tag:blogger.com,1999:blog-5940820833829740850.post4893170564453102176..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: කිඹුලා ගැන කටකතාසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-5940820833829740850.post-39405760033438335682012-02-13T10:35:23.414+05:302012-02-13T10:35:23.414+05:30අල්ල ගත්තට පස්සෙ මිනිස්සු ඌට දස වධ දුන්න කියල තමයි...අල්ල ගත්තට පස්සෙ මිනිස්සු ඌට දස වධ දුන්න කියල තමයි අයියෙ ආරන්චිය ආවෙ....හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16751854129990416732012-02-12T18:53:00.024+05:302012-02-12T18:53:00.024+05:30@malmi :
තේ බොන වෙලාවට මරු ඈ !!!
කටට කෙලත් ඉනුවා !...@malmi :
තේ බොන වෙලාවට මරු ඈ !!!
කටට කෙලත් ඉනුවා !

@Il mondo di una povera pazza :
රංගි ඇවිදින්න නාන්ඩ ගියාට කමක් නෑ. පරිස්සම් වෙන්ඩ !!
ආයේ අපට රංගියෙක් හොයන්ඩ කියලා යෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2926347082584290162012-02-12T18:15:15.446+05:302012-02-12T18:15:15.446+05:30මාත් කන්න ගියානේ කිඹුලෙක්. කොහෙද සුමනදාස බේකරියේ ඌ...මාත් කන්න ගියානේ කිඹුලෙක්. කොහෙද සුමනදාස බේකරියේ ඌ ඉන්නවා දැක්ක ගමන් මම උඩ පැනලා ඒක ගත්තා. අනේ ටිකක් විතරයි කන්න පුළුවන් උනේ. කොහෙද මම ලඟ හිටපු එකා මට හිනා උනානේ පෙරේතකම කියලා.

ඒත් මේ නම් මම කාපු කිඹුලෙක් නෙමෙයි නේද? මම රෑ උඩවලවේ නාල තියෙන්නේ කිඹුලෝ ඉන්න තැනක කියලා දැනගත්ත වෙලේ ඉඳන් තාමත් වෙව්ලනවා. එවෙලේ ආශාවට වතුරට පැන්නට මමත් මොන තරම් වගකීමෙන් තොරවද වැඩ කරලා තියෙන්නේ කියලා.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43676918685964173582012-02-12T13:27:20.129+05:302012-02-12T13:27:20.129+05:30මමත් දැක්කා තඩි කිඹුලෙක් බේකරියේ ඉන්නවාමමත් දැක්කා තඩි කිඹුලෙක් බේකරියේ ඉන්නවාmalmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34801048581280119492012-02-12T11:13:48.669+05:302012-02-12T11:13:48.669+05:30@දිනිති දීපිකා :
ඒක නේන්නම් දිනිති !!
මොක උනත් පවු...@දිනිති දීපිකා :
ඒක නේන්නම් දිනිති !!
මොක උනත් පවු ඒ කිඹුලා !!

@හරී :
කේන්ති ගන්න කාරි නෑ සුදු පුතේ !!
ඕවා ඉතින් විහිලුවට කියන කතා නේ. ආයේ ඉතින් හිතේ තියාගෙන කියන එවුවා යෑ. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16525564436201046922012-02-12T08:37:29.961+05:302012-02-12T08:37:29.961+05:30නෙදකින් මුන්ට නොදන්න දෙයක් කියා දෙන්න ගෙහුන් මං අහ...නෙදකින් මුන්ට නොදන්න දෙයක් කියා දෙන්න ගෙහුන් මං අහගන්න කතන්දර..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73706008858150458602012-02-12T02:03:53.318+05:302012-02-12T02:03:53.318+05:30මාත් පත්තරෙන්ද කොහේද කියෙවුවා... වාර්තාවක් තියන්න ...මාත් පත්තරෙන්ද කොහේද කියෙවුවා... වාර්තාවක් තියන්න තිබුණ කිඹුලා මැරිලලු....dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-69009821663372443072012-02-11T22:03:49.862+05:302012-02-11T22:03:49.862+05:30@prasanna86k :
සහෝදර ප්‍රේමය ?? කාත්තෙක්කද ?
@හි...@prasanna86k :
සහෝදර ප්‍රේමය ?? කාත්තෙක්කද ?

