tag:blogger.com,1999:blog-5940820833829740850.post5172695036974921653..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: මේ මාසයේ අවසන් ලිපියසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-5940820833829740850.post-47906362197987408662011-01-20T23:13:32.610+05:302011-01-20T23:13:32.610+05:30@-VinZ- :
අපොයි ඔව්. මල්ලි දන්නවනේ ඕනම බැච් එකක ...@-VinZ- :
අපොයි ඔව්. මල්ලි දන්නවනේ ඕනම බැච් එකක ඉන්න ජිලා කියන එකාගේ හැටි. මන් ප්‍රොජෙක්ට් එක කරන්නේ ඒකත් එක්ක. පුදුම අමාරුවක් තියෙන්නේ මිනිහත් එක්ක වැඩ කරනකොටසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-32648866833677596402011-01-20T19:32:11.525+05:302011-01-20T19:32:11.525+05:30ඕක ජීවිථය පිළිබඳ ප්‍රශ්ණයක් බවට පත් කර ගන්න එපා අය...ඕක ජීවිථය පිළිබඳ ප්‍රශ්ණයක් බවට පත් කර ගන්න එපා අයියෙ . . මොකද මම දන්නවනෙ ඔයාගෙ ගෘපලගෙ හැටි . . ඒක නිසා ප්‍රොජෙක්ට් එක ඉවර කරලම ආයෙත් මේ පැත්තෙ ආවොත් හොඳයි කියල මම නම් කියන්නෙ . .
ඔයාගෙ ප්‍රොජෙක්ටුව හොඳට කරන්න මගෙන් සුභ පැතුම් !!!"VinZOuTLooK"https://www.blogger.com/profile/04633216641213564800noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50695031650998858972011-01-17T15:37:21.428+05:302011-01-17T15:37:21.428+05:30@සූර සරදියල් :
තැන්කූ මචං තැන්කූ. දැන් නම් වැඩේ ගො...@සූර සරදියල් :
තැන්කූ මචං තැන්කූ. දැන් නම් වැඩේ ගොඩක් දුරට ඉවරයි. ලගදිම ලියන්න එනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25024451615571802732011-01-17T12:43:03.600+05:302011-01-17T12:43:03.600+05:30හොදයි සහෝ ! වැඩ ටික ඔක්කොම ඉවර උනාම මේ පැත්තට එන්න...හොදයි සහෝ ! වැඩ ටික ඔක්කොම ඉවර උනාම මේ පැත්තට එන්න කෝසූර සරදියල්https://www.blogger.com/profile/01640675912905870186noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-208747420057983482011-01-16T18:50:50.808+05:302011-01-16T18:50:50.808+05:30@MaRlaN :
ගොඩක් ස්තුතියි මල්ලී සුබ පැතුම් වලට.
...@MaRlaN :
ගොඩක් ස්තුතියි මල්ලී සුබ පැතුම් වලට.

@ස්වප්නා :
අම්මෝ මම එහෙම ලියන්න කියලා දන්නේ නෑ. ඔහේ හිතට එන දේවල් ටයිප් කරලා දානවා. මොකද ඉතින් බ්ලොග් එකේ නමත් සිතක සංකල්පනා නේ. මගේ හිතේ තියෙන සංකල්පනා තමයි මම ලියන්නේ.

