tag:blogger.com,1999:blog-5940820833829740850.post4526262413733887473..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ලිලිපුට් -බ්ලෙෆුස්කු යුද්ධයසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-5940820833829740850.post-17774625355006264922013-11-21T20:12:30.269+05:302013-11-21T20:12:30.269+05:30ඔය දේ අද සමාජෙ ගොඩක් දෙවල් වලට සම්බන්ද කරගන්න පුලු...ඔය දේ අද සමාජෙ ගොඩක් දෙවල් වලට සම්බන්ද කරගන්න පුලුවන් .. සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40933197297748688402013-11-21T09:45:14.790+05:302013-11-21T09:45:14.790+05:30සරත් ලංකාප්‍රිය :
ගොඩක් වෙලාවට මිනිස්සු කා කොටා ගන...සරත් ලංකාප්‍රිය :
ගොඩක් වෙලාවට මිනිස්සු කා කොටා ගන්නේ පොඩි පොඩි දේවල් වලට !

සයුරි :
ඒක නේන්නම්... ඒක නෙමේ ඔබතුමී ආස නැද්ද ගලිවර්ගේ චාරිකා පොත කියවන්ඩ ?

Bindi :
ඒ උනාට ඉතින් මිනිස්සු පිලිගන්ඩ කමති නෑ නෙව... මොකෝ බින්දි අක්කා ලියන්නේ නැත්තේ ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54740842391031083152013-11-21T06:40:34.059+05:302013-11-21T06:40:34.059+05:30ලස්සන කතාව....ගලිවර්ගේ චාරිකාවේ ඔය හරිය මට මතක නැහ...ලස්සන කතාව....ගලිවර්ගේ චාරිකාවේ ඔය හරිය මට මතක නැහැනේ..කොහෙන් කැඩුවත් බඩට යන බිත්තරේ ...අපේ හුඟක් අවුල් වලට මුල ඔය වගේ කේස් තමයි....Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-88383818825593361722013-11-21T04:02:19.753+05:302013-11-21T04:02:19.753+05:30බිත්තර වලියක් ගිය දුර...බිත්තර වලියක් ගිය දුර...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-72142783705255436122013-11-20T22:43:23.858+05:302013-11-20T22:43:23.858+05:30Stop by my blog ... payday uk

Stop by my blog ... payday ukAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-59564472674734648962013-11-20T13:24:00.423+05:302013-11-20T13:24:00.423+05:30අපිත් ඔයිට දෙවෙනි නෑ. .. එක දෙයියන්ට වඳිනවා එකම ක...අපිත් ඔයිට දෙවෙනි නෑ. .. එක දෙයියන්ට වඳිනවා එකම කෑම කනවා. පාටත් ඉතින් එක වගෙයි.. නම් ගත්තත් ආනන්ද ආනන්දන් වෙනවා චන්ද්‍ර චන්ද්‍රන් වෙනවා. රත්න රත්නම් වෙනවා. ඔන්න ඔය නයන්න හින්දා අපි ජාති දෙකකට බෙදෙනවා. මරාගන්නවා. අන්තිමට බිත්තරේ දෙපැත්ත වගේ තමා. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75410820606223360132013-11-20T13:12:00.458+05:302013-11-20T13:12:00.458+05:30අසෙනි :
හ්ම්.. ඒකත් කියන්න බෑ... අපි දෙගොල්ලෝ මරාග...අසෙනි :
හ්ම්.. ඒකත් කියන්න බෑ... අපි දෙගොල්ලෝ මරාගනීද මන්දා..
මොකෝ අසෙනි පින්තූරෙත් මාරු කරලා ? කාලෙකට පස්සේ තමා දැක්කේ. මොකෝ ලියන්න එහෙම අදහසක් නැද්ද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61902268239625701492013-11-20T13:01:58.926+05:302013-11-20T13:01:58.926+05:30 Big Endian, Little Endian නිසාත් ඓතිහාසික යුද්ධයක... Big Endian, Little Endian නිසාත් ඓතිහාසික යුද්ධයක් ඇතිවෙයිද දන්නෙ නෑ නෙහ්??? :)හිමාලී අනුරුද්ධිකා දිසානායකhttps://www.blogger.com/profile/09605347688370019992noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35475045227383681872013-11-20T11:57:36.637+05:302013-11-20T11:57:36.637+05:30Anonymous :
නියම කමෙන්ට් එකක් නේ !
මම ඔය ගැන දැනගත...Anonymous :
නියම කමෙන්ට් එකක් නේ !
මම ඔය ගැන දැනගත්තෙත් අදමයි... තව විස්තර හොයලා බලන්නම් :)

රජ වීදිය :
ඒකනේ කියන්නේ... මිනිස්සු ඔයිට වඩා පොඩි දේටත් ගහමරාගෙන තියෙනවා.

කෝරලේ මහත්තයා :
මාත් ඕකේ.. බිත්තර ඔම්ලට්..බුල්සායි එහෙමත් මරු !

