tag:blogger.com,1999:blog-5940820833829740850.post6351985955313380950..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: පුදුම මිනිස්සුසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-5940820833829740850.post-56565374418235564702013-12-05T10:51:13.568+05:302013-12-05T10:51:13.568+05:30හැමෝම ඔහොම තමයි තමන්ට වාසියක් වෙන්නයි වැඩ කරන්නෙ. ...හැමෝම ඔහොම තමයි තමන්ට වාසියක් වෙන්නයි වැඩ කරන්නෙ. Anonymoushttps://www.blogger.com/profile/07157766300890443666noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-23458640151466869642013-12-05T07:31:21.091+05:302013-12-05T07:31:21.091+05:30මිනිස්සු පුදුම ජාතියක් නේන්නම්. පාට පාට මල් වගේ . ...මිනිස්සු පුදුම ජාතියක් නේන්නම්. පාට පාට මල් වගේ . සමහර ඒවාල ඉතින් නටුවල කටුත් තියෙනවලු. :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25506531721361617212013-12-04T21:43:03.022+05:302013-12-04T21:43:03.022+05:30ඕකනේ මම කිව්වේ මධු
"සත්තු ළඟ තියෙන ගුණේ නැත...ඕකනේ මම කිව්වේ මධු

"සත්තු ළඟ තියෙන ගුණේ නැති අය මට එපා."

කියලා...

දැන් පේනවද මම මේවා කට කහනවට කියන ජාති නෙවෙයි කියලා ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25067189540075900452013-12-04T20:48:54.954+05:302013-12-04T20:48:54.954+05:30මං අහන්න හදපු දේ අර මැලේ රාළයා අහලා තියෙන්නෙ...මම ...මං අහන්න හදපු දේ අර මැලේ රාළයා අහලා තියෙන්නෙ...මම ඔතන හිටිය නම් ඒකා මොන ලොක්කා උනත් රෙදි ගැලවෙන්න කථා කරන්නෙ...අයුක්තියට එරෙහිව කථා කරන්න භය වෙන්න එපා බන්...මම ඔහොම අනුන් වෙනුවෙන් කථා කරලා ඇති සෑහෙන වාර ගානක්...මාත් එක්ක එකට වැඩ කරපු උන් ඒ ගැන හොදට දන්නවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86822766975143533052013-12-04T20:47:24.735+05:302013-12-04T20:47:24.735+05:30ඒකනම් ඇත්ත තමයි කවදාවත් බෙහෙත් දෙන්න බැරි ලෙඩක් තම...ඒකනම් ඇත්ත තමයි කවදාවත් බෙහෙත් දෙන්න බැරි ලෙඩක් තමයි ඕකවෙද සිතක සිත්තමhttp://onlinedoctorsl.lk/blogs/noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-70110993756440420172013-12-04T19:34:40.599+05:302013-12-04T19:34:40.599+05:30මිනිසා කියන සතා තමයි විශ්වාස කරන්නම බැරි. සතා සිව්...මිනිසා කියන සතා තමයි විශ්වාස කරන්නම බැරි. සතා සිව්පාවෝ ඇත්තටම හොඳයි. හැබැයි මලේ අපි කාටවත් වරදක් නොකරනවානම් අපිට වරද්දන එකත් ඒතරම්ම ලේසි වෙන්නේ නෑ. උඹට ජය මලේ!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-79150245189330112572013-12-04T18:49:33.292+05:302013-12-04T18:49:33.292+05:30අඩුපාඩුවක් හරි වැරැද්දක් හරි නම් පහත් තැනින් ගලා ...අඩුපාඩුවක් හරි වැරැද්දක් හරි නම් පහත් තැනින් ගලා යයි ජලේ.. හැබැයි හොඳක් නම් ඒ මූලධර්මෙන් පිට... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65670888608471951702013-12-04T18:35:11.368+05:302013-12-04T18:35:11.368+05:30හෙහ් හෙහ් රස්සාවේ එක්ස්පිරියන්ස් කියන්නේ ඕවට බන්.....හෙහ් හෙහ් රස්සාවේ එක්ස්පිරියන්ස් කියන්නේ ඕවට බන්... සබ්ජෙක්ට් එක දැන ගන්න එක විතරක් මදි... මොන රටේ මොන රස්සාව කලත් ඔය වගේ ඩයල් ඉන්නවා.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75562560400456393782013-12-04T18:25:58.926+05:302013-12-04T18:25:58.926+05:30කාලයට අනුව අනුවර්තනය විය හැකි අවස්ථාවාදි කටුස්සන්....කාලයට අනුව අනුවර්තනය විය හැකි අවස්ථාවාදි කටුස්සන්...

