tag:blogger.com,1999:blog-5940820833829740850.post731484482405892900..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: තැඹිලි තොරණසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-5940820833829740850.post-65082692519965877322019-01-25T23:32:23.572+05:302019-01-25T23:32:23.572+05:30ඇයි මේ "ආගම් භේද ජාති බේද අමතක කරලා" කිය... ඇයි මේ "ආගම් භේද ජාති බේද අමතක කරලා" කියල ලියල තියෙන්නේ. බොහොම කණගාටුයි ලංකාවේ එහෙම දෙයක් නෑ මිනිසුන් අතර...
Anonymoushttps://www.blogger.com/profile/05212380631547097499noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40425569067687369382012-02-12T13:31:03.926+05:302012-02-12T13:31:03.926+05:30@අසරණයා :
වේද තැඹිලි නම් මං දැකලා නෑ බං !!
@නිකමා...@අසරණයා :
වේද තැඹිලි නම් මං දැකලා නෑ බං !!

@නිකමා :
හරියට හරි මල්ලි !!!
මල්ලිත් එඩේරමුල්ලෙද ? මම නම් අඩේරමුල්ලේ හන්දියේමයි ඉන්නේ !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45858920602561805602012-02-12T13:26:37.997+05:302012-02-12T13:26:37.997+05:30@ප්‍රාර්ථනා :
අපරාදේ ඔයාලෑ අම්මෑ ඉස්කෝලේ ගාවනේ පල්...@ප්‍රාර්ථනා :
අපරාදේ ඔයාලෑ අම්මෑ ඉස්කෝලේ ගාවනේ පල්ලිය තියෙන්නේ. ඔයාටත් එන්ඩ තිබ්බේ !

@~~තරූගේ ලෝකය~~; :
සතුටුයි සතුටුයි !!

@න දී :
ඒකේ පින්තූරත් දාන්ඩ !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78323996928355916272012-02-12T13:24:55.616+05:302012-02-12T13:24:55.616+05:30@Shani :
පියවි ඇහැට දකින ලස්සන කොහෙන්ද කැමරා කාචයට...@Shani :
පියවි ඇහැට දකින ලස්සන කොහෙන්ද කැමරා කාචයට !!!
ඔයාලත් යන්නේ නැද්ද තැබිලි ගන්ඩ !

@මහි :
ස්තුතියි මහී !

@ChammA :
එහෙනම් ඒ ක්‍රෙඩිට් ටිකත් මට !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49400100512121539332012-02-12T13:21:09.022+05:302012-02-12T13:21:09.022+05:30@පිස්සා පලාමල්ල :
මෙහෙත් කියලා කිව්වේ කොයි යහා ද ?...@පිස්සා පලාමල්ල :
මෙහෙත් කියලා කිව්වේ කොයි යහා ද ?

@prasanna86k :
එහෙම එකක් හම්බ උනොත් අනිවාර්යෙන්ම පෝස්ට් එකක් දාන්ඩෝ !

@Ice (අයේෂා කුලතුංග) :
අමාරුවෙන් ඡායාරූප ගත කලාට පාඩු නෑ මහිතේ !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73163308358219543812012-02-12T13:17:33.646+05:302012-02-12T13:17:33.646+05:30@Kasun :
තැඹිලි වල්ලක් උස්සන් ආවා !!!
බීටා මලයට දා...@Kasun :
තැඹිලි වල්ලක් උස්සන් ආවා !!!
බීටා මලයට දාපු කමෙන්ට් එක බලන්ඩ !

@වසිලිස්සා :
මොන දේ උනත් අන්තිමේදි ඉතුරු වෙන්නේ මතකයන් ටිකක් විතරයි වසිලිස්සා !!
තැන් තැන් වල වසිලිස්සාගේ කමෙන්ට් දැකලා තිබුනට මගේ බ්ලොග් එකේ පලවෙනිම කමෙන්ට් එක !!
වසිලිස්සාව සාදරයෙන් පිලිගනිමි !

