tag:blogger.com,1999:blog-5940820833829740850.post7136036606038105158..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ඊයේ අහපු බණ පදයක්සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-5940820833829740850.post-51435297659376418242019-05-07T05:52:06.982+05:302019-05-07T05:52:06.982+05:30සුබා තෙරනියයි උත්පලවන්නා දෙන්නම එක්කෙනෙක් ද?
සුබා තෙරනියයි උත්පලවන්නා දෙන්නම එක්කෙනෙක් ද?
Kanthale|227/SGanthalawahttps://www.blogger.com/profile/06987195777325213517noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-60479374511252650792012-12-25T08:11:07.702+05:302012-12-25T08:11:07.702+05:30@පොඩ්ඩි අක්කා,
ඇස් උගුලලා දුන්නෙ උප්පලවණ්ණා නෙවෙයි...@පොඩ්ඩි අක්කා,
ඇස් උගුලලා දුන්නෙ උප්පලවණ්ණා නෙවෙයි සුබා තෙරණිය.මුළු කතාවම ඕනැ නම් තේරි ගාථා කියවන්නකො.

@මධුරංග අය්යා,
බෞද්ධ දර්ශනයට කැමතියි නම් ත්‍රිපිටකය හොයාගෙන කියවන්න.නෙට් එකෙන් සොයාගන්න පුළුවන්නෙ.එතකොටනෙ නියම බුද්ධ ධර්මය දැනගන්න ලැබෙන්නෙ.මොකද ඔය ගුවන්විදුලියෙ යන සමහර බණවලට කිසි පදනමක් නැහැ.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-58599767553607676872012-11-25T07:34:11.210+05:302012-11-25T07:34:11.210+05:30// සුළු මොහොතක සැනසීමකට මිනිස්සු කොයි තරම් නම් ජරා...// සුළු මොහොතක සැනසීමකට මිනිස්සු කොයි තරම් නම් ජරා වැඩ කරනවද

සහතිකව ම කකුළුවා නටන්නේ වතුර හැළිය නටනකල් විතරයිනේ!!! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38206057906175662862012-11-19T19:30:18.449+05:302012-11-19T19:30:18.449+05:30මාත් මේ කතාව අහල තියෙනවා අයියා... කොහොම වෙතත් නොදන...මාත් මේ කතාව අහල තියෙනවා අයියා... කොහොම වෙතත් නොදන්නා අයට දැනගන්න මේ කතා ලිව්ව එක නම් හොඳයි..අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-48235022405117548032012-11-15T14:49:06.753+05:302012-11-15T14:49:06.753+05:30අනේ මන්දා මේ කාලේ නිරය ෆුල් ලෝඩ් වෙලා ඇත්තේ. එකනේ ...අනේ මන්දා මේ කාලේ නිරය ෆුල් ලෝඩ් වෙලා ඇත්තේ. එකනේ ඔය මේ ටිකේ බලු වැඩ කරන එවුන් පොලව පලාගන තියා ඇඳක් කඩාගෙන වත් වැටෙන්නේ නැත්තේ..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63369843640394798702012-11-14T01:01:33.377+05:302012-11-14T01:01:33.377+05:30ඔන්න අපිත් ඇවිල්ලා ගියාඔන්න අපිත් ඇවිල්ලා ගියාRukahttps://www.blogger.com/profile/12328050037338528145noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-1254325176630710092012-11-13T16:28:05.690+05:302012-11-13T16:28:05.690+05:30සියලු සත්වයෝ අනුමෝදන් වෙත්වා!
අනිවර්යෙන් කල කම් ඵල...සියලු සත්වයෝ අනුමෝදන් වෙත්වා!
අනිවර්යෙන් කල කම් ඵල දෙනවා.අගය කරමි ඔබට ඇසුණු දේ අපට කීම පිළිබඳව.
http://manasindiviyata.blogspot.com/Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78768947689301752592012-11-12T13:48:46.985+05:302012-11-12T13:48:46.985+05:30හ්ම්ම් එන්නනම් පමා උනා අද පව් කරන ය එක පවක් කියල හ...හ්ම්ම් එන්නනම් පමා උනා අද පව් කරන ය එක පවක් කියල හිතන්නේ නැහැනේ. විඳවන කොට තමයි රඟේ තේරෙන්න කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21774615577926004192012-11-12T11:24:14.922+05:302012-11-12T11:24:14.922+05:30කරන කලට පව් මිහිරිය මී සේ
විඳින කලට දුක් දැඩි වෙයි...කරන කලට පව් මිහිරිය මී සේ
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ...

ඉස්සර ඉදන් ඔහොම කවි පද තිබුණෙ නිකමට නෙමෙයිනෙ...මේ මොහොත ගැන හිතල කරන දේවලින් පසුව විඳවන්න වෙයි..