රාජ් :
නෑ පොඩි පැත්තෙන් !... :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-15457854133688520272013-11-20T11:55:39.014+05:302013-11-20T11:55:39.014+05:30සිරාගෙ කාමරේ :
මාත් ඒ කතාව අහලා තියෙනවා. හොයලා බලන...සිරාගෙ කාමරේ :
මාත් ඒ කතාව අහලා තියෙනවා. හොයලා බලන්ඩ ඕන ඒ ගැන. :)

තුශානි :
අපි එහෙනම් දෙන්නම ගලිවර්ගේ චාරිකා පොත කියවමු !
ගුණසේන එකේ තියෙනෝ..

Dinesh :
ඒක මටත් තියෙන ප්‍රශ්නයක් !
ඒක තාම දැනගන්න ලැබුනේ නෑ... ඉක්මනටම ඒකට උත්තරයක් දෙන්නම්. :)

ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
අපිට ඉතින් කොම්පීටරේට අදාල වෙන ඒවා විතරනේ ඕන කරන්නේ.. ඉතින් ඒ පැත්තට ප්රශ්නය ඇද්දා ! :)

සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16599165391741637632013-11-20T11:52:17.219+05:302013-11-20T11:52:17.219+05:30ධාරා :
ඒ වගේ තමයි ධාරා !
සිඟිති :
ඔයා හරි සිඟිති ...ධාරා :
ඒ වගේ තමයි ධාරා !

සිඟිති :
ඔයා හරි සිඟිති !
ඒ ප්‍රශ්නේ සොෆ්ට්වෙයාර් කෑල්ලට ආවා... ඒකෙන් ගැලවෙන්ඩයි ඕන :)

SilentSahan :
ලියන්ඩ ලියන්ඩ... සරලව කියලා දෙන්ඩ ලැබෙනවා නම් කොච්චර ශෝක් ද !

Chandana Gunasekera :
දැන් ආයෙමත් ඒ විශයයන් දෙක වෙන වෙනම උගන්වන්ඩ අරගෙන තියෙන්නේ... තිබ්බ විදිහටම තිබ්බා නං ඉවරයි නෙහ්..නේද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71513519588055778602013-11-20T11:49:34.185+05:302013-11-20T11:49:34.185+05:30දිලිනි :
ඔයා කැමති නං මං උගන්නලා ගන්නම්... කැමතිද ...දිලිනි :
ඔයා කැමති නං මං උගන්නලා ගන්නම්... කැමතිද ඉතින්...හිහ් :)

Damith Gunawaredane :
අනිවාර්යෙන්ම... පහලින් ඇනෝගේ කමෙන්ටුවෙනුත් ඒ වගේ සීන් එකක් කියන්නේ :)

S. L. මැලේ රාළ :
ගලිවර්ගේ සුවිසැරිය !
ආයෙමත් බලන්න ආසයි !

Chathuranga Priyashad :
බිත්තර ජාතිය මොකද්ද කියලා නං හම්බ උනේ නෑ. කතාවේ මේ ටිකත් ගැටගහගත්තේ හරි අමාරුවෙන්.. එක තැනකවත් සම්පූර්ණ විස්තරයක් තිබුනේ නෑ... :(සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47466821832113550082013-11-20T10:44:42.782+05:302013-11-20T10:44:42.782+05:30බිත්තරේ කඩන්න ඕන ලොකු පැත්තෙන්. බිත්තරේ කඩන්න ඕන ලොකු පැත්තෙන්. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-907445364632584662013-11-20T09:56:00.932+05:302013-11-20T09:56:00.932+05:30ඔය වගේ දෙයක් නම් දැනගත්තේ අදම තමයි හැබැයි බිත්තර ක...ඔය වගේ දෙයක් නම් දැනගත්තේ අදම තමයි හැබැයි බිත්තර කන්න නම් මම ඕකේ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2159571141932626122013-11-20T09:33:54.653+05:302013-11-20T09:33:54.653+05:30බිත්තරයක් කරපු හරියක් නේද?අනේ මන්ද බිත්තරේට මෙහෙම ...බිත්තරයක් කරපු හරියක් නේද?අනේ මන්ද බිත්තරේට මෙහෙම පුලුවන්නම් මිනිස්සු ගැන කිනම් කතාද?Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-15305646368495556352013-11-20T09:11:17.822+05:302013-11-20T09:11:17.822+05:30මුස්ලිම් ජාතිකයො ෂියා යා සුන්නි ලෙස බෙදිල ගහමරා ගන...මුස්ලිම් ජාතිකයො ෂියා යා සුන්නි ලෙස බෙදිල ගහමරා ගන්නෙත් යාඥා කරනකොට නැමෙන්න කලින් අත් දෙක තියනවද නැමිල අත් දෙක තියනවද කියන ප්‍රස්නෙ මතයි. :) මේක කියවනකොට මට මතක් උනේ ඒකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13565459989755168292013-11-20T08:56:58.578+05:302013-11-20T08:56:58.578+05:30කතාව හැම පැත්තටම ආදේශ කරගන්න පුළුවන් මධු. කතාව කොම...කතාව හැම පැත්තටම ආදේශ කරගන්න පුළුවන් මධු. කතාව කොම්පුටර් පැත්තට ගෙන ගිය හැටි අපූරුයි.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66981069189531582732013-11-20T01:37:03.211+05:302013-11-20T01:37:03.211+05:30දැන් එතකොට යුද්ධේ අන්තිමේ මොකද වුනේ? අන්න ඒක ගැන ල...දැන් එතකොට යුද්ධේ අන්තිමේ මොකද වුනේ? අන්න ඒක ගැන ලියලා නැහැනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39331117219563199282013-11-19T22:57:15.539+05:302013-11-19T22:57:15.539+05:30කියවගෙන යද්දි මටත් ගලිවර්ගේ චාරිකා පොත තමයි මතක් උ...කියවගෙන යද්දි මටත් ගලිවර්ගේ චාරිකා පොත තමයි මතක් උනේ....

