tag:blogger.com,1999:blog-5940820833829740850.post298764325391601337..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ඉඩම් හෙවිල්ලසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-5940820833829740850.post-78758064018809913932014-04-24T09:18:57.600+05:302014-04-24T09:18:57.600+05:30This comment has been removed by the author.Chamihttps://www.blogger.com/profile/02715356332915371122noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-28697478580841472272014-04-24T09:17:57.541+05:302014-04-24T09:17:57.541+05:30Biyagama Siyambalape perches 17 ka idamak samaga g...Biyagama Siyambalape perches 17 ka idamak samaga geyak tel :0112847433
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43110061138076042622014-04-23T11:41:08.489+05:302014-04-23T11:41:08.489+05:30මමත් මෙහෙ එන්න කලින් ඔය ඉඩම් වැඩේට කට්ට කෑව. හැබැය...මමත් මෙහෙ එන්න කලින් ඔය ඉඩම් වැඩේට කට්ට කෑව. හැබැයි එන්න කලින් එකක් අරන් දාල ආවේ.. මමත් හිතන්නේ කොළඹ අවටින් ගන්න. පස්සේ අපරාදේ කියල හිතෙයි.. අපි හැමදාම එකම විදියට ඉන්නේ නෑ නේ.. කාලයත් එක්ක රස්සාවේ ඉහලට යනකොට ගොඩක් දුර ඉඳන් එදිනෙදා වැඩ කරගන්න හරි අමාරුයි.. මමත් හැමදේම කරන්නේ ලෝන් දාල.. ටිකක් කට්ට කාල ලෝන් සෙට්ල් කරන්න පුළුවන්.. ඔය මාලබේ, හෝකන්දර, කඩුවෙල, කැලණිය,බියගම වගේ පැති බලන්න.. කඩවත,රාගම හරියත් හොඳයි.. ඉඩම ගනිද්දී අර අවුරදු 40-50ක් ඉතිහාසේ හොයල ගන්න.. හොඳ ලෝයර් කෙනෙක් ව සෙට් කරගෙන හරියට කරගන්න..

