tag:blogger.com,1999:blog-5940820833829740850.post5120794933096200274..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: එපා වීමසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5940820833829740850.post-47291739438137387482014-11-25T15:35:59.478+05:302014-11-25T15:35:59.478+05:30ඔය කියන හොස්පිටිතාලේ මගෙත් යාලුවෙක් ඉන්නවා...
මලයට...ඔය කියන හොස්පිටිතාලේ මගෙත් යාලුවෙක් ඉන්නවා...<br />මලයට හොඳ අත්දැකිම් ටිකක් ගන්න පුළුවන් වේවි... අයියත් ඒ පානෙන්ම එළිය බලපුදෙන්කෝ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11419501729414964232014-11-23T16:41:22.530+05:302014-11-23T16:41:22.530+05:30testtestසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66346369456295425022014-11-23T09:17:58.781+05:302014-11-23T09:17:58.781+05:30අලුත් මනමාලයට ඔය ඩිංගට එපා උනාද?අලුත් මනමාලයට ඔය ඩිංගට එපා උනාද?හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34887363694356297162014-11-23T09:17:43.344+05:302014-11-23T09:17:43.344+05:30This comment has been removed by the author.හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61708013821845382322014-11-22T03:20:58.901+05:302014-11-22T03:20:58.901+05:30දැන් ඉතින් ඉස්සරහට තරගෙට මේවා බලාගන්න පුළුවන් වේවි...දැන් ඉතින් ඉස්සරහට තරගෙට මේවා බලාගන්න පුළුවන් වේවි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13855938856319850222014-11-21T16:56:54.778+05:302014-11-21T16:56:54.778+05:30මෙහෙම යුගයක් මේ ලංකාවෙ මීට කලින්නම් තියෙන්න නැතිව ...මෙහෙම යුගයක් මේ ලංකාවෙ මීට කලින්නම් තියෙන්න නැතිව ඇති. Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34262967516249510182014-11-21T16:12:30.496+05:302014-11-21T16:12:30.496+05:30මටනම් එපාවෙලා සෑහෙන්න කල්.. මටනම් එපාවෙලා සෑහෙන්න කල්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-28295552666806575602014-11-21T16:11:38.298+05:302014-11-21T16:11:38.298+05:30සිරාවට මාර පම්පෝරි ගැහිල්ලක් තියෙන්නෙ.....සිරාවට මාර පම්පෝරි ගැහිල්ලක් තියෙන්නෙ.....ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13561442484055708502014-11-21T15:07:10.948+05:302014-11-21T15:07:10.948+05:30පොඩ්ඩක් ඉවසල හිටිං. මාස දෙකක් යද්දි ඕව ඉවරයි දෙන්න...පොඩ්ඩක් ඉවසල හිටිං. මාස දෙකක් යද්දි ඕව ඉවරයි දෙන්නගෙන් කවුරු දිනුවත්රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-41732944199835626702014-11-21T14:38:42.952+05:302014-11-21T14:38:42.952+05:30හෙහ් හෙහ් .... අපිට මෙහෙම නම් උන්නැහෙට කොහොම ඇත්ද?...හෙහ් හෙහ් .... අපිට මෙහෙම නම් උන්නැහෙට කොහොම ඇත්ද? මම හිතන්නෙ ලොකු අයියට දැන් කණ්නාඩියෙන් පොරගෙ මූණ දකින කොටත් උරු ජුවල් ඇති. <br /><br />ඔව් බං, මාතරත් ටවුන් එකට යනකන් කිලෝමීටර් ගානක් එක දිගට පාර මැද කනුවල ලොකු කටවුට් ගහල තියෙනව. ටවුන් එක පුරාම ලොකූ ................ බෝඩ්, දැයට කිරුළටත් එක්ක ගහපුවා. අපරාදෙ සල්ලි. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56137894218505645482014-11-21T14:28:18.044+05:302014-11-21T14:28:18.044+05:30කෝ යකෝ රිප්ලයි බටොන් එක.. අිැඩ්රස් එක කියහං මං බො...කෝ යකෝ රිප්ලයි බටොන් එක.. අිැඩ්රස් එක කියහං මං බොට ඇන්තරැක්ස් ඩිංගක් තෑග්ගට එවන්න. ඇයි වදේ.. කියල කියල එපා වෙලා තියෙන්නේ දැංදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-32670893007781253202014-11-21T14:27:37.774+05:302014-11-21T14:27:37.774+05:30උඹල හදාගත්ත ක්‍රමය දැං බොලාටම එපා වෙලාද?? අනේ අපොය...උඹල හදාගත්ත ක්‍රමය දැං බොලාටම එපා වෙලාද?? අනේ අපොයිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com