tag:blogger.com,1999:blog-5940820833829740850.post3601554377084252234..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: පාස්කු ඉරිදාසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-5940820833829740850.post-3430564951399654682021-05-21T15:47:13.119+05:302021-05-21T15:47:13.119+05:30ඇත්තෙන්ම ඇතැම් කතා්ලික රටවල ජනතාව කියන්නේ ජනාතාව අ...ඇත්තෙන්ම ඇතැම් කතා්ලික රටවල ජනතාව කියන්නේ ජනාතාව අතරට දෙවියන් පැමිණි පාස්කු මංගල්‍යය වඩා උතුම් උවත් වෙළෙන්දො නත්තල මාකට් කරනවා කියලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50790443193852920712021-04-04T13:21:39.428+05:302021-04-04T13:21:39.428+05:30දින තුනකින් නැගිටිනවානම නැගිටින්න ඕනා සදුදා නේ. ඉර...දින තුනකින් නැගිටිනවානම නැගිටින්න ඕනා සදුදා නේ. ඉරිදා උනේ දින බලලා තියෙන්නේ කාගේ කැලැන්ඩරෙන්ද?
lasanthahttps://www.blogger.com/profile/10665275924749089223noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-67996693524077368092014-03-05T15:05:35.985+05:302014-03-05T15:05:35.985+05:30මරණින් උත්තාන වුණා කියන්නේ නිකන් සංකල්පයක් විදියට ...මරණින් උත්තාන වුණා කියන්නේ නිකන් සංකල්පයක් විදියට පිළිගන්න දෙයක් ද නැත්නම් ඇත්තටම සිද්ද වෙච්ච දෙයක් ද? ඇත්තටම සිද්ද වුණා නම් ඊට පස්සේ ජේසු තුමාට මොකද වුනේ? කුතුහලය නිසා අහන්නේ

අනිත් එක ඔය කියපු මරියා කියන කාන්තාව ද මරිය මව්තුමිය විදියට හඳුන්වන්නේ නැත්නම් ජේසුතුමාගේ අම්මවද?
මරියා මග්දලේනා කියන නම ගොඩක් තැන් වල මම අහල තියෙනවා.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16089879495315503532011-06-02T21:12:28.363+05:302011-06-02T21:12:28.363+05:30@සනා :
කමෙක්ට් කලාට ගොඩක් ස්තුතියි යාලුවා. ඔයාලගේ ...@සනා :
කමෙක්ට් කලාට ගොඩක් ස්තුතියි යාලුවා. ඔයාලගේ කමෙන්ට් මට ශක්තියක්.

@හරී :
අම්මෝ මාරම අවුලක් නේ යන්නේ ඒ ගැන හොයන්න ගියාම. ගොඩක් ස්තුතියි හරී මේ පිලිබදව වැඩි දුර හෙව්වට.

@Hasitha :
ගොඩක් ස්තුතියි මල්ලි අදහස් දැක්වීමට. මම මේ ලිපි ටික ලිව්වෙත් ඒ පිලිබදව කියාදෙන්න.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86799321116717127672011-05-31T13:32:54.137+05:302011-05-31T13:32:54.137+05:30බහු වාර්ගික බහු ආගමික රටක් විදිහට ආගමික සමඟිය කියන...බහු වාර්ගික බහු ආගමික රටක් විදිහට ආගමික සමඟිය කියන එක හරියට වටිනවා. ඒක නිසා අනිත් ආගම් ගැන අපි අවබෝධයෙන් සිටිය යුතුමයි. ඒක නිසා මේ වගේ ලිපි ලියවෙන එක ඇත්තටම කාලීන අවශ්‍යතාවයක්Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35485691771455505952011-04-29T18:47:33.712+05:302011-04-29T18:47:33.712+05:30මම ඕකට උත්තරයක් හොයන්න ගියා...
හුඟක් තැන්වල කියලා...මම ඕකට උත්තරයක් හොයන්න ගියා...

හුඟක් තැන්වල කියලා තියෙන්නෙ සභාවල් දෙක කැලැන්ඩර් දෙකක් පාවිච්චි කරන නිසා දින දෙකක් ආවා කියලා

එහෙම උනොත් අනිත් දිනත් වෙනස් වෙන්න ඕනනෙ...

එතකොට සරදියෙල් කිව්වා වගේ අනිත් දවස් ඔක්කොම එකට ඇවිල්ලා පාස්කු දවස විතරක් වෙනස් වෙන්න බෑනෙ.

