tag:blogger.com,1999:blog-5940820833829740850.post5937121270216635785..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: අලි ගැට පේර බීමසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-5940820833829740850.post-58306555679541937052011-09-19T09:35:15.504+05:302011-09-19T09:35:15.504+05:30ජීවිතේ කියන්නෙ මහ අමුතු දෙයක් මලයා, ඉස්සරහට ඔයිට ව...ජීවිතේ කියන්නෙ මහ අමුතු දෙයක් මලයා, ඉස්සරහට ඔයිට වඩා දේවල් නැති වෙන්න පුලුවන්, සැලෙන්නෙ නැතුව ඉන්න එක තමා හොඳම දේ ......

අලි පේර කියන්නෙ මගෙ ආසම කෑමක් .....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-91160838095490447552011-09-17T10:17:03.134+05:302011-09-17T10:17:03.134+05:30මල මඟුලයි! මොකද්ද යකෝ මේ අන්තිමට වෙලා තියෙන්නෙ?
අ...මල මඟුලයි! මොකද්ද යකෝ මේ අන්තිමට වෙලා තියෙන්නෙ?

අලිගැටපේර කියන්නේ මගේ නම් ප්‍රියතම "කෑමක්"! අංක 1 කිව්වත් වරදක් නෑ... ඉස්සර අපේ බලංගොඩ ගෙදර වත්තේ මහ විසාල අලිපේර ගහක් තිබ්බා. හැබැයි අලිගැටපේර බීම නම් මං කටේ තියන්නෙ නෑ.... ඔවෑක්!ශ්‍රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21389179660068266602011-09-16T09:42:21.566+05:302011-09-16T09:42:21.566+05:30මධුරංග අයියා - මගෙත් ආසම බීම ඔක තමයි.. වතුරට පස්සේ...මධුරංග අයියා - මගෙත් ආසම බීම ඔක තමයි.. වතුරට පස්සේ..
මට නම් නියමයි, මතක් වෙනකොටත්..

නියම කතාව , ලස්සනට ලියලා තිනවා....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75994057826466796042011-09-16T09:00:06.539+05:302011-09-16T09:00:06.539+05:30ඕවා ඔහොම තමයි පුතා.
අර සින්දුවක් තියෙන්නේ හිඳිවි ක...ඕවා ඔහොම තමයි පුතා.
අර සින්දුවක් තියෙන්නේ හිඳිවි කොතැනක හො... කියලා. හිත හදාගෙන ඉඳන් බන්.
අලිපේම බීම කෑම දෙකමනං එක වගේ මරු. හිනාම යන වැඩේ කියන්නේ තාත්තා කියලත් නොකරපු වැඩේ කෙල්ල එක වචනෙන් කරපු එකයි. :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-36953196232910736222011-09-16T08:31:00.860+05:302011-09-16T08:31:00.860+05:30@විසිතුරු | visituru :
අපෝ සැලෙන්නේ නෑ මල්ලි. :)
...@විසිතුරු | visituru :
අපෝ සැලෙන්නේ නෑ මල්ලි. :)

@සපතේරු උන්නැහේ :
ඒක තමයි අයියා. කට්ටියම බාගෙට බාගයක්ම කැමති නෑ. ඔන්න මම නම් ඉස්සර වගේ නෙමේ දැන් නම් අලිපේර කන්න හොර නෑ. :)

@ලහිරු :
හික්ස් :)
අලිපේර ඇඩ් එකක්.ඔන්න මමත් අලිපේර කන්න ඉන්නේ.

@Kasun :
ප්‍රොපෝසල් එකකින් තමා බඳින්න වෙන්නේ. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-82017739516909509142011-09-15T22:32:16.308+05:302011-09-15T22:32:16.308+05:30@ආඩම්බරකාරී :
ඇයි ඒ තරමටම පේර කන්න ආසද ? මාත් හරිම...@ආඩම්බරකාරී :
ඇයි ඒ තරමටම පේර කන්න ආසද ? මාත් හරිම ආසයි පේර කන්න.
ඔයාට ලස්සනයි කියලා හිතෙන අතීතය මට දුකක් !!!

@පැණි දොඩම් :
ගෙදරින් කනවා මිසක් පිටින් කනකොට ගුණ නෑනේ.

