tag:blogger.com,1999:blog-5940820833829740850.post7262610029933260613..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: අපොයි පොතට ගිය සල්ලිසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5940820833829740850.post-36216978208635833532013-10-12T22:37:44.344+05:302013-10-12T22:37:44.344+05:30මධූ කාලෙකින් ඇවිත්. සතුටුයි ඒ ගැන. සෙං කොට්ටන් ක...මධූ කාලෙකින් ඇවිත්. සතුටුයි ඒ ගැන. සෙං කොට්ටන් කියන්නේ හොද පොතක්. මාත් ඒක කියෙව්වා. හොද වෙලාවට කාල සර්ප නොගත්තේ. ඉස්සර වගේ දිගටම ලියන්න . ජය!!!!malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78634462666428884532013-10-12T22:23:50.561+05:302013-10-12T22:23:50.561+05:30කාල සර්ප නෙවෙයි ඒක... කාල සල්ලි.. අපරාදේ යකෝ...
ක...කාල සර්ප නෙවෙයි ඒක... කාල සල්ලි.. අපරාදේ යකෝ...
කීර්ති ගොයියා තනිකරම පොත ලියලා තියෙන්නේ සම්මාන බලාගෙන.. පහුගිය ටිකේ හිට් වෙච්ච ස්වයංජාත/සක්කාරං/සෙංකොට්ටං වගේ කතා ආභෘෂය අරගෙන.. හැබැයි එහෙම පුරුද්ද පුරුද්ද කරපු හරුපයක් නිසා මෙලෝ රහක් නැහැ... ඕකට සම්මාන දුන්න උන් සෑහෙන ප්රබුද්ධ පොරවල් වෙන්ට ඕන.. :D

සෙංකොට්ටං නං හොඳ පොතක්.. හැබැයි අන්තිම පිටු ටික හින්දි චිත්රපටියක් කිරිල්ල තමා අවුල...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47407170108125479682013-10-12T13:03:52.219+05:302013-10-12T13:03:52.219+05:30දිලිනි :
ලින්ක් දීලා මං බැනුන් අහනවා.... :)
හරී- ...දිලිනි :
ලින්ක් දීලා මං බැනුන් අහනවා.... :)

හරී- පිණිපලස :
ඔන්න එහෙනං මං ලින්ක් එක අයින් කරනවා !! සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66197694603865974712013-10-12T11:50:48.601+05:302013-10-12T11:50:48.601+05:30ඇත්තටම සෙංකොට්ටං වගේ පොතක් මෙහෙම පීඩීඑෆ් දාපු එක හ...ඇත්තටම සෙංකොට්ටං වගේ පොතක් මෙහෙම පීඩීඑෆ් දාපු එක හරිම වැරදියි. පොත ගන්න බලං හිටපු කීදෙනෙක් දැං ඉතින් මේක නොගෙන ඉඳීවිද. මධුරංග මල්ලි කිව්වට " මමයැ කරේ කියලා " , මෙහෙම දේවලට උල්පන්දම් දෙන්නත් නරකයි. හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65090514831789662772013-10-12T10:26:31.371+05:302013-10-12T10:26:31.371+05:30ලින්කුවලට සහ උපදෙස්වලට බෝ තුති!ලින්කුවලට සහ උපදෙස්වලට බෝ තුති!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62025569364379260172013-10-12T08:53:02.599+05:302013-10-12T08:53:02.599+05:30ගිනිසිළුව :
මෙන්න ඒ සයිට් එක...
http://www.sinhal...ගිනිසිළුව :
මෙන්න ඒ සයිට් එක...

http://www.sinhalaelibrary.com/

Podi Kumarihami :
මිනිස්සු මෝඩයෝ වගේ කියන්ඩත් නෑ.. කුලවන්තයෝ ඔක්කොම එක පැත්තක් හැදිලා එනකොට ඒ මිනිස්සු විතරක්ම තනි වෙනවා නෙහ්...

අර කිව්වත් වගේ කතාව ඉක්මනින්ම ඉවර වෙන ගතියක් නං මටත් දැනුනා...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-36332219061011298382013-10-12T08:48:33.219+05:302013-10-12T08:48:33.219+05:30Helapa kade :
ඔවු නොගන්න තරමට හොඳයි. නමුත් පොඩ්ඩක්...Helapa kade :
ඔවු නොගන්න තරමට හොඳයි. නමුත් පොඩ්ඩක් කියවලා බලන්න. සමහරවිට මට හරි නැති උනත් ඔයාට හොඳ ඇති !