බිත්තරේ බිග් එන්ඩියන් ලිට්ල් එන්ඩියන් ගැන දීපු තොරතුරට හුඟක් ස්තූතියි.. නොදැන හිටිය දෙයක් දැනගත්තා . තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53484953231659696512013-11-19T21:17:26.826+05:302013-11-19T21:17:26.826+05:30ඇත්තද බන් බිත්තරේ කෙලින් කරලා ඒක උඩ සෑහෙන බරක් තිය...ඇත්තද බන් බිත්තරේ කෙලින් කරලා ඒක උඩ සෑහෙන බරක් තියන්න පුලුවන් කියන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75091227458633774522013-11-19T20:00:47.356+05:302013-11-19T20:00:47.356+05:30ස්තූතියි මල්ලී උඹේ රසවත් කථාවට. මෙහෙම දෙනවා නම් ඉත...ස්තූතියි මල්ලී උඹේ රසවත් කථාවට. මෙහෙම දෙනවා නම් ඉතිහාසය ආසාවෙන් ඉගෙන ගත්තෑකි. අපේ කරැමෙට අපි ඉගෙන ගන්න කාළේ එවකට තිබුණු ආංඩුව ඉතිහාසයයි භූ ගෝලයයි අයින් කරලා සමාජ අධ්‍යනය කියලා විශයක් දැම්මා. O/L
වලට ඒකට මට ඩී එකක් තිබුනා. ඒත් රටවල් කොහෙද තියෙන්නේ මොනවද ශිෂ්ඨාචාර වගේ දේවල් ගැන දැණුමක් ගත්තේ නෑ. දැන් ඒ විශය ආපහු තියෙනවා මගේ හිතේ.
උඹට ජය!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-22438062907436702052013-11-19T19:21:12.517+05:302013-11-19T19:21:12.517+05:30කිව්වත් වගේ මේ වගේ දේවල් තියෙනවා සරළ පෝස්ට් බවට පත...කිව්වත් වගේ මේ වගේ දේවල් තියෙනවා සරළ පෝස්ට් බවට පත් කරන්න පුළුවන්... මටත් දෙක තුනක් මතක් උනා... මධුගේ පෝස්ට් ඉස්ටයිල් එකට මන් හරි කැමතියි ....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14890452349107513382013-11-19T18:44:26.372+05:302013-11-19T18:44:26.372+05:30අළුතින් මෙව්වා කරන සොෆ්ට්වෙයාර් කෑල්ලට ඔය බිග් එන්...අළුතින් මෙව්වා කරන සොෆ්ට්වෙයාර් කෑල්ලට ඔය බිග් එන්ඩින් ලිට්ල් එන්ඩින් ඔබා ගන්න ද මධුරංග මේ දවස්වල වලි කන්නේ?...
බිත්තර ප්රශ්නය ඉක්මනින්ම නිමාවී කට්ටෙන් එලියට පැන ගන්න ලැබේවා!!!සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19864333711052864462013-11-19T17:46:58.771+05:302013-11-19T17:46:58.771+05:30මුලින් ම ආවේ බිත්තරේ ද? කිකිළි ද? වගේ තමයි!මුලින් ම ආවේ බිත්තරේ ද? කිකිළි ද? වගේ තමයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-60676107656867447602013-11-19T16:30:20.098+05:302013-11-19T16:30:20.098+05:30කතාව නම් එළ. මටත් ගලිවර් උන්දැව මතක් උනා.
මේ ලිලිප...කතාව නම් එළ. මටත් ගලිවර් උන්දැව මතක් උනා.
මේ ලිලිපුට්ටො බිත්තර දැම්මද? නැත්නම් උන් කැඩුවෙ කුකුළු සොරි සොරි කිකිළි බිත්තරද?

ඔය මොන මගුලක් වත් නෑනෙ ඕකුන් බිත්තර තම්බන් කෑවා නම්. ;-)චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.com