tag:blogger.com,1999:blog-5940820833829740850.post7998748185838798431..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: වලල්ලාවිට ගමන සහ මගේ සංකල්පනාවසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-5940820833829740850.post-47141313734708181162014-11-12T21:28:00.163+05:302014-11-12T21:28:00.163+05:30අල්ලපු ගමටම ඇවිත් ගිහිං. වැලිගල්පොත්ත ආරණ්‍යට වෙන්...අල්ලපු ගමටම ඇවිත් ගිහිං. වැලිගල්පොත්ත ආරණ්‍යට වෙන්න ඇති ගියේ ඔය අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13020675025851459822014-11-10T12:40:24.896+05:302014-11-10T12:40:24.896+05:30Podi Kumarihami :
නිවාඩු ටිකේ ඉක්මනින්ම පෝස්ට් ටික...Podi Kumarihami :
නිවාඩු ටිකේ ඉක්මනින්ම පෝස්ට් ටික දාගෙන දාගෙන යන්ඩ ඕන...
කිව්වත් වගේ රෑ දිගයි කියලා තේරෙන්නෙම නෑ නේ.. තිත් දෙකයි පී අකුරයි.

nad wele :
අපූ... වැඩක් නෑ... බීලා බලන්ඩ තියෙන්නේ..

දේශක යා :
ඉන්ඩෝ... මම වැරැද්ද හදන්නම්...

Praසන්ன :
මම කමෙන්ට් රිපයි කරන්න පුලුවන් විදිහක් හදන්නම්... කලින් පාර හදපු එක හරි ගියේ නෑ.. :(

Anonymous :
අන්න හරි.. ඔය කියලා තියෙන්නේ ප්ලේස් එක ටක්කෙටම... !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13364770368269097312014-11-10T12:35:46.530+05:302014-11-10T12:35:46.530+05:30ඉන්ද්‍රජිත් :
ඔවු සුපිරි ගමනක්...
Ashan Ravindu Y...ඉන්ද්‍රජිත් :
ඔවු සුපිරි ගමනක්...

Ashan Ravindu Yugantha :
මට මතක විදිහට බණ්ඩාරගම පැත්තට වෙන්ඩ තිබ්බේ...

සිරාගෙ කාමරේ :
චුට්ටයිනේ ලියන්නේ... ඒ නිසා ඉවරයි.