සිරාගෙ කාමරේ :
පුලුවං උනොත් හොයලා ලින්ක් එක දාන්ඩ... සමකය වටේ බ්ලොග් එකේ ද ?

Anonymous :
අපරාදේ.... නැත්නං බාගන්ඩ තිබ්බා.

කතන්දර කාරයා :
ඉතිං මම ඈ මේවා අප්ලෝඩ් කරලා තියෙන්නේ...

Dinesh :
ගන්ඩ ගන්ඩ ! ලස්සන පොතක් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35359543195691885392013-10-12T08:45:28.267+05:302013-10-12T08:45:28.267+05:30SilentSahan :
කම්මැලි උනහම ලියන්ඩ දේවල් නෑ.. මාතෘක...SilentSahan :
කම්මැලි උනහම ලියන්ඩ දේවල් නෑ.. මාතෘකා හිතෙන්නෙත් නෑ. අනික හිතුනත් ලියන්නේ නෑ.. ඒ නිසයි බ්ලොග් පැත්තේ ආවෙම නැත්තේ..
පයිරසි කියන්නේ මොක ?

දිනුක :
ගන්ඩ ගන්ඩ පාඩුවක් වෙන්නේ නෑ !!

sAm (සෑම්) :
අපට ඉතින් පොත සල්ලි දීලා ගන්ඩ පුලුවන් නිසා අවුලක් නෑ. පිටරට ඉන්න උන්ට තමා මේකේ අගේ තියෙන්නේ..

හිරු :
ටොට්ටෝ චං කිව්වේ ලීලානන්ද ගමාච්චි පරිවර්තනය කරපු හරි පුදුම ස්කෝලේ පොත ද ?

Mahesh Nishantha (www.nursinglk.com) :
කාලයක් ඒ පැත්තේ නං එන්ඩ බැරි උනා. දිගටම එන්නම්. මම හැබැයි වීඩියෝ එහම බැලුවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19342738351129238142013-10-12T07:59:52.276+05:302013-10-12T07:59:52.276+05:30මේ දවස්වල පොඩ්ඩක් අසනීප හන්දා ඇඳට වෙලා ඉන්න ගමන් ම...මේ දවස්වල පොඩ්ඩක් අසනීප හන්දා ඇඳට වෙලා ඉන්න ගමන් මධුගේ කතාවක් බාගෙන කියෙව්වා. පුදුම දුක හිතෙන කතාවක්නේ. කුලය නිසා මිනිස්සුන්ට සලකලා තියෙන හැටි. ඒ මිනිස්සුත් මෝඩයෝ වගේ ඒවා ඉවසලා තියෙන හැටි.

'සෙංකුට්ටන්' කියන්නේ මොනවද? අනෙක තමා කතාවේ අවසානය හදිසි වැඩි උනා වගේ දැනුනා. එකපාරම ඉවර කරලා. ගොඩක් ස්තූතියි බාගන්ට ඉඩ සැලැස්සුවට. මේ විදියට අපි මේ පොත කියවනබව පොතේ කර්තෘ දන්නවද? එයා ඒකට කැමතිද කියන එක ඔලුවට ආවා...

සම්මානයක් දෙන්ට වටින කතාවක්!!!Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86036815849184983762013-10-12T07:42:26.027+05:302013-10-12T07:42:26.027+05:30හත් පන හොයල දුන්නට නම් ගොඩාක් ස්තුතියි...
අර අයිය ...හත් පන හොයල දුන්නට නම් ගොඩාක් ස්තුතියි...
අර අයිය කෙනෙක් ඊ බුක් අඩවියක්ම භාගත කලා කිව්ව සයිට් එකෙ ලින්ක් එක දාපන්කො මචන්.....ගිනිසිළුවhttps://www.blogger.com/profile/03172696531075012958noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-81929525664808930902013-10-12T03:28:37.785+05:302013-10-12T03:28:37.785+05:30සෙංකොට්ටං පොත නම් කියවන්න ඕන කමක් මටත් තියෙනවා බලම...සෙංකොට්ටං පොත නම් කියවන්න ඕන කමක් මටත් තියෙනවා බලමු..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53819975383497955562013-10-12T03:18:20.145+05:302013-10-12T03:18:20.145+05:30මේ බුද්ධිමය දේපල හොරකම වැරදියි. මෙහෙම ගියොත් පොත් ...මේ බුද්ධිමය දේපල හොරකම වැරදියි. මෙහෙම ගියොත් පොත් පලකිරීම නවතියි.
දැන් ෆන්නට නැති පරණ පොත් නම් කමක් නෑ කියමු. ඒත් මේ අළුත් පොත්?
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29886208304094324582013-10-12T02:31:48.033+05:302013-10-12T02:31:48.033+05:30itnishantha
නොදකින් මේ මඟුල් office server එකේ මේ...itnishantha

