tag:blogger.com,1999:blog-5940820833829740850.post3658693642010388923..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: නැවුම් බලාපොරොත්තු සමග නව වසරක් !සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-5940820833829740850.post-60876521862973772982012-01-03T15:49:31.999+05:302012-01-03T15:49:31.999+05:30උඹටත් සුභම සුභ අලුත් අවුරුද්දක් මධුරංගඋඹටත් සුභම සුභ අලුත් අවුරුද්දක් මධුරංගAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-82681827393211621322012-01-03T08:07:44.307+05:302012-01-03T08:07:44.307+05:30@ මධුරංග: ඒකෙ මොනාද බං හොයන්න තියෙන්නෙ...
Email s...@ මධුරංග: ඒකෙ මොනාද බං හොයන්න තියෙන්නෙ...

Email subscription කියන්නෙ ගැජට් එකක්...ඒක දැම්මම කැමති අයට පුලුවන් තමුන්ගෙ email address එක දාලා රෙජිස්ටර් වෙන්න...ඊට පස්සෙ අලුතින් ලිපියක් දැම්මම ඒ email එකට මේල් එකක් යවනවා..... මම හිතන්නෙ උඹ ඕක දන්නවා....

එතකොට සැරින් සැරේ එන්න ඕනෙත් නෑ අලුත් ලිපි තියෙනවද බලන්න...ඒ වගේම කියවන්නන්ට ලිපි මිස් වෙන්නෙත් නෑ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89794258693476613692012-01-02T22:58:34.511+05:302012-01-02T22:58:34.511+05:30@ මදූ : හ්ම්..මම දන්න විදියට නම් ලංකාවේ එහෙම තමයි....@ මදූ : හ්ම්..මම දන්න විදියට නම් ලංකාවේ එහෙම තමයි...කැම්පස් එක අනුව වෙනස් වෙනවද දන්නෙත් නෑ...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-74399742356022326812012-01-02T22:19:56.932+05:302012-01-02T22:19:56.932+05:30@හිතුවක්කාරි :
සුබ පැතුම් වලට ස්තුතියි. නංගි කරන ක...@හිතුවක්කාරි :
සුබ පැතුම් වලට ස්තුතියි. නංගි කරන කියන වැඩ කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා පතනවා.

@හිස් අහස :
මල්ලිටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !

@සයුරි :
රතු ලෝගුව ? ඒක දෙන්නේ එම් ඇස් සී එක කලාම ද ?
මාව දැනුවත් කරන්න සයුරි අක්කේ !!!

@cjgayan :
ස්තුතියි අයියා !!

@සීතල අයියා :
අඩෝ සීතල අයියා මල්ලි !!!
සුබ අළුත් අවුරුද්දක් වේවා !!

@හි තු ම තේ :
මල්ලිටත් බලාපොරොත්තු ඉටු වන සුබ අළුත් අවුරුද්දක් වේවා !

@නිසුපා :
අක්කාටත් එසේම වේවා !

@ChammA :
මල්ලිටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-22365001925095918452012-01-02T22:15:35.664+05:302012-01-02T22:15:35.664+05:30@Weni :
වෙනී අයියටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !
...@Weni :
වෙනී අයියටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !

@රාජ් :
එසේම වේවා අයියා.

@රොෂාන් :
එසේම වේවා !!!

@Observer :
මාමටයි නැන්දටයි දෙන්නටම සුබ නව වසරක් වේවා !

@~~තරූගේ ලෝකය~~; :
මල්ලිටත් සුබ නව වසරක් වේවා !

@රූ.... :
අප්පටසිරි. එහෙනම් දැන්ම තියාම කියන්න ඕනේ බලන්න වෙන්නේ නෑ කියලා. ඒ උනාට එයාලා කැම්පස් එක බලන්න හරි ඒවි. දන්නවනේ අපේ කැම්පස් එක ගොඩක් ලස්සනයි කියලා. නේද අක්කේ ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14305987872267453702012-01-02T22:10:55.638+05:302012-01-02T22:10:55.638+05:30@වින්චැට්කිරිල්ලි. :
ඒ වැඩේ අම්මා හොයනවා මේ ටිකේම....@වින්චැට්කිරිල්ලි. :
ඒ වැඩේ අම්මා හොයනවා මේ ටිකේම. ඒ නිසා ඒකත් වෙයි මේ අවුරුද්දේම. නංගිටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !!

@Janaranga Wijaindu Dewasurendra :
ජනරඟටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

@Chams :
එසේම වේවා සහෝදරයා !!!

