tag:blogger.com,1999:blog-5940820833829740850.post2679548297146304925..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: කන්ද පිරිමැද පිරිමැදසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-5940820833829740850.post-30366461896872213632021-09-11T22:08:19.741+05:302021-09-11T22:08:19.741+05:30දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... ...දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්…………….<br />"මගේ ආදරය හරියට කන්ද පිරිමැද පිරිමැද එන හඳ වගේ .එත් තාමත් අපිට එකතුවෙන්න කල් තියෙනවා.වේලාව එනතුරු දෙමාපියන්ගේ ඇල්ම බැල්ම යටතේ ඉන්න .එවිට අපිදෙන්නට එකට පන්සල් යන්න කාලය එවි "....Wasanthahttps://www.blogger.com/profile/18050408810527975123noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51676933512316470742012-05-31T20:45:39.029+05:302012-05-31T20:45:39.029+05:30මම ඕකෙ තේරුන අහගත්තෙ අපේ පංසලේ හාමුදුරුවන්ගෙන්... ...මම ඕකෙ තේරුන අහගත්තෙ අපේ පංසලේ හාමුදුරුවන්ගෙන්... තේරුමත් හිතේතියාගෙන සින්දුව ඇහුවාම ආයෙ ඉතිං හෝදන්න දෙයක නෑපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50507705543692415272012-05-31T17:20:03.251+05:302012-05-31T17:20:03.251+05:30අනේ නිරෝශා විරාජිනීගේ 'සිහිල් පින්න ගාව ගාවා&#...අනේ නිරෝශා විරාජිනීගේ 'සිහිල් පින්න ගාව ගාවා' සින්දුවේ තේරුම දෙන්නකෝ..........දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14834649820351133402012-05-31T13:02:57.428+05:302012-05-31T13:02:57.428+05:30Niyamai ela ela.....Niyamai ela ela.....Anonymoushttps://www.blogger.com/profile/13301556068127970027noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13187969329596573932012-05-30T16:29:35.482+05:302012-05-30T16:29:35.482+05:30ලස්සන සින්දුව . ඔබේ අර්ථ කථනයත් අගෙයි .ලස්සන සින්දුව . ඔබේ අර්ථ කථනයත් අගෙයි .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90131921823414278272012-05-30T12:21:59.959+05:302012-05-30T12:21:59.959+05:30සින්දුව අහල තිබුනට කවදාවත් ඒකෙ තේරුම ගැන හිතුවෙ නෑ...සින්දුව අහල තිබුනට කවදාවත් ඒකෙ තේරුම ගැන හිතුවෙ නෑ.. ඒ සින්දුව ගැන විශේෂ කැමැත්තක් තිබ්බෙත් නෑ.. ඒත් දැන්නම් මම ඒ සින්දුවට කැමතියි.. දැන් හිතෙනව කොච්චර ලස්සන සින්දුවක්ද කියලා...බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50691746242791707182012-05-30T10:58:40.212+05:302012-05-30T10:58:40.212+05:30අෆ්ෆා මධුරංග අයියාත් :) නියමයි නේ
__සිහින මදාරා__...අෆ්ෆා මධුරංග අයියාත් :) නියමයි නේ<br /><br />__සිහින මදාරා___Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7730737271192229802012-05-29T23:30:50.888+05:302012-05-29T23:30:50.888+05:30ඔන්න මමත් අදයි හරියටම සිංදුවේ පද ගැන හිත යොමු කලේ....ඔන්න මමත් අදයි හරියටම සිංදුවේ පද ගැන හිත යොමු කලේ... නියමයි සහෝ... ස්තුතියි මේක තේරුම් කලාට !චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55825569256267360522012-05-29T21:43:08.563+05:302012-05-29T21:43:08.563+05:30කන්ද පිරිමැද කිව්වම කුනු හරප වගේ..කන්ද පිරිමැද කිව්වම කුනු හරප වගේ..රැඩියාhttps://www.blogger.com/profile/08903749245483648832noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-32445000314318773292012-05-29T20:02:36.048+05:302012-05-29T20:02:36.048+05:30ශා මරුනේ....ශා මරුනේ....සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-60377999670987473682012-05-29T16:22:36.796+05:302012-05-29T16:22:36.796+05:30මේක නියමයි.....මේක නියමයි.....අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-36061572110145842242012-05-29T12:44:34.185+05:302012-05-29T12:44:34.185+05:30yes niyamai...ada tamai teruma danne...........yes niyamai...ada tamai teruma danne...........