මම හිතන්නේ ඔය වෙන්දේසි ඉඩම් ගන්න එක හොදයි මොකද ගොඩක් ඒව නිරවුල්.. පුදගලිකව විකුණන ඉඩම් වල මොන මොන අවුල් තියෙනවද කියන එක ෂුවර් කරන්න බැ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50447316172720457832014-04-22T20:46:46.624+05:302014-04-22T20:46:46.624+05:30අපේ එක්කෙනාට ඉස්කෝලෙට යන්න කිව්වෙ බං ඉස්කෝලෙ යන කෙ...අපේ එක්කෙනාට ඉස්කෝලෙට යන්න කිව්වෙ බං ඉස්කෝලෙ යන කෙල්ලෙක්වද උඹ බදින්න යන්නෙ...(සැබෑ කාරණය මම දනිමි) රෝද හතරට සල්ලි නාස්ති කරන්න එපා කොලුවො...බොට ගොඩනගාගන්න බොහෝ දේ තියෙනකොට...මොකද රෝද හතරක් කියන්නෙ තනිකරම වියදමක්...ආදායම ක්ෂය කරන දෙයක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-60918314571365599822014-04-22T19:57:12.364+05:302014-04-22T19:57:12.364+05:30මධුරංගගෙත් පැතුම් ඉෂ්ඨවේවා... කොළඹ අවටම ට්‍රයි කරන...මධුරංගගෙත් පැතුම් ඉෂ්ඨවේවා... කොළඹ අවටම ට්‍රයි කරන්න . දුරට ගියහම හරි කරදරයි. dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46106972873897796082014-04-22T07:17:16.860+05:302014-04-22T07:17:16.860+05:30ඊලඟට වෙඩිම, ඊලඟට ලොකු පුතා, ඊලඟට පොඩි දුව, පස්සේ ච...ඊලඟට වෙඩිම, ඊලඟට ලොකු පුතා, ඊලඟට පොඩි දුව, පස්සේ චූටි පුතා වගේ දේවලුත් අපිට මෙතනින්ම බලා ගත්තු හැකිවෙයි. කොහොමටත් වැඩිපුර කාමරයක් එක්ක ගෙයක් හදන්ට. යාලුවෝ එහෙම ආවම නවතින්ට දෙන්ටත් වෙයිනේ. :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-41630936624652031912014-04-21T21:37:32.813+05:302014-04-21T21:37:32.813+05:30කොළඹ රස්සාවට යන්ඩ ලේසි වෙන්ඩ වෙන්ඩෑ 45km ක් දුරින්...කොළඹ රස්සාවට යන්ඩ ලේසි වෙන්ඩ වෙන්ඩෑ 45km ක් දුරින් තියන ඉඩමක් බැලුවේ... කොලුවෝ ටිකක් කොළඹට ළඟ තැනකින් බලාහන්.. මාලඹේ වත්.... ඔච්චර දුර යන්ඩ හදන්ඩ එපා.. උදේ හවස බස් වල හැමදාම ට්‍රැවල් කරන්ඩ වුණාම තේරේ රඟේ! පාරටම දිය වෙයි අහෝ තාරුණ්්යය!!!! Manekahttps://www.blogger.com/profile/05782122746835154229noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77065694724460664462014-04-21T13:43:17.602+05:302014-04-21T13:43:17.602+05:30ඔයිට වඩා ලේසියි කඩවත ඉඳලා පොඩ්ඩක් ඇතුලට හරි මම ඉන්...ඔයිට වඩා ලේසියි කඩවත ඉඳලා පොඩ්ඩක් ඇතුලට හරි මම ඉන්න ගනේමුල්ල පැත්තට වෙන්න. කොටුවේ ඉදලා හරියටම කිලෝමීටර් 23 යි. පර්ච් එකක් 50-75 අතර.... හැම පැත්තටම යන්න ලේසියි. ගම්පහට, රාගමට කිලෝමීටර් 5, ජා ඇලට, කදානට, කඩවතට, මම හිතන්නේ 7 විතර. වාහනයක කොළඹ එනවනම් කොටහේන පාරේ ආවොත් ගියොත් වැඩිම පැයයි යන්නේ. නැත්නම් කෝච්චියෝ විනාඩි 45. ලේසිම වැඩේ මම වගේ පොඩි වාහනයක යන එක. මාසෙකට පෙට්‍රල් වලට වැඩිම වුනොත් 15000 විතර යයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61305824558197312242014-04-20T20:04:45.396+05:302014-04-20T20:04:45.396+05:30+++++++
මැරිලා යනවා ... සාර්ථක ජිවිතයක් ... +++++++
මැරිලා යනවා ... සාර්ථක ජිවිතයක් ... Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-28756115967003978312014-04-19T17:45:10.757+05:302014-04-19T17:45:10.757+05:30Mahesh Rathnayaka :
අලව්ව නං දුරයි තමා. ඒත් ස්ටේශන...Mahesh Rathnayaka :
අලව්ව නං දුරයි තමා. ඒත් ස්ටේශන් එක කිට්ටුව නං අවුලක් නෑ..

Il mondo di una povera pazza :
අන්න ඒක තමයි බලන්නේ. ප්‍රධාන පාරට ගොඩක්ම ලඟින් තමා ඉඩම බලන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75694253272186398682014-04-19T17:43:21.855+05:302014-04-19T17:43:21.855+05:30Praසන්ன :
ඔවු.. ඒ හන්දා තමා මම ගේ කෑල්ලක් හදාගන්ඩ ...Praසන්ன :
ඔවු.. ඒ හන්දා තමා මම ගේ කෑල්ලක් හදාගන්ඩ හිතුවේ..