@ක්සැන්ඩර් | Xander :
අනිවාර්යෙන්ම අන්තිමේදි පොල් කොටන් ටිකත් ගලවගෙන ගිහින් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89165676449423901662012-02-12T13:13:46.341+05:302012-02-12T13:13:46.341+05:30@දයානන්ද රත්නායක :
කිඹුලාපිටියේ පල්ලියේ මංගල්ලේ කව...@දයානන්ද රත්නායක :
කිඹුලාපිටියේ පල්ලියේ මංගල්ලේ කවද්ද ?
යන්ඩ වටිනවා එහෙනම් !!!

@හරී :
අනිවාර්යෙන්ම ලියන්ඩ !!!
මුලින්ම පල්ලියේ මංගල්ලෙට උස්සන කොඩි ගහෙන් පටන් ගන්න !!!
අපෝ අපේ නම් වෙන්දේසි කරන්නේ නෑ. ඔහේ බෙදලා දානවා !!

@පිණිබිඳු... :
පොල් වගේද තැඹිලි ??සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54603591376360954972012-02-12T13:10:27.494+05:302012-02-12T13:10:27.494+05:30@හිතුවක්කාරි :
එච්චර පොරකන්න ඕන උනේ නෑ නංගි. කට්ටි...@හිතුවක්කාරි :
එච්චර පොරකන්න ඕන උනේ නෑ නංගි. කට්ටිය ගොඩ්ක්ම ට්‍රයි කරන්නේ තොරණ උඩට නගින්න ! ඒ නිසා බිම කලබලයක් නෑ.

@රාජ් :
ඒ කාලෙට ෆොටෝ කෑල්ලක් දෙකක් දැම්මා නම්...

@සිත්රූ සිහින :
සොහොන්වලත් පොල් තොරන් ගහනවද ? හෑ... අඩේ මරු නේසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-67374582193144941552012-02-12T13:07:44.455+05:302012-02-12T13:07:44.455+05:30@හරී :
"පාටි සෙට් උනේ නැද්ද ??" හික්ස් :...@හරී :
"පාටි සෙට් උනේ නැද්ද ??" හික්ස් :)
උඩින් කියලා තියෙන කතාව නම් ඇත්ත. නත්තල් පාර්ටි වලට වඩා පල්ලියේ මංගල්ලෙත් ජයටම ගන්නවා. මට කාලා නැගිටගන්න බැරුව හිටියේ !! :)

@වින්චැට්කිරිල්ලි. :
එහෙනම් හොදා ! අපිට අපේ දේවල් තරම් වටින වෙන දෙයක් තියෙනවැයි නේද කිරිල්ලි?

@Praveena Palipana :
ඇයි ඒ අපරාදේ කියන්නේ ? නාස්ති උනේ නෑ අක්කා. ඔක්කෝම කට්ටිය බීවා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31091705921016217212012-02-12T12:53:44.387+05:302012-02-12T12:53:44.387+05:30@සකි :
සකිත් තොරන් ගහලා තියෙනවද ? එල කොල්ලෙක් නේ !...@සකි :
සකිත් තොරන් ගහලා තියෙනවද ? එල කොල්ලෙක් නේ !
තොරන් ගහන්න උදවු වෙන්ඩ වෙලාවක් නැති උනාට අපි නම් තොරන් ගලවන්න උදවු වෙනවා. මොකද තොරන් ගලවන්නේ නිවාඩු දවසක නේ !

@Anonymous :
ඒ මොකද්ද ඒ වැඩේ ???

@දිනිති දීපිකා :
අපෝ එක ගෙඩියක් ගත්තේ නෑ.
එක වල්ලක් පද්දලා පද්දලා අරගෙන කරේ තියාගෙන දුවන්න තියා ගත්තා. !!!

