tag:blogger.com,1999:blog-5940820833829740850.post7515330836847396819..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: පිදූ රං ගල පිදුරන්ගල වීයසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-5940820833829740850.post-80014240680021576032018-10-03T22:52:22.142+05:302018-10-03T22:52:22.142+05:30ඔබේ බ්ලොග් එකේ බොහොමයක් ලිපි කියෙව්වා . ඔබේ ලිපි ව...ඔබේ බ්ලොග් එකේ බොහොමයක් ලිපි කියෙව්වා . ඔබේ ලිපි විවිධ විෂයන් හරහා අපි එදිනෙදා නොදකින නොඅසන පැති වලට ගෙන යනවා . සිංහල බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය ගොඩක් වටිනවා . හැකිනම් මගේ අහස් ගව්වෙන් එහා ලෝකය බොහෝ දෙනෙකුට ලං කරන්න උදව් කරන්න .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46538770080259958152018-09-28T13:07:08.953+05:302018-09-28T13:07:08.953+05:30ඒ සිද්ධිය නිසාම පිදුරන්ගල ගැන මිනිසුන්ගේ මතකය අලුත...ඒ සිද්ධිය නිසාම පිදුරන්ගල ගැන මිනිසුන්ගේ මතකය අලුත් වෙනවා. 'කොයි දේ සිදුවන්නෙත් හොඳටලු' ! Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51723851184589336622018-09-26T23:03:21.393+05:302018-09-26T23:03:21.393+05:30ඒ භක්තිය වැඩි කමටද කොහෙද අර කොල්ලෝ සැට් එකක් ගොහින...ඒ භක්තිය වැඩි කමටද කොහෙද අර කොල්ලෝ සැට් එකක් ගොහින් පුක පෙන්නලා තියෙන්නේ...<br />--------------<br /><br />උඹේ විස්තර ටික නම් බොහොම වටිනවා..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39137560227058650392018-09-25T20:46:42.032+05:302018-09-25T20:46:42.032+05:30මම කවදාවත් ගිහිල්ල නෑනේ.. සිගිරි නම් දෙතුන් පාරක් ...මම කවදාවත් ගිහිල්ල නෑනේ.. සිගිරි නම් දෙතුන් පාරක් ගිහින් තියෙනවා..<br />Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21115788319418719062018-09-25T20:02:44.963+05:302018-09-25T20:02:44.963+05:30කතාව ගැන නම් මාත් දන්නේ නැහැ. ඒත් බලන්නට යා යුතුම ...කතාව ගැන නම් මාත් දන්නේ නැහැ. ඒත් බලන්නට යා යුතුම තැනක්. සුන්දරයි, ප්රෞඩයි, නිසන්සලයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com