tag:blogger.com,1999:blog-5940820833829740850.post7547833690930871862..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ගතවුනු අවුරුද්ද ගැන...සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-5940820833829740850.post-90396711997121658722014-01-04T13:12:01.007+05:302014-01-04T13:12:01.007+05:30සුභ නව වසරක් වේවා මධුටත් සුදු නෝනාටත්!!
සුදු නෝනගෙ...සුභ නව වසරක් වේවා මධුටත් සුදු නෝනාටත්!!
සුදු නෝනගෙ කතාව අළුත් අවුරුද්දෙ කියවන්න පුළුවන් වෙන්න ඉක්මණට ලියන්න මලයා.. :)සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64255059453428536552014-01-01T09:56:14.136+05:302014-01-01T09:56:14.136+05:30සුභ නව වසරක් වේවා, මධුරංග..සුභ නව වසරක් වේවා, මධුරංග..තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7177167297790717312014-01-01T03:19:57.891+05:302014-01-01T03:19:57.891+05:30සුදු නෝනේ ගැන අළුත් අවුරුද්දෙම අපිට කියන්න අයියේ.....සුදු නෝනේ ගැන අළුත් අවුරුද්දෙම අපිට කියන්න අයියේ..

සුහ නව වසරක් වේවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-58972329596351988122014-01-01T00:24:48.428+05:302014-01-01T00:24:48.428+05:30මගේ නම් මේකේ අනිත් පැත්ත උණේ. පොත් කියවන එක මඟ ඇරු...මගේ නම් මේකේ අනිත් පැත්ත උණේ. පොත් කියවන එක මඟ ඇරුනා ගොඩාක් මේ අවුරුද්දේ.
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවාCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-23097654279781753492013-12-31T20:00:35.533+05:302013-12-31T20:00:35.533+05:30සුභ නව වසරක් වේවා ඔයාටයි සුදු නෝනටයි..
සතුට සමාදාන...සුභ නව වසරක් වේවා ඔයාටයි සුදු නෝනටයි..
සතුට සමාදානය පිරි ඉතිරේවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-59311673973471852972013-12-31T18:43:11.430+05:302013-12-31T18:43:11.430+05:30ඔබට සාමය සතුට පිරි සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන ස...ඔබට සාමය සතුට පිරි සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-58339460881315937962013-12-31T18:03:23.336+05:302013-12-31T18:03:23.336+05:30සුභ නව වසරක් වේවා....පරණ අවුරුද්දෙ ලද අත්දැකීම් මත...සුභ නව වසරක් වේවා....පරණ අවුරුද්දෙ ලද අත්දැකීම් මත 2014 දි සාර්ථකත්වය ලැබේවා.

සුදු නෝනට සහෝදරියො එහෙම නැතෙයි ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9778633344655834562013-12-31T17:36:06.664+05:302013-12-31T17:36:06.664+05:30SUBA NAWA WASARAK WEWA OYATATH
SIYALU PRARTHANA I...SUBA NAWA WASARAK WEWA OYATATH
SIYALU PRARTHANA ITUWEWA.

KAVUDA SUDU NONA?
NXT YR EHENAM :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-67144305396967696242013-12-31T15:05:08.608+05:302013-12-31T15:05:08.608+05:30ශානු :
ගෙනල්ලා දෙනවා කියලා පොරොන්දු වෙනවනම් විතරක්...ශානු :
ගෙනල්ලා දෙනවා කියලා පොරොන්දු වෙනවනම් විතරක් දෙන්නම්. ආහ්... ඔයාගේ ජාතික හැඳුනුම්පත තියාගෙන තමා පොත් දෙන්නේ :)
ඔයාටත් සුබ නව වසරක් වේවා !

S. L. මැලේ රාළ :
මැලේ රාලටත් සුබ නව වසරක් වේවා !

රෙහානි :
රෙහානිටත් සුබ නව වසරක් වේවා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84871195589305399542013-12-31T14:42:43.873+05:302013-12-31T14:42:43.873+05:30සුදු නෝනා ඔයාට සින්නක්කර කරගන්ටම ලැබේවා..!
සුභ නව ...සුදු නෝනා ඔයාට සින්නක්කර කරගන්ටම ලැබේවා..!
සුභ නව වසරක් වේවා ඔයාටයි සුදු නෝනටයි..රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9507631811838362252013-12-31T14:26:25.102+05:302013-12-31T14:26:25.102+05:30අලුත් අලුත් සංකල්පනාවන් බිහිවෙන සුබ නව වසරක්ම වේව...අලුත් අලුත් සංකල්පනාවන් බිහිවෙන සුබ නව වසරක්ම වේවා S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-30875958924128981382013-12-31T13:18:55.220+05:302013-12-31T13:18:55.220+05:30Podi Kumarihami :
හැමදේම අතෑරලා ඉන්න පුරුදු වෙමු ප...Podi Kumarihami :
හැමදේම අතෑරලා ඉන්න පුරුදු වෙමු පොඩ්ඩි.. අපි අපේය මම මගේය කියන සිතුවිල්ල හන්දයි දුක ඇති වෙන්නේ.. ඒ නිසා මේ අනිත්‍ය ලෝකේ හැමදේම අතෑරලා ජීවත් වෙන්න උත්සහ කරමු.

අළුත් අවුරුද්දට ඒ බණ පදය ගෙන ආවේ මධූ වෙතින්... !

