tag:blogger.com,1999:blog-5940820833829740850.post8240704566285486395..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ගූගල් සිංහල-ඉංග්‍රීසි පරිවර්තන සේවයසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5940820833829740850.post-54329699805017227742014-12-15T16:39:14.204+05:302014-12-15T16:39:14.204+05:30ඔවු. ගොඩක් වටිනවා.ඔවු. ගොඩක් වටිනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-81273247498292819202014-12-15T16:38:21.606+05:302014-12-15T16:38:21.606+05:30ඒක හරි !ඒක හරි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25049865153050066602014-12-15T16:38:07.201+05:302014-12-15T16:38:07.201+05:30හ්ම්... ඒකත් ඉදිරියේදි දියුණු වේවි,හ්ම්... ඒකත් ඉදිරියේදි දියුණු වේවි,සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63585684625757060332014-12-15T16:37:46.174+05:302014-12-15T16:37:46.174+05:30ඒක හරි ඇනෝ. අඩුපාඩුකම් හැදිලා ඉදිරියේදි දියුණු වෙල...ඒක හරි ඇනෝ. අඩුපාඩුකම් හැදිලා ඉදිරියේදි දියුණු වෙලා එයි කියලා අපි බලාපොරොත්තු සහගතව ඉම්මු.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64565925236608139212014-12-15T16:37:01.327+05:302014-12-15T16:37:01.327+05:30අන්න ඒක නං වටින වැඩක් වෙයි. අන්න ඒක නං වටින වැඩක් වෙයි. සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77288621862385667432014-12-15T16:36:07.763+05:302014-12-15T16:36:07.763+05:30තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ.තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75231115945739590692014-12-15T16:35:45.885+05:302014-12-15T16:35:45.885+05:30ඒකනේ..ඒකනේ..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-6170806246349432152014-12-15T11:21:55.280+05:302014-12-15T11:21:55.280+05:30පරිවර්තකය ගොඩක් වටිනවා...පරිවර්තකය ගොඩක් වටිනවා...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65819489393374983342014-12-13T17:28:47.248+05:302014-12-13T17:28:47.248+05:30ඉස්තූතියි තොරතුරට..................ඉස්තූතියි තොරතුරට..................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-57812822495409919272014-12-13T11:17:24.015+05:302014-12-13T11:17:24.015+05:30තාමත් ලංකාවෙ බොහෝ පුද්ගලයින්ගෙ පරිගණක භාවිතය යහපත්...තාමත් ලංකාවෙ බොහෝ පුද්ගලයින්ගෙ පරිගණක භාවිතය යහපත් මට්ටමක නැති හින්ද ඔය පරිවර්ථන වැඩේ නිවැරදි වෙන්න තව කාලයක් යයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55510092457692887412014-12-13T08:31:03.698+05:302014-12-13T08:31:03.698+05:30හොඳ ආරම්භයක්....
සිංහලෙන් කොටලා ඉංග්‍රීසි වලට හරවද...හොඳ ආරම්භයක්....
සිංහලෙන් කොටලා ඉංග්‍රීසි වලට හරවද්දී බොහෝ දුරට සාර්ථක බවක් පෙන්නනවා...
නමුත් සිංහලෙන් කොටන එක නිවැරදිව කොටන්න ඕනේ...
ඉංග්‍රීසි සිංහලට පරිවර්තනය කිරීමනම් සාර්ථක නැහැ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39210511268036635722014-12-12T23:02:48.277+05:302014-12-12T23:02:48.277+05:30බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති විරෝධතාවය...බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති විරෝධතාවයක් සම්බන්ධ පුවතක් මීට පාදක විය.
Sex is an area of taboo where the decision making power is largely centralized around the domineering male gender, with women limited
to their consent and little other choice in the matter

