tag:blogger.com,1999:blog-5940820833829740850.post4846335573739571950..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: වාසනාවන්ත මරණයක්සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-5940820833829740850.post-91670119003151936392011-08-01T11:02:45.232+05:302011-08-01T11:02:45.232+05:30අනේ මැරෙන්න එපා සුදූලා. පව්අනේ මැරෙන්න එපා සුදූලා. පව්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53765372368807073982011-07-30T19:25:47.267+05:302011-07-30T19:25:47.267+05:30අනිවා බං මමත් මගේ ඇස් දෙකෙන් දැකලා තියනවා අමරෙට දු...අනිවා බං මමත් මගේ ඇස් දෙකෙන් දැකලා තියනවා අමරෙට දුක් විඳ විඳ මැරෙන මිනිස්සු.

ඒ ගොඩාක් උන් ජිවත් වෙන කාලේ කුහක කම් කර කර හිටි මිනිස්සු... මෙච්චර දේවල් ඇස් පනා පිට දැක දැකත් පව් වැඩ කරන්න මිනිස්සු බයක් නැති එකයි බං පුදුමේ.....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13599706981009361352011-07-29T17:22:53.877+05:302011-07-29T17:22:53.877+05:30අනේ.... මාත් කැමති එහෙම කාටවත් කරදරයක් නැතිව, දුක්...අනේ.... මාත් කැමති එහෙම කාටවත් කරදරයක් නැතිව, දුක් විදින්නෙ වේදනා විදින්නෙ නැතිව මැරෙන්නයි.... ඒකට පින තියෙන්න ඕනෙ කියනෙකනම් ඇත්ත...මේ ආතමෙනම් මං පිං කරනවා :ප් ඒත් ගිය අත්මෙ මොනා කරලාද දන්නෙ නෑනෙ.. :(
කොහොමහරි කමක් නෑ.... වාසනාවන්ත මරණයක් කියන්නෙ මම නම් හිතන්නෙ දුක් විදින්නෙ නැතිව මැරෙනෙකයි :)හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-17568598696492991822011-07-28T08:33:10.275+05:302011-07-28T08:33:10.275+05:30@සරත් ලංකාප්‍රිය :
ඒක හරි අයියේ. දෙමව්පියෝ නැතිවෙන...@සරත් ලංකාප්‍රිය :
ඒක හරි අයියේ. දෙමව්පියෝ නැතිවෙන දුක කොහොමත් නැති කරන්න බෑ අයියේ. ඔයාව හදපු වඩපු දෙමව්පියන්ට පින් අනුමෝදන් කරමු !!!! අපිට කරන්න තියෙන්නේ එච්චරයි නේ.

@- නිල් අහස - :
ඒකනේ අයියා. අපි දුක් විඳිනකොට ඒක අනුන්ට වගේම තමන්ටත් ලොකු කරදරයක් නේ.

@චතූ...... :
අම්මෝ හාර්ට් ඇටෑක් එකකින් මැරෙනකොට කොහොමද වාසනාවන්ත මරණයක් වෙන්නේ. ඒකත් දුකක් නේ. අර කිව්වත් වගේ හොද හිතකින් මැරෙන්න තියෙනවනම් එච්චරයි ඕනේ.

@පූසා :
අඩඩා !!! කවුද දන්නේ පූසයි සදරුයි එකම වයසේ කියලා. මම් හිතන් හිටියේ පූසා මට අයියා වෙනවාය කියලා.
එතකොට දෙයියනේ මට අයියලා ඇත්තෙම නැද්ද !!!! :(සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39848460440389433272011-07-28T08:28:40.743+05:302011-07-28T08:28:40.743+05:30@හිස් අහස :
අඩේ මල්ලි මාත් ආසයි බොලව් ජොලියේ ජීවත්...@හිස් අහස :
අඩේ මල්ලි මාත් ආසයි බොලව් ජොලියේ ජීවත් වෙලා ජොලියෙන්ම මැරිලා යන්න.කොයි !!! අපට එහෙම ඉඩක් තියෙනවා යෑ.

@ප්‍රසංග :
කතාව සහතික ඇත්ත. හැමෝටම මෛත්‍රි කරන්න ඕනේ. මොකද අපි මැරෙණ වෙලාව කාටවත් කියන්න බැරි හන්දා.