@හිතුවක්කාරි :
මොක්කු මොක්කු කාලද කියලා කවුදෑ දන්නේ !!

@පන්සල් හංදිය :
ඕකේ !! මම් හොයා බලන්නම් !

@Music girl :
දැන් නම් වමනේ ගියා. මෙච්චර වෙලා ඔක්කාරේ විතරමයි තිබ්බේ !

සංගීත ගෑල්ලමයා මගේ බ්ලොග් අඩවියට ආපු පලවෙනිම අවස්ථවද මේක ? එහෙනම් ඔන්න මම් සාදරයෙන් පිලිගන්නවා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-79057537812547645182012-02-11T22:00:42.659+05:302012-02-11T22:00:42.659+05:30@අසරණයා :
කට කතා !!!
@වින්චැට්කිරිල්ලි. :
ඒක නම්...@අසරණයා :
කට කතා !!!

@වින්චැට්කිරිල්ලි. :
ඒක නම් හරි !
ඒක නෙමේ. ඔයාගේ නියම කමෙන්ට් දානවා කියලා ආරංචියක් ආවා !

@ලහිරු :
ඒක හරි. අනික මූ මිනිස්සුන්ව මැරුවේ ජොලියට යෑ බඩගින්නට නේ. ජොලියට මිනිස්සු මරන එවුන් ටරේ උසස් තැන් වල යෙහෙන් වැජඹෙනවා අහිංසක එවුන් මැරෙනවා !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4480747025546626502012-02-11T21:57:35.975+05:302012-02-11T21:57:35.975+05:30@නිකමා :
ඒක නේන්නම්. ඔක්කොම කරලා දැන් මෙතන ලූලා දා...@නිකමා :
ඒක නේන්නම්. ඔක්කොම කරලා දැන් මෙතන ලූලා දාන්න හදනවා.
ආයෙමත් ඔක්කාරෙට එනවද මන්දා.....

@පැන්ඩා :
කිව්වත් වගේ. මට ඕකේ වගේ වගක් හිතුනෙම නෑනේ. පන් නෙලන්න නෙළුම් කොල කඩන්න ඔහේ යන වෙලාවක කිඹුල් පැටියෙක් හොයාගෙන එන්න ඕනා.

@Chanaka Aruna Munasinghe :
නම මාරු කරන්න වෙයිද මන්දා !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54997174131157473802012-02-11T21:54:07.701+05:302012-02-11T21:54:07.701+05:30@නිකමා :
මල්ලිට විතරක් මොකෝ ! මටත් සෑහෙන දුකයි සීන...@නිකමා :
මල්ලිට විතරක් මොකෝ ! මටත් සෑහෙන දුකයි සීන් එකට !

@දයානන්ද රත්නායක :
හොරෙක් අල්ල ගත්තත් වෙන්නේ ඕකනේ. හොරා ස්වාබාවිකව පොලිසියේදි මැරෙනවා !

@sAm (සෑම්) :
නැතුව නැතුව !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-42297675619669292692012-02-11T21:51:58.708+05:302012-02-11T21:51:58.708+05:30@ජිංජිබිරිස් :
ආයෙමත් ඔක්කාරෙට ආවා :(
@වර්ණා :
කි...@ජිංජිබිරිස් :
ආයෙමත් ඔක්කාරෙට ආවා :(

@වර්ණා :
කිඹුලා බනිස් කන එහෙකුත් නෑ මීට පස්සේ ! :)

@ජනියාගේ සයිබර් ලෝකය. :
ඔවු ! ලේක් ප්ලැසිඩ් එකට ගන්ඩ තිබ්බා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-42333265733714155632012-02-11T21:49:40.155+05:302012-02-11T21:49:40.155+05:30@~~තරූගේ ලෝකය~~; :
හික්ස් :) ඒක නේන්නම් !
@Anony...@~~තරූගේ ලෝකය~~; :
හික්ස් :) ඒක නේන්නම් !