@රහස් පරික්ෂකයා :
එල එල.
මල්ලිටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

@පැන්ඩා :
පැන්ඩා මල්ලිටත් සුබ නව වසරක් පතනවා. ක්ලාස් එකකුත් එක්ක අවුට් වෙන්න ලැබේවා !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33138445822614767282012-01-02T22:07:29.329+05:302012-01-02T22:07:29.329+05:30@සුදු හංසි :
සුදු හංසි අක්කටත් සුබ අළුත් අවුරුද්දක...@සුදු හංසි :
සුදු හංසි අක්කටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

@Shani :
නංගිටත් සුබ අළුත් අවුරුද්දක් වේවා

@නාකියා :
ඒක හරි යයි. මේ අවුරුද්දෙත් ඒක වෙයි. ඒක මම් නොලියා හිටියේ.

@වැලිමැඩියා :
වැලි මැඩියා අයියටත් සුබ නව වසරක් වේවා !

@බට්ටි :
ලස්සන කවියක් බට්ටියෝ. අපේ බට්ටිටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29018732310502823042012-01-02T22:04:48.694+05:302012-01-02T22:04:48.694+05:30@කපීකේකි :
තාම රස්සාවට ගියා විතරමයි. මේන් මෙයා මඟු...@කපීකේකි :
තාම රස්සාවට ගියා විතරමයි. මේන් මෙයා මඟුලක් හොයා ගන්නලු. හික්ස් :)
නංගිටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !!

@හරී :
මොකක් හරි කරලා අවුට් වෙයන් මචං. ආයේ ඕවා කරන්න තියාගත්තොත් මාර කරදර බං. මොකද්ද අර Email Subscription කියලා කියන්නේ. මම් හොයලා තිබ්බොත් දෙන්නම්

@sAm sRi :
අඩෝ පොඩි සෑමා ලොකු සෑමා සුබ අළුත් අවුරුද්දක් වේවා කිව්වා !

@අකීකරු හිත :
නංගිගෙත් පැතුම් ඉටුවෙන සුබ නව වසරක් !

@පොඩි මෑන් :
එසේම වේවා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-26699158622310292452012-01-02T22:00:27.157+05:302012-01-02T22:00:27.157+05:30@පැණි දොඩම් :
එසේම වේවා අයියා !
@Podi Kumarihami ...@පැණි දොඩම් :
එසේම වේවා අයියා !

@Podi Kumarihami :
අක්කෑ බලාපොරොත්තුත් මේ අවුරුද්දේ ඉෂ්ඨ වේවා !

@සෙට් එක :
මල්ලිටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !

@ලහිරු :
සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි.

@prasanna86k :
මාළු අයියටත් සුබ නව වසරක් වේවා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9135216003503499682012-01-02T21:57:39.116+05:302012-01-02T21:57:39.116+05:30@දේවා ගේ අඩවිය :
මල්ලිටත් සුබ අළුත් අවුරුද්දක් වේව...@දේවා ගේ අඩවිය :
මල්ලිටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !

@ItalyDilan :
ඩිලාන් අයියටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !

@ගුණේ අයියා :
ගුණේ අයියටත් සුබ අළුත් අවුරුද්දක් !

@ඔබ නොදුටු ලොවක් :
එසේම වේවා !

@නදීර සඳරුවන් ලියනගේ :
එහෙනම් මල්ලියි මායි එකම බෝට්ටුවේ ! මරු මරු !
එලටම ට්‍රේනින් එක කරගන්න. එතනම ජොබ් එකත් සෙට් වෙයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13735341534821487332012-01-02T21:54:33.780+05:302012-01-02T21:54:33.780+05:30@දිල් :
දිල් අක්කටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !
...@දිල් :
දිල් අක්කටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !

@malmi :
අක්කෑ පවුලේ හැමෝටමත් එක්කම මම් සුබ පතනවා. :)

@පූසා :
එසේම වේවා !

@kumaraya :
මට කුමාරයෙක් සුබ පැතුව පලවෙනිම අවස්ථාව මේක.:)