මාරයාගේ හෝරාව :
ඔවු.. අතේ ගානක් තියාගෙන තමා වැඩේට බහින්ඩ ඉන්නේ. කොස්ගම තරම් දුරට යන්න හිතුවේ නෑ.. කොළඹ අවට තමා ඉන්ඩ හිතන් ඉන්නේ. ඒත් ඉඩම් වල ගනන් ඇහුවහම ගොඩක් දුරට යන්න වෙනවා. ඒක තමයි අවුල..

මේ ටිකේ පානදුර පැත්තට ඇහැ දාගෙන ඉන්නවා. ඒක නම් හරි යයි වගේ.. උපදෙස් වලට ගොඩක් ස්තූතියි අයියා.

තුශානි :
සුබ පැතුම් වලට බොහොම ස්තූතියි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-8165819734516896052014-04-19T17:40:13.746+05:302014-04-19T17:40:13.746+05:30Roshan Herath :
ඒක තමයි මාත් කරන්න හදන්නේ. මම ඉඩම ...Roshan Herath :
ඒක තමයි මාත් කරන්න හදන්නේ. මම ඉඩම අරගෙන ගේ හදාගන්ඩ ඉන්නේ...

ඉවාන් පවුලූශා :
ඊට පස්සේ ඉතිං වලට තමා... ඉපදෙනවා මැරෙනවා.. ආයෙම ඉපදෙනවා ආයෙම මැරෙනවා.. සංසාරේ ! සංසාරේ !

චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
එහෙම තියෙනවා නම් දාන්න හොඳේ.. ලොකු උදව්වක්. !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-10939176563029816452014-04-19T17:37:03.581+05:302014-04-19T17:37:03.581+05:30Helapa kade :
ඒකනේ.. :(
ශානු :
අනිවාර්යෙන්ම.. ඊට ...Helapa kade :
ඒකනේ.. :(

ශානු :
අනිවාර්යෙන්ම.. ඊට කලින් ශානුලාගේ ගෙදරින් තමා... නේද ශානු ? :)

Damith Gunawaredane :
බොහොම ස්තූතියි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37082990858144378182014-04-19T17:35:09.076+05:302014-04-19T17:35:09.076+05:30සී.ජේ. විදානේ. :
ඒක නං ඇත්ත තමා. උන්දැව එක්කං ගිහි...සී.ජේ. විදානේ. :
ඒක නං ඇත්ත තමා. උන්දැව එක්කං ගිහිනුත් බෑ.. නොගිහිනුත් බෑ..

හරී :
බොහොම ස්තූතියි මැසේජ් එකට.. ඒත් ඒ හරිය දුර වැඩියි කියලා තමා කිව්වේ.

Chandana :
අනිවාර්යෙන්.. ඒ අවශ්‍යතා ටිකවත් සම්පූර්ණ වෙලා තියෙන්ඩ ඕන..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51031028440230121632014-04-19T16:54:31.164+05:302014-04-19T16:54:31.164+05:30ඉඩම් මේ දවස් වල විකුණගන්න බැරිව නේද තියෙන්නේ? මගේ...ඉඩම් මේ දවස් වල විකුණගන්න බැරිව නේද තියෙන්නේ? මගේ යාළුවෝ හෙම කියන්නේ නම් ඉඩම් විකුණගන්න බෑ කියලා.
මධුට ඉකමණින් ඉඩමක් ලැබෙයි. ඒත් කිලෝමීටර් භාගයක්වත් මේන් රෝඩ් එකට තියලා ගන්නවා නම් තමයි හොඳ.
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-22972297383512550662014-04-19T14:54:41.045+05:302014-04-19T14:54:41.045+05:30ඔන්න අපේ හරියට කැමති නං ඔය කියපු විදියෙ ඉඩමක් සෙට්...ඔන්න අපේ හරියට කැමති නං ඔය කියපු විදියෙ ඉඩමක් සෙට් කොරල දෙන්න තිබ්බ... ඒත් ඉතිං කොලම්බු යන එක ටිකක් දුර නෙවMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86943767832734383822014-04-19T11:02:57.845+05:302014-04-19T11:02:57.845+05:30ඉඩම් හොයන එක ලේසි නෑ නේ... ඉක්මනටම හොඳ ඉඩමක් හොයාග...ඉඩම් හොයන එක ලේසි නෑ නේ... ඉක්මනටම හොඳ ඉඩමක් හොයාගන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා ...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7080776583080385772014-04-19T10:15:39.437+05:302014-04-19T10:15:39.437+05:30කොලුවාගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවා...!
තව පුංචි කෑල...කොලුවාගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවා...!

