tag:blogger.com,1999:blog-5940820833829740850.post7794847729809208592..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: සති අන්තයේ ප්රශ්නයසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-5940820833829740850.post-49162333113226566552012-07-22T22:01:20.140+05:302012-07-22T22:01:20.140+05:30@තාරා :
තෑග්ග තැපෑලෙට දැම්මා. ඒක ලැබුනම කියන්ඩ හරි...@තාරා :
තෑග්ග තැපෑලෙට දැම්මා. ඒක ලැබුනම කියන්ඩ හරිද.... :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4582487026206615202012-07-22T16:38:55.446+05:302012-07-22T16:38:55.446+05:30කෝ ඉතින් මගේ තෑග්ග... හි හිකෝ ඉතින් මගේ තෑග්ග... හි හිතාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83952991691313214942012-07-21T23:36:57.779+05:302012-07-21T23:36:57.779+05:30@ඩොටි ගේ කතාව :
හැටක් උනේ නෑ. තාම තිස් ගානයි. ඔයාග...@ඩොටි ගේ කතාව :
හැටක් උනේ නෑ. තාම තිස් ගානයි. ඔයාගේ උත්තරෙත් හරියටම හරි !!!

@අනූ :
මට දැන් රිද්ම පත්තරේ හම්බ වෙන්නේ නෑනේ. මම් ආසම අතිරේකයක් තමා ඕක !!!

@malmi :
අපොයි නෑ මල්මි අක්කේ... තාමත් වෙලා තියෙනවා හරි උත්තරේ දෙන්ඩ !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-67213966350551020682012-07-21T23:34:40.145+05:302012-07-21T23:34:40.145+05:30@සුදු මහත්තයා :
මෙන්න තියෙනවා හරිම උත්තරේ. ඔබ ජයග්...@සුදු මහත්තයා :
මෙන්න තියෙනවා හරිම උත්තරේ. ඔබ ජයග්‍රාහකයෙක් !!!
මගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා සුදු මහත්තයෝ.. මාත් ඒ යහා ඉන්නම් :)

@ක්සැන්ඩර් | Xander :
ඔට්ටුත් අල්ලලා. :)

@නෙරංජි සුලක්ඛනා :
හොද වෙලාවට මගේ බ්ලොග් එකේ කොපිරයිට්ස් නැත්තේ...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71979763252713248052012-07-21T23:32:06.857+05:302012-07-21T23:32:06.857+05:30@වින්චැට් කිරිල්ලි. :
ඔයා නම් පුදුම කිරිල්ලියක් !
...@වින්චැට් කිරිල්ලි. :
ඔයා නම් පුදුම කිරිල්ලියක් !
මමත් සමහර සිංදු වලට නම් ආසයි.

@sAm (සෑම්) :
අඩේ ඒ කියන්නේ සෑමා අපට වඩා ඉස්සරහින් ඉන්න කොල්ලෙක් !!

@මඩිස්සලේ නිශාන් :
අපෝ නෑ. බොසා හොද මනුස්සයෙක් !!! :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12590102622095695962012-07-21T23:29:51.011+05:302012-07-21T23:29:51.011+05:30@නදී :
අපෝ නෑ. ඔයාලටත් තෑගි තියෙනවා ඉස්කෝලේ නෝනේ.....@නදී :
අපෝ නෑ. ඔයාලටත් තෑගි තියෙනවා ඉස්කෝලේ නෝනේ..

@ලහිරු :
උත්තරේ කියමු බලන්ඩ !!

@චූටි පුතා :
බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේලිවලිනි !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-10218716750812533752012-07-21T23:27:59.070+05:302012-07-21T23:27:59.070+05:30@පැතුම් [සිතුම් පැතුම්] :
උත්තරේ හරි.
ඔක්කෝටම තෑගි...@පැතුම් [සිතුම් පැතුම්] :
උත්තරේ හරි.
ඔක්කෝටම තෑගි තියෙනවා. පලවෙනියාගේ ඉදලා අන්තිමයා වෙනකන් !!! :)

@හිතුවක්කාරි :
හරියට හරි.
ඔයත් ජයග්‍රාහකයෙක් චූටි නංගි !!!

@අසරණයා :
හ්ම්... ඒක හරි.
මලක් වගේ පරිස්සමට නෙලාගන්ඩ බැරි උනාට
හිතේ තියෙන ලෙන්ගතුකම මැකී යන්නේ නෑ...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-72215094812319960432012-07-21T23:25:26.654+05:302012-07-21T23:25:26.654+05:30@ela kollek :
එල කොල්ලා ආයෙත් ඇවිදින්. සතුටුයි බොල...@ela kollek :
එල කොල්ලා ආයෙත් ඇවිදින්. සතුටුයි බොලවු... එල කොල්ලෙක් !!! ආඅයෙම එන්න කොල්ලෝ :)

@හිරුහිමාවී :
අපෝ නෑ... තව වෙලාව තියෙනවා.

