙම උදව්ව කරන්න බැරු උනොත් එදාට ඉදලා හමාරයි.

@ChammA :
ආයේ එහෙම උදවු කරන්න එපා එහෙනම්. ඒත් ඉතින් උදව්වක් ඉල්ල්ලපුවම අහල කබල් ඉන්න තමා බැරි.

@නදී :
ඒක හරි අක්කේ. ගෙදරට එන හාමුදුරුවන්ගෙන් උනත් වැඩ ගන්න නේ බලන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27747762526413176312011-11-09T19:31:07.478+05:302011-11-09T19:31:07.478+05:30මොකෝ බන් කාට හරි උදව්වක් කරන්න ගිහින් හිත රිදෝගෙන ...මොකෝ බන් කාට හරි උදව්වක් කරන්න ගිහින් හිත රිදෝගෙන වගේ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2513477130170050772011-11-09T16:28:24.420+05:302011-11-09T16:28:24.420+05:30මං මේ කල්පනා කරේ මං කාටවත් උදව් කරලා තියෙනවාද කියල...මං මේ කල්පනා කරේ මං කාටවත් උදව් කරලා තියෙනවාද කියලා...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64699313240884957992011-11-08T12:42:43.647+05:302011-11-08T12:42:43.647+05:30හ්ම්ම්ම්ම්ම්ම්... ඇත්ත.. ඇත්ත.. හිතුවක්කාරිනම් හොද...හ්ම්ම්ම්ම්ම්ම්... ඇත්ත.. ඇත්ත.. හිතුවක්කාරිනම් හොදට අනාගෙන ඉන්නෙ ඔය වගේ වැඩ නිසා..:( :(

- තම්න් හිසට තම අතමය සෙවණැල්ල -හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-15558152450267308802011-11-07T21:29:10.312+05:302011-11-07T21:29:10.312+05:30තව සමහරු ඉන්නවනේ එක එක දේවල් හිතේ තියාගෙන උදව් කරල...තව සමහරු ඉන්නවනේ එක එක දේවල් හිතේ තියාගෙන උදව් කරලා පස්සේ කාලෙක පොඩ්ඩ් වැරදුනු ගමන් අර පරණ ඒවා සේරම ඇදලා අරන් අමතන අයත්... ඒ අයගෙන් නම් උදව් ගනිද්දි පරෙස්සමෙන්!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-22901103676068836322011-11-07T20:05:45.704+05:302011-11-07T20:05:45.704+05:30උදව් කරන එක නම් හොඳා තමා ඒත් සමහර අයව සමහර දේවල් ව...උදව් කරන එක නම් හොඳා තමා ඒත් සමහර අයව සමහර දේවල් විශ්වාස කරල උදව් කරන්න ගියොත් අපිටමයි කෙලවෙන්නෙ....ප්රසංගhttps://www.blogger.com/profile/08802033554223247511noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-42950304308679232962011-11-07T19:12:17.168+05:302011-11-07T19:12:17.168+05:30කොච්චර උදව් කලත් අනිත් පැත්තට මුකුත් බලාපොරොත්තු න...කොච්චර උදව් කලත් අනිත් පැත්තට මුකුත් බලාපොරොත්තු නොවී ඉන්න එක තමයි හොඳ. ඒත් අපි පෘටහ්ජන මිනිස්සු නිසා ඒක අමාරුයි. අපේ යටි හිත හරි ගොඩක් වෙලාවට ඒ උදව්වට අනිත් පැත්තට දෙයක් බලාපොරොත්තු වෙනවා.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61297320853520676612011-11-07T17:29:11.664+05:302011-11-07T17:29:11.664+05:30කතාව ඇත්ත අයියේ.. උදවුවක් කියන්නේ හදවතින්ම කරන්න ඕ...කතාව ඇත්ත අයියේ.. උදවුවක් කියන්නේ හදවතින්ම කරන්න ඕන දෙයක්.. අපි ඒකෙන් කිසිම ප්රතිලාභයක් බලාපොරොත්තු වෙන්න නරකයි.. ඒත් අද ගොඩක් වෙලාවට වෙන්නේ ඕකේ අනිත් පැත්ත.. ඉතින් උදවු ගන්න මනුස්සය අපස්සේ කාලෙක අසරණ වෙනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-24678029240974239662011-11-07T15:30:36.657+05:302011-11-07T15:30:36.657+05:30සහතික ඇත්ත මධු ඔයා කියන්නේ... ඒත් ලොකේ ගොඩාක් දෙනෙ...සහතික ඇත්ත මධු ඔයා කියන්නේ... ඒත් ලොකේ ගොඩාක් දෙනෙක් තෙරුම් නොගන්නෙත් ඕකම තමාහිතුමතේhttps://www.blogger.com/profile/09810234217437281667noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46813722836159490872011-11-07T14:22:13.878+05:302011-11-07T14:22:13.878+05:30මගෙ උදව් නම් 50% ෆියුචර් ඉන්වෙස්ට්මන්ට්ස්.මගෙ උදව් නම් 50% ෆියුචර් ඉන්වෙස්ට්මන්ට්ස්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38593773465155544862011-11-07T13:41:00.361+05:302011-11-07T13:41:00.361+05:30මීයක් කඩන්නෙ අත ලෙව කන්නද? හික් හික්මීයක් කඩන්නෙ අත ලෙව කන්නද? හික් හික්``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12431815073100612272011-11-07T13:14:00.254+05:302011-11-07T13:14:00.254+05:30ඈත්ත ඈත්ත ! ! දෑන් කාලේ උදව්වත් ගණුදෙනුවක් වෙලානේ ...ඈත්ත ඈත්ත ! ! දෑන් කාලේ උදව්වත් ගණුදෙනුවක් වෙලානේ
උදව්වක් කරන්න ඕනේ ඒ පුද්ගලයාට ඒක උදව්වක් කියලා නොදෑනෙන්න....
( හරියට ඒක තමන් කල යුතු රාජකාරියක් විදිහට )
අනේ මන්දා.. මම යමක් කාවෙනුවෙන් හරි කලොත් ඒක උදව්වක් කියලා කියන්නවත් හිතන්නේ නෑ..Kirihttps://www.blogger.com/profile/01967994343302467891noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47404273192888969022011-11-07T10:25:07.734+05:302011-11-07T10:25:07.734+05:30අනේ මන්ද බන් එකිනෙකාට උදව් කරගෙන ඉන්න කියල තමයි අප...අනේ මන්ද බන් එකිනෙකාට උදව් කරගෙන ඉන්න කියල තමයි අපේ ආච්චි අපි රණ්ඩු වෙනකොට නම් කියන්නෙපැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.com