තව පුංචි කෑල්ලකුත් දෙන්නං නිකං ඉන්නවට ෂලකා බලන්න.. මල්ලි පොඩ්ඩක් බලහං කොළඹින් කිලෝමීටර් බර ගනන් දුරින් ගෙවල් හොයන වෙලේ ටිකක් විතර කොළඹ ඇතුලෙම.. ඒ කිව්වේ දෙමටගොඩ,රාජගිරිය, කොලොන්නාව, පැතිවල තියෙන නිවාස සංකීර්ණ වල ගෙවල් ගැන. සමහර වෙලාවල්වලට ඔය පැති වලින් සියළු පහසුකම් සහිත ගෙවල් හම්බ වෙනවා සාධාරණ ගණන්වලට. මේ ලගකදී බොරැල්ලට කිට්ටු රජයේ පැරණි නිවාස සංකීරණයක ගෙයක් විකුණන්න තිබුනා ලක්ෂ 40කට.. තැනේ හැටියටයි පහසුකම්වල හැටියටයි උඩින්ම ලාබයි. ලක්ෂ 40ක් කියන්නේ අද කාලේ අළුතින් ගෙයක් හදන්න ගත්තත් නිකං දියවෙලා යන සල්ලි. දෙන්නම රස්සාවල් කරනවනං ගහන්න පුළුවන් උපරිම ලෝන් දෙකක් ගහලා එක්කෙනෙකුගේ පඩිය ඒකටම කැපෙන්න හදාගෙන අනිත් කෙනාගේ පඩිය බැලන්ස් කරගත්තොත් ලොකු අමාරුවක් වෙන්නෙත් නැහැ. කොහොමටත් දැනටත් අතේ ගානක් තියං වෙන්න ඇතිනේ වැඩේට බහින්නේ.. ටිකක් කල්පනා කරලා බලහං මොකද කොස්ගම පැත්තේ ඉඳන් තනි බස් එක උනාට යන වෙලාවත් එක්ක බැළුවම මුළු ජීවිත කාලයක් පාරට වියදං කරනවට වඩා දාහෙං සම්පතයි මෙහෙම දෙයක් ගැන හිතන එක.. හැබැයි ඉතිං කොළඹ ඇතුලේ කූඩු වෙච්ච ජීවිත කියලා වැඩිහිටියන්ගෙන්නං බර බරේ වැටෙයි. ඒත් මාස තුන යද්දි කොළඹ ජීවිතේට හැඩ ගැහෙනවා... අතේ තියෙන සල්ලි යට කරන්න කලින් හැම දේම ගැන හොයලා බලලා තියෙන වාසි අවාසි ගැන සාකච්ඡා කරලා ගන්න පුළුවන් හොඳම තීරණේ ගනින්...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-67496484186944942882014-04-19T08:56:47.234+05:302014-04-19T08:56:47.234+05:30හපොයි වාහනයක් අරගෙන අමාරුවෙ වැටෙනවට වඩා ගෙයක් දොරක...හපොයි වාහනයක් අරගෙන අමාරුවෙ වැටෙනවට වඩා ගෙයක් දොරක් හදාගන්න එක හොඳයි.
අර රොෂාන් කියල තියෙනව වගේ ගෙයක් එක්ක ගන්නවට වඩා ඉඩමක් අරගෙන ගෙයක් හදාගන්න එක හැම අතින්ම ඉදිරියට වටිනව.