@මහි :
ඒක හරි නංගි. අහිමි දේවල් වලට දුක් වෙලා වැඩක් නෑ. දුකම විතරයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-103369528454220542011-09-15T20:02:13.038+05:302011-09-15T20:02:13.038+05:30මොකද බං ආයෙත් පරණ දේවල් මතක් වෙන්නෙ? ඕව මතක් කරන්න...මොකද බං ආයෙත් පරණ දේවල් මතක් වෙන්නෙ? ඕව මතක් කරන්නවත් එපා බං. හිත හදාගෙන ඉඳපන්. මතකනේ සින්දුව. අපිටත් කවද හරි හරි යන්නෙ නැතෑ. බැරිම උනොත් ඉතින් ප්‍රපෝසල් එකකින් බඳිමු. :P

මට 'සුදූ' කියල නම් කවුරුවත් කියන්නෙ නෑ. කොල්ලො නෝන්ඩියට 'සුද්ද' කියල නම් කියනවා.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83147331247565868092011-09-15T18:45:20.224+05:302011-09-15T18:45:20.224+05:30කාලයත් එක්ක හැමදේම වෙනස් වුනත් මතක අමතක වෙන්න නම් ...කාලයත් එක්ක හැමදේම වෙනස් වුනත් මතක අමතක වෙන්න නම් සෑහෙන කාලයක් යනවා. ඒ කොහොම වුනත් හැමදේම වෙන්නේ හොඳට වෙන්න ඇති. ඊට වඩා හොඳ දෙයක් ඉස්සරහට අත් විඳින්න ලැබේවි ඉක්මනටම!
…අලිපේර නම් මම ආසම පලතුරක්... ඒත් එකදිගට 30ක් 40ක් කෑව ම නම් එපා වෙනවා! ඒත් ඊටපස්සේ ලබන අවුරුද්දේ අලිපේර හැදෙනකල් ආයෙත් බලාගෙන ඉන්නවා....! අසව් අසව්.... මේ අලිපේර කාලයයි..... පමා නොවන්න....අදම රස විඳින්න...!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90752547825600842792011-09-15T17:49:30.301+05:302011-09-15T17:49:30.301+05:30අපි නාකියි පුදුම වෙන දේවල් ඔක්කොම අහල තියෙනව කියල ...අපි නාකියි පුදුම වෙන දේවල් ඔක්කොම අහල තියෙනව කියල හිතන් හිටියට ඔන්න මට අද පුදුම දවසක්... මම මේ ජිවිතේට ඇහුවමයි කවුරුහරි අලිගැටපේර වලට ආස නෑ කියල... එහෙම හිතාගෙන කොමෙන්ට් බලනකොට බාගෙට බාගයක් කැමැති නෑනෙ... තව කොච්චර පුදුම දේ අහන්ට ලැබෙයිද.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-41847941730353602592011-09-15T17:29:49.322+05:302011-09-15T17:29:49.322+05:30මමත් හරි ආසයි අලිගැට පේර බීම බොන්න.. හැබැයි කන්න න...මමත් හරි ආසයි අලිගැට පේර බීම බොන්න.. හැබැයි කන්න නම් කැමති නෑ. || අයියා සැලෙන්න එපා... ජීවිතේ තව දුර තියෙනවා. ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35826296861882787882011-09-15T16:56:55.331+05:302011-09-15T16:56:55.331+05:30අලිගැටපේර මම ආසම පලතුරක්. කන්න හරි, බොන්න හරි ඕන ව...අලිගැටපේර මම ආසම පලතුරක්. කන්න හරි, බොන්න හරි ඕන විදිහක ට කැමතියි.....

ඒත් අන්තිම ටික කියවනකොට නම් දුක හිතුණා.
" එදා අපි අලිගැට පේර බීපු කඩෙයි අලි පේර වල රසයි එදා අපි ආදරෙන් වාඩිවෙලා හිටපු මේසයයි පුටු දෙකයි ඇරෙන්න අනිත් හැම දේම කාලයත් එක්කම වෙනස්වෙලා ගිහින්." කාලයත් එක්ක ගොඩක් දේවල් අපිට අහිමි වෙනවා. මගේ මගේ කියලා කොයි තරම් ළං කරගත්තත් හිමි නැති දේවල් හිමි නෑ ම තමා. ඒක තමයි යථාර්තය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90374395697324386052011-09-15T13:21:27.834+05:302011-09-15T13:21:27.834+05:30හ්ම්ම් මම නම් කැමතිම කෑමක් සහ බීමක් තමා.. හැබැයි ක...හ්ම්ම් මම නම් කැමතිම කෑමක් සහ බීමක් තමා.. හැබැයි කවදාවත් ගෙදරින් මිසක් කඩවලින් නම් බොන්න හිතෙන්නේම නෑ..පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-85997230983358419152011-09-15T11:42:24.051+05:302011-09-15T11:42:24.051+05:30අපෝ මම එදත් ආස නැති අදත් ආසනැති පලතුරක්.අපේ අම්මත්...අපෝ මම එදත් ආස නැති අදත් ආසනැති පලතුරක්.අපේ අම්මත් නිතරම ඕක මට කියනව "ගුණ දෙයක් කන්න පින නෑ පේර ගැටයක් දුන්න නම් කාවි" ලු