බීටා මල්ලිට දාපු රිප්ලයි එක බලන්ට !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-10515871999028936262012-02-12T12:47:57.684+05:302012-02-12T12:47:57.684+05:30@නදීර සඳරුවන් ලියනගේ :
මේවා නම් නොමිලේම දෙන තැඹිලි...@නදීර සඳරුවන් ලියනගේ :
මේවා නම් නොමිලේම දෙන තැඹිලි !! ඕන කෙනෙක්ට ගත්තෑකි !

@Dinesh :
ඒ කියන්නේ මල්ලිත් කලින් දැකලා තියෙනවා. මරු නේ !

@Ruwan :
ඔවු !!! මම එඩේරමුල්ලේ තමා !
සහෝදරයාත් එඩේරමුල්ලේද ? අදුනා ගන්න ලැබීමත් සතුටක් !
ඒ තොරන් දෙම ෆොටෝ ගහගන්න බැරි උනා නෙව. අපරාදේ කියලා හිතෙනවාසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75898270989930565282012-02-12T12:42:32.300+05:302012-02-12T12:42:32.300+05:30@සයුරි :
රන් තැඹිලි එහෙම ගොඩක් රහයි.
තව මොනාද මන්ද...@සයුරි :
රන් තැඹිලි එහෙම ගොඩක් රහයි.
තව මොනාද මන්දා සමහර කවියෝ රන් තැඹිලි වලට උපමා කරලා තියෙනවා. ම්ම්ම්ම්... හරියටම මතක් වෙන්නේ නෑ !

@මකුළුවා..... :
එහෙම ගානක් කියලා නම් දන්නේ නෑ. තොරණේ ගහලා තිබ්බ ටිකයි. ඒකේ එල්ලන්නේ නැත්හුව ඉතුරු ටික බිම තියලා තිබ්බා !

@රූ.... :
අනිවාර්යෙන්ම අපේ අක්කා !
ජාතික සමගිය නේන්නම් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14145716256917183482012-02-12T12:38:34.782+05:302012-02-12T12:38:34.782+05:30@Observer :
මම නම් එහෙම තොරණක් දැකලා නෑ මාමා !
පුල...@Observer :
මම නම් එහෙම තොරණක් දැකලා නෑ මාමා !
පුලුවන් නම් ඒ ඊය මට ෆෝවර්ඩ් කරන්න !!!
sithakasankalpana@gmail.com

@හිතහොඳ පිස්සා :
ඒ මොකෑ ??

@ලහිරු :
ෆයිට් එකක් දුන්නේ වල්ලක් කරේ තියාගෙන එන්ඩ ! නැත්නම් තැබිලි ගෙඩියක් ගන්න එච්චර අමාරු නෑ බං !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-70616863640084981542012-02-12T11:22:36.060+05:302012-02-12T11:22:36.060+05:30@තාරා :
ඉතින් දරුවෝ අප්පච්චිට කිව්වා නම් ගෙනත් දෙය...@තාරා :
ඉතින් දරුවෝ අප්පච්චිට කිව්වා නම් ගෙනත් දෙයි නේ !

@බීටා :
වල්ලක් කරේ තියාන යන්න හදනකොටම කවුද එකෙක් "මල්ලි !!! මල්ලි !! වලු පිටින් උස්සන් යන්න දෙන්නේ නෑ !!" කියලා කෑ ගැහුවා. ඊට පස්සේ වල්ලෙම තිබ්බ ගෙඩි ටික කඩලා බිමට දැම්මා.

පස්සේ කොහොමහරි බලද්දි වල්ලම තිබ්බ ගෙඩි ගොඩක් අපේ මාමෑ වාහනේ පුරෝලා !