@බට්ටි :
පොඩ්ඩක් හිටින්න බලන්ඩ තව තෑගි තියෙනවද කියලා. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-1664871062083777522012-07-21T23:23:33.625+05:302012-07-21T23:23:33.625+05:30@තරුවා :
අවුලක් නෑ.. තාම චෑන්ස් තියෙනවා.
@රාජ් :
...@තරුවා :
අවුලක් නෑ.. තාම චෑන්ස් තියෙනවා.

@රාජ් :
තැන්කියු !!! :)

@ඉන්ද්‍රජිත් :
ඒක තමා. ට්‍රයි එකක් දෙන් නැද්දෝ...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51241490871827876292012-07-21T23:22:23.046+05:302012-07-21T23:22:23.046+05:30@Hasitha :
ඈ ගොසින් ය ඈ ගොසින් ය :)
@රත්ගමයා :
අප...@Hasitha :
ඈ ගොසින් ය ඈ ගොසින් ය :)

@රත්ගමයා :
අපෝ නෑ. අපි මහන්සියෙන් වැඩ කරන සේවකයෝ ය.

@නිසුපා :
අක්කගේ උත්තරේ නම් මම් දන්නවනේ. නංගිගේ උත්තරේ මොකද්ද කියලා දැන ගන්ඩ ආසයි... හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13184327557939209212012-07-21T23:20:10.808+05:302012-07-21T23:20:10.808+05:30@දිනුක :
ආනන්දේ කොල්ලෙක්ද මලයා ?
@හරී :
සමතුලිතත...@දිනුක :
ආනන්දේ කොල්ලෙක්ද මලයා ?

@හරී :
සමතුලිතතාවය කිව්වේ කලාප සමතුලිතතාවයද රසායකින සමතුලිතතාවයද. මම අසම පාඩමක් !!!
තාමත් කේපී කේසී වලට වගේම කේඑස්පී වලටත් ආසයි. උබට මතකද මන්දා

මෙහෙමනේ සුදු පුතේ...අපේ වැඩපොලෙන් බ්ලොග්ස්පොට් වලට ලොග් උනහම ෆයර්වෝල් එකෙන් ඒ සයිට්ස් බ්ලොක් කරනවා. අපි බ්ලොග් ලියන්න ලොග් වෙන්නේ බ්ලොගර් සයිට් එකටනේ.ඒකට ලොග් වෙන්ඩ පුලුවන්. බ්ලොග් කියවන්ඩ ලොග් වෙන බ්ලොග්ස්පොට් සයිට් තමා බ්ලොක් කරලා තියෙන්නේ.

@amila chathuranga
අනිවාර්යෙන්ම... අමරේ අයියගේ ලස්සන සිංදුවක් !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18042771306920449572012-07-21T23:16:03.827+05:302012-07-21T23:16:03.827+05:30@අකීකරු හිත :
අපෝ නෑ. සති අන්තය තාම ඉවර උනේ නෑ. :)...@අකීකරු හිත :
අපෝ නෑ. සති අන්තය තාම ඉවර උනේ නෑ. :)

@Podi Kumarihami :
දැන් ඉතින් පෙම්බරයාත් එක්ක අයිස්ක්‍රීම් උම්මා දිදී ඉන්ඩ !!!
පෙම්බරයට නාන්ඩ වෙයිද මන්දා.

@prasanna86k :
අපරාදේ... තෑග්ගක් ගන්ඩ තිබ්බ චෑන්ස් එක !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61358042356917621332012-07-21T23:13:57.994+05:302012-07-21T23:13:57.994+05:30@සිතුවිලි දැහැන :
තියෙනවා තියෙනවා. කෝ ඔයාගේ උත්තරේ...@සිතුවිලි දැහැන :
තියෙනවා තියෙනවා. කෝ ඔයාගේ උත්තරේ කියන්ඩ බලන්න !

@රස්තියාදුකාරයාගේ දිනපොත :
ඔවු. ගොඩක් ලස්සන සිංදුවක් !!!

@Pramudi :
ඔන්න ඔයාත් ජයග්‍රාහකයෙක් !!
සතුටු වෙන්න. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11416398290373970692012-07-21T23:11:54.835+05:302012-07-21T23:11:54.835+05:30@Maal :
පුදපු ගමන් කාලා. හික්ස් :)
උත්තරේ හරි !
@...@Maal :
පුදපු ගමන් කාලා. හික්ස් :)
උත්තරේ හරි !