@sansarasidu :
නිවන් අවබෝධ කරගෙන මැරෙන්න තියෙනවනම් මාත් කමතියි. ඒත්... මේ ලෝකේ ඉදන් ඒක කරන්න පුලුවන් වෙයිද කියන සැකය නම් තියෙනවා. අඩුම තරමේ ඊලඟ ආත්මේ මනුස්ස ආත්මයක් කරගෙන ඒකෙදිවත් පින් කරගන්න බලමු.

@පන්සල් හංදිය :
මම් දවසක් දොරමඩලාවෙත් අහලා තියෙනවා ඔහොම පිරිත් අහ අහා ඉදලා නැති උන පුතෙක් ගැන. එහෙම මැරෙන්න තියෙනවනම් මාරම පිනක්. මොකද මැරෙන වෙලාවේ සිතේ තියෙන්නේ යහපත් සිතුවිලි නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47840849748165464912011-07-28T08:24:03.080+05:302011-07-28T08:24:03.080+05:30@නලිනි චන්දිමා :
ඒක හරි දොස්තර නෝනා. දෙමව්පියන්ට ස...@නලිනි චන්දිමා :
ඒක හරි දොස්තර නෝනා. දෙමව්පියන්ට සලකන්න ඕනේ කියලා ඒ අය දුකේ තියාගෙන බලලා වැඩක් නෑ. ඒක එයාටත් දුකක්. සලකන අපටත් දුකක්. මම් කලිනුත් කීවා වගේ මරණය කියන්නේ නැවතීමක් නෙමේ නේ.

@deeps :
ඒක හරි නංගි. දුක් විඳිනවට වඩා මරණය සැපක් වෙන වෙලාවල් තියෙනවා.

@JHOTHISHALANKA :
එහෙම මරණ නම් වාසනාවන්තයි අයියේ. කවුද දන්නේ අපි කෝම මැරෙයිද කියලා.

@♣ආසියා♠ (♥AseS♦) :
තරහා වෙන්නේ මොකටද. කමෙන්ට් කරනකොට හොද විතරක්ම කමෙන්ට් කරන්න කියලා නියමයක් නෑනේ. ඒ නිසා තමන්ගේ මතයත් ඉදිරිපත් කරන එක හොදයි.
ඔන්න මාත් කුණුබක්කිය පැත්තේ ගියා. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34266108563929323802011-07-27T21:27:43.594+05:302011-07-27T21:27:43.594+05:30උඹ සඳරුට මල්ලි කියලා මට අයියා කියන එකට මගේ බලවත් ව...උඹ සඳරුට මල්ලි කියලා මට අයියා කියන එකට මගේ බලවත් විරෝධය!
මොකද අපි දෙන්නම එක වයසෙ :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-80526456115320626892011-07-27T20:40:15.778+05:302011-07-27T20:40:15.778+05:30දුක් විදලා මැරෙන එක මහ අවාසනාවන්ත මරනයක් තමා..ඒත් ...දුක් විදලා මැරෙන එක මහ අවාසනාවන්ත මරනයක් තමා..ඒත් අපිට AL physics කරපු සර් (අපි රනයා කියන්නේ ආදරේටනේ) කියන විදියට නම් ඔය එක පාරටම මැරෙන අය හරි නින්දෙන්ම මැරෙන අය හරි අත්විදින්නේ වාසනාවන්ත මරනයක් නෙවේ...
මොකද ගොඩක් වෙලාවට ඒ අය මැරෙන්නේ හාර්ට් ඇටෑක් එකකින් වගේනේ..
ඉතින් එහෙම මැරෙනකොට සිහිය නෑනේ...
අපේ සර් කියන විදියට නම් එහෙම මැරුනහම ඊලග ආත්මේ තමා අප්සෙට් යන්නේ....
වාසනාවන්ත මරනයක් නම් හොද සිහියෙන් මැරෙන්න ඕනා..
හැබැයි දුක් විදින්නෙත් නැතුව...!!!!!!!!kasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-88310190957895555292011-07-27T16:04:16.242+05:302011-07-27T16:04:16.242+05:30මටත් කරන්නම බැරි දේ ..මම හින්දා අනිත් අය දුක් විදි...මටත් කරන්නම බැරි දේ ..මම හින්දා අනිත් අය දුක් විදිනවා, කරදර වෙනවා, බලන් ඉන්න බැරි එකයි.
ඒ හන්දා.. මම පතන්නෙත්, කාටවත් කරදරයක් නොවී, ජීවත් වෙන්නත්..මැරෙන කොට හොද සිහියෙන් ක්ෂණික මරනයක් සිදු වෙන්නත් කියා...තමයි ..මල්ලී.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54367835503296964062011-07-27T14:53:07.561+05:302011-07-27T14:53:07.561+05:30මමත් පතන්නේ කාටවත් කරදරයක් නැතිව අඑහෙම යන්න ලැබේවා...මමත් පතන්නේ කාටවත් කරදරයක් නැතිව අඑහෙම යන්න ලැබේවා කියලයි අපේ තාත්ත ගියේ එහෙමයි අවුරුදු අනුවේදී හොඳට නැගිටලා ඇවිදලා ගිහින් හන්සිපුටුවේ වාඩිවෙලා නංගී දුන්න තේ කෝප්පේ දිහා බලල හිනා උනා. හිනාව එහෙමම තිබුන නිසා තාත්ත කියල ඇඟට අත තිබ්බම තාත්ත ගිහින්.. අම්ම නම් එච්චර පහසු ගමනක් ගියේ නැහැ. තාත්ත ගියාට පස්සේ අම්ම බෙහෙත් ගැනීම නතර කරලා තියෙනවා අපි කවුරුත් නොදැන. අමාරු උනාම රෝහලට යන අතරේ සිහිය නැතිවෙලා රෝහලේදී තමයි ඇස් පියාගත්තේ.. අන්තිමට කිවුවේ මගේ නම්. ඒ නිසා මට තාමත් වේදනාවෙන් මිදෙන්න බැහැ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62349336474379084782011-07-27T12:29:01.298+05:302011-07-27T12:29:01.298+05:30අපේ ආච්චිත් අවුරුදු ගානක් ඇඳේ ඉඳලා දුක් විඳලා තමා ...අපේ ආච්චිත් අවුරුදු ගානක් ඇඳේ ඉඳලා දුක් විඳලා තමා නැති වුනේ හැබැයි ආච්ච නැති වෙන වෙලාවෙ මම ආච්චිට ඇහෙන්න පිරිත් කියෙව්වා ......

