tag:blogger.com,1999:blog-5940820833829740850.post6617848058362001148..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: මී වසංගතේසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-5940820833829740850.post-62603213221065996342022-10-09T08:51:14.496+05:302022-10-09T08:51:14.496+05:30මී පාසානම් වලට බල්ලෝ මැරෙනවද?.
මී පාසානම් වලට බල්ලෝ මැරෙනවද?.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63278263643890908302012-01-16T09:51:46.950+05:302012-01-16T09:51:46.950+05:30@වින්චැට්කිරිල්ලි. :
නංගි ගේ අළුත් ක්රමේ අත්හදා බ...@වින්චැට්කිරිල්ලි. :
නංගි ගේ අළුත් ක්රමේ අත්හදා බලන්නම්. :)
ඒ ක්රමේ නම් නිට්ටාවට හරි යයි !

@ChammA :
තඩියෙක් තමා ගේන්න හිතන් ඉන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45220686661496156962012-01-16T09:49:43.125+05:302012-01-16T09:49:43.125+05:30@ඔබ නොදුටු ලොවක් :
ඒ වැඩේ නම් වෙයි කියලා මටත් හිත...@ඔබ නොදුටු ලොවක් :
ඒ වැඩේ නම් වෙයි කියලා මටත් හිතුනා. හික්ස් :)
සේෆ්ටි ෆස්ට් !!

@පැණි දොඩම් :
හික් හික් හික්.... :)

@ලහිරු :
කට්ටිය කියපු නිසපූස් පැටියෙක් ගෙන එක හොදා කියලා මටත් හිතුනා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9731155758323798872012-01-16T09:47:35.008+05:302012-01-16T09:47:35.008+05:30@නාකියා :
ඒ පූසා මීයෝ වෙනුවට තව තවත් පූසෝ තමා අල්ල...@නාකියා :
ඒ පූසා මීයෝ වෙනුවට තව තවත් පූසෝ තමා අල්ලන්නේ. හික්ස් :)

@sAm sRi :
පස් පංගුව ? හෑ. ඒකට එහෙමත් කියනවද

@හරී :
දෙකේ දෙකේ පොලු වැඩේ නම් මේ දවස්වලත් යනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56694439033968553992012-01-16T09:45:36.623+05:302012-01-16T09:45:36.623+05:30@nawammawatha :
ටැප් එක කර වෙච්ච හන්දා !!!
අනේ යකෝ...@nawammawatha :
ටැප් එක කර වෙච්ච හන්දා !!!
අනේ යකෝ !!! හික්ස් :)

@මකුළුවා..... :
අපේ පැත්තේ කුණකටුවෙක් ඉන්ට ඉඩ නෑ. ඒ තරමට කැලෑ හිඟයි.

@හිතුවක්කාරි :
මාත් එදාමයි ඇහුවේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-88554952622445534032012-01-16T09:43:30.996+05:302012-01-16T09:43:30.996+05:30@Observer :
පට්ට වෙලෙන්දෙක් නේ. කමෙන්ට් එකට මෙච්චර...@Observer :
පට්ට වෙලෙන්දෙක් නේ. කමෙන්ට් එකට මෙච්චර හිනා වෙන්න පුලුවන් නම් හැබැහින් දැක්කොත් ඒ මනුස්සයාගෙන් ගුටිත් කන්න පුලුවන් නේ.

@Ice (අයේෂා කුලතුංග) :
එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරාගෙන... මරු මරු !!

@Anonymous :
ඇනෝ කියන දේ එකහෙලාම පිලිගනිමි.
මාත් මේ ක්රමේට වෙන පිලියමක් යොදවන්න ඉන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12064485732682437682012-01-16T09:40:04.006+05:302012-01-16T09:40:04.006+05:30@රහස් පරික්ෂකයා :
නැත්නම් බේතකටවත් එක ඇඳුමක්වත් ඉත...@රහස් පරික්ෂකයා :
නැත්නම් බේතකටවත් එක ඇඳුමක්වත් ඉතුරු වෙන එකක් නෑ.

@Dinesh :
බැරි වෙලාවකවත් අපට කැවුනොත් එහෙම නෙ...

@~~තරූගේ ලෝකය~~; :
අපිත් ඒක කරන්නම්. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14891937402000553032012-01-16T09:36:55.777+05:302012-01-16T09:36:55.777+05:30@Shani :
හ්ම්.. ඒ ක්රමේ අත්හදා බලන්න ඕනා.
හරි යයි...@Shani :
හ්ම්.. ඒ ක්රමේ අත්හදා බලන්න ඕනා.
හරි යයි කියලා හිතෙනවා. දන්න කට්ටිය නෙව කියන්නේ. :)

@රාජ් :
හික්.... මීයා වේලුනොත් නෙහ්....