ඒත් මෙතැන තියෙන්නේ සරදියෙල් කිව්ව විදිහටම තමයි...

http://easter.fundootimes.com/when-is-easter.html

ඒත් විකිපීඩියාවෙ තියෙන්නෙ අනිත් විදිහට මම බැලුවා ගොක් ඉරිදා සමරන දවස්...

http://en.wikipedia.org/wiki/Palm_Sunday

ප්රශ්නය තාම විවෘතයි...

ඒ ගැන හොයන්න ගිහින් Easter Monday කියලා එකකුත් හම්බවුනා... ලංකාවෙ නම් ඔහොම එකක් නෑ....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-70292484662221725182011-04-29T16:24:08.312+05:302011-04-29T16:24:08.312+05:30බොහොම කාලෙකින් කොමෙන්ට් එකක් දාන්නේ... පොස්ට් එක න...බොහොම කාලෙකින් කොමෙන්ට් එකක් දාන්නේ... පොස්ට් එක නියමයි!!!Sanjaya Dissanayakehttps://www.blogger.com/profile/09328427118732671767noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-22167576866372592842011-04-29T16:11:16.748+05:302011-04-29T16:11:16.748+05:30@හරී :
සරදියෙල් මල්ලි ජෝර්ජියාවේ තියෙන ඕතොඩෝx ආගම ...@හරී :
සරදියෙල් මල්ලි ජෝර්ජියාවේ තියෙන ඕතොඩෝx ආගම ගැන කියන විස්තර වගේම හරී කියන මේ විස්තර ටිකත් ගොඩක් වටිනවා.

සමානකම් ටික හොයා ගත්තොත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මෙතන කමෙන්ට් කලේ නැතත් හරීගේ බ්ලොග් එකේ හරි පෝස්ට් එකක් දාන්න. මම කියවන්න එන එක එනවමයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16504836401864700142011-04-29T11:39:33.805+05:302011-04-29T11:39:33.805+05:30@ මධුරංග : හරි හරි ඉස්සරහට අහමුකො....
@ සූර සරදිය...@ මධුරංග : හරි හරි ඉස්සරහට අහමුකො....

@ සූර සරදියල්: මම දැනගෙන හිටියෙ නෑ ඔහොම දින දෙකක් තියෙනවා කියලා..

ජේසු උත්ථාන උනෙ උකුත්වෙලා දින තුනකට පස්සෙනෙ ... ඉතින් ඔයා දන්නවාද ඇයි ඕතොඩොxලා පස්සෙ පාස්කුව සමරන්නෙ කියලා.....

මට බැරිවුනා එක එක අවුරුදු වල සමරපු දවස් අතර සමානකම් හොයා ගන්න...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-20086444053982464712011-04-29T11:12:02.909+05:302011-04-29T11:12:02.909+05:30හුඟක් ස්තූතියි මධුරංග..හුඟක් ස්තූතියි මධුරංග..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16737810748362629752011-04-29T09:38:44.471+05:302011-04-29T09:38:44.471+05:30@පිණිබිඳු... :
කියන්න හිටියේ. ඔයයි ඔයාගේ වෙන්ඩ මහත...@පිණිබිඳු... :
කියන්න හිටියේ. ඔයයි ඔයාගේ වෙන්ඩ මහත්තයයි මාරම වාසනාවන්තයි ආගම් දෙකක ඉදලත් ගෙදරින් කැමැත්ත ලැබුන එකට. අපේ ගෙවල් පැත්තේ ඔහොම පවුල් දෙකක් මරා ගත්තා. ආගම් දෙකක දෙන්නෙක් යාලු වෙච්චි එකට. පුදුම මිනිස්සු ජාතියක් !!!!

ඔය දෙන්නට සුබ පතමි !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27618028023436403602011-04-29T09:29:23.797+05:302011-04-29T09:29:23.797+05:30නැතුව නැතුව. එයා පඤ්ඤා කෙනෙක් උනා ලඟදි.නැතුව නැතුව. එයා පඤ්ඤා කෙනෙක් උනා ලඟදි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-57646171446404441682011-04-29T09:01:05.691+05:302011-04-29T09:01:05.691+05:30@හිස් අහස :
යාලුවන්ගෙන් අහලා තමයි දැන ගත්තේ කියලා ...@හිස් අහස :
යාලුවන්ගෙන් අහලා තමයි දැන ගත්තේ කියලා කිව්වනේ මලේ. අනිත් එක තමයි මම ගියේ කතෝලික ඉස්කෝලෙකට.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-3105808771165273192011-04-28T23:30:46.137+05:302011-04-28T23:30:46.137+05:30අදත් වෙනදා වෙගේම කියනවා මේක තවත් වැදගත් ලිපියක් . ...අදත් වෙනදා වෙගේම කියනවා මේක තවත් වැදගත් ලිපියක් . ඇත්තටම මධුරංග අයියේ ඔයා කොහෙන්ද මේවා දැනකියාගත්තේ ඔන්න ප්‍රශ්නෙන් පිට පයින්න එපා .