මටත් ඔය වගේ මතකයක් තියෙනව හැබැයි අලි පේර නෙමෙයි මයියොක්කා..හ්ම්ම් ස්තුතියි ඔයා මාව ආයෙත් ඒ ලස්සන අතීතෙට යැව්වාආඩම්බරකාරීhttps://www.blogger.com/profile/10351685020412436716noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7090668777361031672011-09-15T11:36:54.059+05:302011-09-15T11:36:54.059+05:30@Bindi :
ඇති යාන්තන් අක්කත් අලිගැට පේර වලට හුරු උන...@Bindi :
ඇති යාන්තන් අක්කත් අලිගැට පේර වලට හුරු උනා. රහ බලනවා කිව්වේ අර හැන්දට චුට්ටක් අරන් සීනි ලුනු ඇඹුල් අඩුවැඩිය බලන එකට වෙන්ටෑ. දරුවනුත් ඒකට පුරුදු වෙයි. හික්ස් :)

@කල් :
මොකෝ ඊක් කියන්නේ ? ඇයි ආස නැද්ද අලි පේර වලට.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-70443966301257776982011-09-15T09:47:05.101+05:302011-09-15T09:47:05.101+05:30අලිගැටපේර..! ඊක්! :(අලිගැටපේර..! ඊක්! :(කල්https://www.blogger.com/profile/03766523408169141939noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11506236438527953402011-09-15T07:46:26.491+05:302011-09-15T07:46:26.491+05:30දෙමාපියෝ අමුර්තේ දුන්නත් බොන්න මොකක්ද වගේ . ඒත් කෙ...දෙමාපියෝ අමුර්තේ දුන්නත් බොන්න මොකක්ද වගේ . ඒත් කෙල්ල හරි කොල්ල හරි මි පාසානම් දීල ''බොන්න සුදු '' කිව්වනම් ඒක හුස්මට ඇදල අරියි. අපිත් ඔහොම තමයි ඔය කාලේ .
අලි පෙර දැක්ක හින්ද ආවේ මේ පැත්තේ . මට ඕකේ අනික් පැත්ත . පොඩි කාලේ පේන්න බැහැ. එයා නම් හරි ආසයි . මෙන්න බැඳලා ගියහම් දැක්කේ . ගේ පිටිපස්සේ තඩි අලි පේර ගහක් . හදන කොට කටේ ගාලම දැන්මමත් හරි කැමතියි ඔය බීමට. පිටි කිරි ටිකක් දාල හදල බලන්න හරි රසයි. හැබැයි අපේ ළමයි නම් ''ඊයා'' කියන අවස්ථාවේ තවම .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27600009557012903532011-09-15T07:40:38.317+05:302011-09-15T07:40:38.317+05:30@ක්සැන්ඩර් | Xander :
හික්ස් :)
ඒකනේ අයියා. මං ඕවා...@ක්සැන්ඩර් | Xander :
හික්ස් :)
ඒකනේ අයියා. මං ඕවා ගණන් ගන්නේ නෑ.

@පොඩි මෑන් :
තෑන්ක්ස් පොඩ්ඩා. පොඩ්ඩා මට හොදක් කිව්වමද කොහෙද මේ.