ආච්චි මැරෙනකං කරන්න පුලුවං උපරිමෙන් අපි සාත්තු සප්පායම් කලා....

මල්ලිගේ අදහසට මම එකඟයි .......පන්සල් හංදියhttp://www.pansalhandiya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35110958252851380622011-07-27T08:35:51.096+05:302011-07-27T08:35:51.096+05:30මැරෙන එක අනුන්ට කරදරයක් නැතිව තමනුත් විඳවන්නේ නැති...මැරෙන එක අනුන්ට කරදරයක් නැතිව තමනුත් විඳවන්නේ නැතිව වෙනවානම් තමා හොඳ... ඒත් අර කිව්වත් වගේ ඕකට බලපාන්නේ අපි කොරපු සහා කරන පින් පවු තමා... ඒත් මං නම් වාසනාවන්ත මරණයක් කියල විශ්වාස කරන්නේ අර බුද්ධ දර්ශනයේ එන විදිහේ පහන් සිලක් නිවිල යන ආකාරයේ මරණයක් ! මං කිව්වේ නිර්වාණාවබෝධයත් සමඟ සිදුවන මරණයක් !sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84922694957127151652011-07-27T00:01:41.383+05:302011-07-27T00:01:41.383+05:30මතු භවයක උපත පිනිස චුති සිතත් බලපානවලු..සමහර කුසල ...මතු භවයක උපත පිනිස චුති සිතත් බලපානවලු..සමහර කුසල හා අකුසල කර්ම විපාක යටපත් කරන්නත් මේ සිත ප්රභලයිලු..ඉතිං යහපත් මරණයක් ලැබෙන්නෙ මැරෙන මොහොතෙ යහපත් චුති සිතක් ලබාගත්තොත් නේද..මැරෙන්නෙ කොයි වෙලේද දන්නෙ නැති නිසා හැම මොහොතකම අන් අයට දයාව කරුණාව මෛත්‍රිය පතුරුවගෙන ලැබෙන දේ හොඳයි කියල ඉන්න එක තමා වඩාත් සුදුසු...ප්‍රසංගhttps://www.blogger.com/profile/08802033554223247511noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77356398220493583382011-07-26T23:07:51.679+05:302011-07-26T23:07:51.679+05:30මේ ඉන්න ටිකේ මමනම් කැමති සතුටෙන් ජොලියෙන් ජීවත් වෙ...මේ ඉන්න ටිකේ මමනම් කැමති සතුටෙන් ජොලියෙන් ජීවත් වෙන්න මැරෙනවා වගේ දේවල් ගැන මම යන්තමින්වත් හිතන්නේ නෑ . මැරෙන්නේ නෑ කියලා හිතාන ඉන්නවා නෙවේ . මැරෙන දවසට මැරියං කියලා හිතලා නිහඬව ඉන්නවා ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-24826431738849726612011-07-26T22:56:40.862+05:302011-07-26T22:56:40.862+05:30මරණේ වාසනාවන්ත හරි අවාසනාවන්ත හරි වෙන්නේ මැරෙන මොහ...මරණේ වාසනාවන්ත හරි අවාසනාවන්ත හරි වෙන්නේ මැරෙන මොහොතේ ඇතිවෙන සිතුවිල්ල නිසා තමයි යාළු..

