tag:blogger.com,1999:blog-5940820833829740850.post7912512140471959350..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: අධ්‍යපනය පෞද්ගලීකරණයසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-5940820833829740850.post-7373893570591079082010-12-15T18:33:59.352+05:302010-12-15T18:33:59.352+05:30@හිස් අහස :
ඒක තමයි සහෝදරයා අධ්‍යපනය පුද්ගලික කරනය...@හිස් අහස :
ඒක තමයි සහෝදරයා අධ්‍යපනය පුද්ගලික කරනය කරනවා කියන්නේ අහිංසක දුප්පත් ලමයින්ට යන එන මං නැති වෙනවා කියන එක නේ. අනිත් එක තමයි ලංකාවේ තියෙන පාසල්වල අඩුපාඩු ගොඩක් වැඩියි, ඒවා හදන එක නම් අනිවා කරන්න ඕනේ. නැත්නම් ඒ පාසල් වැසීයන එක වලක්වන්න නම් කාවත් බැරි වෙයි !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33814725237826483692010-12-09T20:32:26.629+05:302010-12-09T20:32:26.629+05:30දැනට තියන අද්යාපන ක්‍රමවේදයේ ගුනාත්මක බව සහ පිළිග...දැනට තියන අද්යාපන ක්‍රමවේදයේ ගුනාත්මක බව සහ පිළිගැනීම වැඩිවෙනවා නම් මොනවා උනත් කමක් නෑ ! ...හැබැයි දුප්පත් ලමයින්ටත් ඒ ගුනාත්මක බව ලැබෙන්න ඕන ..

මම නම් හිතන්නේ පෞද්ගලීකරණයකට යන්නේ නැතුව අපිට අද්යාපන ක්‍රමවේදය උසස් කරන්න පුළුවන් ..ඒත් ඉතිං අපිට ඕන උනාට ලොක්කන්ට එහෙම උවමනාවක් නෑ නේ ! එයාලගේ ලමයින්ට පිටරට අද්යාපනය තියනවනේ ! ..ඉතිං මේකට මොකද කොරන්නේ ?

ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-30781065896418456732010-12-09T17:15:09.920+05:302010-12-09T17:15:09.920+05:30@Anonymous :
කොහොම උනත් අධ්‍යපනය පෞද්ගලීකරනය කියන...@Anonymous :

කොහොම උනත් අධ්‍යපනය පෞද්ගලීකරනය කියන්නේ විසදුමක් නෙමෙයි සහෝදරයා. රජයේ ප්‍රතිපත්ති හොදයි කියන්න අමාරුයි. මොකද එයාල හදන්නේ ලංකාවේ වෙනම පුද්ගලික අධ්‍යපන ක්‍රමවේදයක් හදන්න. චුට්ටක් ගම් වල ඉන්න ලමයිගේ පැත්තෙනුත් හිතලා බලන්න කියන එක තමයි කියන්න වෙන්නේ. රජයේ පාසල් වැඩි දියුනු කරනවා වෙනුවට පෞද්ගලික පාසල් ඇති කරන එක නම් හිසේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේ වැඩක් කියලා තමයි කියන්න වෙන්නේ.

මේ කමෙන් ට් එක දාපු ඔබ රජයේ පාසලක ඉගෙන ගත්ත කෙනෙක් නෙමේ වෙන්න ඇති කියලා තමයි මට හිතෙන්නේ. පොඩ්ඩක් රජයේ පාසලකට එබිල බලන්න පුලුවන් නම් වටිනවා ඒවායේ තියෙන අඩුපාඩු එතකොටවත් දකින්න ලැබෙයි නේ.

@තරු අහස :
ඒකට මාත් එකගයි සහෝදරයා ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කල යුතුයි. පොත පතේ වගේම ප්‍රායෝගික අධයාපනයත් ලබා දිය යුතුයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ.