කොහෙත් ඉන්නවලුනේ ඔය ජාතියෙ කටුස්සෝ. හිමාලී අනුරුද්ධිකා දිසානායකhttps://www.blogger.com/profile/09605347688370019992noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27404940072005033022013-12-04T13:16:48.544+05:302013-12-04T13:16:48.544+05:30ඉතිං පොඩි එකා පිටේ වැරැද්ද පටවනකල් බොලා කටවහගෙන බල...ඉතිං පොඩි එකා පිටේ වැරැද්ද පටවනකල් බොලා කටවහගෙන බලං හිටියද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11212115035483361092013-12-04T13:13:01.535+05:302013-12-04T13:13:01.535+05:30ඔහෙ පලයං දැන් දීපන්කෝ උත්තර මේ දෙන්නටඔහෙ පලයං දැන් දීපන්කෝ උත්තර මේ දෙන්නටsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-5138006737267251512013-12-04T12:39:18.725+05:302013-12-04T12:39:18.725+05:30මං අහන්න ආව එක මැලේ රාළ ආහලා...
හැබැයි ඉතිං උත්තර...මං අහන්න ආව එක මැලේ රාළ ආහලා...

හැබැයි ඉතිං උත්තර නැතත් කමක් නැහැ.. මං ලංකාවේ මිනිස්සු ගැන දන්නවා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-59802518806345870322013-12-04T11:07:29.876+05:302013-12-04T11:07:29.876+05:30එතකොට ඔක්කොම අර වැරද්දක් නැති එකාගේ පිටින් යනකම් ඔ...එතකොට ඔක්කොම අර වැරද්දක් නැති එකාගේ පිටින් යනකම් ඔයා ලා කට පියාගෙන හිටියද S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-26655066790371161912013-12-04T11:03:14.813+05:302013-12-04T11:03:14.813+05:30සීයට දෙසීයක් එකඟයි. ගෑණු ඊටත් එහා. සීයට දෙසීයක් එකඟයි. ගෑණු ඊටත් එහා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51169183946985902412013-12-04T10:30:51.344+05:302013-12-04T10:30:51.344+05:30මේ කතාව මම ගොඩක් කාලෙක ඉඳන් තේරුම් අරන් තියෙන දෙයක...මේ කතාව මම ගොඩක් කාලෙක ඉඳන් තේරුම් අරන් තියෙන දෙයක්. පෝස්ට් එකක් දාන්න හිතන් ඉන්නෙ මේ කරුණ ගැන මමත්.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33267953402898719692013-12-04T09:35:33.476+05:302013-12-04T09:35:33.476+05:30දෙබිඩි මිනිස්සු, වචන වෙනස් කරන මිනිස්සු, ප්රතිපත්...දෙබිඩි මිනිස්සු, වචන වෙනස් කරන මිනිස්සු, ප්රතිපත්තියක් නැති මිනිස්සු....මේ වගේ මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා.ඒත් ඒ මිනිස්සුන්ගෙ දෙබිඩිකම් ආත්මාර්ථකාමීකම් තාවකාලිකයි. සුලු වෙලාවක ගැලවිල්ලකට මේ වගේ දේවල් කරාට හැමදාම ගැලවෙන්න බෑ. කවදහරි දිනන්නෙ ඇත්ත විතරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50348793542422381422013-12-04T09:15:28.616+05:302013-12-04T09:15:28.616+05:30පහත් තැනින් ජලේ ගලා යන එක හැම කොම්පනියේම හොඳටම තිය...පහත් තැනින් ජලේ ගලා යන එක හැම කොම්පනියේම හොඳටම තියෙන දෙයක්. අලුතෙන් ආපු එකා පිටින් ඔක්කොම යවන එක අපේ එවුන්ගේ තියෙන කතම පුරුද්දක්.