tag:blogger.com,1999:blog-5940820833829740850.post6844955869038952661..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: සිතින් මහියංගනේ සැරිසැරුවෙමිසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-5940820833829740850.post-45980755988914429372014-11-26T20:29:22.212+05:302014-11-26T20:29:22.212+05:30අතීතයට ගිහිං එන එක නෙමේ වැඩේ. මොකෝ වර්තමානේ අතුරුද...අතීතයට ගිහිං එන එක නෙමේ වැඩේ. මොකෝ වර්තමානේ අතුරුදහන් වෙලා ඉන්නේ ???සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25375372460622057752014-11-26T20:28:40.679+05:302014-11-26T20:28:40.679+05:30ඒකනේ... !
අපරාදේ රෑට පල්ලම් බහින්ඩ සිද්ධ උනේ. දවල්...ඒකනේ... !
අපරාදේ රෑට පල්ලම් බහින්ඩ සිද්ධ උනේ. දවල් දවසක ගිහින් එන්ඩ තිබුනා නං පට්ට.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-91727576901291866462014-11-26T20:27:11.017+05:302014-11-26T20:27:11.017+05:30අඩේ ඒ පාරෙත් දවසක ගිහිං එන්ඩ හිතෙනවා. ලොග්ගල් ඔය ද...අඩේ ඒ පාරෙත් දවසක ගිහිං එන්ඩ හිතෙනවා. ලොග්ගල් ඔය දැකලා නෑ නෙව.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-79507114639265643502014-11-26T20:26:37.128+05:302014-11-26T20:26:37.128+05:30හ්ම්ම්.. ඒක ඇත්ත.
මට නිවාඩුවකට ගිහිං එන්ඩ හොඳ කාලේ...හ්ම්ම්.. ඒක ඇත්ත.
මට නිවාඩුවකට ගිහිං එන්ඩ හොඳ කාලේ වගේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4697443181072102802014-11-26T20:26:08.110+05:302014-11-26T20:26:08.110+05:30ගමේකම නෙව.
ඒ නිසා වෙන්ඩ ඕන. මාත් ආසයි අපේ ගම ගනත් ...ගමේකම නෙව.
ඒ නිසා වෙන්ඩ ඕන. මාත් ආසයි අපේ ගම ගනත් සිංදුවක් දෙකක් අහන්ඩ තියෙනවා නං ...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55465576090724805212014-11-26T18:44:17.973+05:302014-11-26T18:44:17.973+05:30ඔය බෙලිහුල්ඔය කතාව එකපාරක් සිරාගෙද කොහෙද බ්ලොග් එක...ඔය බෙලිහුල්ඔය කතාව එකපාරක් සිරාගෙද කොහෙද බ්ලොග් එකකත් තිබුණ. එතන්දිත් බලංගොඩ බෙලිහුල්ඔයත් එක්ක කට්ටය පටලගෙන තිබුණ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63548384888994703482014-11-26T17:48:54.945+05:302014-11-26T17:48:54.945+05:30මාත් ඔය වගේ ගිහිං දළදා මාලිගාව කිට්ටුව කෑම කාලා ති...මාත් ඔය වගේ ගිහිං දළදා මාලිගාව කිට්ටුව කෑම කාලා තියෙනවා. මේක කියවද්දි මාත් ගියා බං ඒ අතීතෙට. Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25746391292471941502014-11-26T15:50:49.472+05:302014-11-26T15:50:49.472+05:30රජ මාවත දැන් අජ මාවත වෙලා , වැලි ලොරි ගිහින්ම.රජ මාවත දැන් අජ මාවත වෙලා , වැලි ලොරි ගිහින්ම.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73466214746484744272014-11-26T15:48:46.123+05:302014-11-26T15:48:46.123+05:30බිබිලට යද්දී ඕකෙ ජලාශයක් තියනව බන්ට් එකේ ඉදන් බලනක...බිබිලට යද්දී ඕකෙ ජලාශයක් තියනව බන්ට් එකේ ඉදන් බලනකොට මාර දර්ශනයක් තියනව. ඕව මගේ මැප් එකේ පාරවල්.
අනික මචං රජ මාවත මැද හරියෙ තියනව බෙලිහුල් ඔය වගේම තැනක්. එතනටත් කියන්නෙ බෙලිහුල් ඔය කියල ( දැන් ). ඒ පාලම පාස් කරලා කන්ද නැග්ගම පේන දර්ශනේ මාරම ලස්සනයි. කුබුක් ගස් මැදින් ගල් යන ඔය , හෙල්මළු කුබුරු මැද්දේ තියන තනි ගෙදර , කුබුරු වල තියන පැල් etc.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31046320297052852772014-11-26T14:44:49.077+05:302014-11-26T14:44:49.077+05:30මචෝ, කෝට්ටෙ කියන්නෙ නිකං නගරයකට නෙමෙයි, බළකොටුවකට....මචෝ, කෝට්ටෙ කියන්නෙ නිකං නගරයකට නෙමෙයි, බළකොටුවකට.

