tag:blogger.com,1999:blog-5940820833829740850.post5499833653464964588..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: සති අන්තයේ දිගාමඩුල්ලේ ආශ්චර්යයසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-5940820833829740850.post-4985430758162075742015-05-25T11:01:25.996+05:302015-05-25T11:01:25.996+05:30ඔය දිගාමඩුල්ල පැත්ත ගැන මගෙ හිතට කොච්චර වැදුනද කිය...ඔය දිගාමඩුල්ල පැත්ත ගැන මගෙ හිතට කොච්චර වැදුනද කියනවනං මලේ මම මේ දවස්වල හොය හොය කියවන්නේම ඒ වගේ පොත්. ගාමීනී විජිත් මහත්තයගෙ පොත එහෙම හරි අපූරුයි. අනෙක් එක ඉගැනුම් රස්සාව. කොච්චර කරත් එපා වෙන්නෑ මටනං. අවාසනාවට දැං කාලය අඩුයි!!~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-72772589129713953152013-11-27T20:38:25.412+05:302013-11-27T20:38:25.412+05:30අනේ මටනම් නිදාගෙන නැගිට්ටා කියලා ප්‍රස්නයක් නෑ, ආප...අනේ මටනම් නිදාගෙන නැගිට්ටා කියලා ප්‍රස්නයක් නෑ, ආපහු නිදාගන්න පුළුවන් හිහි සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12651095386430247072013-11-27T10:16:59.120+05:302013-11-27T10:16:59.120+05:30Pramudi :
ඔන්න ඔන්න ලෙඩ දාන්ඩයි යන්නේ. ඒ වෙලාවටවත්...Pramudi :
ඔන්න ඔන්න ලෙඩ දාන්ඩයි යන්නේ. ඒ වෙලාවටවත් නිස්කලංකේ ඉන්න ලැබෙන එකත් නැති වෙන්ඩයි යන්නේ...

සිරාගෙ කාමරේ :
ලංකාවට ආපු කාලෙක බලමු සිරා !

Dinesh :
හෙහ්... හරි පුදුමයි !
කෝ මදාරා ඉස්සරහට එන්න ! මේ කියන කතාව ඇත්ත ද ?

දිලිනි :
ඔන්න චූටි නෝනේ ධාරාට උත්තරය දුන්නා... :)

තිසර :
හ්ම්.. මායාරංජන් කියන්නේ අන්වර්ථ නාමයක් කියලා නම් අහලා තියෙනවා. ඒත් හරිම නම මතකයට ආවේ නෑ.. බොහොම ස්තූතියි මතක් කරලා දුන්නට.

Chandana Gunasekera :
අනිවාර්යෙන්ම.... කියවලා බලන්න... !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-24000212850811014882013-11-27T10:11:58.006+05:302013-11-27T10:11:58.006+05:30ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
ඒක හරි... කො...ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
ඒක හරි... කොළඹ ජීවත් වෙනවා වාගේ යෑ.. මෙහේ ඉතිං කටුක පරිසරයක් නෙහ්.. නාගරීකරණය වෙලා.. මිනිස්සු එක හැල්මේ දුවන ජීවන රටාවක්.. !

Wicharaka Asami Dakimi Soyami :
මට නම් තාම ඒ පැත්තකට යන්න බැරි උනා.. දවසකට දෙකකට හරි ගිහින් එන්න ආසයි ඒ වගේ පැත්තකට !

කෝරලේ මහත්තයා :
මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා !

SilentSahan :
රුපියල් 300යි. ගොඩගේ එකෙන් ගන්නවා නම් 20%ක් ඩිස්කවුන්ට් එතකොට මිල 240/=

Chathuranga Priyashad :
මාත් හොයන්නේ ඒ වගේ සරල ජීවිතයක්. අපේ අවශ්‍යතා සංකීර්ණ උනහම ඒවා ඉටු කරගන්න මහන්සි වෙනවා. එතකොට ඉබේටම ජීවිත සංකීර්ණ වෙනවා.

රජ වීදිය :
අනිවාර්යෙන්ම ට්‍රයියක් දීලා බලන්න.. කියවන්න කාළය හොයාගන්න බැරි වෙන එකක් නෑ !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66021233544401703332013-11-27T10:07:24.584+05:302013-11-27T10:07:24.584+05:30සිඟිති :
පෙරේත පාත්තයා ??? ලස්සන වචනේ...හිහ්
මම ගෙ...සිඟිති :
පෙරේත පාත්තයා ??? ලස්සන වචනේ...හිහ්
මම ගෙදර වැඩ වලට උදව් වෙනවා හලෝ.. කම්මැලිකමට නිදියෑවේ.. :)

ධාරා :
අකුණු ගහනවනේ... කියන බොරු වලට හෙනයක් ගැහැව්වොත් එහෙම..හිහ්.. :)
වහින වෙලාවට ෆෝන් අල්ලන්ඩ හොඳ නෑ කියලා මේ දැරිවි දන්නේ නැද්ද ?