එහි පරිවර්ථනය

ලිංගික බලය කරමින් එම තීරණය බොහෝ දුරට සම්බන්ධයෙන් ඔවුන්ගේ කැමැත්තෙන් හා කුඩා අනෙකුත් තේරීම සීමා කාන්තාවන් සමග, යටහත්කම පිරිමි ස්ත්‍රී පුරුෂ භාවය වටා කේන්ද්‍ර එහිදී තහංචියක් ක ප්‍රදේශයක්

බලන්න අර්ථය විකෘති වී ඇති සැටි.එහි නියම අර්ථය
තීරණැ ගනීමේ බලය පාලක පුරුෂ ලිංගිකත්වය මත තීරණැය වී ඇති සහ ස්ත්‍රියගේ කැමැත්ත සීමාකරනු ලැබ තෝරාගැනීම් ඉතා සුළුවෙන් ඇති පසුබිමක ලිංගිකත්වය තහනම් මාතෘකාවකි

See distorted the meaning of meaning සැටි.එහි

Been critical of the ruling power of the male sex, the rivers and the woman decided to limit the choices will have very little background prohibited sexual topics

එය ආපසු ගූගල් දමූ විට මෙසේ පරිවර්තනය වේ.

මේ ශ්‍රේෂ්ඨ ව්‍යායාමය සුළුකොට එම මාවතේ පුංචි වලවල් පෙන්වා දීමේ පහත් උත්සාහයක් නොවේ.මා අසන්නේ මේ සුළු දුබලකම් මඟහරවාගන්නේ කෙසේද කියායි
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-82867323225413111552014-12-12T20:32:30.530+05:302014-12-12T20:32:30.530+05:30හ්ම් ... මමත් අද උදේ ඔය නිව්ස් එක සයිට් එකක තියෙනව...හ්ම් ... මමත් අද උදේ ඔය නිව්ස් එක සයිට් එකක තියෙනව දැකල ගිහින් උත්සාහ කරල බැලුව මධුරංග, නිකමට විකියෙ තියෙන ජේද ටිකක් කොපි පේස්ට් කරල. ඔය කල්‍යාණ මිත්‍ර තෙමේට උනු දේම තමයි උනේ. :) තනි තනි වචන වගේ නෙවි, තව දුරටත් දියුණුකළයුතු මට්ටමේ තියෙන්නෙ. ඒත් ආරම්භයක් විදියට සෑහෙන්න හොඳයි. ඒ වෙනුවෙන් වෙහෙසවූ සියලු දෙනාටම අපි ස්තූතිකරන්න ඕන. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84589980284462844142014-12-12T20:20:07.758+05:302014-12-12T20:20:07.758+05:30ඕක සාර්ථක වුනොත් සිංහල බ්ලොග් වල කිසිම ප්‍රශ්නයක් ...ඕක සාර්ථක වුනොත් සිංහල බ්ලොග් වල කිසිම ප්‍රශ්නයක් නැතුව Adsense දාන්න පුළුවන් වෙයි. එතකොට host account හදන්න එක එකාට සල්ලි පුදන්න ඕනි නැනේ...

DJ Niraj from FreewareHut.blogspot.comFreewareHuthttps://www.blogger.com/profile/00005031064170424107noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-57679138876976631112014-12-12T16:34:18.374+05:302014-12-12T16:34:18.374+05:30A good initiative. but like many other languages, ...A good initiative. but like many other languages, this too have many limitations. for example let's see what it says you if you translate this.
හොඳ වැඩසටහන. නමුත් වෙනත් බොහෝ භාෂා වල මෙන්, මෙම බොහෝ සීමාවන් තිබෙනවා. උදාහරණයක් ලෙස ඔහුගේ මෙම පරිවර්තනය නම්, එය ඔබ කියන දේ බලන්න දෙන්න :D
කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62199404401608608262014-12-12T16:22:37.418+05:302014-12-12T16:22:37.418+05:30හ්ම්..හ්ම්... මාත් උත්සාහ කලා. නොසෑහෙන්න වටිනව ඒකන...හ්ම්..හ්ම්... මාත් උත්සාහ කලා. නොසෑහෙන්න වටිනව ඒකනම්.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.com