Dinesh :
ඔවු ඔවු ඔවු... පිලිපදින්ඩ ඕන ඈ..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11130602264341649012014-11-09T18:20:33.014+05:302014-11-09T18:20:33.014+05:30Mama danna hetiyata walallawita thiyenne Kaluthara...Mama danna hetiyata walallawita thiyenne Kaluthara disthrikkaye Benthara gangen dakunu palathata maimweccha pradesayak..Mathugama asanaye kotasakuth,Agalawaththa asanaye kotasakuth meyata ayath,Awiththawa palamen elpitiyata sambanda wenawa.Pelawaththa palamen Neluwa hinidumata sambanda wenawa.Meegahathenna, moragala, Polgampala Awiththawa iththepana weni gam aithi.Mein Moragala Rest house prasidda thenak Thawa nanna honda then sehena gananakma thiyenawa.Kalugala aranya senasanaya(pelawaththa) Punchi siri padaya-Pawurukanda pansala(lewwanduwa-awiththawa para) den Monawa wenas welada dannene High way eka hedunain passe yanna beriwuna.(Ranjan-Düsseldorf)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75996943701862515392014-11-09T12:47:38.571+05:302014-11-09T12:47:38.571+05:30මං මේ වසවර්තියට කිව්ව බං කීපාරක් කියල කියන්නද? වොර...මං මේ වසවර්තියට කිව්ව බං කීපාරක් කියල කියන්නද? වොර්නිං දීලි තියෙන්නේ. ඒත් වැඩක් නෑ.. කොහේද යන බුරු පුත්තරෙයෙක්.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35471368840483251552014-11-09T11:39:44.770+05:302014-11-09T11:39:44.770+05:30ඔන්න ඔහොම අපිත් එකපාරක් අහක යන ලොරියක එල්ලිලා රත්ග...ඔන්න ඔහොම අපිත් එකපාරක් අහක යන ලොරියක එල්ලිලා රත්ගඟ බලන්න ගියා. යන්න හිටියෙ තුඹගොඩ අන්තිමට ගියේ සහමුලින්ම විරුද්ධ පැත්තක.
Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31639968959750739552014-11-09T11:38:01.518+05:302014-11-09T11:38:01.518+05:30@ දේශකයා,
එන්ඩ කලින් දවල් එකත්
පොඩි ස්පේස් මිසිං එ...@ දේශකයා,
එන්ඩ කලින් දවල් එකත්
පොඩි ස්පේස් මිසිං එකක්.
(ඇඩෝ මේකෙ කොමෙන්ට් රිප්ලයි කරන්න පුලුවං ටෙම්ප්ලේට් එකක් දාගනිංකො.)Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68635821620864203692014-11-09T11:23:11.542+05:302014-11-09T11:23:11.542+05:30කැමරා නැති ෆෝන් දැන් භාවිතයේ නෑ නේද?
කැමරා නැති ෆෝන් දැන් භාවිතයේ නෑ නේද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-67859434440629376552014-11-09T08:46:33.903+05:302014-11-09T08:46:33.903+05:30දැං මේ මොකක් කියලද හිතන්න ඕන. අඩු ගානේ කැමරාවත් ති...දැං මේ මොකක් කියලද හිතන්න ඕන. අඩු ගානේ කැමරාවත් තිබ්බ නං හිතන්න තිබුනා මේක සංචාරක සටහන ක් කියලා..
//එන්ඩ කලින්දවල් එකත්// මේ මොකක්ද බොලදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-903557109117442082014-11-09T08:30:23.360+05:302014-11-09T08:30:23.360+05:30mam saruwath bila naa :(mam saruwath bila naa :(Anonymoushttps://www.blogger.com/profile/04802126191548270997noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52385523256888247372014-11-09T05:12:21.787+05:302014-11-09T05:12:21.787+05:30අපි නම් ගාපු පොල් ගන්නේ කියලා පොල්බෑයට කමෙන්ට් කරන...අපි නම් ගාපු පොල් ගන්නේ කියලා පොල්බෑයට කමෙන්ට් කරන්ට එනකොට මෙයා අලුතෙන් පෝස්ට් දාලා. හැබෑට ඔයාට කුස්සියේ වැඩ නැද්ද? :D

//නිදිවරන්නාට රැය දිග ය.//

මේක නම් තේරෙන්නෙම නැතුව ඇති.:P
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19412553547589242162014-11-09T04:14:52.707+05:302014-11-09T04:14:52.707+05:30ගාථාවේ තේරුමනම් අපි කාට කාටත් හොදයි වගේ..ගාථාවේ තේරුමනම් අපි කාට කාටත් හොදයි වගේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-88214025336807799392014-11-09T00:01:35.615+05:302014-11-09T00:01:35.615+05:30කෝ බං මේකෙ කථාවක්...කථාව පටන්ගද්දිම ඉවර වෙලානෙ.......කෝ බං මේකෙ කථාවක්...කථාව පටන්ගද්දිම ඉවර වෙලානෙ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68544915183086137222014-11-08T22:30:29.650+05:302014-11-08T22:30:29.650+05:30නියමයි.. :)
වලල්ලාවිට තියෙන්නෙ කොහෙද? නියමයි.. :)
වලල්ලාවිට තියෙන්නෙ කොහෙද? Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-82762920838011829472014-11-08T21:41:21.750+05:302014-11-08T21:41:21.750+05:30සුපිරි ගමනක්නෙ...සුපිරි ගමනක්නෙ...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.com