tag:blogger.com,1999:blog-5940820833829740850.post7476673553276213273..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: බොල්ගොඩ ගඟේ රුක්ගහ තොටුපොළසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-5940820833829740850.post-1324371954656753082019-07-06T01:58:58.782+05:302019-07-06T01:58:58.782+05:30මගේ ගම❤️ උදේ ඉදං හවස් වෙනකල් ගගේ ගෙව්ව ජීවිතය...පු...මගේ ගම❤️ උදේ ඉදං හවස් වෙනකල් ගගේ ගෙව්ව ජීවිතය...පුංචි කාලේ කොච්චර ලස්සනයි ද අපේ...මට මතකයි ඉස්සර තිබුනේ මේ පාලම් පාරුව වෙනුවල ලී පාලම් පාරුවක්...පස්සෙ ඒක අබලං වෙද්දිම අලුත් පාලම් පාරුවක් අපිට ලැබුනා...පාරුවෙ ඉදං ගගට පැනල පීනපු හැටි අද වගේ මතකයි..පාරුවෙ බොලොක්කෙට යාලුවෙක්ගෙ මාපට ඇගිල්ල අහු වෙලා දෙකට කැඩුනා...කවුරුත් නැති වෙලාවට අපි පාරුව ඇදන් ගිහින් ගග මැද්දේ තියන් ඉන්නව...ඒක කියන්න වචන නෑ...රුක්ගහ ඉදන් අලුත්ගමට පාරුව අදිද්දි ඒ පැත්තේ ඉදන් තණකොළ කන්න මෙහාට පීනන මී හරක් රංචුව දිහා බලං ඉන්නත් ආසයි...කාලයත් එක්කම හිරන පාලම හැදුනා...මිනිස්සු කාර්යබහුල උනා...පාරුව මග හැරලා හිරන පාලමෙන් එගොඩ උනා...ඉදලා හිටලා ඇදදෙන ගිය මගියෙක් ඇරෙන්න පාරුව පාලු උනා...මේ වෙද්දි අපේ ගගේ පාලම් පාරුව නතර වෙලා...😓😓❤️❤️Anonymoushttps://www.blogger.com/profile/01066701046164146103noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39277836329318117662019-07-06T01:54:14.377+05:302019-07-06T01:54:14.377+05:30මගේ ගම❤️ උදේ ඉදං හවස් වෙනකල් ගගේ ගෙව්ව ජීවිතය...පු...මගේ ගම❤️ උදේ ඉදං හවස් වෙනකල් ගගේ ගෙව්ව ජීවිතය...පුංචි කාලේ කොච්චර ලස්සනයි ද අපේ...මට මතකයි ඉස්සර තිබුනේ මේ පාලම් පාරුව වෙනුවල ලී පාලම් පාරුවක්...පස්සෙ ඒක අබලං වෙද්දිම අලුත් පාලම් පාරුවක් අපිට ලැබුනා...පාරුවෙ ඉදං ගගට පැනල පීනපු හැටි අද වගේ මතකයි..පාරුවෙ බොලොක්කෙට යාලුවෙක්ගෙ මාපට ඇගිල්ල අහු වෙලා දෙකට කැඩුනා...කවුරුත් නැති වෙලාවට අපි පාරුව ඇදන් ගිහින් ගග මැද්දේ තියන් ඉන්නව...ඒක කියන්න වචන නෑ...රුක්ගහ ඉදන් අලුත්ගමට පාරුව අදිද්දි ඒ පැත්තේ ඉදන් තණකොළ කන්න මෙහාට පීනන මී හරක් රංචුව දිහා බලං ඉන්නත් ආසයි...කාලයත් එක්කම හිරන පාලම හැදුනා...මිනිස්සු කාර්යබහුල උනා...පාරුව මග හැරලා හිරන පාලමෙන් එගොඩ උනා...ඉදලා හිටලා ඇදදෙන ගිය මගියෙක් ඇරෙන්න පාරුව පාලු උනා...මේ වෙද්දි අපේ ගගේ පාලම් පාරුව නතර වෙලා...😓😓❤️❤️Anonymoushttps://www.blogger.com/profile/01066701046164146103noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-42076188523732144402016-07-17T13:58:35.866+05:302016-07-17T13:58:35.866+05:30දිග්ගල තොටුපලෙත් තියෙනවා පාරුවක්. ඒ ගමන ඔය ගමනට වැ...දිග්ගල තොටුපලෙත් තියෙනවා පාරුවක්. ඒ ගමන ඔය ගමනට වැඩිය දිගයි. විනාඩි 10ක් 12ක් විතර යනවා.Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21953028356336778692016-07-15T01:49:27.241+05:302016-07-15T01:49:27.241+05:30ගොඩකාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවේ... දැන් නම එහෙමත් වෙ...ගොඩකාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවේ... දැන් නම එහෙමත් වෙනස් කරගෙන නේරවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-15147006284192211992016-07-14T15:03:05.250+05:302016-07-14T15:03:05.250+05:30එතකොට තොටියටත් වෙන තොටියෙක් එනකන් බලන් ඉන්ඩ වෙනවා....එතකොට තොටියටත් වෙන තොටියෙක් එනකන් බලන් ඉන්ඩ වෙනවා.. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-57837035064432792632016-07-14T15:02:29.046+05:302016-07-14T15:02:29.046+05:30වත්තල එනවා අඩුයි දැන්. ඒත් නො එන්නේම නෑ.. එනවා. මහ...වත්තල එනවා අඩුයි දැන්. ඒත් නො එන්නේම නෑ.. එනවා. මහ ගෙවල් එහෙ නෙහ්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-85375833513447905482016-07-14T15:01:43.613+05:302016-07-14T15:01:43.613+05:30ඔවු.. හිරණ පාලමක් තියෙනවා දැන්.ඔවු.. හිරණ පාලමක් තියෙනවා දැන්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34159678119116112352016-07-14T14:55:46.773+05:302016-07-14T14:55:46.773+05:30වෙලාවක එන්න අපේ දිහෑ.වෙලාවක එන්න අපේ දිහෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61965758721033632992016-07-14T14:55:29.722+05:302016-07-14T14:55:29.722+05:30ඔය ලිපියත් කියවලා ආවාඔය ලිපියත් කියවලා ආවාසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84533767594529670892016-07-14T14:55:08.646+05:302016-07-14T14:55:08.646+05:30ඒ දෙකම එක වගේ ආරක්ෂා වෙන අවස්ථා ගොඩක් අඩුයි නෙව.ඒ දෙකම එක වගේ ආරක්ෂා වෙන අවස්ථා ගොඩක් අඩුයි නෙව.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47958981663796098212016-07-14T14:41:59.239+05:302016-07-14T14:41:59.239+05:30අර තොටිය නිවාඩු දවසට පාලම් පාරුව එක පැත්තක ඉදල අනි...අර තොටිය නිවාඩු දවසට පාලම් පාරුව එක පැත්තක ඉදල අනික් පැත්තට පැදගෙන යන්න එකෙක් නැති උනොත් එහෙම ඒ පැත්තෙ ඉන්ට උංට සොරි තමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-58494684452432627812016-07-13T21:48:05.635+05:302016-07-13T21:48:05.635+05:30ජා-ඇල කිට්ටුව තමයි. මම් කිව්වෙ දෙහියාගාත හන්දිය ගැ...ජා-ඇල කිට්ටුව තමයි. මම් කිව්වෙ දෙහියාගාත හන්දිය ගැනහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49237367552642729882016-07-13T21:40:37.487+05:302016-07-13T21:40:37.487+05:30හරී, ඔය කියන්නේ ජාඇල කුරුස හන්දිය ගැනද. හරී, ඔය කියන්නේ ජාඇල කුරුස හන්දිය ගැනද. Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55512803090222945302016-07-13T20:42:26.116+05:302016-07-13T20:42:26.116+05:30දවසක අපි එන්නම්කො ඔය පැත්තේ පාලම් පාරුවයි මදුරංගගේ...දවසක අපි එන්නම්කො ඔය පැත්තේ පාලම් පාරුවයි මදුරංගගේ ගේ දොරයි බලලා යන්න. දැන් වත්තල පැත්තෙ එවෙන්නෙ නැද්ද?