ඔයාට කියන්න ඔයා මේලියපු විශේෂ දින එකක්වත් ගැන මම හරියට දැනගෙන හිටියේ නෑ ඉතින් මචං අයියේ බොහොම ස්තූතියි අපිව දැනුවත් කරාටහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-1904646914952126282011-04-28T21:41:52.056+05:302011-04-28T21:41:52.056+05:30@rajith :
කමක් නෑ සහෝ. මමත් එන්නම් ඒ පැත්තේ.
@හරී...@rajith :
කමක් නෑ සහෝ. මමත් එන්නම් ඒ පැත්තේ.

@හරී :
මොකද්ද බං කලින් කියන්න එපයි. මමනේ දන්නේ හරිම විස්තර ටිකක් හොයන්න ගත්ත මහන්සිය. හරීගේ විස්තර ටිකට බොහොම ස්තූතියි.

@Dinesh :
නදී අක්කත් ඔය ඉල්ලීම කරලා තිබ්බා. මට කරුණු හොයන්න තමයි කල් ගියේ.නැත්නම් මෙලහකටත් ඔය පෝස්ට් එක දාලා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75070025727438071562011-04-28T21:38:03.753+05:302011-04-28T21:38:03.753+05:30@පිණිබිඳු... :
බොහොම ස්තූතියි අඩුපාඩු ටික නිවැරදි...@පිණිබිඳු... :
බොහොම ස්තූතියි අඩුපාඩු ටික නිවැරදි කලාට. වෙන්ඩ මහත්තයා හින්දා දැන් පිණිබිදුත් යමක් කමක් දන්න පාටයි. හොදා හොදා.

@සූර සරදියල් :
බොහොම ස්තූතියි මල්ලි විස්තර වලට.

@කුක්කු පැටියා :
ඔව් පොඩි උනාට මේ දේවල් දැනගෙන ඉන්න එක වටිනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50904652251338955412011-04-28T21:32:18.299+05:302011-04-28T21:32:18.299+05:30@බීටා :
ඔයාලා මේ ලිපි ටිකෙන් නොදන්න මොනවහරි දැනගත්...@බීටා :
ඔයාලා මේ ලිපි ටිකෙන් නොදන්න මොනවහරි දැනගත්තනම් ඒක තමයි මගේ සතුට.

@නදී... :
සුබ පැතුම් වලට තුති. ඔන්න අක්කා ඉල්ලෞ ඉල්ලිමත් ඉටු කලා එහෙනම්.

@Kasun :
හරි හරි ඒ කමෙන්ට් එක ඩිලීට් කලා.

නෑ නෑ. මම මුලු බයිබලයම දාන්නේ නෑ. මෙච්චරයි ලියන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-8139839499229937242011-04-28T20:08:37.619+05:302011-04-28T20:08:37.619+05:30ගොඩාක් ස්තුතියි යාළුවා..
මට මේ ගැන දැන ගන්න ඕන උන...ගොඩාක් ස්තුතියි යාළුවා..
මට මේ ගැන දැන ගන්න ඕන උන නිසයි එදා දාන්න කියලා ඉල්ලිමක් කලේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-6269056723326931742011-04-28T19:30:58.814+05:302011-04-28T19:30:58.814+05:30ඔය සම්බන්ද කරුණු ඕනෑ නම් මට ටුස් ගාලා මේල් එකක් දා...ඔය සම්බන්ද කරුණු ඕනෑ නම් මට ටුස් ගාලා මේල් එකක් දාන්න පුලුවන්....

hareenlaks@gmail.com

මම මෙහෙම කිව්වෙ දන්නවා කියලා පෙන්නන්න නෙමෙයි... ඕනෙ වෙලාවක උදව්වක් දෙන්න ලෑස්තියි කියන්න ....

සාමාන්‍යයෙන් කතෝලික සභාව ඔය දේවමෙහෙය තියන්නෙ පාස්කු ඉරිදා නෙමෙයි. පාස්කු ඉරිදා උදෑසනත් දේව මෙහෙයක් තිබ්බත් ප්‍රධාන දේවමෙහෙය තියෙන්නේ ඊට ඉස්සරින්දා ඉර බැස්සට පස්සෙ....