@Rashod :
නිදහස් වෙලාවක් තිබ්බොත් ඔය පැත්තෙත් ඇවිල්ලා යන්න එන්නම්

@ Nuwan Kumaranayake (නුවන් කුමාරනායක) :

අනිවාර්යෙන් අපි හැමෝම විරුද්ධ වෙන්න ඕනෙ සහෝදරයා. මොකද ඕකෙන් ලංකාවේ ලමයින්ට වෙන සෙතක් නෑ. ඔබේ අදහස් දැක්වීමට ගොඩාක් ස්තුතියි. !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84690016561984120822010-12-05T20:58:05.254+05:302010-12-05T20:58:05.254+05:30කතා දෙකක් නෑ අධ්‍යපනය පෞද්ගලීකරණයට දැඩි ලෙස විරැද්...කතා දෙකක් නෑ අධ්‍යපනය පෞද්ගලීකරණයට දැඩි ලෙස විරැද්ධයි!පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19149167997529744282010-12-05T13:20:36.435+05:302010-12-05T13:20:36.435+05:30hi Sri lankan friends
ඔබ සම ලන්කවෙ ෆෙස්බුක් වෙත අර...hi Sri lankan friends
ඔබ සම ලන්කවෙ ෆෙස්බුක් වෙත අරදනා කරමු.
lankawe ayata pamanai
www.teenlanka.netUnknownhttps://www.blogger.com/profile/00748112095699523434noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-91215414839007828862010-12-04T22:20:46.178+05:302010-12-04T22:20:46.178+05:30මේක ගැන නම් එළිවෙලකල් කථා කළ හැකි.ලංකාවෙ තියන අධ්...මේක ගැන නම් එළිවෙලකල් කථා කළ හැකි.ලංකාවෙ තියන අධ්‍යාපන ක්‍රමය වෙනස වෙන්න ඕන.මේ තියෙන විභාග ක්‍රම වලින් හැකියාවන් මනින්න පුළුවන් වුනාට ගොඩක් දෙනෙක්ගෙ දක්ෂතා මනින්න බෑ.මේ අධ්‍යාපන ක්‍රමය නව ලෝකයට ගැලපෙන ලෙස ප්‍රායෝගිකව වෙනස් වෙන්න ඕන කියන එක තමයි මගේ අදහස.තරු අහසhttps://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84092623146409279012010-12-04T18:58:46.637+05:302010-12-04T18:58:46.637+05:30ලංකාව නැති කිරීම සඳහා අන්තවාදි වාමාංශිකයන් විසින් ...ලංකාව නැති කිරීම සඳහා අන්තවාදි වාමාංශිකයන් විසින් වපුරා ඇති බොරු රාශියකි.
1.සෑම දෙයක්ම රජයෙන් කළ යුතුය.මෙම මත වාදය දැරූ රුසියාවේ කොම්යුනිස්ට් ආංඩුවට දැන් ඇඩ්රස් නැත.එහෙත් අපේ අයියල තවමත් කාල් මාක්ස් හෙවත් කරෝලිස් මාරුක්කුගේ හා ලෙනින්ගේ අවලංගු න්‍යායන් කර පින්නා ගෙන සිටිති.මෙම නරුමයින් සරසවිවලින් චුත කළ යුතුය. ලංකාවට හරියන්නේ එවිටය.
2.දැන් සමාජවාදි ලෝකයෙන් ඉතිරිව ඇත්තේ නොදියුනු උතුරු කොරියාවේ හා මොඩ් වීමට දඟලන කියුබාව පමනි.කරුනු එසේව තිබියදී අප ලෝකයා සමඟ ඉදිරියට යනවා විනා පස්සට යන්නේ මන්ද?
3.සෞඛ්‍ය අංශය රජයේ යටතේ පැවතුනා කියා සමස්තයක් වශයෙන් මෙරටට අත්වී ඇති සෙත කුමක්ද?
සැම සංවර්දිත රටකම දක්නට ලැබෙන සියළුම ජන කොටස් ආවරනය වන පරිදි සෞඛ්‍ය රක්ෂනයක් ඇරඹීමට රජය තවමත් සමත් වී නැත.එහෙයින් ප්‍රතිකාර ලැබීමේදී ඇති නැති එකා අතර ලොකු වෙනසක් දක්නට ඇත.සෞඛ්‍ය අංශයේ රජයේ දායකත්වය අඩුයයි කියා අදෝනා නැගීමට වඩා ඉහතින් සඳහන් කළ සමාජ රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම ගැන තප්පු ලෑමට අන්තවාදි වාමාංශික පක්ස කටයුතු නොකරන්නේ මන්ද? කුහක කමටද?
4.පාසැල් පරිපාලනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති කාලෝචිතය.
janatha puthraAnonymousnoreply@blogger.com