@malmi :
වහ තියන වැඩේ කරලා අත හොදට හේදුවාම හරි යයි අක්කා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45831430430528762502012-01-16T09:34:48.494+05:302012-01-16T09:34:48.494+05:30@නිසුපා :
මේ කතාවට හිනා වෙලාත් බෑ. හිනා නොවීත් බෑ....@නිසුපා :
මේ කතාවට හිනා වෙලාත් බෑ. හිනා නොවීත් බෑ. පවු නේන්නම්

@``` Outsider``` :
එහෙනම් පූසෙක්ව ඇති කරන්න තියෙන්නේ.
ඒක මානුෂික ක්රමයක් !!!

@වර්ණා :
මට තේරෙන්නෙත් නෑ මොකද්ද ලෙඩේ කියලා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13022866539142772012012-01-16T09:32:52.899+05:302012-01-16T09:32:52.899+05:30@රූ.... :
මොනා කරන්නද අක්කේ. මෙවුන්ගෙන් මල වදේ!!
...@රූ.... :
මොනා කරන්නද අක්කේ. මෙවුන්ගෙන් මල වදේ!!

@cjgayan :
මෝර්ටීන් කන්නේ නෑ නේ. ඒවායේ සැර ගඳට කන්නේ නෑ.

@න දී :
ගොඩක් කට්ටිය කියපු නිසා ඒ වැඩේ නම් හරි යයි වගේ.
අපේ ගෙදර කට්ටියට යෝජනාව දාලා බලන්න ඕනා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55461537573223652872012-01-16T09:30:47.095+05:302012-01-16T09:30:47.095+05:30@Podi Kumarihami :
ඇයි ඔය රටවල් වල මීයෝ උයලා කනවද ...@Podi Kumarihami :
ඇයි ඔය රටවල් වල මීයෝ උයලා කනවද ?
හික්ස් :)
උදේට කියන්නම් කීයක් මලා ද කියලා.

@Roshan Herath :
ඒක හරි දැන් ඉන්න පූසෝ දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න එවුන්.

@Anonymous :
ඒ ක්රමේ හරි යන්නේ නැද්ද ? අප්පා.....සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33409618747282924942012-01-16T09:28:37.919+05:302012-01-16T09:28:37.919+05:30@බීටා :
පට්ට නේන්නම්. හික්ස් :)
@සයුරි :
ඒ ගම් ජා...@බීටා :
පට්ට නේන්නම්. හික්ස් :)

@සයුරි :
ඒ ගම් ජාතියේ නම කියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.
ඒ ක්රමේත් හරි ලේසි ක්රමයක් නේ.

@වින්චැට්කිරිල්ලි. :
ගේන්ඩ ඕනා. උදේට මැරිලා වැටිලා ඉදීද මන්දා...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33340112812548542362012-01-16T09:26:25.867+05:302012-01-16T09:26:25.867+05:30@දයානන්ද රත්නායක :
ඔවු එතකොට අපට පවු සිද්ද වෙන්නෙත...@දයානන්ද රත්නායක :
ඔවු එතකොට අපට පවු සිද්ද වෙන්නෙත් නෑ. :)

@සාතන් :
අඩේ ලේසි වැඩක් නේ. ඒකත් කරලා බලන්න ඕනා. ගොඩක් ස්තුතියි ක්රමේ කියලා දුන්නට.

@sithuwam :
ඔවු ඔවු. සමහර මීයෝ පූසව කන්නේ නෑ. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12024262372025912012012-01-16T09:23:12.218+05:302012-01-16T09:23:12.218+05:30@දිනුක ජයකොඩි :
වෙන්ඩ දොස්තර කෙනෙක් නිසා නාහා කොහො...@දිනුක ජයකොඩි :
වෙන්ඩ දොස්තර කෙනෙක් නිසා නාහා කොහොමද ?

@දිල් :
අපෝ මට නම් එහෙම ලෙඩක් නෑ. අපේ මල්ලි කෙනෙකුන්ට එහෙම ලෙඩක් තිබ්බා.

@හිස් අහස :
අනිවාර්යෙන්ම ඒ වැඩේ හොදයි වගේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53549436907335456682012-01-14T11:38:22.287+05:302012-01-14T11:38:22.287+05:30පුස් තඩියෙක් ගෙන්වානම් වැඩේ ක්ලෝස් නේ අයියේ.. :)පුස් තඩියෙක් ගෙන්වානම් වැඩේ ක්ලෝස් නේ අයියේ.. :)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-87053505786524416902012-01-13T20:31:38.782+05:302012-01-13T20:31:38.782+05:30වැඩි මනාපෙ අනුව...සත්තු මරන එක පව්...මීයො මරන එක ඊ...වැඩි මනාපෙ අනුව...සත්තු මරන එක පව්...මීයො මරන එක ඊටත් වඩා පව්..එතකොට බලල්ලුන්ට පව් නැද්ද මීයො මරපුවාම??පූසො ඉන්නෙ ගෙවල් වල හුරතල් වෙන්න මිසක් මිනීමරන්න නෙවි කියල අපේ අල්ලපු ගෙදර පූසි කිව්වා...!! වත්තෙ උන්න හා පැටව් 6 දෙනෙක් හමුවෙලත් අල්ලපු ගෙදර පූසි එයාලව මට පෙන්නුව මිසක් අතවත් තිබ්බෙ නැහැ...බටහිර පූසියො එහෙමයි...ලංකාවෙ පූසො තමා බුදුබණ කිය කිය මීයො දෙන්න දෙන්න අල්ලල මරන්නෙ....!!..අනේ සංසාරේ.........!!!!!