එදා දේව මෙහෙයේදී ගින්දරත් , ජලයත් ආශිර්වාද කරනවා..
එදාට පාස්කු ඉටිපන්දම කියලා එකක් දෙනවා.. ඒක කතෝලික ගෙවල්වල තියන් ඉන්නවා.. අකුණු ගහන වෙලාවට වගේ පත්තු කරන්න...ඒකෙන් ආරක්ෂාවක් ලැබෙයි කියලා විශ්වාස කරනවා...

ආශිර්වාද කරපු ජලයත් ඒවගේම ගෙවල් වල තියා ගන්නවා රෝගීන්ට එහෙම දෙන්න...

කතෝලිකයො ඉහලින් සැමරුවේ නැතිවුනාට පාස්කු තමයි උතුම්ම මංගල්‍යය.. නත්තල් නෙමෙයි....

ඉතාම වටිනවා මේ වගේ මහන්සියෙන් කරුණු හොයලා ලිපියක් ලිවීම....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54041466321213646282011-04-28T19:02:23.907+05:302011-04-28T19:02:23.907+05:30මාත් ආවා ඕන් මේ පැත්තට.දිගටම ආවට කමක් නෑ නේද?මාත් ආවා ඕන් මේ පැත්තට.දිගටම ආවට කමක් නෑ නේද?Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-72951080322894210342011-04-28T18:32:16.668+05:302011-04-28T18:32:16.668+05:30මාලයි ආ..... අපි දන්නෙ නැති කොච්චර දේවල් තියෙනවද ක...මාලයි ආ..... අපි දන්නෙ නැති කොච්චර දේවල් තියෙනවද කියල තේරෙන්නෙ මේ වගෙ එව්ව කියෙව්වාම තමා :)Ishan Yapahttps://www.blogger.com/profile/12352374362609882560noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-17547362451593620192011-04-28T17:50:38.377+05:302011-04-28T17:50:38.377+05:30මේ පාර විතරයි පාස්කුව එකම දවසේ යෙදිලා තියෙන්නේ නෑත...මේ පාර විතරයි පාස්කුව එකම දවසේ යෙදිලා තියෙන්නේ නෑත්තම තියන දවස් වෙනස්
Easter 2011

Ash Wednesday is 09 March
Palm Sunday is 17 April
Good Friday is 22 April
(Western) Easter Sunday is 24 April
(Orthodox) Easter Sunday is 24 April

Easter 2012

Ash Wednesday is 22 February
Palm Sunday is 01 April
Good Friday is 06 April
(Western) Easter Sunday is 08 April
(Orthodox) Easter Sunday is 15 April

Easter 2013

Ash Wednesday is 13 February
Palm Sunday is 24 March
Good Friday is 29 March
(Western) Easter Sunday is 31 March
(Orthodox) Easter Sunday is 05 Mayසූර සරදියල්https://www.blogger.com/profile/01640675912905870186noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-85531949852076250222011-04-28T17:47:16.282+05:302011-04-28T17:47:16.282+05:30අප්‍රේල් 24 වෙනි ඉරිදා තමා ඔතෝඩොx පාස්කුව.... තව ව...අප්‍රේල් 24 වෙනි ඉරිදා තමා ඔතෝඩොx පාස්කුව.... තව විස්තර ඔනේ නම් http://www.visitgeorgia.ge/index.php?option=com_content&view=article&id=230&Itemid=250&lang=enසූර සරදියල්https://www.blogger.com/profile/01640675912905870186noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25607332864417718762011-04-28T15:05:46.903+05:302011-04-28T15:05:46.903+05:30ඒ ඥාන මව මඤ්ඤාත් සහ ඥාන පියා පඤ්ඤාත් වෙනවා.ඒ ඥාන මව මඤ්ඤාත් සහ ඥාන පියා පඤ්ඤාත් වෙනවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7304620403017172722011-04-28T14:39:42.234+05:302011-04-28T14:39:42.234+05:30අනේ මධුරංගයෝ බීටට දාන්න ගිය කමෙන්ට් එකක් උඹට වැටුන...අනේ මධුරංගයෝ බීටට දාන්න ගිය කමෙන්ට් එකක් උඹට වැටුනා. ඒක අයින් කරපන්.

උඹේ පෝස්ට් එක නම් සෑහෙන වටිනවා. හැබැයි උඹ ඔය විදියට බයිබලෙත් ලියල තමයි නවතින්නෙ. හික්ස්...!Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.com