tag:blogger.com,1999:blog-5940820833829740850.post5378764633728276729..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: සත පනහේ හුටපටයක්සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5940820833829740850.post-4938500601206461722013-10-19T22:57:49.132+05:302013-10-19T22:57:49.132+05:30ඔය කියන නීතිය ගැන මම අහලා තිබුනේ නැහැ. ඕං ඒකත් මධ...ඔය කියන නීතිය ගැන මම අහලා තිබුනේ නැහැ. ඕං ඒකත් මධූට පිං සිද්ධවෙන්න දැනගත්තා. malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-87515377518556994672013-10-19T15:46:14.001+05:302013-10-19T15:46:14.001+05:30සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එකට ආව නෙමේ සහෝදරයා, සෑහ...සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එකට ආව නෙමේ සහෝදරයා, සෑහෙන කාලෙකට පස්සෙ බලපු ලිපියක කමෙන්ට් කරා.. :)සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75536639031551164582013-10-18T19:25:48.944+05:302013-10-18T19:25:48.944+05:30නියමිත මුදලට අදාළ ගාස්තුව හිරියටම දීම අපෙත් යුතුකම...නියමිත මුදලට අදාළ ගාස්තුව හිරියටම දීම අපෙත් යුතුකමකි.ගෙදරින් එනවිට බස් ගාස්තුව ගෙවීම ගැනත් හිතන්න ඕනෑ.රුපියල් 9. 00 දුරට ඔක්කොම අය වාගේ රුපියල් 100,50, කොළ දික්කරාම වෙනදේ ගැන අහන්න ඕන නැහැනෙ. මම නම් පුරුද්දක් හැටියට මාරුකාසි ගෙනයනවා.හිතාමතාම ඉතුරු සල්ලි නොදෙන කොන්දොස්තර වරුන්ඉන්නා බව මා දන්නවා. අවශ්යවුවිට පුරුද්දක් හැටියට කොන්දොස්තරට (ඔහුගේ වයස නොබලාම) මල්ලි කියල කියනවා.ඊට පස්සේ කුල් එකේම ඉතුරු සල්ලි හරියට ඉල්ලගන්නවා. මෙතන ප්රශ්නය තියෙන්නේ අපේ කටහඬේ ඇතිඅධිකාරි ස්වරයි. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-87430935608243254042013-10-17T09:52:01.054+05:302013-10-17T09:52:01.054+05:30සිත්තමී :
සිත්තමි නඟා මොකෑ ඇනෝ එන්නේ. ඒත් එක්කම කෝ...සිත්තමී :
සිත්තමි නඟා මොකෑ ඇනෝ එන්නේ. ඒත් එක්කම කෝ ඔයාගේ අක්කා ? එයා ගැන ආරංචියක් නැත්තේ මොකෝ ?

ධාරා :
ඒකනේ ධාරා !
ඔයා මොන ධාරා ද අග්නි ධාරා ද ? ජල ධාරා ද ? :)

සිරාගෙ කාමරේ :
ඒකනේ කියන්නේ... දන්නේ නැත්තං මෙලහට්ට බාරගෙන ! සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-85998892153125709142013-10-17T09:49:44.802+05:302013-10-17T09:49:44.802+05:30දිනුක :
හික්ස්.... :)
Damith Gunawaredane :
ඕකේ.....දිනුක :
හික්ස්.... :)

Damith Gunawaredane :
ඕකේ.... කමෙන්ට් කලාටත් ස්තූතියි :)

කතන්දර කාරයා :
නෑ නේ... හම්බ උනානං ඒකත් දාන්න තිබ්බා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27741112499964583752013-10-17T09:48:14.706+05:302013-10-17T09:48:14.706+05:30Sabith :
මං කොමස් කරන්න ආපුම කාලේ සර් කියලා දුන්න ...Sabith :
මං කොමස් කරන්න ආපුම කාලේ සර් කියලා දුන්න නිසා දන්නේ. නැත්තන් මාත් දන්නේ නෑ

Dinesh :
තිබ්බා.. තිබ්බා..

Podi Kumarihami :
ඕ... ලංකාවේ එකක් !