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-81863130931339919252013-12-04T07:36:45.811+05:302013-12-04T07:36:45.811+05:30සිරාවටම කොච්චර උනත් හැම තැනම ඔය වගේ සත්තු ඉන්නවා බ...සිරාවටම කොච්චර උනත් හැම තැනම ඔය වගේ සත්තු ඉන්නවා බං. ඌව ගනන් ගන්න එපා. ඌටම තේරෙන්න ඇරහන් ඌගේ වැරද්දචතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65939496056147333992013-12-04T07:17:28.951+05:302013-12-04T07:17:28.951+05:30ඔෆිස්වල විතරක් නෙමෙයි අනේ ඉස්කෝලවලත් ඕක තදේට ම කෙ...ඔෆිස්වල විතරක් නෙමෙයි අනේ ඉස්කෝලවලත් ඕක තදේට ම කෙරෙනවා. හැබැයි, එක මනුස්සයෙක් වැරදි කරා කියලා හැමෝම ඒ මිම්මෙන් මනින එක වැරද යි. කොහොම වුණත් මිනිස්සුන්ට වඩා සත්තු ළඟ සෑහෙන්න උසස් ගුණදම් තියෙනවා :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-23337976825652166912013-12-03T22:29:01.597+05:302013-12-03T22:29:01.597+05:30හපොයි...මනු සතා ගැන නම් කතා කොරලා වැඩක් නෑ....
හපොයි...මනු සතා ගැන නම් කතා කොරලා වැඩක් නෑ....
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34126892972382696632013-12-03T22:22:02.749+05:302013-12-03T22:22:02.749+05:30අනිවා සිරා කතාවඅනිවා සිරා කතාවCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-20293700720168628632013-12-03T22:18:29.267+05:302013-12-03T22:18:29.267+05:30ඔව්වා ඔහොම තමයි මලේ. මම මගේ මුළු ජීවිත කාලෙටම 2013...ඔව්වා ඔහොම තමයි මලේ. මම මගේ මුළු ජීවිත කාලෙටම 2013 අවුරුද්දේ ගොඩාක් දේ තේරුම් ගත්තා මිනිස්සු ගැන. කොටින්ම කිවුවොත් පිට වුනුත් නෙමෙයි තමන්ගේය කියාගෙන ඉන්න උන් ගැන. ඉතින් පිට මිනිසුන් ගැන මොන කතාද මලේ.malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47047516726578343912013-12-03T22:05:52.007+05:302013-12-03T22:05:52.007+05:30ඒක නම් ඇත්ත... පරිස්සමින් ඉන්න ඕනේ.ඒක නම් ඇත්ත... පරිස්සමින් ඉන්න ඕනේ.Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35702484982916393742013-12-03T21:47:33.575+05:302013-12-03T21:47:33.575+05:30“එක අතකට බලාගෙන යනකොට මිනිස්සුන්ට වඩා වනේ සත සිව්ප...“එක අතකට බලාගෙන යනකොට මිනිස්සුන්ට වඩා වනේ සත සිව්පාවා හොඳයි.. මිනිස්සු වාගේ දෙබඩි චරිත රඟපාන්නේ නෑ.. !! “

මේ කතාව නම් සහතික ඇත්ත..........Anonymoushttps://www.blogger.com/profile/01357991468821421237noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78771743698009252322013-12-03T21:42:55.422+05:302013-12-03T21:42:55.422+05:30අපේ කොම්පැනියෙත් ඔහොම උනා බන් කීපසැරයක්ම. කට්ටිය අ...අපේ කොම්පැනියෙත් ඔහොම උනා බන් කීපසැරයක්ම. කට්ටිය අස් කරලත් දැම්මා.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com