හොඳ සිතුවිල්ලක් බෙදා ගත්තට ස්තුතියි මධුරංග...dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-822898576364913902012-11-12T10:59:31.381+05:302012-11-12T10:59:31.381+05:30//..ඊට පස්සේ මේ කුමාරයා තමන්ගේ සිතැඟි ඉටු කරගත්තා ...//..ඊට පස්සේ මේ කුමාරයා තමන්ගේ සිතැඟි ඉටු කරගත්තා කියන ජයග්රාහි හැඟීමෙන් කුටියෙන් එලියට එනවා....//

මට මතක විදිහට නම් ඒ කුමාරයාට කුටියෙන් එළියට එන්නවත් ලැබෙන්නේ නැහැ. වැඩේ ඉවර වෙලා ඇඳෙන් බිමට පය තිබ්බ ගමන් පොළොව පලාගෙන අපායේ ගියා කියලා තමා කියන්නේ.

දහමට නැඹුරු වෙන එක නම් හොඳ දෙයක් අයියණ්ඩි. ඒ වගේමයි දහම් කතා කියාදෙන එක තවත් හොඳයි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9145539867615698192012-11-12T10:56:58.362+05:302012-11-12T10:56:58.362+05:30තමන්ට විඳවන්න වෙනව කියල දැන දැනත් මිනිස්සු කොච්චර ...තමන්ට විඳවන්න වෙනව කියල දැන දැනත් මිනිස්සු කොච්චර නරක වැඩ කරනවද . හොඳ කතාවක් මල්ලී . Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-59900161151631819832012-11-12T10:16:25.366+05:302012-11-12T10:16:25.366+05:30@දයානන්ද රත්නායක :
ඒ කතාව නම් ඇත්ත අයියේ. ඒ කාලෙත්...@දයානන්ද රත්නායක :
ඒ කතාව නම් ඇත්ත අයියේ. ඒ කාලෙත් ඔහොම නම් මේ කාගේ ගැන කවර කතා ද.

@Dinesh :
ඒක නම් සහතික ඇත්ත.

@දිනුක :
ඒ කාලේ හොඳට තිබ්බ සිස්ටම් එක මේ කාලේ අවුල් ගිහින් ද දන්නේ නෑ. මම් හිතන්නේ මේන්ටේනන්ස් අවුලක් !

@මධූ :
බුදු බණ සර්වකාලීනයි.

@ළිහිණි :
පමා වෙලා හරි ආපු එක ලොකු දෙයක් ලිහිණි ! :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40119122083738261482012-11-12T10:13:35.836+05:302012-11-12T10:13:35.836+05:30@ඉන්ද්‍රජිත් :
මලයගේ අළුත් බ්ලොග් එකේ ලින්ක් එක දේ...@ඉන්ද්‍රජිත් :
මලයගේ අළුත් බ්ලොග් එකේ ලින්ක් එක දේ ?

@සයුරි :
මාත් එහෙමයි සයුරි අක්කේ.

@Podi Kumarihami :
හිතන්ඩ දෙයක් නෑ පොඩ්ඩි. ඔන්න ඔහේ නිකන් නේ දෙන්නේ ගන්ඩ. හික්ස් :)
විහිළු හොඳේ.

@Chandana :
මාත් එහෙමයි මචං

@ගෝල්ඩ් ෆිෂ් :
ඒක හරි අයියේ.

@හිතුවක්කාරි :
මමත් එදා බණ ඇහුවමයි මේ කතාව ඇහුවේ.

@Anonymous :
ස්තුතියි ඇනෝ. !

@තරුවා :
හ්ම්..හ්ම්.. හ්ම්.. :)

@සිරාගෙ කාමරේ :
කියවලා සිත පහදවා ගත් සත්ගුනවත් සිරාට ස්තුතියි ඈ..

@sAm (සෑම්) :
උඹලා මාව මහණ කරන්ඩද යන්නේ.. සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-3213474160288852332012-11-12T10:08:19.988+05:302012-11-12T10:08:19.988+05:30@සමනළී :
ඒක තමයි සමනලී.
@තරුරසී :
අක්කගේ කතාවෙන් ...@සමනළී :
ඒක තමයි සමනලී.

@තරුරසී :
අක්කගේ කතාවෙන් මට හිතන්න දෙයක් ඉතුරු කරලා තියෙනවා.

@පැතුම් [සිතුම් පැතුම්] :
ඔන්න පහල අනෝ කෙනෙක් ඒ තෙරණියගේ නම දාලා තියෙනවා.

@මඩිස්සලේ නිශාන් :
ඒක නේන්නන්.:)

@තරියා :
මාත් එහෙම තමා. ඩේට සෑහෙන්න නාස්ති වෙනවා.

@DDT :
ඔය ගැන හොයලා බලන්න වටිනවා. කළු උනාට ලස්සන කෙල්ලෝ ඉන්නවා නෙව

@Nipuna Senanayake :
කාලේ වෙනස් උනාට මිනිස්සු වෙනස් වෙලා නෑ.