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-82569916932126534052012-05-29T12:10:22.151+05:302012-05-29T12:10:22.151+05:30කොච්චරවත් අහලා තිබුණත් මමත් එහෙම හිතලා තිබුණෙ නෑ. ...කොච්චරවත් අහලා තිබුණත් මමත් එහෙම හිතලා තිබුණෙ නෑ. ස්තුතියි! :)ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62398424185952379052012-05-29T11:11:50.181+05:302012-05-29T11:11:50.181+05:30නියමයි!...නියමයි!...Sanjaya Dissanayakehttps://www.blogger.com/profile/09328427118732671767noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18091347769132117772012-05-29T10:36:06.803+05:302012-05-29T10:36:06.803+05:30සින්දුව බස්වල එහෙම බලෙන් අහන්න සලස්සන එකක් නිසා ද ...සින්දුව බස්වල එහෙම බලෙන් අහන්න සලස්සන එකක් නිසා ද මන්ද, හොඳට පද තේරුම ගැන හිතල අහලම නෑ කියල දන්නෙ දැන් නෙචේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68695150077864739652012-05-29T10:36:00.952+05:302012-05-29T10:36:00.952+05:30සින්දුව බස්වල එහෙම බලෙන් අහන්න සලස්සන එකක් නිසා ද ...සින්දුව බස්වල එහෙම බලෙන් අහන්න සලස්සන එකක් නිසා ද මන්ද, හොඳට පද තේරුම ගැන හිතල අහලම නෑ කියල දන්නෙ දැන් නෙචේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9923184572197838352012-05-29T00:13:47.571+05:302012-05-29T00:13:47.571+05:30ගීතය පිළිබද අදහස නියමයි මධුරංග....ගීතය පිළිබද අදහස නියමයි මධුරංග....dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64019641720281323562012-05-28T22:17:12.973+05:302012-05-28T22:17:12.973+05:30ගීතයක සැගවුනු කතාව මරු නේද බලන් ගියහම?ගීතයක සැගවුනු කතාව මරු නේද බලන් ගියහම?රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44390392161310949842012-05-28T20:04:44.908+05:302012-05-28T20:04:44.908+05:30සිංදුව අහල නෑ...කෝමත් ඔයාගෙ පැහැදිළි කිරීම නම් අපූ...සිංදුව අහල නෑ...කෝමත් ඔයාගෙ පැහැදිළි කිරීම නම් අපූරුයි..!...(කවුරු හරි මේ දවස් වල කරදර කරනවද..??.) පව්ව්ව්ව්ව්ව්ව්ව්ව්..!!!!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7882035139006631392012-05-28T19:55:16.805+05:302012-05-28T19:55:16.805+05:30හෆොයි... මට නම් හිතන්නවත් බෑ කතාව ගැන! ඵල!හෆොයි... මට නම් හිතන්නවත් බෑ කතාව ගැන! ඵල!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-85540186094822512602012-05-28T19:34:42.508+05:302012-05-28T19:34:42.508+05:30කලින් මීටරේට අහු උනේ නෑ ටැංකූ හොඳේ ;)කලින් මීටරේට අහු උනේ නෑ ටැංකූ හොඳේ ;)පුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-28714256672868152872012-05-28T19:08:12.776+05:302012-05-28T19:08:12.776+05:30ගිතයට එකතු කරලා තියෙන අදහස නම් සුපුරියි. ගියෙන් ගැ...ගිතයට එකතු කරලා තියෙන අදහස නම් සුපුරියි. ගියෙන් ගැයෙන්නෙත් ඔය වගේ අදහසක්නේ . මේ ගිය ආව කාලෙනම් නිතර ඇහුණා. ඒත් දැන් වේරලියද්දගේ හඬ ඇහෙන්නෙම නෑ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16727224051179168202012-05-28T17:04:53.926+05:302012-05-28T17:04:53.926+05:30හරි ලස්සන අර්ථ දැක්වීමක් .හරි ලස්සන අර්ථ දැක්වීමක් .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-69040996028769803322012-05-28T16:59:12.087+05:302012-05-28T16:59:12.087+05:30මං ආසම සිංදුවක්!මං ආසම සිංදුවක්!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-87593578035258603192012-05-28T11:02:53.569+05:302012-05-28T11:02:53.569+05:30සිංදුව නම් හුඟක් කල් අහලා. මෙච්චර ලොකු තේරුමක් තිය...සිංදුව නම් හුඟක් කල් අහලා. මෙච්චර ලොකු තේරුමක් තියෙනවා කියලා නම් දැනගත්තේ අද තමා. තැන්කු :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com