ලංකාවෙ ප්‍රසිද්ධම "ජයවර්ධනපුර" කෝට්ටෙ, තව තීනව බලන කෝට්ටෙ, මාතලේ කෝට්ටෙ වගේ ඒවත්.

ඔය සින්දුව ඇහුවම මට මතක් උනේ මේ පාර නිවාඩුවට ගිහින් වෙච්චි වැඩේ. අලුත් 18 වංගු පාර බහින්න ආසාවට නුවර හරහ මහිංගනෙන් ට්‍රින්කො යන්න ප්ලෑන් කරල පිට උනා. නුවරට එත්දිම 6. තාත්තට දතේ පන්සලට යන්නම ඕනෙ කිව්ව නිසා ගිහින් ඇවිත් කට්ට කරුවලේ 18 බැස්ස. අපරාදෙ පැට්රල්!

කම්මලේ, මට ලොක්ගල් ඔය හම්බුනේ මහියංගනේ ඉඳල බදුලු එනකොටනෙ බං! රජමාවත ගියෙ රන්දෙනිගලින් පස්සෙ ගම් මඬියක් මැදින් වෙල් මැදින්නෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-32994120253954155252014-11-26T13:07:16.032+05:302014-11-26T13:07:16.032+05:30දහඅට වංගුව පාරෙ තාම ගිහින් නෑ. මම ඉස්සර නුවරින් රජ...දහඅට වංගුව පාරෙ තාම ගිහින් නෑ. මම ඉස්සර නුවරින් රජ මාවතට දාල බිබිල හරහා ලුණුගල යනව. යද්දී තියන ලෝක්ගල් ඔය බන්ට් එක මාර ලස්සන තැනක්.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34164219371847681822014-11-26T12:49:20.413+05:302014-11-26T12:49:20.413+05:30ඊට කලින් මොනරාගල.. ඊට කලින් මොනරාගල
ඊට කලින් මොනරාගල.. ඊට කලින් මොනරාගල
දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-87964359614696742182014-11-26T11:31:20.201+05:302014-11-26T11:31:20.201+05:30මම හිතන්නෙ ඔය උන්නැහෙ නිවාඩුවක් එහෙම දාලා ඉක්මනටම ...මම හිතන්නෙ ඔය උන්නැහෙ නිවාඩුවක් එහෙම දාලා ඉක්මනටම ඔය පැත්තෙන් චාරිකාවක් ගිහින් විවේක සුවයෙන් ඉඳල ආවානම් හරි. පහුගිය දවස්ටිකේ හිත රස්තියාදුවේ ගියා වැඩියි වගේ. :)DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-67206398302424267832014-11-26T10:14:50.811+05:302014-11-26T10:14:50.811+05:30මහියංගනේ ගැන මොන සිංදුවක් ගියත් ඒක මහ පෙරේත විදිය...මහියංගනේ ගැන මොන සිංදුවක් ගියත් ඒක මහ පෙරේත විදියට අහනව බං මං. ඒ මං මෙහේ නිසා වෙන්න ඇති.

