tag:blogger.com,1999:blog-5940820833829740850.post6976756712382834581..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: මාලිගාවිල සහ දඹේගොඩසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-5940820833829740850.post-6944832236640673082015-01-13T09:10:59.745+05:302015-01-13T09:10:59.745+05:30ඔවු එහෙම අදහසකුත් තියෙනවා. ඒ බව බෝඩ් එකෙනුත් කියවන...ඔවු එහෙම අදහසකුත් තියෙනවා. ඒ බව බෝඩ් එකෙනුත් කියවන්ඩ ලැබුනා. නමුත් පුරාවිද්‍යා අඩවියේ තියෙන්නේ අවලෝකිතේස්වර බෝධිසත්වයෝ කියලා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-30435288223708060582015-01-13T09:10:00.580+05:302015-01-13T09:10:00.580+05:30බුදුරුවගල යන්න උනේ නෑ අයියා. එහේ යන්න ප්ලෑන් කරගේ ...බුදුරුවගල යන්න උනේ නෑ අයියා. එහේ යන්න ප්ලෑන් කරගේ හිටියේ නෑනේ. ඊලඟ වතාවේ ගිහින් එන්ඩ ඕන.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90830305119164042842015-01-13T09:08:00.387+05:302015-01-13T09:08:00.387+05:30විස්තරයටයි පින්තූර වලටයි ගොඩක් ස්තූතියි සහෝදරයා !විස්තරයටයි පින්තූර වලටයි ගොඩක් ස්තූතියි සහෝදරයා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43291029089783551212015-01-13T09:07:23.848+05:302015-01-13T09:07:23.848+05:30කොයි කාලේ වගේද ගියේ ?කොයි කාලේ වගේද ගියේ ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37140412439000937232015-01-13T09:07:06.035+05:302015-01-13T09:07:06.035+05:30ඔවු.. ඒක ඇත්ත.. ඒ නිසා ඒ පින ප්‍රේමදාස මහත්මයාට ලැ...ඔවු.. ඒක ඇත්ත.. ඒ නිසා ඒ පින ප්‍රේමදාස මහත්මයාට ලැබෙනවා...
මාත් පොල්වත්ත පැත්තේ එන්නංකෝ !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86282832919339487722015-01-13T09:06:20.062+05:302015-01-13T09:06:20.062+05:30අගේ ඇති ගමනක් නේන්නම්.... මම ඉස්ස ඉස්සෙල්ලාම මාලිග...අගේ ඇති ගමනක් නේන්නම්.... මම ඉස්ස ඉස්සෙල්ලාම මාලිගාවිල ගිය ගමන නෙහ්... !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-81170692963302703822015-01-13T09:05:44.544+05:302015-01-13T09:05:44.544+05:30වින්දනයක් ලබන්න පුලුවන් බව ඇත්ත. ඒත් සමහර තැන් වලට...වින්දනයක් ලබන්න පුලුවන් බව ඇත්ත. ඒත් සමහර තැන් වලට යන්ඩ සෑහෙන කට්ටක් කන්ඩ ඕන. අපි ඔක්කම්පිටියෙන් දෙමට මල් විහාරෙට ගියේ පයින්. කිලෝමීටර් 2යි කාලක ගමනක් ඒක... !

ප්‍රේමදාස මහත්මයාගේ පූජා භූමි සංවර්ධන වැඩපිලිවෙල නෙව :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78645614969092665192015-01-13T06:59:32.062+05:302015-01-13T06:59:32.062+05:30මේ මෛත්‍රී බුදු හාමුදුරුවන්ගේ පිළිමයක්ද?මේ මෛත්‍රී බුදු හාමුදුරුවන්ගේ පිළිමයක්ද?Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-58688961045983881762015-01-13T02:44:37.463+05:302015-01-13T02:44:37.463+05:30බුදුරුවගල බලන්න ගියේ නැතෙයි? ඒකත් ඔතන ඉඳන් පැයක වි...බුදුරුවගල බලන්න ගියේ නැතෙයි? ඒකත් ඔතන ඉඳන් පැයක විතර දුරකින් නේද තියෙන්නෙ.උදිත සේනාරත්නhttps://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-67776574566586905312015-01-12T20:15:39.088+05:302015-01-12T20:15:39.088+05:30මාලිගාවිල සහ දෙමටමල් විහාරයේ පිළිම සහ ගල් කණු හදල ...මාලිගාවිල සහ දෙමටමල් විහාරයේ පිළිම සහ ගල් කණු හදල තියෙන්නේ චන්ද්‍ර කාන්ත පාෂාණවලින්. මම අහල තියෙන විදියට ඒ පාෂාණ ඒ අහල පහල නැහැ. වෙන කොහෙන් හරි ගෙනා බවකුයි කියන්නේ. මේ තියෙන්නේ මම 2010 ගියවෙලාවෙ ගත්ත පින්තුර 3ක්.

https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xpf1/t31.0-8/10931562_10152531988331767_4034141730863963362_o.jpg

https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xap1/t31.0-8/10904111_10152531988321767_3033560562986505222_o.jpg

https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xpa1/t31.0-8/10856596_10152531988316767_1665132741563934903_o.jpg
prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62360167248019802682015-01-12T20:14:55.003+05:302015-01-12T20:14:55.003+05:30This comment has been removed by the author.prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65915912522507561342015-01-12T15:49:19.548+05:302015-01-12T15:49:19.548+05:30යන්තම් ඇති උඹ අපිත් ගිය තැනක් විස්තරයක් දාලා තියෙන...යන්තම් ඇති උඹ අපිත් ගිය තැනක් විස්තරයක් දාලා තියෙනවා , හැබැයි මම ගියේ ගොඩක් කලින් .. ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31832202425459200182015-01-12T15:44:26.873+05:302015-01-12T15:44:26.873+05:30පරණ මතකයන් අලුත් උනා. . ප්‍රේමදාස මහත්තයාගේ පුජා න...පරණ මතකයන් අලුත් උනා. . ප්‍රේමදාස මහත්තයාගේ පුජා නගර සංවර්දනය හින්ද තමයි මෙහෙම අපිට බලන්න පුළුවන් වෙලා තියෙන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47072413188395790042015-01-12T15:10:38.700+05:302015-01-12T15:10:38.700+05:30අගේ අැති ගමනක්... ගමනක්මත් නෙමෙයි වන්දනා ගමනක්......අගේ අැති ගමනක්... ගමනක්මත් නෙමෙයි වන්දනා ගමනක්... ස්තූතියි අපිත් ඒක්ක මේ අත්දැකීම් බෙදාගන්නවා.... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62879697825249747282015-01-12T14:12:27.855+05:302015-01-12T14:12:27.855+05:30අපිනං ගියේ දෙමටමල් විහාරෙ වැඳල මාලිගාවිලට. වාහනේක ...අපිනං ගියේ දෙමටමල් විහාරෙ වැඳල මාලිගාවිලට. වාහනේක යනවට වැඩිය ඔය වගේ කඩවල් වලින් කකා බස් එකේ යන එකෙන් තමයි නියම වින්දනයක් ලබන්න පුලුවන්.

ප්‍රේමදාස මහත්තය නොහිටියනං තාමත් ඕව බිම සැතපිලාම තියෙන්න පුලුවන්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com