මේ අවුරුද්ද ඇතුළත බලාපොරොත්තු ඉෂ්ට වේවා කියල පතනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-8369131433481304782014-04-19T08:02:13.735+05:302014-04-19T08:02:13.735+05:30හනෙ හප්පේ ඉඩම් හෙවිල්ල නම් ලේසි නෑ තමා. හ්ම්ම් හොද...හනෙ හප්පේ ඉඩම් හෙවිල්ල නම් ලේසි නෑ තමා. හ්ම්ම් හොද ඉඩමක් ඉක්මනින් ලැබේවා කියලා පතනවා. කොහෙන්හරි හොද ඉඩමක් ගැන ආරංචි උනොත් මැසේජ් එකක් දාන්නම්.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71537947524878063512014-04-19T08:01:54.267+05:302014-04-19T08:01:54.267+05:30නවවසරේ මුලින්ම මධුගේ මේ උත්සාහය සාර්ථක වේවා කියලා ...නවවසරේ මුලින්ම මධුගේ මේ උත්සාහය සාර්ථක වේවා කියලා පතන්නම් ..අනික්වා ඊට පස්සේ බැරියැයි ... ඊට පස්සේ ගෙයක් ..ඊට පස්සේ කසාදෙ ...ඊට පස්සේ වාහනේ ...ඊට පස්සේ ළමයි ..ඊට පස්සේ ළමයින්ට ඉස්කෝලේ ...ඊට පස්සසේ ළමයින්ට ටියුෂන් ...ඊට පස්සේ ළමයින්ගේ උසස් අධ්‍යාපනේ ....ඊට පස්සේ ළමයින්ගේ විවාහේ ....ඊට් පස්සේ ළමයින්ගේ ළමයි බලාගනිල්ල ...ඊට පස්සේ .................ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50200150886810878562014-04-19T07:18:26.427+05:302014-04-19T07:18:26.427+05:30ගෙයක් එක්ක ඉඩමක් ගන්නවාට වඩා ඉඩමක් අරන් ගෙයක් හදන ...ගෙයක් එක්ක ඉඩමක් ගන්නවාට වඩා ඉඩමක් අරන් ගෙයක් හදන එක හොඳයි. එතකොට තමන්ට ඕන විදියට ගේ තියෙන නිසා ඉන්නත් ආසා හිතෙනවා. Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-6474739898958766302014-04-19T07:16:53.450+05:302014-04-19T07:16:53.450+05:30ඉක්කමනට හොයාගන්න ලැබෙවාඉක්කමනට හොයාගන්න ලැබෙවාAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76136280976136533782014-04-18T23:33:24.233+05:302014-04-18T23:33:24.233+05:30උඩ හැලප මාමා කියපු ටික තමා මටත් කියන්න තියෙන්නේ......උඩ හැලප මාමා කියපු ටික තමා මටත් කියන්න තියෙන්නේ.....දෙන්නටම ඉක්මනින් ඉඩන් කෑල්ලක් හොයා ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....ඒ විතරක් නෙවේ ලස්සන ගේ කෑල්ලකුත් හදාගෙන....සුදු නෝනවත් ගෙදර කැන්දන් ඇවිත් ඉක්මනින් බොලා මට අවුරුද්දට කිව්ව දේත් බොලාලා දෙන්නට වෙන්න කියලා එක හිතින් ප්‍රාර්ථනා කරනවා....
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37025444706100781952014-04-18T21:47:20.219+05:302014-04-18T21:47:20.219+05:30ලංකාවෙ හිටිය නං සපෝට් එකක් දෙනව.ලංකාවෙ හිටිය නං සපෝට් එකක් දෙනව.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com