tag:blogger.com,1999:blog-5940820833829740850.post6050964757845324915..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: නිවාඩුවකට ගියෙමිසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-5940820833829740850.post-90841253700101163892011-10-19T19:32:10.645+05:302011-10-19T19:32:10.645+05:30අහ්! රස්සාවටයි,ක්ලාස් එකටයි සුබ පැතුම්....ශෝක් කෙල...අහ්! රස්සාවටයි,ක්ලාස් එකටයි සුබ පැතුම්....ශෝක් කෙලි පොඩ්ඩියෙකුත් හොයාගෙන එකලාසයක් වෙන්න.....අද මෙකට ගොඩ වැදුනු නිසා පරක්කු වුනා...සොරිගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-20973298533741892382011-10-12T18:47:01.668+05:302011-10-12T18:47:01.668+05:30ඒ ඉඳිකට්ටි සුදුද බං? බෝලෙ වගේද? ලස්සනද හුරුබුහුටිද...ඒ ඉඳිකට්ටි සුදුද බං? බෝලෙ වගේද? ලස්සනද හුරුබුහුටිද....? මොනා වුනත් මට හිතට වැදිච්ච ටික තමා ඒ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39545968522072571392011-10-12T08:36:22.349+05:302011-10-12T08:36:22.349+05:30අලේ මෙන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් සහෝ.............අලේ මෙන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් සහෝ.............The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16936376184792485442011-10-11T16:42:29.040+05:302011-10-11T16:42:29.040+05:30අලේ දැන්නේ දැක්කේ....ජොබ් එකට සුභ පැතුම්....:Dඅලේ දැන්නේ දැක්කේ....ජොබ් එකට සුභ පැතුම්....:Dමකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-8484346991499853852011-10-11T16:41:35.268+05:302011-10-11T16:41:35.268+05:30කව්ද අයියා ඉඳි කට්ටි....මොන දෙපාර්තමේන්තුවටද අනියු...කව්ද අයියා ඉඳි කට්ටි....මොන දෙපාර්තමේන්තුවටද අනියුක්ත කරලා ඉන්නේ?....අළුත් ජොබක් සෙට් උනාද?මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-36375942658575423452011-10-11T10:35:59.415+05:302011-10-11T10:35:59.415+05:30@ප්‍රාර්ථනා :
ගොඩක්ම හරි නංගි. බැඳීම් වලින් ඈත් වෙ...@ප්‍රාර්ථනා :
ගොඩක්ම හරි නංගි. බැඳීම් වලින් ඈත් වෙලා ඉන්න එක නිදහස්. ඔයාගේ සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි.

@The Lion :
ස්තුතියි :)

@විසිතුරු | visituru :
කසාද බැඳල යනවා වගේ නේ බොලව් !!!
ආහ් නෑ...
මගේ අපල වලට කොඩියක ලිව්වා වගේ නේ. සුබ පැතුම් වලට ස්තුතියි මල්ලි.

@හිම හංසි :
අපෝ මම හොද කොල්ලෙකි. පරිස්සම් වෙන්න කියන්නේ මොකෑ. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76368197310936092832011-10-11T10:32:27.308+05:302011-10-11T10:32:27.308+05:30@ඔජායෙ.... :
අනිවා අනිවා !!!
@හිස් අහස :
නෑ මල්ලි...@ඔජායෙ.... :
අනිවා අනිවා !!!

@හිස් අහස :
නෑ මල්ලි. ටයර් එකක් වෙන්න බැරි උනා. අනිවාර්යෙන් මල්ලි උබලගේ අහිංසක සුබ පැතුම් මට ගොඩක් වටිනවා.

@දේවා ගේ අඩවිය :
එහෙම කියන්න වෙයි මයේ හිතේ. ගොඩක් ස්තුතියි මල්ලි සුබ පැතුම් වලට. කැම්පස් එකෙන් නෙමෙයි මල්ලි සෙට් උනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86673823950581351842011-10-11T10:31:58.279+05:302011-10-11T10:31:58.279+05:30සුබ පැතුම් සහෝ... අම්මෝ ජොබ් නම් මතක් වෙද්දිත් බය ...සුබ පැතුම් සහෝ... අම්මෝ ජොබ් නම් මතක් වෙද්දිත් බය හිතෙනවා. අපිටත් තව අවුරුද්දකින් යන්න තියෙනවානේ!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68758302536818982662011-10-11T10:29:48.113+05:302011-10-11T10:29:48.113+05:30@ගැරිජ් මල්ලී :
ස්තුතියි :)
මාත් ගියා ගැරෙජ් එක පැ...@ගැරිජ් මල්ලී :
ස්තුතියි :)
මාත් ගියා ගැරෙජ් එක පැත්තේ.

@Dinesh :
අනිවාර්යෙන්ම කියන්නම්. :)
සුබ පැතුම් වලට ස්තුතියි.

