tag:blogger.com,1999:blog-5940820833829740850.post5685354862945966006..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ආවේගසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-5940820833829740850.post-66819599708200619432012-01-01T22:51:06.346+05:302012-01-01T22:51:06.346+05:30හෆෝයි පවු අෆ්ෆා.....හෆෝයි පවු අෆ්ෆා.....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45901734974950069262011-12-31T22:05:51.518+05:302011-12-31T22:05:51.518+05:30සුභ නව වසරක් වේවායි පතනවා..මගේ යාළු..!සුභ නව වසරක් වේවායි පතනවා..මගේ යාළු..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7847194046554182602011-12-31T16:07:20.092+05:302011-12-31T16:07:20.092+05:30මැරෙන එකද බොල විසඳුම....මැරෙන එකද බොල විසඳුම....පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11874860125606873832011-12-31T12:13:30.480+05:302011-12-31T12:13:30.480+05:30බොහොම කණගාටුයි.හැබැයි තව ටිකක් ඉවසන්න තිබුණා.බොහොම කණගාටුයි.හැබැයි තව ටිකක් ඉවසන්න තිබුණා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2731840137696928832011-12-31T09:35:44.845+05:302011-12-31T09:35:44.845+05:30හ්ම්.... ඒ වෙලාවේ එයාට හිතෙන්න ඇති ඒක තමයි හොදම තී...හ්ම්.... ඒ වෙලාවේ එයාට හිතෙන්න ඇති ඒක තමයි හොදම තීරණේ කියලා... අනේ මංදා..අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65017731206154757362011-12-30T23:24:47.798+05:302011-12-30T23:24:47.798+05:30පතමි සුබ නව වසරක් 2012පතමි සුබ නව වසරක් 2012Rukahttps://www.blogger.com/profile/12328050037338528145noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83374034248540147192011-12-30T19:25:48.230+05:302011-12-30T19:25:48.230+05:30මේ වගේ සිද්ධි එක ආකාරයක බරපතල ඛේදවාචකයක්. මටත් අනු...මේ වගේ සිද්ධි එක ආකාරයක බරපතල ඛේදවාචකයක්. මටත් අනුරාධපුරේ එක්ක ලොකු සම්බන්ධකමක් තියනවා. උතුරු මැද, වයඹ, සහ ඌව පළාත්වල ස්ය දිවි හානාකර ගැනීමේ ප්‍රවණතාවය ඉතා වැඩියි. මේ පළාත්වල ජනතාව හැඟීම් සහ ආවේශීලි වැඩියි කියලයි මට හිතෙන්නේ.

නාගරික සමාජයට කෙටි කලක් හරි හැඩගැහිලා හිටියත්,ආපසු ගමේ තනිවෙනකොට අදහස් හුවමාරුව, මිත්‍ර සම්බ්නධතා නවතිනවා. අන්න ඒවෙලාවට ගැටලුවක් ආවාම ඊට මුහුණ දීමත් ගැටලුවක්. මොකද සම්බන්ධතා ජාල බිඳිලා නිසා. එතකොට හැඟීම් සහ ආවේග ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා.

මෙවැනි කරුණු විවෘතව කතාකල හැකිවේනම් මේ සමාජ ගැටලු අවම කර ගන්න පුළුවන්.

ඔබට අහිමි වුණේ මිතුරකු වගේම රටට අහිමි වුණේ උගත් තරුණ ජවයක්. කණගාටුයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-59550710844468060002011-12-30T19:21:36.168+05:302011-12-30T19:21:36.168+05:30ආවේගයෙන් ගන්න තීරණ හැම එකක්ම නිවැරදි වෙන්නේ නෑ.. ම...ආවේගයෙන් ගන්න තීරණ හැම එකක්ම නිවැරදි වෙන්නේ නෑ.. මේත් ඒකට එක උදාහරණයක්..
අයියගේ යාළුවට නිවන් සුව පතනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9913325234941991302011-12-30T18:40:26.970+05:302011-12-30T18:40:26.970+05:30මොන හේතුවක් වුනත් අරන් තියෙන්නේ මෝඩ තීරණයක්.මොන හේතුවක් වුනත් අරන් තියෙන්නේ මෝඩ තීරණයක්.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-10382471001995637232011-12-30T18:13:42.211+05:302011-12-30T18:13:42.211+05:30කැම්පස් ගිහින් ඉගන්ගත්ත බුද්ධිමත් කෙනෙක්ට මෙහෙම දෙ...කැම්පස් ගිහින් ඉගන්ගත්ත බුද්ධිමත් කෙනෙක්ට මෙහෙම දෙයක් වුනා කිව්වහම පුදුමයි තමා.. ඒත් අර වෙලාවෙ ආවෙගෙට සමහර විට එය ගන්න ඇත්තෙ හිතුනු හොඳම තීරණය වෙන්න ඇති.. ඒත් අපරාදෙ ජිවිතෙ..:(