@සිත්තමී :
අපරාදේ ඔයා උත්තරේ නොදී ආපහු හැරුනේ. මෙදාපාර තෑගි දෙන්නේ දෙවෙනියට උත්තරේ කියන කෙනාට. අපරා....දේ :)

@තාරා :
ඔන්න ඔයා තමා ජයග්‍රාහකයා !!
පලවෙනිම කමෙන්ට් කරපු කෙනා තරහා වේවිද මන්දා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34160280999405851562012-07-21T22:52:33.150+05:302012-07-21T22:52:33.150+05:30dan uththara dunnata wadak naha maye hitedan uththara dunnata wadak naha maye hitemalmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71952530017877350062012-07-21T21:20:07.422+05:302012-07-21T21:20:07.422+05:30ඕක දවසක් රිද්ම පත්තරේ දාල තිබුණා....ඕක දවසක් රිද්ම පත්තරේ දාල තිබුණා....අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90217415510788067372012-07-21T19:44:35.334+05:302012-07-21T19:44:35.334+05:30මම එද්දිනම් ඉතින් හැටක් විතර උත්තරේ දීලා... කමක් න...මම එද්දිනම් ඉතින් හැටක් විතර උත්තරේ දීලා... කමක් නෑ මමත් කියලම යන්නම්කෝ....
ඉර හ පායන ලෝකෝ ආලෝකය අතරේ.... සැප දුක සමබරවේඩොටි ගේ කතාවhttps://www.blogger.com/profile/16931392380630303229noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40415942276133902962012-07-21T18:06:40.774+05:302012-07-21T18:06:40.774+05:30ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන...ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ

උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ

වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ

හරීගෙන් කොපි කළා දැම්මා!!Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18861321105792092532012-07-21T12:05:43.683+05:302012-07-21T12:05:43.683+05:30මගේ සත දෙක මෙන්න :-) උත්තරේ දීලා හින්දා මම ගියා ඔන...මගේ සත දෙක මෙන්න :-) උත්තරේ දීලා හින්දා මම ගියා ඔන්න ඈ..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73453833074354965642012-07-21T11:28:21.020+05:302012-07-21T11:28:21.020+05:30ඈ,., අය්යෝ,., කට්ටියම වැරදියිනේ,.,., මේන්න මේකයි උ...ඈ,., අය්යෝ,., කට්ටියම වැරදියිනේ,.,., මේන්න මේකයි උත්තරේ

සදු වගේම හිරුත් කදු අස්සෙන් රිංගන්නා
ගෝලීය කරනය නිසාවෙන් බල්බ දෙපැත්තට අදින්නා
දුකත් එක්ක සතුට සමබර කරන්න අපි උත්සහා කරන්නා,.,.,සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25154444896323038602012-07-21T10:17:45.436+05:302012-07-21T10:17:45.436+05:30මං එන්න කලින් කට්ටියම හරි උත්තරේ දීලනේ.
බොසා හරි ...මං එන්න කලින් කට්ටියම හරි උත්තරේ දීලනේ.

බොසා හරි නපුරුයිනේNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49368296853908799172012-07-21T07:07:55.266+05:302012-07-21T07:07:55.266+05:30ඉර හද පායන ලෝකේ..
මේ අපේ එකෙක් එකොලහ වසරෙදි බිත්ත...ඉර හද පායන ලෝකේ..

මේ අපේ එකෙක් එකොලහ වසරෙදි බිත්තියෙ ඇදල තිබ්බා. එතකොට ඔය රෑප බිහිවෙලා නැතුව ඇති. ආලෝකය අතරේ කියන එකට දාල තිබ්බේ ටෝර්ච් එකක්.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-30455467889180812182012-07-21T03:41:34.002+05:302012-07-21T03:41:34.002+05:30මම ආශම සිංදුවක්..කවුරුත් විශ්වාස කරනවද කිරිල්ලි කැ...මම ආශම සිංදුවක්..කවුරුත් විශ්වාස කරනවද කිරිල්ලි කැමතිම ලංකාවෙ ගායකය අමරදේව කිව්වොත්?? ඔව්..ඇත්ත..මම එයාගෙ ඔක්කෝම සිංදු වලට මාර ආශයි.!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55750710865148263312012-07-20T23:34:48.123+05:302012-07-20T23:34:48.123+05:30හුරේ මම අන්තිමයා :පීහුරේ මම අන්තිමයා :පීලකියා ( චූටි පුතා)https://www.blogger.com/profile/01522532730895946524noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65073180205153564802012-07-20T22:49:45.207+05:302012-07-20T22:49:45.207+05:30මටත් මතක් වුණා, ඒ වුණාට පරක්කුයි මමත්!මටත් මතක් වුණා, ඒ වුණාට පරක්කුයි මමත්!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.com