බට්ටි :
ඔන්න එහෙනම් දිගටම ලියන්ඩ ඈ..
සුබ නව වසරක් බට්ටියාටත් !

සිතුවිලි සිතූ :
ඔය නංගිටත් සුබ නව වසරක් වේවා !
ඊලඟ අවුරුද්දේ ප්ලස් පොයින්ට් ඩබල් වී මයිනස් පොයින්ට් අඩු වේවා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16412560056406933372013-12-31T13:06:26.034+05:302013-12-31T13:06:26.034+05:30බැරිද පොතක් දෙකක් දෙන්න කියවන්න.....හි..හි...
මධුර...බැරිද පොතක් දෙකක් දෙන්න කියවන්න.....හි..හි...
මධුරංගයෝ ඔයාටත්,සුදු නෝනාටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා!
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-32000315464763127342013-12-31T12:06:47.153+05:302013-12-31T12:06:47.153+05:30දේශක යා :
එච්චර පෝස්ට් නෑනේ.. මාත් ඇලර්ට් එකේ ඉන්න...දේශක යා :
එච්චර පෝස්ට් නෑනේ.. මාත් ඇලර්ට් එකේ ඉන්නේ පෝස්ට් වැටෙනකන්..
දේශකයාටත් එවේ !!!

ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
අවුරුද්ද නම් ශෝක් !

Gimhani :
කළු නෝනා ? ඒ කවුදෑ ඒ ?

Chams :
නගාටත් සුබ නව වසරක් වේවා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64727926292268639002013-12-31T11:42:21.634+05:302013-12-31T11:42:21.634+05:30මගේ නම් මේ අවුරුද්ද ප්ලස් පොයින්ට්ස් අඩු මයිනස් පො...මගේ නම් මේ අවුරුද්ද ප්ලස් පොයින්ට්ස් අඩු මයිනස් පොයින්ට්ස් වැඩි අවුරුද්දක්..

මධු අයියටයි සුදු නෝනාටයි පවුලේ අනිත් හැමෝටමයි සුබම සුබ 2014ක් වේවා! සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-80303011962827236912013-12-31T11:14:06.652+05:302013-12-31T11:14:06.652+05:302013ට නෝටි පොඩ්ඩි වගේ මාත් ආදරෙයි. බ්ලොග් ලියන එක ...2013ට නෝටි පොඩ්ඩි වගේ මාත් ආදරෙයි. බ්ලොග් ලියන එක මඟ ඇරුන එක විතරයි වෙච්චි වැරැද්ද.
සුභ නව වසරක් මධුට & සුදු නෝනට... බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-17116642051491159682013-12-31T10:58:46.337+05:302013-12-31T10:58:46.337+05:30මට නම් මේ පරණ අවුරුද්ද අත් ඇරගන්ට බැරිව ඉන්නේ...මා...මට නම් මේ පරණ අවුරුද්ද අත් ඇරගන්ට බැරිව ඉන්නේ...මාර දුකයි. ඒත් මොනා කරන්ටද? කාලය කියන එක අල්ලලා නතර කරන්ට බෑලුනේ. අකැමැත්තෙන් උණත් අලුත් අවුරුද්දට මූණ දෙමු කියලා හිතුවා...:)

සුබ නව වසරක් මධූටයි, සුදු නෝනටයි දෙන්නටම.
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-10465865738781492202013-12-31T10:38:46.292+05:302013-12-31T10:38:46.292+05:30//අළුතෙන් මොනවහරි ඉගෙන ගන්න හිතුනත් ආයේ පාඩම් කරන්...//අළුතෙන් මොනවහරි ඉගෙන ගන්න හිතුනත් ආයේ පාඩම් කරන්න ලෙක්චර් යන්න ඕන කියලා මතක් වෙනකොට මහා කම්මැලිකමක් හිතෙනවා. ඒ නිසා ඉගෙන ගන්න එක නවත්තලා දැම්මා. නැවත්තුවා කිව්වට එහෙම් පිටින්ම නවත්තලා දැම්මේ නෑ.//

මටත් ඔය කතාව ඔය විදිහටම අදාලයි. :) මධුරංග අයියටත් සුභ නව වසරක් වේවා!!!Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4546888640872531262013-12-31T10:36:18.684+05:302013-12-31T10:36:18.684+05:30කලු නෝන ගැන කියන්නෙ නැතෙයි .
ඔයාටත් සියලු පැතුම්...කලු නෝන ගැන කියන්නෙ නැතෙයි .

ඔයාටත් සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා !Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73223687737730904562013-12-31T10:27:13.728+05:302013-12-31T10:27:13.728+05:30හොඳ අවුරුද්දක් නේ ගෙවලා තියෙන්නේ. සුබ නව වසරක් වේව...හොඳ අවුරුද්දක් නේ ගෙවලා තියෙන්නේ. සුබ නව වසරක් වේවා ඔබට ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55952585170848479902013-12-31T10:20:33.614+05:302013-12-31T10:20:33.614+05:30අද වැඩ නැති උනත් නන්නත්තාර වෙන්න පෝස්ට්කටු වැටෙන ද...අද වැඩ නැති උනත් නන්නත්තාර වෙන්න පෝස්ට්කටු වැටෙන දවසක් වේවි.. මම දැං බැලුවා අනිවා පැය බාගෙගට තුනක් වත් වැටෙනවා.. හැක් හැක්..

බොටත් සුනවවේ..!!!දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com