ගිරාඳුරුකෝට්ටෙට නම හැදුන විදිය උඹ ඔය කියනකොටයි මාත් දන්නේ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14519992698708367982014-11-26T09:24:31.013+05:302014-11-26T09:24:31.013+05:30හ්ම්... ඒ පැත්තත් ලස්සනයි. වියළි කලාපේ උනාට අමුතු ...හ්ම්... ඒ පැත්තත් ලස්සනයි. වියළි කලාපේ උනාට අමුතු සුන්දරත්වයක් තියෙනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-489638481015461202014-11-26T09:23:57.010+05:302014-11-26T09:23:57.010+05:30අනිවා අනිවා..
මම කියන්නම් !අනිවා අනිවා..
මම කියන්නම් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11220737829062013552014-11-26T09:23:35.691+05:302014-11-26T09:23:35.691+05:30ශා මරුනේ. මාත් එහෙම ඉන්ඩ සෑහෙන මනාපයි !
වෙලාවක එහෙ...ශා මරුනේ. මාත් එහෙම ඉන්ඩ සෑහෙන මනාපයි !
වෙලාවක එහෙනම් ඔය පැත්තේ සෙට් වෙමු ඈ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-85252649204558014462014-11-26T09:23:24.521+05:302014-11-26T09:23:24.521+05:30ඕක ටිකක් පරණ සින්දුවක්. මාත් ආසම සින්දුවක් තමයි ඔය...ඕක ටිකක් පරණ සින්දුවක්. මාත් ආසම සින්දුවක් තමයි ඔය සින්දුව.
ඒ වගේම ඒ පැත්තත් ලස්සනයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68726699339523094572014-11-26T09:21:25.514+05:302014-11-26T09:21:25.514+05:30ඔය තියෙන්නේ සිංදුව ගෙඩි පිටින්ම..ඔය තියෙන්නේ සිංදුව ගෙඩි පිටින්ම..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84581754330903129062014-11-26T09:20:45.212+05:302014-11-26T09:20:45.212+05:30Thanks Ano. for your information !Thanks Ano. for your information !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-3144750858431475502014-11-26T09:20:03.188+05:302014-11-26T09:20:03.188+05:30එහෙම වෙච්ච වෙලාවල් නැතුවත් නෙමේ..එහෙම වෙච්ච වෙලාවල් නැතුවත් නෙමේ..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18156753549022915232014-11-26T09:07:20.980+05:302014-11-26T09:07:20.980+05:30මොනරාගල හිනෙන් දැක්කොත් කියහංමොනරාගල හිනෙන් දැක්කොත් කියහංදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-74198282317415115792014-11-26T08:44:45.346+05:302014-11-26T08:44:45.346+05:30පුරේ කියන්නෙත් ඔය වගේම සොදුරැ ප්රන්තයක්..රාංඡගනේ ...පුරේ කියන්නෙත් ඔය වගේම සොදුරැ ප්රන්තයක්..රාංඡගනේ වැව් තාවුල්ලට එන ඔරැවකින් කොරලි පැට්ව් දෙන්නෙක් ඉල්ලගෙන බැදලා.වාන් දොරටු 32කින් එන සිහින් දිය සිරාවට කකුල් දෙක දාගෙන බෝතලයක් ගහලා..
ඡය ශ්‍රි මහා බෝධිය..රැවන් වැලි සෑය වැදලා නුවර වැවේ නලා තිසා වැව පහල වෙස්සගිරියේ ගලක් උඩට වෙලා නිදා ගන්නඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55914797583000371632014-11-26T08:12:14.081+05:302014-11-26T08:12:14.081+05:30කඳු අතරින් උදේ හවා......
පද රචනය - අශෝක කෝවිලගේ
ස...කඳු අතරින් උදේ හවා......

පද රචනය - අශෝක කෝවිලගේ
සංගීතය - අශෝක කෝවිලගේ
ගායනය - කුමා අත්තනායක

ගීතය බාගන්න මෙතන ක්ලික් කරන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-88019212791740180432014-11-26T01:07:37.757+05:302014-11-26T01:07:37.757+05:30Lyrics & Music of the above said song by Mr...Lyrics & Music of the above said song by Mr Ashoka Kovilage & the singer is Kumar Attanayake , if I'm correct. Nice song with a touchy tune.Anonymousnoreply@blogger.com