කොහොම වෙතත් උබේ කීමට මමත් එකගයි ඒ වගේ මරණයක් ජීවත් වෙන අයට නම් වාසනාවන්ත වෙනවා තමයි..

ආයේ හොද තැනක ඉපදෙන එක කෙසේ වෙතත් ඉක්මනටම මේ කුප්ප කුජීත ලෝකෙන් වාශ්ප වෙන්න පින් කරපන් යාළු..

ආපු පළවෙනි දවසෙම මෙහෙම කියුවට තරහ අවසර යාළු..

අදයි මේ පැත්තෙ ආවේ වැදගත් කියවන්න වටින දේවල් ගොඩක් තියෙනවා වගේ..වෙලාවක් තිබුනොත් මගේ කුනු බක්කිය පැත්තෙත් ඇවිත් යන්න වරෙන් යාළු..Dinuka Harshanahttps://www.blogger.com/profile/11637341100819573669noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-5334614875111786882011-07-26T22:21:12.548+05:302011-07-26T22:21:12.548+05:30කාටවත් කරදරයක් නැතිව මැරෙන්න මමත් කැමතියි.අර ආච්චි...කාටවත් කරදරයක් නැතිව මැරෙන්න මමත් කැමතියි.අර ආච්චි අම්මා මැරුණා වගේ.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89584485669284595022011-07-26T20:45:48.821+05:302011-07-26T20:45:48.821+05:30හ්ම්ම්...දුක් විදිනවාට වඩා මරණය හොඳයි . එත් මිනිස්...හ්ම්ම්...දුක් විදිනවාට වඩා මරණය හොඳයි . එත් මිනිස්සු මේක තේරුම් ගන්නේ හරිම අඩුවෙන්. අපේ අම්මා නැති වුන වෙලාවේ මම මල්ලී, තාත්තා කවුරුවත් දුක් වුනේ නැහැ. ඒ අපි දන්නා නිසා මරණය අම්මාට සැපක් කියලා. ඒ වුණාට සමහරු මුණ නොරෝක් කරගෙන හිටියා අපි තුන්දෙනා හොටු පෙරාගෙන අඩුවේ නැත්තේ අපි අම්මට ආදරේ නැහැ කියලා හිතලා. තව කට්ටියක් මට පස්සේ දවසක බැන්නත් එක්ක අඩන්න තිබ්බා කියලාDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61159761279596590082011-07-26T20:27:30.660+05:302011-07-26T20:27:30.660+05:30මැරෙන එක අනුන්ට කරදරයක් වෙන විදිහට අනුන්ගෙන් යැපෙන...මැරෙන එක අනුන්ට කරදරයක් වෙන විදිහට අනුන්ගෙන් යැපෙන්නට සිදු නොවී, තමන්ටත් දුක් විඳින්නට සිදු නොවී වෙනවනම් තමයි හොඳ.
එහෙම නැතුව කලක් ලෙඩ වෙලා හිටියහම, අර කියන විදිහට බලන්නට පුළුවන් වුණත්, ඒක එක්කො ඒ බලන අයට කරදරයක්. එහෙම නැත්නම් බලා සිටිය නොහැකි දුකක්. එකවරම මැරුණහම දෙපාර්ශ්වයටම දුකක් නැහැ. අපට පින් රැස් කරගැනීමටයයි කියා, දෙමවුපියන්ට/ ආදරණීයයන්ට එහෙම එක්තැන්ව දුක් විඳීමට සිද්ධ වෙන එක හොඳය කියා මටනම් හිතෙන්නෙ නැහැ. ඒක දෙගොල්ලන්ටම දුකක්ම මිස. අනුන්ට කරදරයක් වීමට හෝ විඳව විඳව, පණ විතරක් නමට ඇදගෙන යාමට මම කැමති නැහැ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90560893128620517962011-07-26T20:27:22.080+05:302011-07-26T20:27:22.080+05:30@ADK කොලුවා :
අම්මෝ මේ කොලුවගෙන් තමයි බේරෙන්න බැරි...@ADK කොලුවා :
අම්මෝ මේ කොලුවගෙන් තමයි බේරෙන්න බැරි. හරි යාලු. අපි කවුරුත් උත්සහ කරන්නේ හොද විදිහට මැරිලා කවදහරි හොද තැනක උපදින්න තමයි.

