tag:blogger.com,1999:blog-5940820833829740850.post6041214378932874679..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: මගේ උපන්දින තෑග්ගසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-5940820833829740850.post-62779164902955249832017-09-26T20:08:02.142+05:302017-09-26T20:08:02.142+05:30@ රතීගේ දිනපොත,
කේ.ජී.කරුණාතිලක මහත්තයගෙ මොන්ත ක්...@ රතීගේ දිනපොත,<br /><br />කේ.ජී.කරුණාතිලක මහත්තයගෙ මොන්ත ක්රිස්තො සිංහල පරිවර්තන පොත් අසංක්ෂිප්ත පරිවර්තන. ඒක මහ දිග කතාවක්. ඒත් චිත්රපටයක තියෙන්නෙ සීමිත කාලයක්. මම දැකපු කිසිම මොන්ත ක්රිස්තො චිත්රපටයක්, ටෙලි කතාවක් පොතේ කතාව තරම් රසවත් නෑ. ඔය චිත්රපටයත් මගේ ළඟ තියෙනව, ඒත් වෙන ඕනම කතාවක වෙනව වගේ පොත කියවද්දි ඇතිවෙන චිත්ත රූප, ඒ රසවිඳීම චිත්රපටය නරඹල ලබන්න බෑ. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50536494863945416052017-09-26T19:58:18.508+05:302017-09-26T19:58:18.508+05:30මමත් ඉතාම කැමති කතාවක්. මුලින්ම මොන්ත ක්රිස්තො කි...මමත් ඉතාම කැමති කතාවක්. මුලින්ම මොන්ත ක්රිස්තො කියෙව්වෙ ඉස්කෝලෙ යන කාලෙ පුස්තකාලෙකින්. ඊට පස්සෙ 2000 - 2002 වගේ කාලෙ මම ඔක්කොම පොත් ටික ගත්තා. මේ වෙනකොට මම පාළොස් පාරකට වැඩිය ඔය පොත් ටික කියලවල තියෙනව. අන්තිම පාරට කියෙව්වෙ දැනට මාස 3 කට විතර කලින්. කොච්චර කියෙව්වත් ආයෙ ආයෙත් කියවන්න පුළුවන් රසවත් කතාවක්. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37402271554909268942017-09-25T12:02:50.617+05:302017-09-25T12:02:50.617+05:30මොන්ත ක්රිස්ටෝ කියපුවාම මතක් වුනේ. The Count of M...මොන්ත ක්රිස්ටෝ කියපුවාම මතක් වුනේ. The Count of Monte Cristo - 2002 movie එක ආයෙමත් සැරයක් බලන්න ඕන. ලස්සනම කතාවක් මේක. රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.com