tag:blogger.com,1999:blog-5940820833829740850.post7961089664077894073..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: විනාසයක් අත ලඟ !!!!!සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-5940820833829740850.post-54493768517242756072011-10-29T20:32:26.296+05:302011-10-29T20:32:26.296+05:30අඩේ මම අදයි මේක දැක්කේ...සෝයි පොස්ට් එක මල්ලි, හින...අඩේ මම අදයි මේක දැක්කේ...සෝයි පොස්ට් එක මල්ලි, හිනා ගියා නැති වෙන්නම :D ඒක නෙවෙයි...ඔයා ගෙදර යද්දී බල්ලා බිරුවේ එහෙම නැද්ද හොරෙක් කියලා..මගේ යාලුවෙක්ටනම් එහෙමත් උනාලු හි හි.....දැන් එහෙනම් වැඩේ තීන්දු වෙලා ඇති නේද :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-59252773360353211642011-06-20T14:53:28.801+05:302011-06-20T14:53:28.801+05:30කාල වරෙන් මල්ලී...යකෝ මම හැමදාම ගෙදර ඉඳල මේ පෝරියල...කාල වරෙන් මල්ලී...යකෝ මම හැමදාම ගෙදර ඉඳල මේ පෝරියල් එක හම්බුනේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43249935357320642112011-04-08T09:00:51.976+05:302011-04-08T09:00:51.976+05:30@ප්රාර්ථනා :
අපෝ ඩිලීට් කරන්නේ නෑ. එයාට මගේ බ්ලොග...@ප්රාර්ථනා :
අපෝ ඩිලීට් කරන්නේ නෑ. එයාට මගේ බ්ලොග් එකට ඒම තහනම් කරනවා. මේකේ තියෙන ඒවා දැක්කොත් දවසින් මාව දාලා යයි. :)

"වත්" කියලා කියන්න එපා මාතර සුන්දර කිවිදිය වත් අක්කා දුවගෙන එයි මේ පැත්තට.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-91428578256686030392011-04-08T07:42:33.171+05:302011-04-08T07:42:33.171+05:30අයියා හිරයක් ගන්න වගේ කල්පනාව.. මේ ඔයා මේ පෝස්ට් එ...අයියා හිරයක් ගන්න වගේ කල්පනාව.. මේ ඔයා මේ පෝස්ට් එක කවදාවත් ඩිලීට් කරන්නෙ නෑ නේ..? හික්ස්.. මම එහෙම ඇහුවේ අළුත් මනමාලි ගැන ගුණ වැනුම් ලියවෙනකොට මේ පෝස්ට් එක අයින් කරන්න හිතුනොත් "වත්"... :P:Pප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-752482728476489662011-01-28T06:48:33.734+05:302011-01-28T06:48:33.734+05:30@තාරා :
සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි.
නමුත් මෙච්...@තාරා :
සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි.
නමුත් මෙච්චර ඉක්මනට බඳින්න තමයි බැරි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-67837154052013599142011-01-27T15:10:22.905+05:302011-01-27T15:10:22.905+05:30ඔටු බංකුව උඩට වෙලා අඬ අඬ ඉන්න එකේ ඔය හම්බෙල තියෙන්...ඔටු බංකුව උඩට වෙලා අඬ අඬ ඉන්න එකේ ඔය හම්බෙල තියෙන්නෙ ගෙදරටම....

මගේ සුභපැතුම්...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38513506083027963512011-01-26T22:01:03.593+05:302011-01-26T22:01:03.593+05:30@Cual-Dor-රශෝද් :
මොනවටද දැන් සප් ඉල්ලන්නේ ? :)
@...@Cual-Dor-රශෝද් :
මොනවටද දැන් සප් ඉල්ලන්නේ ? :)

@Malith Madushanka | මධූ :
තැන්කූ තැන්කූ .බයවෙන්න එපා මලයෝ ලඟදීම අම්මා ඔහොම කියයි. ඒ උනාට මල්ලී බඳිනවා වගේ නෙමෙයි වගකීම් ගොඩක් දරන්න වෙනවා.

@පිණිබිඳු... :
ආ.... ඒක කියන්න බෑ. කසාදයක් කියන්නෙත් එක්තරා විදිහක විනාසයක් නේ. :)

@සූර සරදියල් :
තැන්කූ තැන්කූ. අඩෝ සරා උබ නම් කැම්පස් එකේ කොල්ලෙක්. මම තාම හොයනවා මචෝ උබ කවුද කියලා. පුලුවන් නම් කියපන්කෝ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13474899816454017822011-01-26T15:05:53.931+05:302011-01-26T15:05:53.931+05:302012 එනව කියන ලෝක විනාසෙ කියන්නෙ මෙයාගෙ කසාදෙද දන්...2012 එනව කියන ලෝක විනාසෙ කියන්නෙ මෙයාගෙ කසාදෙද දන්නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55461006733707014042011-01-25T22:35:54.125+05:302011-01-25T22:35:54.125+05:30අම්මපා අපේ අම්මා ඔහොම කියන්නේ නැ නේ.......
මොනා උ...අම්මපා අපේ අම්මා ඔහොම කියන්නේ නැ නේ.......