ඔන්න මම සුදු කොඩි දැම්මා. වෙඩි තියන්න බෑ ඕං !!!! :)

(විහිලුවට කීවේ හොදේ !!!!)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65897541949971088002011-07-26T20:24:35.130+05:302011-07-26T20:24:35.130+05:30මේ ආත්මේ කරදරයක්, වදයක් නැතුව මරුන කියන්නේ ලබන ආත්...මේ ආත්මේ කරදරයක්, වදයක් නැතුව මරුන කියන්නේ ලබන ආත්මේ බල්ලෙක් වෙන්නේ නෑ බං කොහොමත්. ගිය ආත්මේ කරපු පිං වලින් මේ ආත්මේ හැම තත්පරයක්ම ගොඩ දාගන්න බෑ.. අපි හැමෝම කොලු කමට කතාවට ඔහොම කිව්වට, කවද හරි අපේ ආගමට අනුව මේ නරකාදියෙන් එගොඩ වෙන්න දෙයක් කරගන්නවා කියන එක යටි හිතේ තියනව....ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63262461475128927632011-07-26T20:19:40.144+05:302011-07-26T20:19:40.144+05:30@ප්‍රාර්ථනා :
ඒක හරි නංගි. දුක් විඳිනවට වඩා මරණය ස...@ප්‍රාර්ථනා :
ඒක හරි නංගි. දුක් විඳිනවට වඩා මරණය සැපක් වෙන වෙලාවල් තියෙනවා. ඒකනේ කට්ටිය කියන්නේ "උන්න විදිහට මලා මදැයි" කියලා

@අත්වැල මමයි - වටිනාම දේ ඔබටයි :
අනිවාර්යෙන්ම. ඔය ඉන්නේ අත්දැකීම් තියෙන කට්ටිය

@ADK කොලුවා :
අපෝ එහෙම හිතන්න එපා බං. ඊලඟ ආත්මේ සතෙක් උනාම ආයේ මනුස්සයෙක් වෙන්න අමාරුයි නේ. මනුස්ස ආත්මයක් ලබන්න අමාරුයි කියලා තියෙනවනේ. ඊලඟ ආත්මේත් මනුස්සයෙක් වෙමු. මීට වඩා සමාජයට යහපතක් කරන්න පුලුවන් එකෙක් වෙන්න බලමු !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62911046214261723902011-07-26T20:14:27.078+05:302011-07-26T20:14:27.078+05:30හොද පොස්ට් එකක් මචන්... මමත් ප්‍රර්ථනා කරන්නේ ලබන ...හොද පොස්ට් එකක් මචන්... මමත් ප්‍රර්ථනා කරන්නේ ලබන ආත්මේ බල්ලෙක් උනත් කමක් නෑ, මේ ආත්මේ දුක් විදින්නේ නැතුව, කාටවත් කරදරයක් දෙන්නේ නැතුව ලස්සනට මැරෙන්න ලැබේවා කියල.ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-48241938221262254222011-07-26T20:13:48.008+05:302011-07-26T20:13:48.008+05:30@දේවා ගේ අඩවිය :
ඒකනේ යාලුවා. මාත් පතන්නේ ක්ෂණික ම...@දේවා ගේ අඩවිය :
ඒකනේ යාලුවා. මාත් පතන්නේ ක්ෂණික මරණයක්. ඒක අනිත් අයට දුකක් නෑනේ.