නදී :
නියමයි !

තුශානි :
ඔවු.. අපේ අම්මට සෑහෙන සතුටුයි !

දයානන්ද රත්නායක :
පොතක් කියවන්නත් වැඩ වලින් මිදෙන්න පුලුවන් නිදහසක් එපෑ අයියේ.. වෙලාව තියෙන හැටියකට බලමු නෙහ් !

සමී :
එල එල..
කියවන්න... නියම පොතක් මේක !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-41171264330073044182013-11-25T19:52:16.956+05:302013-11-25T19:52:16.956+05:30ස්තූතියි මධූ මල්ලී හෝඩුවාවට. මේ සැරේ ලංකාවට ගියාම ...ස්තූතියි මධූ මල්ලී හෝඩුවාවට. මේ සැරේ ලංකාවට ගියාම ගන්න පොත් ලිස්ට් එකට ඒකත් දා ගත්තා...Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47753225595634442172013-11-25T11:04:15.995+05:302013-11-25T11:04:15.995+05:30මායාරන්ජන් යන ආරූඪ නමින් ලිව්වට මහානාම රාජපක්ෂ ඔහු...මායාරන්ජන් යන ආරූඪ නමින් ලිව්වට මහානාම රාජපක්ෂ ඔහුගේ සැබෑ නම මගේ මතකයේ හැටියට. දිගාමඩුල්ලේ ආශ්චර්යය කියන්නේ පාඨකයාට එතෙක් නොදුටු අලුත් ලෝකයක් විවර කරපු පොතක්.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19018847096007340122013-11-25T10:53:23.945+05:302013-11-25T10:53:23.945+05:30පොත නම් මමත් කියවල තියනවා. ඔන්න මටත් තියනවා ධාරා ග...පොත නම් මමත් කියවල තියනවා. ඔන්න මටත් තියනවා ධාරා ගෙ ප්‍රශ්නෙ ම අහන්න :)Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11165153461543706712013-11-24T23:54:39.888+05:302013-11-24T23:54:39.888+05:30අර කිවුව මල් කැඩිලි ගැන අපි දන්නේ නෑ නොවැ..අර කිවුව මල් කැඩිලි ගැන අපි දන්නේ නෑ නොවැ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54903919409165334682013-11-24T18:20:18.430+05:302013-11-24T18:20:18.430+05:30මේවා ඉතින් දැන් කොහොම කියවන්නද බොලන්...පොතේ කවරය ද...මේවා ඉතින් දැන් කොහොම කියවන්නද බොලන්...පොතේ කවරය දිහා අනිමිසය කරන්න විතරයි පුලුවන්...තොරතුරට ස්තූතියි ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-42156781515009903242013-11-24T18:01:09.405+05:302013-11-24T18:01:09.405+05:30වහිනකොට නේ බං මැසේජ් කෙටිල්ල පටන් ගන්න ඕනි.
මේ පොත...වහිනකොට නේ බං මැසේජ් කෙටිල්ල පටන් ගන්න ඕනි.
මේ පොතේ පරිච්ජේදයක් සිංහල පොතක තිබුනා වගේ මතකයක් තියේ.Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-41435820550061945032013-11-24T17:43:15.782+05:302013-11-24T17:43:15.782+05:30පොතක් කියවපු කාලයක් මතක නැහැ.ඉස්සරනම් ඔය රහස් පරීක...පොතක් කියවපු කාලයක් මතක නැහැ.ඉස්සරනම් ඔය රහස් පරීක්ෂක කතා කියවනව නැති වෙන්න.දැන්නම් පත්තරයක් ඇරෙන්න වෙන දෙයක් කියවපු කාලයක් මතක නැහැ..බලමු එහෙනම් ට්‍රයි එකක් දීල.Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-10825778488449842382013-11-24T17:09:22.883+05:302013-11-24T17:09:22.883+05:30ඇත්තටම මධූ මිනිස්සුන්ගෙ අවශ්‍යතා උවමනා සරල උන තරමට...ඇත්තටම මධූ මිනිස්සුන්ගෙ අවශ්‍යතා උවමනා සරල උන තරමට ජීවිතත් සරල වෙනවා. අපි පුහු දේවල් වලින් ජීවිතේ පුරෝගෙන නිකන් විදවනවා.