@Anonymous :
හරි හරියෝ ! ඕකට කේන්ති ගන්ඩ ඕන යෑ. මොකෝ කෑවත් අවුලක් නෑ නේ ! හික්ස් :)
ආයෙත් ඔක්කාරෙට ආවා !

@ලොකු පුතා :
ඒ ටික නම් සහසුද්දෙන්ම වෙන්ඩ ඇති !! අපේ රටේ මිනිස්සුන්ගේ හැටි දන්නවනේ !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50348853806130804622012-02-11T21:47:02.903+05:302012-02-11T21:47:02.903+05:30@පිණිබිඳු... :
පවු නේ ?
@රාජ් :
ඒක හරි ! ඒක හරි !...@පිණිබිඳු... :
පවු නේ ?

@රාජ් :
ඒක හරි ! ඒක හරි !

@නාකියා :
ඒ උනාට අභයභූමියකට හරි ගිහින් දැම්මා නම් හරි නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21245727678957585682012-02-11T21:45:10.734+05:302012-02-11T21:45:10.734+05:30@නිකමා :
ෂෙල් එක කියලා කිව්වේ මොකද්ද ?
ඔය කතා ඇත්ත...@නිකමා :
ෂෙල් එක කියලා කිව්වේ මොකද්ද ?
ඔය කතා ඇත්තද කියලා දන්නේ නෑ මල්ලි ! කට කතා නේ ! ඒ උනාට පොඩි ඇත්තකුත් ඇති !

කිඹුල් මස් කාපු එකෙක්ද හරි ??

@සරත් ලංකාප්‍රිය :
අනිත් එක මුන් මිනිස්සු කන්නේ බඩගින්නට නේ. අපේ දේශපාලකයෝ වගේ යෑ. උන් බඩගින්නටයි හැම එකටමයි ඡන්දදායකයන්ව කන්ඩ හදන්නේ !

@දිනුක ජයකොඩි :
මේ වගේ හිතන එවුන් දෙතුන් දෙනෙක් එහේ හිටියා නම්....සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35359445661057699142012-02-11T21:41:19.391+05:302012-02-11T21:41:19.391+05:30@ම :
අච්චර කාලයක් හොදට හිටපු කිඹුලා පස්සේ මැරිලා !...@ම :
අච්චර කාලයක් හොදට හිටපු කිඹුලා පස්සේ මැරිලා !

@Anonymous :
මට ඔක්කාරෙටත් ආවා. මල ජරාව නේ මිනිස්සු කන්නේ !
ගොලුබෙල්ලෝ කන එකේ එක අතකට ඕකත් මොකෑ.

@න දී :
වෙන්ඩැති වෙන්ඩැති !! :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-60071631059759858882012-02-11T21:38:57.610+05:302012-02-11T21:38:57.610+05:30@Nadun Shiwantha :
අනේද කියන්නේ ! මිනිස්සු එක එක ක...@Nadun Shiwantha :
අනේද කියන්නේ ! මිනිස්සු එක එක කටකතා හදාගෙන ! මමත් ඒ කටකතා පතුරවන්න උදවු වෙනවද මන්දා !

@ප්‍රාර්ථනා :
ඔය තණකොල කපන්න ආපු එකාව කාලා කියලා මාත් අහලා තියෙනවා. :)

@Praveena Palipana :
ඒක තමයි හලෝ !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40073294797042705952012-02-11T21:35:11.971+05:302012-02-11T21:35:11.971+05:30@සයුරි :
මයේ බඩගාවට වෙනකන් ගිල ගනී.ඒත් බඩ හරිය ගිල...@සයුරි :
මයේ බඩගාවට වෙනකන් ගිල ගනී.ඒත් බඩ හරිය ගිලින්නේ කෝම ?