@Dinesh :
ඉතින් මල්ලි අච්චර ආදරෙන් කලු එකෙක් වෙච්ච මට සුදූ කිව්වම නොබී කොහොමද. ඉතින් ඕන ජරාවක් කියලා බීවා. හික්ස් :)

@මන්තරකාරි :
ඒකනේ මන්තරේ. අම්මෝ ගොඩ කාලෙකට පස්සේ මන්තරේගේ පෝස්ට් එකක් කියෙව්වේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43216235570338275012011-09-15T01:46:50.109+05:302011-09-15T01:46:50.109+05:30උබලට ඉතින් හොද දෙයක් කන්න පින තියේ යෑ...උබලට ඉතින් හොද දෙයක් කන්න පින තියේ යෑ...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-22694445810525466802011-09-15T01:38:34.446+05:302011-09-15T01:38:34.446+05:30තාත්තා අච්චර ආදරෙන් දුන්න අලිගැට පේර බොන්න මෙච්චර ...තාත්තා අච්චර ආදරෙන් දුන්න අලිගැට පේර බොන්න මෙච්චර දවසක් බෑ කිව්ව කෙනා කෙල්ල බොන්න කියලා කියපු ගමන් බිවුවා නේද කියලා තමයි මම මුලින් කමෙන්ට් කරන්න හිතුවේ...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-80635077204167742602011-09-15T00:31:44.839+05:302011-09-15T00:31:44.839+05:30වැදුනා හිතට ... නියමෙට ලියල තියෙනවා...වැදුනා හිතට ... නියමෙට ලියල තියෙනවා...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45477990567879365812011-09-14T22:16:02.333+05:302011-09-14T22:16:02.333+05:30අන්න මලයා .. මරු මරු.. ඔහොම යං ඔහොම යං...අන්න මලයා .. මරු මරු.. ඔහොම යං ඔහොම යං...ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37772314254653806032011-09-14T21:40:26.457+05:302011-09-14T21:40:26.457+05:30@කපීකේකි :
මම් ආසම කමෙන්ට්ටේටර් කපි කේක් ය !!!! හි...@කපීකේකි :
මම් ආසම කමෙන්ට්ටේටර් කපි කේක් ය !!!! හික්ස් :)
හොයාගන්න ඕනා නංගි.

@දිනුක ජයකොඩි :
පට්ට කමෙන්ට් එක. ඇත්ත තමා. අපිත් මුසවාද කියනවා. මම නම් මුසාවාදා වේරමණි සික්ෂා පදය සමාදන් වෙන්නේ නෑ. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-57441805015890038782011-09-14T21:37:48.222+05:302011-09-14T21:37:48.222+05:30@sithuwam :
රම්බාට මොකද්ද මතක් උනේ. දුක් වෙන්න එපා...@sithuwam :
රම්බාට මොකද්ද මතක් උනේ. දුක් වෙන්න එපා බං. අපි ඔක්කොම එකම බෝට්ටුවේ වගේ

@හිතුවක්කාරි :
අපි අසම දේවල්ම කියවන්න ලැබෙන්නේ නෑනේ නංගි. අකමැති දේවලුත් කරන්න වෙනවා.

@නදී :
ඒක හරි අක්කේ. ගිය දේවල් ගියාම තමා. මොනා කරන්නද.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77099243655413131902011-09-14T21:35:38.320+05:302011-09-14T21:35:38.320+05:30@නිසුපා :
ආහ්... අලිපේර කන්නත් පුලුවන් නේ.
@samee...@නිසුපා :
ආහ්... අලිපේර කන්නත් පුලුවන් නේ.

@sameera :
අපිත් කාලයත් එක්කම වෙනස් වේවි අයියා.

@Dinesh :
දුක් උනේ නෑ. මතක් උනා විතරයි. අපරාදේ මුලින්ම හිතුන කමෙන්ට් එක දැම්මනම් ඉවරයි. මොකද ඒකනේ මල්ලිට මුලින්ම හිතුනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46292174477647633652011-09-14T21:33:12.439+05:302011-09-14T21:33:12.439+05:30@malmi :
මොනා කියන්නද කියලා හිතාගන්න බෑ අක්කා. දුක...@malmi :
මොනා කියන්නද කියලා හිතාගන්න බෑ අක්කා. දුක සතුට.... මේ දෙකම අපේ ජීවිත වල ලියවිලා තියෙනවා.

@- නිල් අහස - :
තව ගොඩක් හොද දේවල් එයා පුරුදු කරලා යන්නම යන්න ගියා.

@අසනි :
අලිපේර මූනේ ගාන්නේ අපරාදෙනේ. ඔයා ඒවා මූනේ ගාලා තියේද ? අම්මෝ අනාගතේ කිරි හට්ටිත් මූනේ උලන්න ගනී.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com