ඔහුට නිවන් සුව!!!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-22452346396910260082011-12-30T15:32:33.636+05:302011-12-30T15:32:33.636+05:30අපරාදේ වටිනා ජීවිතයක්... :(
යාළුවාට නිවන් සුව!!අපරාදේ වටිනා ජීවිතයක්... :(
යාළුවාට නිවන් සුව!!Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39552844583815665682011-12-30T15:10:19.410+05:302011-12-30T15:10:19.410+05:30මටත් මෙහෙම ජීවිතෙන් වෙන්වුනු මගේ බැචෙක්ව මතක් වුනා...මටත් මෙහෙම ජීවිතෙන් වෙන්වුනු මගේ බැචෙක්ව මතක් වුනා..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62007349667786515132011-12-30T10:31:12.447+05:302011-12-30T10:31:12.447+05:30තමන්ට විසඳුම ඇත්තෙන්ම නෑ කියලා දැනුනම...මරණය සැඟවෙ...තමන්ට විසඳුම ඇත්තෙන්ම නෑ කියලා දැනුනම...මරණය සැඟවෙන එක එකම විසඳුම කියලා හිතුනම.....ආවේගශීලීව ගන්න සමහර තීරණ නිසා සංඛට අත් වුන ඉරණම ගැන ඇත්තෙන්ම දුකයි....දිල් මේ අවස්ථාවට මුහුණ දුන් කෙනෙක්නෙ....

සංඛ....ඔබට නිවන් සුව අත්වේවා !දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46275674719193586362011-12-30T10:02:05.894+05:302011-12-30T10:02:05.894+05:30//ඒ වෙලාවේ උගේ හිතේ තිබ්බ ආවේගයට උට ගන්න හිතුන හොද...//ඒ වෙලාවේ උගේ හිතේ තිබ්බ ආවේගයට උට ගන්න හිතුන හොදම තීරණය ඒක වෙන්න ඇති//

මම නම් එකඟ වෙන්නේ නෑ සහෝ ඒ කරගත්ත වැඩේට. කෙල්ල ගැන කෙසේ වෙතත් ගෙදර මිනිස්සු ගැන හිතන්න තිබුණා, ඊටත් වඩා මිනිස් ජීවිතේක වටිනාකම ගැන කියලා දෙන්න කවුරුහරි හිටියා නම්.....ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18422195997725422242011-12-30T09:53:49.908+05:302011-12-30T09:53:49.908+05:30ප්‍රශ්ණ තියෙන අයට ඒ ගැණ කතාකර උපදෙස් අය නැතුවා වගේ...ප්‍රශ්ණ තියෙන අයට ඒ ගැණ කතාකර උපදෙස් අය නැතුවා වගේම, එහෙම කතා කරන්නට අපට හිතෙන්නේ නැති එකද ප්රශ්ණයකයි.

ප්‍රශ්ණයක් තියෙනවා නම් කතාබහ කර විසඳුමකට එමු කියන එක ප්‍රායෝගිකව කිරීමක් අපි අතර නෑනේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38397754720480986792011-12-30T09:52:01.621+05:302011-12-30T09:52:01.621+05:30හ්ම්.... කැම්පස් ගියා තියා මොනවා වුනත් ආවේගයක් ආවා...හ්ම්.... කැම්පස් ගියා තියා මොනවා වුනත් ආවේගයක් ආවාම බුද්දිය වැහිලා යනවානෙ.පැත්තක ඉදලා ඒ ප්‍රශ්නෙ දන්නෙ නැති අපිට ඒකට මුකුත් කියන්න බෑනෙ.පව් එයාට ප්‍රශ්නෙ කියන්න තරම් යාලුවෙක් ඉන්න නැතුව ඇති.නැත්නම් ඔහොම වෙන්නෙ නෑ.

ඒත් සමහර පිරිමි අය තමුන්ගෙ ප්‍රශ්න කාටවත් කියන්න කැමති නෑ නෙ.

යාලුවාට නිවන් සුව.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40032745287843089042011-12-30T09:46:23.249+05:302011-12-30T09:46:23.249+05:30උගත් කමත් එක්ක මිනිස්සුන්ගෙ ආශාවන්, ආවේගයන් එක්ක ස...උගත් කමත් එක්ක මිනිස්සුන්ගෙ ආශාවන්, ආවේගයන් එක්ක සම්බන්ධයක් නෑ. ඒව කාටත් පොදුයි. ඒව වෙනස් කරන්න පුඵවන් ඉතින් අධ්‍යාත්මික පැත්තෙන් ඉහළට යන ඉගෙන ගැනීමකින් තමයි.
කොහොම වුණත් අපරාදෙ කොල්ල... වෙන්න තිබුණ දෙයක් වෙන්න ඇති...``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73656009222543164822011-12-30T09:41:44.902+05:302011-12-30T09:41:44.902+05:30කලබලකාරී හිතකට පේන්නෙ බොහොම පටු කෝණයකින් ජීවිතය. ...කලබලකාරී හිතකට පේන්නෙ බොහොම පටු කෝණයකින් ජීවිතය.

ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-8851375164771684842011-12-30T09:26:49.484+05:302011-12-30T09:26:49.484+05:30//උගේ හිතේ තිබ්බ ආවේගයට උට ගන්න හිතුන හොදම තීරණය ඒ...//උගේ හිතේ තිබ්බ ආවේගයට උට ගන්න හිතුන හොදම තීරණය ඒක වෙන්න ඇති//
ඒ වෙලාවෙ ඒක වෙන්නැති කියල කියන්න පුළුවන්. ඒත් දිවිනසාගන්න වසබීපු එවුන් මැරෙන්න කලින් තීරණය ගැන කොච්චර දුක් වුනාද කියල අත්දැකීම් දෙකක් මට තියනව. මෙතනදි නං ඒ අවස්ථාව කෙටියි. මොකද විනාඩි ගනනකදි මරණය සිද්ධවෙනවානේ. ඒත් ගෙලවැලලා ගැනීම හා මියයාම කියන සිද්ධි දෙක අතරෙදි සමහරවිට කරපු මෝඩකම තේරෙන්න ඇති. කුමනහෝ තත්වයක් වයතේ මනුෂ්‍ය ඝාතනයත් දිවිනසාගැනීමත් අනුමත කරන්න බෑ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-67007152005108047512011-12-30T08:20:08.991+05:302011-12-30T08:20:08.991+05:30ඇත්තටම අයියේ මට ඇස් වලට කදුළු ආවා.. මාත් ඔය වගේ දෙ...ඇත්තටම අයියේ මට ඇස් වලට කදුළු ආවා.. මාත් ඔය වගේ දෙයක් දැක්කා.. නිවන් සුව පතනවා ඒ අයියට...

දැන් ඒ කෙල්ල මාර සතුටින් ඇතිනේ.. අනේ මෙහෙම කෙල්ලො තු........ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49499575566426163782011-12-30T02:33:49.968+05:302011-12-30T02:33:49.968+05:30අපරාදේ ඉතින්...ඒ මල්ලිට නිවන් සුව ලැබේවා..අපරාදේ ඉතින්...ඒ මල්ලිට නිවන් සුව ලැබේවා..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14712468121138491752011-12-29T23:46:26.793+05:302011-12-29T23:46:26.793+05:30යාලුවට නිවන් සුව ....!!!යාලුවට නිවන් සුව ....!!!පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-88788655779466410212011-12-29T23:33:09.482+05:302011-12-29T23:33:09.482+05:30මොන ප්‍රශ්නයක් ආවත්, ඒක කතා කරලා විසඳගන්ට අවංක යාල...මොන ප්‍රශ්නයක් ආවත්, ඒක කතා කරලා විසඳගන්ට අවංක යාලුවෙක්වත් ඒ වෙලාවේ හිටියානම්. ඒත් ජීවිතයක් විනාශ කරගන්න එක නම් ප්‍රශ්නයකට කොහොමටවත් විසඳුමක් නෙමේ.

සංඛට නිවන් සුව!!!!!!Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89909857054920390322011-12-29T23:19:02.143+05:302011-12-29T23:19:02.143+05:30කැම්පස් ගිය ජීවිතේ ගොඩට ගිය එකෙකුත් මෙහෙම කරගත්තාය...කැම්පස් ගිය ජීවිතේ ගොඩට ගිය එකෙකුත් මෙහෙම කරගත්තාය කියන එක නම් මට විස්වාස කරන්නත් අමාරුයි . ඒ වුණත් ඉතින් මට වුණත් පන නහ ගන්න හිතිච්ච වෙලාවල් එමට තියනවා . ඒත් බය හිතෙන නිසා මට ඒක කරගන්න බෑ ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-24421702697459101432011-12-29T23:12:19.245+05:302011-12-29T23:12:19.245+05:30ලොකුම ප්‍රශ්නේ තමුන්ගේ ප්රශ්නය බෙදාගන්න කෙනෙක් නැ...ලොකුම ප්‍රශ්නේ තමුන්ගේ ප්රශ්නය බෙදාගන්න කෙනෙක් නැතිවීම....ඔහොම කවුරුහරි පීඩාවක ඉන්නවා කියලා තේරුනොත් කරුණාකරලා එයත් එක්ක කතා කරන්න එයාගෙ ප්‍රශ්නයට ඇහුන්කන් දෙන්න..එහෙම ප්‍රශ්න වලට මූනදීලා තියෙන්නෙ එයා විතරක් නෙමෙයි කියලා තේරුන් ගන්න...

මටත් පහුගිය ටිකේ ජීවිතේ අන්තිමටම කලකිරිලයි තිබුනේ..ඒත් ඉතින් මැරුනේ නෑ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com