@ ධාරා, වැස්සෙ මල් කැඩුවම කඩන මල් ටික නිරපරාදෙ තෙමෙනවා නොවැ. :-)චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7899514077578281812013-11-24T12:49:55.803+05:302013-11-24T12:49:55.803+05:30ගන්න ඕනේ පොත මධු...කීයද ...?ගන්න ඕනේ පොත මධු...කීයද ...?SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68916201598065387252013-11-24T10:10:07.133+05:302013-11-24T10:10:07.133+05:30මගේ කියස්වීමට වැට බැඳුනේ ජොබ් එක නිසා
මගේ කියස්වීමට වැට බැඳුනේ ජොබ් එක නිසා
කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-20088011220611020652013-11-24T09:29:42.878+05:302013-11-24T09:29:42.878+05:30පාසල් දරුවකු ලෙස 1960 දශකයේදී දිගාමඩුල්ලේ ආශ්චර්යය...පාසල් දරුවකු ලෙස 1960 දශකයේදී දිගාමඩුල්ලේ ආශ්චර්යය කියවා මා ලබාගත් වින්දනය, දැනුම, භාෂා පෝෂණය, මෙතෙකැයි කියන්න බැරිතරම්. යුද හමුදා සාමාජිකයකු ලෙස 1980 දශකයේදී දිගාමඩුල්ල ප්‍රදේශයට ගියවිට මට එකවරම සිහියට ආවෙත් මේ අගනා ග්රන්ථ රත්නයයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68348923157533632962013-11-24T09:26:20.633+05:302013-11-24T09:26:20.633+05:30කොහොමත් ඔය පළාත්වලට ගියාම ආපහු එන්න අමතක වෙන තරම්ම...කොහොමත් ඔය පළාත්වලට ගියාම ආපහු එන්න අමතක වෙන තරම්ම ඇඟට වදිනවා ඒ ජීවන රටාව. ඔය පොත නම් කියවලා නෑ .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49094574748305677462013-11-24T01:48:32.765+05:302013-11-24T01:48:32.765+05:30මේ පොත 9 වසරෙ ලමයි සදහා රජයෙන් නිර්දේශ කරල තිබුන ප...මේ පොත 9 වසරෙ ලමයි සදහා රජයෙන් නිර්දේශ කරල තිබුන පොතක්.. මං අපේ ගමේ පුස්තකාලයක් පටන් අරගත්ත කට්ටියක් එක්ක එකතුවෙලා.. ඒකට ගෙනත් දම්මා මාස දෙකකට විතර කලින්. තාම බලන්න බැරි උනා .. කියවන්න ඕනි..සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62720901669066741362013-11-23T22:54:23.423+05:302013-11-23T22:54:23.423+05:30නිදියන එක අගුණයි පොත්කියවන එක ගුණයි....
කොහොම වු...නිදියන එක අගුණයි පොත්කියවන එක ගුණයි....

කොහොම වුනත් අපූරු පොතක් මටත් දැන් පොත් කියවන එක සීමා වෙලා...දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39643598420501211562013-11-23T22:14:18.785+05:302013-11-23T22:14:18.785+05:30දන්න දෙයක් තව කෙනෙක්ට කියලා දෙන එක හරිම හොඳ වැඩක්....දන්න දෙයක් තව කෙනෙක්ට කියලා දෙන එක හරිම හොඳ වැඩක්. අම්මටත් පුතා ගැන සතුටු ඇති...

" දිගාමඩුල්ලේ ආශ්චර්යය " සිංහල පොතේ කොටසක් තිබුනා මතකයි. සම්පූර්ණ පොතම නම් කියවලා නෑ.
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89824255836336045312013-11-23T21:34:07.282+05:302013-11-23T21:34:07.282+05:30kiyawa atha kiyawa atha නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-72334336104275022522013-11-23T21:26:28.159+05:302013-11-23T21:26:28.159+05:30හොයාගෙන කියවන්න ඕනේ. මට ප්‍රශ්නයක් තියෙනෝ. ඇයි වහි...හොයාගෙන කියවන්න ඕනේ. මට ප්‍රශ්නයක් තියෙනෝ. ඇයි වහින වෙලාවට මල් කඩන්න බැරි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47398447498436296932013-11-23T21:16:18.630+05:302013-11-23T21:16:18.630+05:30ටොකු කා ගෙන ඉගෙන ගත්ත භාග සංඛ්‍යා සුළු කිරීම අද මධ...ටොකු කා ගෙන ඉගෙන ගත්ත භාග සංඛ්‍යා සුළු කිරීම අද මධුරංගගෙ ගෝලයො ටික මධුරංගට අමතක කෙරෙව්ව නේද උගන්නන්න ගිහිං...
සති අන්තෙටවත් නා ගන්න එක නං ලොකුම සමාජ සේවයක් මලයා..
ඒක නෙමේ ගෙදර ඉන්න දවසටත් දවල්ට පෙරේත පාත්තයා වගේ බුදියන්නෙ නැතුව ගෙදර දොරේ වැඩකට උදව් වුනා නං මල් කැඩිල්ල ඉවර වෙන දාකට ප්‍රයෝජනේට හිටියි මයෙ හිතේ... හිහ් හිහ්.. :)සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.com