@Harshani Nawarathna :
ජොබ් එකෙ කොහේද කියලා මම් ජී මේල් චැට් එකේදි කියන්නම්. ස්තුතියි සුබ පැතුම් වලට.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77914620019958972052011-10-11T10:27:51.740+05:302011-10-11T10:27:51.740+05:30@ගයන්ත :
අනිවාර්යෙන්ම ඒක නියම වැඩක්.
@වීතරාගී :
බ...@ගයන්ත :
අනිවාර්යෙන්ම ඒක නියම වැඩක්.

@වීතරාගී :
බිබී හිටපු තේ එකත් ඉස්මොල්ලේ ගියා. ඔයාගේ මහත්තයාත් ඉඳිකට්ටා නේ. හික්ස් :)

@Gayan Rupasinghe :
ලේසි නෑ තමා. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31709235300845206202011-10-11T10:25:44.109+05:302011-10-11T10:25:44.109+05:30@Il mondo di una povera pazza :
කවුරු මතක් උනත් මො...@Il mondo di una povera pazza :
කවුරු මතක් උනත් මොකෝ අක්කා. ඔන්න ඔහේ මධූ කියලා කියන්න. අක්කා කිව්වත් වගේ ජීවිතයේ වගකීම් වැඩි වෙනකොට ගෙදර ගොඩක් නිදහස් කියල හිතෙයි. සුබ පැතුම් වලට ස්තුතියි.

@තොන්සා :
හිම්... හ්ම්..

@ක්සැන්ඩර් | Xander :
ඔය කන්ද උඩරට තරම් සැප සනීප පැත්තක් තියේ යෑ. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-79504722168426639162011-10-11T10:22:40.953+05:302011-10-11T10:22:40.953+05:30@සීතල අයියා :
ඒකනේ. නිදහස ගොඩක්ම වටිනවා.
@Observe...@සීතල අයියා :
ඒකනේ. නිදහස ගොඩක්ම වටිනවා.

@Observer :
ඉස් මුදුනින්ම පිලිගත්තා.

@``` Outsider``` :
එතකොට ගෙදර ඉන්න එක හොදයි කියලා හිතෙයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49498530572681946872011-10-11T10:20:30.674+05:302011-10-11T10:20:30.674+05:30@Kasun :
අනිත් වැඩේ කිව්වේ ? හික් හික් හික් :)
තෑන...@Kasun :
අනිත් වැඩේ කිව්වේ ? හික් හික් හික් :)
තෑන්ක්ස් මචං. අම්මෝ උබවත් දැක්කේ ගොඩ කාලෙකින්.

@malmi :
ඉඳිකට්ටි කියන්නේ යාළුවෙක් අක්කේ. අපෝ මට ඕනේ නෑ ලෝක පූජිත වෙන්න. :)
මාත් කසාදයක් බැඳලා පවුලක් පන්සලක් වෙනවා.
අක්කා නිදහස පෙරේතියක් නේ. මාත් ඔය නිදහසට ගොඩක් ආසයි. අක්කට ඉතින් දරුවෝ දෙන්නත් එක්ක ඉන්න නිසා නිදහස ගොඩක් අඩු ඇති. :)

@ඉන්දික උපශාන්ත :
සතුටින් කරන්න පුලුවන් ජොබ් එකක් තියෙනවනම් ගොඩක් වටිනවා අයියා. ස්තුතියි සුබ පැතුමට :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-8035109777966911722011-10-11T10:16:46.500+05:302011-10-11T10:16:46.500+05:30@Sanjaya සිතුවිලි :
ස්තුතියි :)
@සාතන් :
ඉඳිකට්ටි...@Sanjaya සිතුවිලි :
ස්තුතියි :)

@සාතන් :
ඉඳිකට්ටි කියලා කියන්නේ මගේ හොද යාළුවෙක්. ගෑනු ළමයෙක් !!!
සුබ පැතුම් වලට තුති.

@Anonymous :
ස්තුති :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52152449863598200632011-10-11T10:15:05.106+05:302011-10-11T10:15:05.106+05:30@කපීකේකි :
ස්තුතියි පැටියෝ !!!! :)
@රූ.... :
ඉස්ස...@කපීකේකි :
ස්තුතියි පැටියෝ !!!! :)

@රූ.... :
ඉස්සර මම් හිතන් හිටියේ රූ කියන්නේ අක්කෙක් කියලා. :)
තෑන්ක්ස් අයියා. :)

@කතන්දර Kathandara :
Thanks for your Wishes !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77925775170406438462011-10-11T10:13:02.102+05:302011-10-11T10:13:02.102+05:30@නදී :
ක්ලාස් එක සෙකන්ඩ් ලෝවර් එකක් :)
ස්තුතියි අක...@නදී :
ක්ලාස් එක සෙකන්ඩ් ලෝවර් එකක් :)
ස්තුතියි අක්කා. ඔයත් මට ගොඩක් උදවු කරලා තියෙනවා.

@හරී - පිණිපළස :
ඇයි අක්කා, කසාද බැන්දම තියෙන නිදහසත් නැති වෙලා යනවද ?