මොනා උනත් මදුරංග අයියා එලටම ලියලා තියෙනවාRazorhttps://www.blogger.com/profile/10743446455084341946noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49489899066941971602011-01-25T22:00:22.442+05:302011-01-25T22:00:22.442+05:30එල එල!!! අයියත් බදිනවා එහෙනම්!! ඔන්න සරදියල් සුභ ප...එල එල!!! අයියත් බදිනවා එහෙනම්!! ඔන්න සරදියල් සුභ පැතුවාසූර සරදියල්https://www.blogger.com/profile/01640675912905870186noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53416535225923498352011-01-25T21:17:47.839+05:302011-01-25T21:17:47.839+05:30අනෙ අම්මෙ බදින්න නම් එපා.
මම නම් අයෙ බදින්නෙ නැතෝ....අනෙ අම්මෙ බදින්න නම් එපා.
මම නම් අයෙ බදින්නෙ නැතෝ.......

මටත් පොඩි සුප් එකක්,වරදුනා, සප් එකක්Rashod Chamikarahttps://www.blogger.com/profile/16206814653658151313noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66173201851778058282011-01-25T20:23:05.383+05:302011-01-25T20:23:05.383+05:30@හිස් අහස :
මලයා ඉන්නේ බෝතලේ කඩා ගත්ත ගමන්ම නේ. පො...@හිස් අහස :
මලයා ඉන්නේ බෝතලේ කඩා ගත්ත ගමන්ම නේ. පොඩි හේතුවක්වත් තියෙන්න බෑ ඒකට බොන්නත් ඕනේ.
මලයා දැන් බොන්නේ දුකට ද සංතෝෂෙටද ?
ඒ උනාට මලයා බොන එක නම් හොද නෑ කොලුවෝ !!!

@ස්වප්නා :
ඔව් ඉතින් ඒක කියන්න බෑ. යකාගේ හැටියට ලු නේ විමානෙත්
බලන්න යන යකින්නත් මොන වගේද දන්නෙ නෑ. :)

@නිර්මල :
අනිවාර්යෙන් ඒ ආදර්ශය දෙන්න තමයි මල්ලි මේ කතාව ලිව්වේ. ඔන්න මල්ලි එහෙම දැන්ම මේ විලංගුවේ වැටෙන්න හදන්න එපා හොදද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-69438746410213766202011-01-25T20:18:24.566+05:302011-01-25T20:18:24.566+05:30@Lahiru :
තැන්කූ තැන්කූ. මගේ දුක් මුසු අවස්ථාවේ දී...@Lahiru :
තැන්කූ තැන්කූ. මගේ දුක් මුසු අවස්ථාවේ දී ඒ දුක බෙදා ගන්න ආවටසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-416107677647682522011-01-25T14:52:43.227+05:302011-01-25T14:52:43.227+05:30මේක කියවලා මමනම් ගත්ත ආදර්ශය තමයි මොනවා කලත් හැමදා...මේක කියවලා මමනම් ගත්ත ආදර්ශය තමයි මොනවා කලත් හැමදාම ගෙදර ගියොත් මේ වගේ දඩුවම් වලින් බේරෙන්න පුළුවන් කියන එක...
අයියේ කොයිකටත් අම්මලා කතා කරලා තියෙන ගැණු ළමයවත් බලලා ඉන්න. වැරදිලාවත් වැඩේ හොදනම් ඉතිං ගොඩනේ......Dasunhttps://www.blogger.com/profile/08652385568639320114noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-30267427841739305852011-01-25T08:44:54.882+05:302011-01-25T08:44:54.882+05:30ගිහින් බලන්න.. දැන් ඔය චුරු චුරු ගෑවට ගෑනු ළමයට හි...ගිහින් බලන්න.. දැන් ඔය චුරු චුරු ගෑවට ගෑනු ළමයට හිත ගියාට පස්සෙ මෙයාව හොයා ගන්නත් නැති වෙයි :) :Pස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75501236863624729972011-01-24T21:14:29.521+05:302011-01-24T21:14:29.521+05:30ජය වේවා !!!!!!!!!!!!!!!
මධුරංග අයියා හිරේ විලංගුව...ජය වේවා !!!!!!!!!!!!!!!

මධුරංග අයියා හිරේ විලංගුවේ වැටෙන්න යනවා ..! නියමම වැඩේ උඹනම් මාර ලක් කාරයා .. මචං අයියේ උඹේ වෙඩින් එක දවසට නිකමට හරි මට එන්න කියපං ...සමහර විට මම එන්නත් බැරි නෑ ..

එදට මම බීලා බීලා මේ ලෝකේම හෙල්ලෙන්න කෑගහනවා .. මධුරංග අයියා බැන්දෝඕඕඕඕඕඕඕඕඔ කියලා කෑගහනවා ...මධු අයියේ මට තියන සතුට ...