පේරාජෙක්ට් එකටයි විභාගයටයි සුබ පැතුවට ගොඩක් තුති !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52367822919447530632011-01-15T17:09:46.384+05:302011-01-15T17:09:46.384+05:30ඔයා ලියන ලිපි හොඳ ගලා යාමක් තියන ලස්සන ලිපි තමා :)...ඔයා ලියන ලිපි හොඳ ගලා යාමක් තියන ලස්සන ලිපි තමා :)
ඉතින් අර වගේ සාප කරලා යන එක අහන්න දෙයක් නෙවෙයි :)
කොහොම නමුත් ව්‍යාපෘතිය හොඳින් නිම කිරීමට ශක්තිය, ධෛර්යය, වාසනාව නොඅඩුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා !! :)ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49758676605384282632011-01-14T19:10:13.951+05:302011-01-14T19:10:13.951+05:30අයියට හොදට කරන්න සුභ පතනව ඔන්න.....
ටික කාලයක් නොල...අයියට හොදට කරන්න සුභ පතනව ඔන්න.....
ටික කාලයක් නොලීවට මොකද ඉගනගන්න හින්දනේ... අපි තරහ වෙන්නෙ නෑMaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56162880545451077832011-01-14T18:28:19.649+05:302011-01-14T18:28:19.649+05:30@සංකල්පනා - රුවන් :
එහෙම දෙයක් තමයි දැන් කර ගන්න ව...@සංකල්පනා - රුවන් :
එහෙම දෙයක් තමයි දැන් කර ගන්න වෙලා තියෙන්නේ. ලියන්න ලැබෙන්නෙ නෑ කිව්වම මාරම දුකක් තියෙන්නේ.

සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියිසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-69462103089012421242011-01-13T21:33:09.816+05:302011-01-13T21:33:09.816+05:30ඒකට කමක් නෑ හොරෙන් හොරෙන් ලිය ලිය අහුවෙන්න ඕනායෑඍ....ඒකට කමක් නෑ හොරෙන් හොරෙන් ලිය ලිය අහුවෙන්න ඕනායෑඍ. අලූතෙන් ආපු කොලුවෙකුට රැග් එක විදියට මාතෘකාව කියලා බ්ලොග් ලිපි ලියාගන්න බැරියෑ ඔය Notes ලියා ගන්නවා වගේ. හික්ස්.....

දැක්කනේ සිම්පල් ප්ලෑනක්....

ව්‍යාපෘතිය යි විභාගය යි දෙකම හොඳට කරගන්න පුලුවන් වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි!සංකල්පනා - රුවන්http://www.sankalpana.infonoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-22064849954591004732011-01-11T14:03:46.663+05:302011-01-11T14:03:46.663+05:30@සින්ඩි ලංකා :
ඔන්න අයියා කියපු විදිහට මේල් කොලා. ...@සින්ඩි ලංකා :
ඔන්න අයියා කියපු විදිහට මේල් කොලා. දැන් ඔයැයිගේ අතේ වැඩේ තියෙන්නේ.

@පිණිබිඳු... :
සුබ පැතුම් වලට ගොඩක් තුති !!!!

@හිස් අහස :
වැඩි කාලයක් ඉන්න නම් බෑ. මොකද මම පොඩි කාලේ ඉදන් ලියන්න ආසයි. ඉස්සරත් මොකක් හරි කොල කෑල්ලක් ලැබුනම කියන එකමයි වැඩේ !!!

පැරචුට් එකක් ගත්තා නම් වැඩේ ගොඩ දාගන්න තිබ්බා කිව්වත් වගේ.
සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි මලේ !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-5069187353035604052011-01-11T14:00:25.790+05:302011-01-11T14:00:25.790+05:30@නදී :
ඔයා කිව්වට මමවත් දැකලා නෑ. බොහොම දුර්ලබ සත...@නදී :
ඔයා කිව්වට මමවත් දැකලා නෑ. බොහොම දුර්ලබ සතෙක් ලු.

සුබ පැතුවට ගොඩක් ස්තුතියි. අපට ටේ්රනින් ගිහින් ඇවිත් ඊට පස්සේ තමයි පේරාජෙක් ට් කරන්න තියෙන්නේ.