නොදකින් මේ මඟුල් office server එකේ මේ දෙක බාන සයිට් වලට යන්න දෙන්නේනැ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-28535111723351063312013-10-11T21:31:52.916+05:302013-10-11T21:31:52.916+05:30සෙංකොට්ටං ගැන විචාරයක් තිබුනා බ්ලොග් එකක මට දැන් ම...සෙංකොට්ටං ගැන විචාරයක් තිබුනා බ්ලොග් එකක මට දැන් මතක නෑ හරියටම කෝකෙද කියලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-585874883457180732013-10-11T21:14:53.432+05:302013-10-11T21:14:53.432+05:30බය වෙන්න එපා බන්ස්ල සෙන්කොට්ටං පොත හොඳටම හොඳයි,කාල...බය වෙන්න එපා බන්ස්ල සෙන්කොට්ටං පොත හොඳටම හොඳයි,කාල සර්ප පොත මම ගත්තෙ නෑ පස්සෙ ගන්නයි හිටියෙ එහෙනං නොගන්න එක හොඳයි නේද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65328333111020606262013-10-11T21:04:17.861+05:302013-10-11T21:04:17.861+05:30බෙහොම කාළෙකින් මධුරංග , ....හත්පණ පොත බා ගන්න ලිංක...බෙහොම කාළෙකින් මධුරංග , ....හත්පණ පොත බා ගන්න ලිංක් එක හොයල දීපු එකටම බොහොම පිං ,
පහුගිය කාළේ දකින්න මධුරංග මාමා දකින්න නැති එක ගැන දිනිති-මිතිලිත් කතා කළා .
ස්තුතියි ඒ වගේම සතුටක් ආයෙත් ලියන්න ගත්ත එක ගැන මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83298980158888575002013-10-11T20:38:43.392+05:302013-10-11T20:38:43.392+05:30ගත්ත ඒවයින් ටොට්ටෝ චං විතරයි තාම කියෙව්වෙ.. අනිත් ...ගත්ත ඒවයින් ටොට්ටෝ චං විතරයි තාම කියෙව්වෙ.. අනිත් ඒවා කියවන්න තාම හිතනවා... කවර දැක්කමත් පොත් එපා වෙනවා මේ පාර නං මට... හ්ම්ම්.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7218749980384695022013-10-11T19:52:49.844+05:302013-10-11T19:52:49.844+05:30හැමෝම ඔය පොත ගැන කතා වෙනව දැක්කා.. පොත ගන්න එක ලේස...හැමෝම ඔය පොත ගැන කතා වෙනව දැක්කා.. පොත ගන්න එක ලේසි බං.. මම කැමති නැහැ ස්ක්රින් එක දිහා බලං කියවන්න.. ඒත්.. මේක එහෙම ආස උදවියට උදව්වක්.. පොත් ස්කැන් කරල දාන්න කියල මට වද දෙන කෙනෙක් ඉන්නවා.. පිටරටක. එයාට මේ ලින්ක් එක දාමි..

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68022886733953071072013-10-11T19:04:37.599+05:302013-10-11T19:04:37.599+05:30ඔන්න ඕක තමයි ඔය වගේ දේවල් සල්ලි දීලා ගන්න ගියාම වෙ...ඔන්න ඕක තමයි ඔය වගේ දේවල් සල්ලි දීලා ගන්න ගියාම වෙන්නේ.මම හිතාගත්තා සෙංකොට්ටං සල්ලි දීලම ගන්ඩ.හැබැයි පුතෝ පොත චොර නං එහෙම මම කනව උඹේ @#$$#&^දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-48961651941065365992013-10-11T16:35:55.864+05:302013-10-11T16:35:55.864+05:30මධුරංග නිකන් පොර වගේ " අපිට මේ බ්ලොග් පඩංගු ව...මධුරංග නිකන් පොර වගේ " අපිට මේ බ්ලොග් පඩංගු වැඩක් නැහැ ඩෝ " කියලා ගියා නේද ?

දැන් මොකද මල්ලි කියන්නේ ..? මටත් ඕක උනා... සියල්ල ගැන සලකා බැලීමේදී කම්මැලි කමට කරන්න හොඳ වැඩක් තමයි බ්ලොග් එකක් ලියන එක....මගේ බ්ලොග් එක රෝල්ට දාගන්න ...

පොත් වලට් ස්තූතියි... නමුත් නිකන් පයිරසි වගේ නේද ...?SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com