සිඟිති :
සෑහෙන කාලෙකට පස්සේ බ්ලොග් එකට ඇවිදින් තියෙන්නේ. සාදරයෙන් පිලිගන්නවා මගේ අඩවියට !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34760992569156712902013-10-16T20:47:42.270+05:302013-10-16T20:47:42.270+05:30කාසි වලට අදාළ නීතිය අදමයි බං දැනගත්තෙ...වෙලාවට උඹ ...කාසි වලට අදාළ නීතිය අදමයි බං දැනගත්තෙ...වෙලාවට උඹ කිව්වෙ...නැත්නම් කාසි මල්ලක් හරි බාරගන්න මම හිටියෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37119276961586010062013-10-16T20:01:25.242+05:302013-10-16T20:01:25.242+05:30ඔය නීතිය දැන් ටිකක් එහා මෙහා කරලා. ඒත් ඉතින් නීතිය...ඔය නීතිය දැන් ටිකක් එහා මෙහා කරලා. ඒත් ඉතින් නීතියේ හැටියට කොන්දා හරි. මහත්තයාට සත පනහා ප්රතික්ෂේප කරන්න බැහැ නීතියෙන් වලංගු නිසා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-8604788248429082542013-10-16T13:35:31.073+05:302013-10-16T13:35:31.073+05:30වෙලාවට නීතිය කියල දුන්නේ.....දැනගෙන හිටියෙ නෑ........වෙලාවට නීතිය කියල දුන්නේ.....දැනගෙන හිටියෙ නෑ.....ටෙස් කරන්නත් එක්ක කොන්ද එක්ක ටිකක් රණ්ඩු වෙන්න ඕනි....

සිත්තමීAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-5239817458198306992013-10-16T13:11:25.050+05:302013-10-16T13:11:25.050+05:30නෝට්ටුවලින් නම් ඕනෑම් ගාණක් ගෙවන්න පුලුවන් කියලා ...නෝට්ටුවලින් නම් ඕනෑම් ගාණක් ගෙවන්න පුලුවන් කියලා ලියලාම තියෙනවා නේද?

කාසි ගැන මේ කියන නීතියට reference එකක් නැද්ද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52334796279607827272013-10-16T11:41:00.132+05:302013-10-16T11:41:00.132+05:30නිතිය කියල දුන්න එකට ස්තුතියිනිතිය කියල දුන්න එකට ස්තුතියිAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-72317699972268786172013-10-16T11:01:16.638+05:302013-10-16T11:01:16.638+05:30ඒ නීඉතිය දැනගත්ත එකත් හොඳයි.නැත්තං මෙන්න මේ වගේ තම...ඒ නීඉතිය දැනගත්ත එකත් හොඳයි.නැත්තං මෙන්න මේ වගේ තමයි ණය ගෙවන්ඩ ඕනෑ.
Samsung pays Appleදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-82490084130498164242013-10-16T09:35:53.675+05:302013-10-16T09:35:53.675+05:30ඒ නීතිය දැන ගත්ත එක නං ගොඩක් වටිනව අපි වගේ වාණිජ ක...ඒ නීතිය දැන ගත්ත එක නං ගොඩක් වටිනව අපි වගේ වාණිජ ක්ෂේත්රයේ වැඩ කරන අයට.
කොන්දොස්තර කෙනෙක් ඉතුරු සල්ලි හරියටම බේරුවොත් මං නං හිතෙන් ඒ මනුස්සයට යහපතක්ම වෙන්න කියල ප්රාර්ථනා කරනව මොකද එහෙම අවංක කොන්දොස්තරල ඉන්නෙ බොහෝම සුළු ප්රමාණයක් නිසා.සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49922374436230051082013-10-16T07:41:22.903+05:302013-10-16T07:41:22.903+05:30මෙහෙම එකක් මම නම් අහලා නෑ. ලංකාවේ නීතියක්ද?මෙහෙම එකක් මම නම් අහලා නෑ. ලංකාවේ නීතියක්ද?Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89864969692065266252013-10-16T02:50:43.889+05:302013-10-16T02:50:43.889+05:30එහෙමත් එකක් තියෙනවද..එහෙමත් එකක් තියෙනවද..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54602620615052859332013-10-16T00:03:21.494+05:302013-10-16T00:03:21.494+05:30ඔහොම නීතියක් මේක කියවනකං මං දැනං උන්නෙත් නෑ!ඔහොම නීතියක් මේක කියවනකං මං දැනං උන්නෙත් නෑ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.com