අපේ ගෙවල් පැත්තෙත් තියෙනවා ඔය වගේම කුරුසයක් තියෙන හන්දියක්. ඒකට කියලා තියෙන්නෙ කුරුස කනුව හන්දිය කියලා. දැන් නම් ඒ නම පාවිච්චි වෙන්නෙ නෑ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-88359667412571695862016-07-13T17:20:13.007+05:302016-07-13T17:20:13.007+05:30රුක්ගහ සහ හිරන තොටුපල වලින් එගොඩ මෙගොඩ ගියා ඉස්සර...රුක්ගහ සහ හිරන තොටුපල වලින් එගොඩ මෙගොඩ ගියා ඉස්සර කාලේ නම්,මගෙත් යාලුවෙක් හිටියා අරුග්ගොඩ.ඒ ගෙදර යන්නෙ රුක්ගහ තොටුපලෙන් . බයිසිකලේ පානදුරේ යනකොට හිරන තොටුපලෙන් යනවා. දැන්නම් හිරන පාලමක් දාලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-42724632433338399942016-07-13T17:02:11.868+05:302016-07-13T17:02:11.868+05:30මගෙත් යාළුවෙක් ඉන්නවා අරුග්ගොඩ. එහෙ එන්න ඕන සති අන...මගෙත් යාළුවෙක් ඉන්නවා අරුග්ගොඩ. එහෙ එන්න ඕන සති අන්තයක පාලම් පාරුවෙ යන්නත් එක්ක... අපි හමුවෙමු.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49317346369923075362016-07-13T17:01:00.573+05:302016-07-13T17:01:00.573+05:30ලිපිය කියවද්දි මේ ගීතය මතක් වුණේ...
කවුරුවත් නෑ.....ලිපිය කියවද්දි මේ ගීතය මතක් වුණේ...

කවුරුවත් නෑ... කවුරුවත් නෑ
එගොඩට යන්නට ... එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ
කවුරුත් නෑ අද එගොඩට යන්නට

දවසින් දවසට පාළම හැදුනා
පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා
කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්...

දෑතේ අතැඟිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි බර පොදි තිබුණා
මෙතුවක් නොමගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා වාගෙයි

පදමාලාව - හේමසිරි ගුණතුංග
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය - අමරසිරි පීරිස්

ගීතය ලියවුණු හැටි මේ ලිපියෙ තියෙනවා... http://www.theerthaya.info/2016/06/blog-post.htmlTharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76220794500095116662016-07-13T16:24:54.803+05:302016-07-13T16:24:54.803+05:30ඇත්ත. සමාජය දියුනු වෙද්දී පරිසරයේ සුන්දරත්වයත් රැක...ඇත්ත. සමාජය දියුනු වෙද්දී පරිසරයේ සුන්දරත්වයත් රැකෙනවානම් කොච්චර හොදයිද? අපේ අදුරන පිරිසක් පානදුර ගගුලේ ඉන්නවා.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com