@Dinesh :
අල්ලපු එක හොදා. ඒත් අල්ලලා මරපු එක හරි නෑ

@Observer :
ඔවු මාමා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52853996728644596162012-02-11T21:33:10.583+05:302012-02-11T21:33:10.583+05:30@තාරා :
ඔයාට කිඹුලන්ව පේන්න බෑ ! ගෙම්බන්ට ඔයාව පේන...@තාරා :
ඔයාට කිඹුලන්ව පේන්න බෑ ! ගෙම්බන්ට ඔයාව පේන්න බෑ ! :)

@Shani :
දැන් ඌ මැරිලා !

@ChammA :
බලන්න යන්ට ඕනා. ඊට වඩා හොදයි උදේට එන චූං පාන් කාරයාගෙන් කිඹුලා බනිසක් කාලා ඉන්න එක !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-20875524689975712072012-02-11T21:30:57.404+05:302012-02-11T21:30:57.404+05:30@රූ.... :
අපෝ මම කටකතා පතුරවන්නේ නෑ. ඒ නිසා මට බය ...@රූ.... :
අපෝ මම කටකතා පතුරවන්නේ නෑ. ඒ නිසා මට බය වෙන්ට කාරි නෑ.

@ක්සැන්ඩර් | Xander :
කාලෙන් කාලෙට මොකෙක් හරි එකෙක් කරලියට එනවනේ. මෙදාපාර කිඹුලෙක් !

@බීටා :
ඔය කතාවත් ආරංචි උනා. මොක උනත් පවු ඒ කිඹුලා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-91127487671337032812012-02-11T15:43:13.199+05:302012-02-11T15:43:13.199+05:30මං දන්න කිඹුල් මස් කාපු කෙනෙක් නම් කිව්වෙ කුකුල් ම...මං දන්න කිඹුල් මස් කාපු කෙනෙක් නම් කිව්වෙ කුකුල් මස් වගේමයි කියලායි.

මේකා නම් මහ පත සයිස් එකෙක් තමා.අනේ අපටත් බලන්න තිබුණා නම්.Judyhttps://www.blogger.com/profile/14947898602897701092noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62508721623422663562012-02-11T11:52:13.705+05:302012-02-11T11:52:13.705+05:30බලන්නම වටින කිඹුල් තඩියෙක් තමා, පුලුවන්නම් ඇත්තටම ...බලන්නම වටින කිඹුල් තඩියෙක් තමා, පුලුවන්නම් ඇත්තටම වෙලා තියන දේ හොයලා පෝස්ට් එකක් දාන්නකෝ මලයා .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-48590789874146169922012-02-11T10:39:09.046+05:302012-02-11T10:39:09.046+05:30අම්මෝ..මේ කිඹුල් තඩියාගෙ ලොකු...:O මූනම් මොක්කු මො...අම්මෝ..මේ කිඹුල් තඩියාගෙ ලොකු...:O මූනම් මොක්කු මොක්කු කාලද දන්නෙ නෑ...හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-42064497176704476762012-02-11T10:36:33.086+05:302012-02-11T10:36:33.086+05:30ඔය එන්න ඈත්තේ තනිකරම සහෝදර ප්‍රේමයට බං...ඔය එන්න ඈත්තේ තනිකරම සහෝදර ප්‍රේමයට බං...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-48919218916672228362012-02-11T09:00:51.081+05:302012-02-11T09:00:51.081+05:30දාර සයිස් කිඹුලෙක් නේද, හැබැයි වෙලාවකට දුකත් හිතෙන...දාර සයිස් කිඹුලෙක් නේද, හැබැයි වෙලාවකට දුකත් හිතෙනවා, ඒත් ඉතින් ඌ නිසා ජීවිතේ නැතිවුණ අයගෙ ගෙවල් වල අයට නම් සහනයක් දැනෙනවා ඇති, ඒත් ඉතින් මැරුණු අය ආයේ එන්නේ නෑනේ මූ මැරුණා කියලා.ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.com