@රූ.... :
මහන්සි වෙච්ච වෙලාවට හිත නිවා ගන්නේ බණ අහලා. සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51839481431113627862012-11-12T09:56:31.782+05:302012-11-12T09:56:31.782+05:30@වකා - WAKA :
අනේද කියන්නේ නංගි.
@රාජ් :
මම ඔය ටි...@වකා - WAKA :
අනේද කියන්නේ නංගි.

@රාජ් :
මම ඔය ටික නම් අහලා තිබුන් නෑ අයියෙ

@මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ :
හ්ම්.. ඒක තමයි.

@Kathandara Karaya :
සුළු මොහොතක් උනාට කොහොමද සනීපේ. සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40568749717043706372012-11-11T23:21:10.730+05:302012-11-11T23:21:10.730+05:30මම පමා උනා.උන්නෙ නෑනෙ..හ්ම්ම්ම්ම්ම්! හොඳ කතාවක්..මම පමා උනා.උන්නෙ නෑනෙ..හ්ම්ම්ම්ම්ම්! හොඳ කතාවක්..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83594733122898329102012-11-11T10:55:21.499+05:302012-11-11T10:55:21.499+05:30දුර නොහිතා වැඩ කරන එකේ ඵල විපාක තමයි. හැම කාලෙටම බ...දුර නොහිතා වැඩ කරන එකේ ඵල විපාක තමයි. හැම කාලෙටම බුදු බණ කොච්චර නම් ගැළපෙනවද? මධූhttps://www.blogger.com/profile/07430489746974325047noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55966063692096256582012-11-11T10:36:08.019+05:302012-11-11T10:36:08.019+05:30ඔය අපායෙ යන කතාව බොරු බං. නැත්තං යම රජ්ජුරුවංගේ සි...ඔය අපායෙ යන කතාව බොරු බං. නැත්තං යම රජ්ජුරුවංගේ සිස්ටම් එකේ අවුලක් ගිහිල්ලා.ඇයි බං මේ අපි දන්න කියන කොච්චර ඉන්නවද මේ දැං පොළව පලාගෙන අපාගත වෙන්ඩ ඕනෑ උං.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47859220349819428522012-11-11T02:53:06.702+05:302012-11-11T02:53:06.702+05:30සුළු මොහොතක් විදලා ජීවිත කාලෙම විදවන්න වෙන දේවලුත්...සුළු මොහොතක් විදලා ජීවිත කාලෙම විදවන්න වෙන දේවලුත් තියෙනවනේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38963582155850548322012-11-10T22:46:07.709+05:302012-11-10T22:46:07.709+05:30උත්පල වන්නා තෙරනිය ඇසුරින් කවි ගිත සෑහෙන්න ලියවිලා...උත්පල වන්නා තෙරනිය ඇසුරින් කවි ගිත සෑහෙන්න ලියවිලා තියෙනවා. උත්පල වන්නා චිත්‍රපටයත් ඒ ඇසුරින් තරමයි නිර්මානය වුනේ. බුද්ධ භාසිතය සත්‍යයි කියන්නේ ඕකට තමයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-80901864280939395002012-11-10T21:19:46.916+05:302012-11-10T21:19:46.916+05:30මට මතකයි මෑතකදිත් උබ බණ පදයක් දැම්මා..
මහනවෙන්නෙ ...මට මතකයි මෑතකදිත් උබ බණ පදයක් දැම්මා..

මහනවෙන්නෙ කවදද?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46587449499258274112012-11-10T20:09:29.557+05:302012-11-10T20:09:29.557+05:30අපේ දැනුවත් භාවය උදෙසා මේ කථාව මෙහි සටහන් කලාට ස්ත...අපේ දැනුවත් භාවය උදෙසා මේ කථාව මෙහි සටහන් කලාට ස්තූතියි මධුරංග..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56233435448674519802012-11-10T18:54:24.869+05:302012-11-10T18:54:24.869+05:30සුළු මොහොතක සුවය දිදී දැවටුනත් සිතේ...හ්ම්.......සුළු මොහොතක සුවය දිදී දැවටුනත් සිතේ...හ්ම්.......The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83027275011960608872012-11-10T16:20:38.621+05:302012-11-10T16:20:38.621+05:30අැස් දෙක ගලවල දුන් තෙරණියගෙ නම සුභා තෙරණියඅැස් දෙක ගලවල දුන් තෙරණියගෙ නම සුභා තෙරණියAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44156043709144525782012-11-10T13:47:01.865+05:302012-11-10T13:47:01.865+05:30වැදගත් කතාවක් අයියෙ!!උත්පලවණ්ණා තෙරණිය ගැන අහලා දැ...වැදගත් කතාවක් අයියෙ!!උත්පලවණ්ණා තෙරණිය ගැන අහලා දැනගෙන තිබ්බාට මේ කතාව අහලා තිබ්බෙ නෑනෙ...හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.com