@sAm (සෑම්) :
කොල්ලන්ටත් පුදුම දේවල් නේ මතක් වෙන්නේ !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-17995886804289656212012-02-11T21:01:52.475+05:302012-02-11T21:01:52.475+05:30අඩේ මේ එඩේරමුල්ල පල්ලියේ තොරණ නේද?.මාත් එදා පොඩි ග...අඩේ මේ එඩේරමුල්ල පල්ලියේ තොරණ නේද?.මාත් එදා පොඩි ගේමක් ගහලා බොහොම අමාරුවෙන් ගෙඩි 3කට වග කිව්වා.:PNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13346532813928649672012-02-11T02:40:01.343+05:302012-02-11T02:40:01.343+05:30සමහර පැතිවල මළගෙවල්වල තැඹිලි තෝරන තියෙනවා.ඒවාට එල්...සමහර පැතිවල මළගෙවල්වල තැඹිලි තෝරන තියෙනවා.ඒවාට එල්ලන්නේ වේද තැඹිලි කියන ලබු ගෙඩියක් වගේ දිග තැඹිලි.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11951602853273653042012-02-09T21:44:53.203+05:302012-02-09T21:44:53.203+05:30මරු නේ අලො.දැයට කිරුලෙ තිබ්බා බඩඉරිගු තොරනක්.ඒකත් ...මරු නේ අලො.දැයට කිරුලෙ තිබ්බා බඩඉරිගු තොරනක්.ඒකත් මාරඉ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31837146624090405852012-02-09T19:15:17.152+05:302012-02-09T19:15:17.152+05:30අදමයි දැක්කේ...අදමයි දැක්කේ...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-88284570769507613412012-02-09T08:59:05.994+05:302012-02-09T08:59:05.994+05:30අම්මෝ.. මරු.. මටත් තැඹිලි බොන්න ආසාවක් ආවා මේ තොරණ...අම්මෝ.. මරු.. මටත් තැඹිලි බොන්න ආසාවක් ආවා මේ තොරණ දැක්කමසිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18813224913324274932012-02-09T05:40:20.714+05:302012-02-09T05:40:20.714+05:30මම නම් ඔහොම දෙයක් ඇහුවෙත් අදමනේ අයියේ...මම නම් ඔහොම දෙයක් ඇහුවෙත් අදමනේ අයියේ...Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-58157222138602950392012-02-09T00:26:12.423+05:302012-02-09T00:26:12.423+05:30හි හී... නියම තොරණ....
~~**දඟ මල්ල**~~~හි හී... නියම තොරණ....

~~**දඟ මල්ල**~~~Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73971829329939891762012-02-08T23:11:01.750+05:302012-02-08T23:11:01.750+05:30අපේ පැත්තෙ පල්ලියෙත් ගහන්නෙ පොල් තොරණ්ම තමා.... ලස...අපේ පැත්තෙ පල්ලියෙත් ගහන්නෙ පොල් තොරණ්ම තමා.... ලස්සනයි...තැඹිලි තොරණක් මම දැකලත් නෑ... තැඹිලි පාටත් ලස්සනයිනේ... ලස්සනට පේනවා ඇති පියවි ඇහැට...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16461624504792934562012-02-08T21:49:26.626+05:302012-02-08T21:49:26.626+05:30මෙහෙම තොරණක් දැක්කමයි.. කලින් අහලවත් තිබුණේ නෑ... ...මෙහෙම තොරණක් දැක්කමයි.. කලින් අහලවත් තිබුණේ නෑ... නියමයි.. :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2971313339308883222012-02-08T19:12:30.028+05:302012-02-08T19:12:30.028+05:30නියමයි බං. මේ වගේම පොල් වලින්, කෙසෙල් ගස් වලිනුත් ...නියමයි බං. මේ වගේම පොල් වලින්, කෙසෙල් ගස් වලිනුත් ලස්සනට තොරන් හදනවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-80860580912491981792012-02-08T17:26:44.015+05:302012-02-08T17:26:44.015+05:30තැඹිලි ගෙඩියක් බොන්නත් ආසයි අප්පා... මෙහේ තියෙනවා ...තැඹිලි ගෙඩියක් බොන්නත් ආසයි අප්පා... මෙහේ තියෙනවා තැඹිලි කෑන් හික් හික්... මෙලෝ රහක් නෑ.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.com