මධුවිත ටිකක් ගන්ඩ ඕන මේ සතුටට ...හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-544932415129967632011-01-24T19:04:25.222+05:302011-01-24T19:04:25.222+05:30ආව් ආව් කොල්ලාගේ (අ)වාසනාව පෑදෙන්නයි යන්නේ... අපිට...ආව් ආව් කොල්ලාගේ (අ)වාසනාව පෑදෙන්නයි යන්නේ... අපිටත් හරිම තන්තෝසයි.... කාටහරි කමක්නෑ හරියනවනම්...ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-79743247801322360702011-01-24T18:41:57.824+05:302011-01-24T18:41:57.824+05:30@රත්ගමයා :
රත්ගමයෝ ඇයි මචෝ එහෙම කියන්නේ. උබලා එහෙම...@රත්ගමයා :
රත්ගමයෝ ඇයි මචෝ එහෙම කියන්නේ. උබලා එහෙම කිව්වම හෙනම දුකයි බං :(සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73574772046429856862011-01-24T18:11:38.825+05:302011-01-24T18:11:38.825+05:30මධුරන්ගයත් ඉවරයි...........මධුරන්ගයත් ඉවරයි...........රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78479652000090809812011-01-24T17:11:24.166+05:302011-01-24T17:11:24.166+05:30@සෝරෝ :
ඇයි බං වාසනාවන් කියලා කියන්නේ ? කෙනෙක් කරද...@සෝරෝ :
ඇයි බං වාසනාවන් කියලා කියන්නේ ? කෙනෙක් කරදරේ වැටෙනකොට හිනා වෙන්න හොද නෑ බං.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38858944301409211992011-01-24T15:39:51.450+05:302011-01-24T15:39:51.450+05:30අනේ වාසනාවන්.......... :Dඅනේ වාසනාවන්.......... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90932842070423711052011-01-24T12:30:25.850+05:302011-01-24T12:30:25.850+05:30@nawammawatha :
කමෝන් කියන්න එපා බං. උබලා ආස නැද්ද...@nawammawatha :
කමෝන් කියන්න එපා බං. උබලා ආස නැද්ද මං තව ටිකක් හොදින් ඉන්නවා දකින්න ? ඒ නිසා මේ උන්නා වගේ තව ටිකක් ඉදලම බැන්දොත් හොද නැද්ද ? :)
නවම් මාවත ට නම් මොකො හොද කෙනෙක් ලැබිලා තියෙන්නේ. අපිත් අපිත් කියෙව්වා චූටි මැනිකෙගේ කතාව.

@ගලායනජීවිතය :
ඔව් ඉතින් පිලිවෙලක් වෙන එක හොදයි. ඒත්... ඉක්මනට... ඒක තමයි තියෙන එකම පුරස්නේ !!!

@ blog gadol :
නියමෙට ලියලා නෙමෙයි මචෝ.ඔය මගේ හිතේ තිබ්බ ඔක්කෝම ටික ලිව්වේ. තැන්කු තැන්කූ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-74795269779856834642011-01-24T11:01:16.867+05:302011-01-24T11:01:16.867+05:30හික් හික්!! නියමෙට ලියලා තියෙනවාහික් හික්!! නියමෙට ලියලා තියෙනවාBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-48199839885651855942011-01-24T10:18:05.693+05:302011-01-24T10:18:05.693+05:30ඒකත් හොදයි ඉක්මනට පිලිවෙලක් වෙනඑක.ඒකත් හොදයි ඉක්මනට පිලිවෙලක් වෙනඑක.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54551652637134629762011-01-24T09:38:28.018+05:302011-01-24T09:38:28.018+05:30කමෝන් මධුරංගගෙ අම්මෙ තාත්තෙ. ඔහොම තමයි ගෙදර නො එන ...කමෝන් මධුරංගගෙ අම්මෙ තාත්තෙ. ඔහොම තමයි ගෙදර නො එන උන්ට කරන්න ඕන. විගහට බන්දල දෙන්නයි තියෙන්නෙ.

අනේ බං මටත් ඕකමනෙ උනේ. රස්සාවට කොළඹ ආව ආවමයි, ගෙදර ගියේ මාසෙකට දෙකකට පාරයි, ඒ ගියත් ගෙදරක උන්නෙම නෑ. ඇයි ඉතිං ඒ කාලෙ බේබද්ද නෙ මං. මට කසාදයක් විතරක් බඳල නිකා හිටිය කියලද උඹ හිතන්නෙ. නෑ බොල, අන්තිමට අම්මයි තාත්තයි ගෙවල් දොරවල් අතෑරල මාත් එක්ක කොළඹම පැල පදියන් උනා. ඉතිං උඹ සතුටු වෙයං එක දඬුවමකින් විතරක් බේරුනාට.

දැන්නං මුගෙ මොලේ පැදිලා කියල අම්මයි තාත්තයි ආපහු ගම රට බලා යන්න්නයි ලෑස්තිය ලේළි පොඩ්ඩට මාව ගෙඩිය පිටින්ම බාර දීල.Anonymousnoreply@blogger.com