මධුරංග අයිය....ඔයා මෙහෙම කරන්න..ඔය මීයන්ට හොඳින් සමාදානෙන් කතා කරල කියන්න ''මාව නිකම් මිනීමරුවෙක් කරන්න එපා'' කියල..එයාල අහනව...!!!!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45395607166241943102012-01-13T10:37:54.746+05:302012-01-13T10:37:54.746+05:30අපෝ...මීයෝ අහුමුළු ගානේ මැරිලා සුවඳ එද්දී තේරෙයි ව...අපෝ...මීයෝ අහුමුළු ගානේ මැරිලා සුවඳ එද්දී තේරෙයි වැඩේ කොහොමද කියලා! පූස් පැට්ටෙක් ගෙනාවනම් වැඩේ ක්ලෝස්නේ!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64602134971749689212012-01-12T22:59:54.800+05:302012-01-12T22:59:54.800+05:30මල්ලි.. දැන්නං පූසෙක් ගේන්න කාලෙ හරි...මල්ලි.. දැන්නං පූසෙක් ගේන්න කාලෙ හරි...පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52688793319533701602012-01-12T22:55:15.684+05:302012-01-12T22:55:15.684+05:30හික් හික් අර කිව්වත් වගේ කෑමට එහෙම කවලං කර ගන්න එප...හික් හික් අර කිව්වත් වගේ කෑමට එහෙම කවලං කර ගන්න එපා...මීයා මැරෙයි වේලිලා....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43378436826922468852012-01-12T22:33:15.289+05:302012-01-12T22:33:15.289+05:30විසඳුම්
දෙකේ දෙකේ පොලු..
මොර්ටීන් රැට් කිල්...විසඳුම්
දෙකේ දෙකේ පොලු..
මොර්ටීන් රැට් කිල්...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14629293356650245602012-01-12T22:20:59.885+05:302012-01-12T22:20:59.885+05:30@ඔබා අල ගෝනි කරගන්න කාලේ හරි බොල.. :)
@මධුරංග කොල...@ඔබා අල ගෝනි කරගන්න කාලේ හරි බොල.. :)

@මධුරංග කොල්ලෝ.. ඔය කියන අහවල් ජාතියේ බේත මට සුපිරි වෙලද සැලකින් සෙට් වුණා. ඔය කියන එකෙත් ඇත්තේ ඒ පස් පංගුවම වෙන්ට ඇත් මයෙ හිතේ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50252737416433142782012-01-12T21:13:23.925+05:302012-01-12T21:13:23.925+05:30මගේ නම් අංක එකේ තේරීම මොර්ටීන් රැට් කිල්.ෂවර් නැති...මගේ නම් අංක එකේ තේරීම මොර්ටීන් රැට් කිල්.ෂවර් නැති තැන්වලට මම නිකනුත් දාලා තියෙන්නේ.ඒවා කාපු එවුනුත් වේලිලා තමා මැරෙන්නේ. ගද නෑ.

අර යහපත් ඇනෝ කියන විදියට සත්තු නොමරම හිටියොත් ලෝකෙ සත්තු වත්තක් වෙයි.

ආ පූසා කියද්දි මතක් වුනේ.. නරකද අපේ බ්ලොග් ලියන පූසව ඔය වැඩේට සෙට් කර ගත්තොත්. :Dනාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76733181121562696332012-01-12T18:41:27.594+05:302012-01-12T18:41:27.594+05:30ඒකනෙ අයියේ... පූසෙක් හැදුවනම් හලිනෙ... වේලිලා මැරෙ...ඒකනෙ අයියේ... පූසෙක් හැදුවනම් හලිනෙ... වේලිලා මැරෙන මීපාසානම් කතාවක් මම අදමයිනෙ ඇහුවෙ...හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78494845070456010232012-01-12T17:27:29.844+05:302012-01-12T17:27:29.844+05:30අයියා හොඳ පූස් තඩියෙක්ව ඇති කරන්න....මීයෝ විතරක් න...අයියා හොඳ පූස් තඩියෙක්ව ඇති කරන්න....මීයෝ විතරක් නෙමේ...හූනෝ කැරපොත්තොත් ගෙදර දාලා යනවා....අත්දුටුයි!ප්රත්යක්ෂයි!නිවාරණයි!

අපේ පූසනම් කුණකටුවොත් පන්නනවා.හි හි හි....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39824107765302685392012-01-12T15:59:50.543+05:302012-01-12T15:59:50.543+05:30වැරදිලාවත් කනව එහෙම නෙවෙයි. එහෙම උනොත් ටැංකිය පුපු...වැරදිලාවත් කනව එහෙම නෙවෙයි. එහෙම උනොත් ටැංකිය පුපුරල තමයි මැරෙන්නෙ. ටැප් එකත් කරවෙච්ච හන්ද.Anonymousnoreply@blogger.com