@Dinesh :
මල්ලිගේත් පැතුම් ඉටුවෙන සුබ නව වසරක් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-58566607597770281592012-01-02T19:36:11.061+05:302012-01-02T19:36:11.061+05:30මධුරංග අයියගේ සියලු පැතුම් ඉටු වෙන සුභම සුභ නව වසර...මධුරංග අයියගේ සියලු පැතුම් ඉටු වෙන සුභම සුභ නව වසරක් වෙන්න ඕන මේ අවුරුද්දේ :))Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44879419975017381462012-01-02T15:04:49.544+05:302012-01-02T15:04:49.544+05:30සුබම සුබ නව වසරක් වේවා මල්ලි...සුබම සුබ නව වසරක් වේවා මල්ලි...Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-22522227363809426822012-01-02T13:58:59.102+05:302012-01-02T13:58:59.102+05:30මගෙත් පහු ගිය අවුරුද්ද ගැන තියෙන්නෙත් ඔය වගේම අත්ද...මගෙත් පහු ගිය අවුරුද්ද ගැන තියෙන්නෙත් ඔය වගේම අත්දැකීම් තමයි. ලබන අවුරුද්දත් ඔය වගේමයි. අවුරුද්ද මැද රස්සාව ස්ථිර වෙනවා, අවුරුද්ද මුල උපාධි ලෝගුව දානවා. සන්තෝසයි...
සුබ අලුත් අවුරුද්දක්....හි තු ම තේhttps://www.blogger.com/profile/07419619984866312961noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19283994181413839252012-01-02T11:55:55.759+05:302012-01-02T11:55:55.759+05:30wish you the same macho...wish you the same macho...සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-48908604841143899332012-01-02T09:19:34.365+05:302012-01-02T09:19:34.365+05:30ඔබටත් පවුලේ සියළුම දෙනාටත් එසේම වේව..ඔබටත් පවුලේ සියළුම දෙනාටත් එසේම වේව..cjgayanhttps://www.blogger.com/profile/12233085014345384391noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50117072945924944042012-01-02T08:56:00.596+05:302012-01-02T08:56:00.596+05:30මගේ සුබ පැතුම් මධු මලයෝ...උපාධි ලෝගුව දානවා කියන්න...මගේ සුබ පැතුම් මධු මලයෝ...උපාධි ලෝගුව දානවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි ඔන්න...:) රතු ලෝගුවත් දාන්න ලැබේවා කියලා පතනවා...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39002782870242314012012-01-01T23:12:16.798+05:302012-01-01T23:12:16.798+05:30සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත නව වසරක්ම වේවා !...සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත නව වසරක්ම වේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14237704980127191802012-01-01T22:04:57.504+05:302012-01-01T22:04:57.504+05:30අයියා අමාරුවෙන් ආපු මේ ගමනේ ඉතිරි කටයුතු ටිකත් සාර...අයියා අමාරුවෙන් ආපු මේ ගමනේ ඉතිරි කටයුතු ටිකත් සාර්ථකම කරගෙන මේ අවුරුද්දෙ තවත් ඉදිරියටම යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා!!
ජයම වේවා!! :Dහිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-15901843010174293472012-01-01T21:45:11.751+05:302012-01-01T21:45:11.751+05:30මෙවන් පුතෙක් ලද දෙමව්පියො නම් ආඩම්බර වෙන්න ඕනෙමයි....මෙවන් පුතෙක් ලද දෙමව්පියො නම් ආඩම්බර වෙන්න ඕනෙමයි...අළුත් අවුරුද්දේ අළුත් බලාපොරොත්තු සේරම ඉටු වෙන්න සුභ පැතුම්..

(ආ..බස් එකක් පුරවගෙන කොන්වකේශන් ගියත් ඒ අවස්ථාව හැබැහින් දකින්න පාස් දෙන්නෙ නම් දෙන්නෙකුට විතරයි...!! අනිත් අයට පුළුල් තිරේක පොප් කොන් කකා බලන්න පුළුවන්..)Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-500597725238825942012-01-01T20:46:59.896+05:302012-01-01T20:46:59.896+05:30එහෙනම් ඉතින් අයියේ ඔය කළුපාට ලෝගුව දාගෙන හැමෝටම ආඩ...එහෙනම් ඉතින් අයියේ ඔය කළුපාට ලෝගුව දාගෙන හැමෝටම ආඩම්බරයක් වෙන්න...තව හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ කරගෙන හැමදාම සතුටින් ඉන්න ලැබෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...!!The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78511477595091375022012-01-01T20:43:06.807+05:302012-01-01T20:43:06.807+05:30සුබ නව වසරක් වේවා !!!සුබ නව වසරක් වේවා !!!Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52128895557720602582012-01-01T20:31:54.437+05:302012-01-01T20:31:54.437+05:30සිතෙන සිතුම් ඉටු වෙන
සිත් තුටින් බර වෙන
සුභ නව වසර...සිතෙන සිතුම් ඉටු වෙන
සිත් තුටින් බර වෙන
සුභ නව වසරක්ම වේවා..!රොෂාන්https://www.blogger.com/profile/15364828960887688068noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27311840057709059792012-01-01T20:14:32.763+05:302012-01-01T20:14:32.763+05:30සුබ නව වසරක් වේවා මලයෝ!සුබ නව වසරක් වේවා මලයෝ!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52930602144613415502012-01-01T20:07:51.688+05:302012-01-01T20:07:51.688+05:30ඔබටත් ඔබ සමඟ සිටින සියල්ලන්ටත් 2012 සුභම සුභ නව ව...ඔබටත් ඔබ සමඟ සිටින සියල්ලන්ටත් 2012 සුභම සුභ නව වසරක් වේවා !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com