@දිල් :
ඒක හරි අපේ අක්කා. ඒ නංගිට ඉක්මන් සුව පතනවා අපේ අක්කේ. ඒ නංගිට දලදා හාමුදුරුවන්ගේ පිහිටයි. ඉක්මනින් හොදවෙයි අපේ අක්කේ.

@ChammA :
හරි මල්ලි. මල්ලි හිතපු විදිහ හරි. සමහර රටවල් වල මරණයේ වෛද්‍යයවරයා (Doctor of Death) කියලා කෙනෙක් ඉන්නවා කියලා අහලා තියෙනවා.

@ලකී :
අපෝ ඒ පවුකාරයාව නම් මම මතක් කරන්නවත් කැමති නෑ. !!!! රටට විනාසයක් කරපු කාලකණ්ණියෙක් !!! ශික් !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83113260415307936692011-07-26T20:09:32.680+05:302011-07-26T20:09:32.680+05:30@මි හරක් පිඩියා :
අනිවාර්යෙන්ම ඉක්මනට පන්සල පැත්තේ...@මි හරක් පිඩියා :
අනිවාර්යෙන්ම ඉක්මනට පන්සල පැත්තේ යමු. හිටහන් මාත් එන්නම්.

@විසිතුරු :
අනිවාර්යෙන්ම මල්ලි. මැරෙනකොට ඒ වෙලාවේ හිතේ තියෙන චේතනාව තමයි ගොඩක් වැදගත්. ඒක හොද එකක් නම් ක්ෂණික මරණයක් උනත් කමක් නෑ.

@sithuwam :
සාත්තු කරන අයට දුකක් නෙමේ උනත් දුක් විඳින කෙනාට ඒක දුකක් නේ. ඔයාලෑ ආච්චි අම්මට අඩුම තරමේ යන්න එන්නවත් පුලුවන් කම තිබ්බනේ. ඒකම ගොඩක් වටිනවා. එක තැන් උනාම තියෙන දුක ඔයිට වඩා දුකක්.

@සෝරෝ :
ඒකනේ අයියා. ඒක ගොඩක් දුකක් !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13330670166315880042011-07-26T20:04:59.561+05:302011-07-26T20:04:59.561+05:30@තාරා :
ඒක හරි තාරා. ඒක ඉතින් ඒ කෙනාට අදාල දෙයක් න...@තාරා :
ඒක හරි තාරා. ඒක ඉතින් ඒ කෙනාට අදාල දෙයක් නේ. මරණයක් වෙනකොට මැරෙන කෙනාගේ හිතේ තියෙන ආකල්ප නැවත හොද තැනක උපදින්න එක හේතුවක් වෙනවා.

එක හේතුවක් විතරයි !!!! හොද ආකල්ප තියෙද්දිත් මැරිලා නරක තැන්වල උපදින්න පුලුවන් ඒ අය ඉන්නකන් කරපු පින් පවු අනුව !!!

@ආගන්තුකයා :
අනිවාර්යෙන්ම ඕනදේක දෙපැත්තක් තියෙනවා. අම්මා තාත්තා උනත් ලෙඩක් හැදිලා ගොඩක් දුක් විඳිනවනම් ආදරනීය පුත්තු හැටියට සුබ මරණයක් පතන්න ඕනා. මොකද මරණය කියලා කියන්නේ අපේ අවසානය නෙමේ නේ. අපි තව තැනක උපදීවී. ගොඩක් වෙලාවට හොද තැනක. මොකද අම්මලා පවු කරන අය නෙමේ නේ. ගෙදර බුදුන් වෙන්න උනත් සුදුසු කට්ටියනේ.

ඉතින් හොද තැනක උපදින එක ඉක්මන් උනාම මොකෝ. ඔයාගේ අදහසටත් මම ගරු කරනවා.

@චාටර් කොල්ලා :
උබට හොරෙන් උබ මැරෙන්නේ කෝමද බං. එහෙනම් මැරිලම තමා පෙන්නන්න වෙන්නේ. එහෙම උනහම මටත් කියන්නකෝ. :)

@චේජනා :
ඇති යාන්තන් චේජනා අක්කවත් මගේ පැත්තට ඉන්නවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com