@raala :
ගොඩක් ස්තුතියි සුබ පැතුම් වලට

@nawammawatha :
අනිවාර්යෙන්ම ඔයාලා මගෙත් එක්ක ඉන්න බව හොදාකාරවම දන්නවා. ගොඩක් ස්තුතියි සුබ පැතුම් වලට.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66445242861258641382011-01-10T21:01:04.500+05:302011-01-10T21:01:04.500+05:30කමක් නෑ මචෝ . ඔටු දිවියට සමුදෙන්නත් එපැයි නේද . ඒක...කමක් නෑ මචෝ . ඔටු දිවියට සමුදෙන්නත් එපැයි නේද . ඒක නිසා ඉගනීමට මුල් තැන දීලා . වැඩේ කරගෙන යන්න . බ්ලොග් එක මම බලා ගන්නම් .ඔයා කියනවනම් මම මේ පැත්ත පලාතේ කාටවත් එන්න දෙන්නේ නෑ හොඳට ආරක්ෂා කරන්නම්

කොහොම වෙතත් අර කොන්ක්‍රීට් තට්ටුවට යන්න වැඩ කරන්න එපා . එක්කෝ දැන්මම පැරචුට් එකක් රෙඩි කරලා තියාගන්න .

පොරොජෙට් එක සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!

අයියට තිංතුං කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-10783288715575469332011-01-10T13:35:37.847+05:302011-01-10T13:35:37.847+05:30විභාග කටයුතු හොඳින් කරගන්න සුභ පැතුවා එහෙනම්.විභාග කටයුතු හොඳින් කරගන්න සුභ පැතුවා එහෙනම්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56107570949192637892011-01-10T12:52:07.692+05:302011-01-10T12:52:07.692+05:30පලකල සැනින් ඔබේ ලිපිය සින්ඩියේ පෙලගස්වාගන්න, අදම ඔ...පලකල සැනින් ඔබේ ලිපිය සින්ඩියේ පෙලගස්වාගන්න, අදම ඔබත් ඔබේ බ්ලොග් අඩවිය "සින්ඩි ලංකා" හි ලියාපදිංචි කරගන්න.
ලාංකීය බ්ලොග් කරුවන්ගේ බ්ලොග් සින්ඩිය "සින්ඩි ලංකා"සින්ඩි ලංකාhttp://sindilanka.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51710679225235160622011-01-10T11:13:05.673+05:302011-01-10T11:13:05.673+05:30අවුලක් නෑ මධුරංග, ප්‍රොජෙක්ට් එක එලටම කරල නිවාඩුපා...අවුලක් නෑ මධුරංග, ප්‍රොජෙක්ට් එක එලටම කරල නිවාඩුපාඩුවෙ ආයෙම ලියමු. අපි ඉනවනෙ කියවන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27639901125727852492011-01-10T10:45:43.114+05:302011-01-10T10:45:43.114+05:30ව්‍යාපෘතිය අතිශ සාර්ථක එකක් වේවා කියලයි මගේ ප්‍රාර...ව්‍යාපෘතිය අතිශ සාර්ථක එකක් වේවා කියලයි මගේ ප්‍රාර්ථනාව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2444521703361406812011-01-10T09:27:58.738+05:302011-01-10T09:27:58.738+05:30පඩුවන් බස්සා කියන සතානම් මම දෑකල නෑ.කොහොමත් තමුන්ග...පඩුවන් බස්සා කියන සතානම් මම දෑකල නෑ.කොහොමත් තමුන්ගෙ අධය්‍යාපන වෑඩ ටික එකලාසයක් කරගනම විවේක තියන වෙලාවට මේ පෑත්තෙ ඈවිත් ගියාට වරදක් නෑ කියලයි මම නම් හිතන්නෙ.

අහ්...ඔයාලගෙ ෆයිනල් ඉයර් ප්‍රොජේක්ට් එක ගෲප් එකක්ද? අපේ නම් 1 අවුරුදු,තනියම කරන්න ඕනේ එකක් විදියට තිබ්බෙ.ඉන්ඩ්‍රස්ට්‍රියල් ට්‍රේනින් එකත් එක්ක පෑරලල් කරන්න වුනා. පුදුම වදයක් වින්දෙ:(

ගෲප් එකේ අයට වෙන වෙනම අසයින් කරල ඈති නේද වෑඩ.නෑත්තම් ඉතින් කට්ටි පනිනවනෙ:ඩීනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.com