@ශානු :
අනිවාර්යෙන්ම හොද ට්‍රීට් එකක් දෙනවා. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27041120829365115272011-10-11T10:10:48.159+05:302011-10-11T10:10:48.159+05:30@නිසුපා :
අක්කා කියනවනම් එහෙමත් හිතේවි. අර කිව්වත්...@නිසුපා :
අක්කා කියනවනම් එහෙමත් හිතේවි. අර කිව්වත් වගේ බැඳීම් තමා අපට ගොඩක් දුක ගේන්නේ.

@ම :
ඒක හරි අයියේ. බැඳීම් වලින් ඈත් වෙලා ඉන්න තරමට නිදහස්.

@අකීකරු හිත :
ස්තුතියි. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83379069220699406212011-10-11T10:07:16.641+05:302011-10-11T10:07:16.641+05:30@හිතුවක්කාරි :
ඒක හරි. ඒක දැනෙන්න නම් විඳින්නම ඕනා...@හිතුවක්කාරි :
ඒක හරි. ඒක දැනෙන්න නම් විඳින්නම ඕනා. ගොඩක් ස්තුතියි නංගි සුබ පැතුම් වලට.

@සයුරි :
කොළඹ රටෙන් තමා ජොබ් එක. ස්තුතියි සුබ පැතුම් වලට.

@Podi Kumarihami :
අපෝ අමාරුවේ දාන්නේ නෑ. ඔය මගේ හොදම යාළුවෙක් !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-81736335019885103892011-10-11T10:04:37.217+05:302011-10-11T10:04:37.217+05:30@Gimhani :
සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි. එහෙම වෙන...@Gimhani :
සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි. එහෙම වෙනසක් කරන්න පුලුවන් නම් කොච්චර ශෝක්ද !!! නමුත් එහෙම කරන්න බැරි එකනේ දුක.

@ගිනි කුරුල්ලා :
අපෝ නෑ. රස්සාවල් තියෙනවා.

@රහස් පරික්ෂකයා :
ස්තුතියි :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50235182609728092962011-10-11T09:33:37.767+05:302011-10-11T09:33:37.767+05:30අලුත් ජොබ් එකට සුභ පෑතුම් අය්යේ.ඔය ඉදිකට්ටි අක්ක ප...අලුත් ජොබ් එකට සුභ පෑතුම් අය්යේ.ඔය ඉදිකට්ටි අක්ක පරිස්සම් උනොත් හොදයි වගේ නේද?හිම හංසිhttps://www.blogger.com/profile/09555182593570125342noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13981018057338285772011-10-11T07:18:45.585+05:302011-10-11T07:18:45.585+05:30නව රැකියාවට යන මධුරංග පුතුට උණුසුම් සුබ පැතුම්! නව රැකියාවට යන මධුරංග පුතුට උණුසුම් සුබ පැතුම්! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45403277933355719962011-10-11T03:36:21.068+05:302011-10-11T03:36:21.068+05:30එළ එළ සුභ පැතුම් .........:Dඑළ එළ සුභ පැතුම් .........:DThe Lionhttps://www.blogger.com/profile/18029713502751797661noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54611464156322250962011-10-11T00:57:03.157+05:302011-10-11T00:57:03.157+05:30මටත් ඔන්න ඔහොම ගෙදරින් ඈත් වෙලා, එකම බැඳීමක්වත් නැ...මටත් ඔන්න ඔහොම ගෙදරින් ඈත් වෙලා, එකම බැඳීමක්වත් නැතුව ඉන්න ඇත්නම්...
ජොබ් එකට මගෙන් සුභ පැතුම් අයියේ.. හොදට වැඩ ටික කරගෙන යන්නයි දැන් ඉතින් තියෙන්නේ..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43843707607170777492011-10-11T00:28:18.725+05:302011-10-11T00:28:18.725+05:30අය්යාට ජොබ් එකක් සෙට් උනා කිවාහමනම්, ගොඩාක් සත්ටු...අය්යාට ජොබ් එකක් සෙට් උනා කිවාහමනම්, ගොඩාක් සත්ටුයි.. කැම් එකෙන්ද සෙට් උනේ.. කොහොමහරි හැමදේකටම මම ආයෙමත් සුභ පතනවා ඔන්න.....

ගෙදර නිදහසක් නැ කියන අය්යම ඉක්මනටම ජොබ් එකට ගිහින් ඕකේ අනිත් පැත්ත කියනවා ශුවර්දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16717679940921607042011-10-10T22:22:50.603+05:302011-10-10T22:22:50.603+05:30පිණිබින්දු අක්කගේ වෙන්ඩ හස්බන් අයියේ බයික්කේ ටයරයක...පිණිබින්දු අක්කගේ වෙන්ඩ හස්බන් අයියේ බයික්කේ ටයරයක් වුණා කියලා ආරංචියි මේ ඒකවත්ද ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com